Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි
GossipClanka.com

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

 

කිව්වේ එයාගේ යාළුවෝ. පුදුමයි මුණවීර සංජී එක්ක යාළුවෙලා කියලා එයාගේ යාළුවෝම තමයි මට කිව්වේ. එයාලා කියනවා ඩිල්ෂාන් කෙල්ලෙක් දැක්කත් හිනාවෙන්නේ නෑ, ඔරවනවා කියලා. අදටත් එයාට ඒ ගැන කියලා යාළුවෝ විහිළු කරනවා. අවුරුදු හයක්, හතකට කිට්ටු කාලයක් අපේ පේ‍්‍රම සම්බන්ධය තිබුණා. පාසලෙන් අයින් වෙලා උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයේදී තමයි අපි හම්බවුණේ. සී.අයි. එම්. එකේ කළමනාකරණය හදාරන කාලයේ එයත් ඇවිත් හිටියා. එහේදී තමයි අපි හම්බවුණේ.

දුන්නු පළමුවැනි තෑග්ග මතකද ? එයා මට ඉස්සෙල්ලම තෑග්ගකට දුන්නේ ලස්සන ගවුමක්. මාව එක්කගෙන ගිහින් තමයි අරගෙන දුන්නේ. ඒ කාලේ අපිට ගෙවල්වලින් ලොකු මුදලක් අතට දුන්නේ නෑ. ඉගෙන ගන්න කාලෙනේ. නමුත් ඒ කාලේ හැටියට හොඳම ලස්සන ගවුමක් එයා මට අරගෙන දුන්නේ. ඒ ගවුමේ ටැග් එකවත් ගලවන්නේ නැතුව සිහිවටනයක් විදිහට මගේ ළඟ පරිස්සමට තවමත් මම ඒ විදිහටම අරගෙන තියලා තියෙනවා. මම දුන්නේ ඔරලෝසුවක්. ඒක අදටත් එයා පාවිච්චි කරනවා.

ඒ කාලේද වැඩියෙන් හොඳ දැන්ද ? ඇත්තටම ඒ කාලේ වගේමයි. වෙනසක් දකින්න නැහැ. එදාට වැඩිය වගකීම් වැඩිවෙලා. ඒක අපි දෙන්නම තේරුම් අරගෙන ඉන්නවා. අදටත් යාළුවෝ වුණත් අපි දෙන්නට ලව් බර්ඩ්ස් කියලා තමයි කියන්නේ. දැන් බබත් ඉන්න නිසා ආදරේ තවත් වැඩිවෙලා කියලයි මට නම් හිතෙන්නේ.

දිල්ෂාන් සහ ක‍්‍රිකට් ගැන සංජී ඒ කාලේ දැනගෙන හිටියද ? මම ඩිල්ෂාන්ව අඳුන ගන්න කාලේ එයා ගේ වැඩි නැඹුරුවක් තිබුණේ අධ්‍යාපනයට. හැබැයි ඒ වෙද්දීත් එයා 19 න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩා කරලා තිබිලා තියෙනවා. අපේ ගෙදර පසුබිම හැටියට අපිට මැච් එකක් තියා කාටූන් එකක් බලන්නවත් අවස්ථාව නොතිබුණු තරම්. මොකද අපේ තාත්තා අධ්‍යාපනයට බාධා වෙයි කියලා ක‍්‍රීඩා සහ වෙනත් දේවල් වලට අපේ අවධානය යොමු වෙන්න දුන්නේ නෑ. ඉතිං ඒ හින්දා ක‍්‍රිකට් ගැනවත් මැච් ගැනවත් අපි ලොකුවට ඉගෙන ගන්න දවස්වල දැනගෙන හිටියේ නෑ. කොහොමත් අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ඩිල්ෂාන් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කළේ.

ක‍්‍රිකට් වලට යොමු නොවුණා නම් ? කළමනාකරණය සම්බන්ධයෙන් ඉගැනීමේ කටයුතු කරපු නිසා ව්‍යාපාර පැත්තට යොමුවෙන්නත් තිබුණා. ඒ හැමදේටම වඩා ගණිත අංශයෙන් ඉගැනීම කළා නම් දක්ෂ ඉංජිනේරුවෙක් වෙයි කියලා මට හිතෙනවා. මොකද හොඳ ගණිත දැනුමක් තියෙනවා. ගෙදර වුණත් ඕනෑම බඩුවක් හදන්න කරන්න එයාට පුළුවන්. අනික ශිෂ්‍යත්වයේ ඉඳන් හැම විභාගයක්ම හොඳින් සමත් වුණ කෙනෙක්.

එතකොට ක‍්‍රිකට් ? එයාගේ පවුල් පසබිම කොහොමත් ක‍්‍රිකට් වලට සම්බන්ධ නිසා එයත් යොමුවෙන්න ඇති. පවුලෙන් ආපු අභාසය නිසා ක‍්‍රිකට්වලට යොමුවෙන්න ඇති. නැතිනම් ඉගෙනීමටත් හරිම දක්ෂයි. ඩිල්ෂාන්ගේ තාත්තා සුදත් මුණවීර. එවක ප‍්‍රධාන පෙළේ වේග පන්දු යවන්නෙක්. අම්මා මංජුලා මුණවීර. ඇයත් තරුණ කාලේදී ක‍්‍රිකට් ක‍්‍රීඩා කරලා තියෙනවා.

ගෙදර වැඩ වලට කොහොමද ලැබෙන සහයෝගය ? හැමදේටම උදව් කරනවා. ඇත්තටම බබාගේ මුල් දවස්වල මට අමාරු නිසා ගොඩක් බර කරට අරගෙන කටයුතු කළේ එයා. අපේ අම්මිලා දෙන්නම අපිට උදව් කරනවා. ඒ අම්මිලා දෙන්නත් එක්කම කරට කර එයා වැඩ කළා. පස්සේ නම් එයා ගේ කොන්දේ අසනීප තත්ත්වයක් නිසා තමයි ඒ දේවල් ටිකක් අඩු කරන්න වුණේ. මොකද ක‍්‍රීඩා වලටත් එයාගේ ඒ අසනීප තත්ත්වය ටිකක් බලපෑවා. අනික රසට කෑම ජාති හදන්නත් පුළුවන්. එයාටම අවේණික විදිහට රසට කෑම හදනවා. සමහර වෙලාවට හැමෝම අහනවා කොහොමද මේ කෑම එක හැදුවේ කියලා. කාටවත් හදපු හැටි හිතාගන්න බැරි වුණාට ඩිල්ෂාන් හදන කෑම නම් රසයි කියලා හැමෝම කියනවා.

කේන්ති ගියහම ? කේන්ති යනවා හරිම අඩුයි. එහෙම වුණත් ටිකක් ඒ දේවල් මග ඇරලා ඉන්නවා.

සංචාරයට කොහේද කැමැති වෙරළ ආශ‍්‍රිතව තමයි අපි ඇවිදින්න කැමැති. රටවල් වලින් නම් ඇමරිකාවට තමයි යන්න කැමැති.

වෙනත් දක්ෂතා ? ගායනයට දක්ෂයි. ඒ කාලේ ඉඳන් කරපු එයාගේම ගීත තියෙනවා. එයාගේ යාළුවා බන්දුල වර්ණපුර මහතාගේ පුතා මාධව වර්ණපුර එක්ක එකතුවෙලා ඒ කාලේ ගීත ගායනා කළා. නිර්මාණ කළා. දැන් නම් ඉතිං ක‍්‍රිකට්ම තමයි.

එතකොට සංජී ඩිසයිනර් වෙයාර් මම වෘත්තියෙන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඇඳුම් නිර්මාණාකරණය තමයි මගේ විෂය සහ වෘත්තීය. ඒකත් ඉතිං බබා ගේ වැඩත් එක්ක කරගෙන යන්න පුළුවන්වෙලා තියෙන්නේ දිල්ෂාන් ගේ සහයෝගය නිසා. ඔන් ලයින් විතරයි මම මේක කරන්නේ. මගේම බ‍්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඉතිං එක නිර්මාණයක් එකම වතාවයි කරන්නේ.

යුගන්ති යශෝධරා

2018-09-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements