Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව
GossipClanka.com

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

 

ආකර්ෂණීය තරුණයා ප‍්‍රසංග වේදිකාවට ගොඩවනතුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය. වසර තිස් අටක සංගීත ප‍්‍රසංග වේදිකාවේ ජනප‍්‍රියත්වයේ කිරුළ එකසේ දරාසිටින ෂෙල්ටන් මුතුනමගේ දැන් පසුවන්නේ අසනීප තත්ත්වයෙන්. මේ වන විටත් ඔහුට ආදරය කරන බොහෝ දෙනා ෂෙල්ටන් ගේ සුවදුක් විමසමින් ඔහුට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරනවා. ඔහුගේ සුවදුක් විමසන්නට උත්සුක වන සහෝදර කලාකරුවන් හා හිතමිතුරන් ඔහුගේ නිවසට නිතර ගොඩවැදෙමින් සිටිනවා. ෂෙල්ටන් මේ වනවිට බලවත් අසනීප තත්ත්වයෙන් මදක් මිදී රෝහලේ සිට මීගමුව කුරණ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටිනවා. ෂෙල්ටන් ගේ සුවදුක් විමසන්නට අප ගිය මොහොතේ ඔහු ගේ එකම දියණිය හා බෑණනුවන් අප හා කතාබහට එක්වුණේ ෂෙල්ටන්ට අසනීප හේතුවෙන් වැඩිපුර කතාබහ කිරීම නුසුදුසු බැවිනුයි. කෙසේවුවත් හැකි ඉක්මණින් මෙම රෝගී තත්ත්වයෙන් මිදී තම රසිකයන් වෙනුවෙන් ගැයීම ඔහුගේ ප‍්‍රාර්ථනාව බව ෂෙල්ටන්ගේ දෑසේ ලියැවී තිබිණි

ෂෙල්ටන් මුතුනමගේ උරුමය ඉදිරියට රැගෙන යෑමට සිටින ඔහුගේ එකම දියණිය වන වයංගා සිතාරි තම පියාණන් ගැන ඔහුගේ රසිකයන් වෙනුවෙන් කතාබහ කරන්න ඉදිරිපත් වුණේ මෙහෙමයි.

අපේ‍්‍රල් මාසේ වනතුරු තාත්තා සංගීත ප‍්‍රසංග භාරගත්තා. අසනීප තත්ත්වය වරින් වර දැනුණත් තාත්තා ගේ එකම සතුට ගීත ගැයීම නිසා අපි ඒ ප‍්‍රසංග වල ගයන්න තාත්තාට ඉඩදුන්නා. මේ වනතුරුම තාත්තාට ප‍්‍රසංග වලට ඇරයුම් ලැබෙනවා. හැබැයි අපි දැන් තාත්තාව ප‍්‍රසංගවලට යවන්නේ නැහැ. තාත්තා බලාපොරොත්තුවෙන් ඉන්නේ ඉක්මණින් සුවවෙලා ගීත ගයන්න එන්නයි. තාත්තාට සනීප වුණහම අපි ඒ ගැන තීරණයක් ගන්නේ.

80 දශකයේ තමයි තාත්තා සිංදු කියන්න පටන් අරන් තියෙන්නේ. 2015 අවුරුද්දේ අපි මීගමුව ආවේමරියා ඔඩිටෝරියම් එකේ සහෝදර ශිල්පීන් පිරිවරාගෙන තාත්තා ගේ සංගීත දිවියේ 35 වැනි වසර සැමරුවා. මේ අවුරුදු තිස්අටටම තාත්තා ගීත 35 කට වඩා ගයනා කරලා නැහැ. අවුරුදු පහළොවක් විතර තාත්තා ක්ෂේත‍්‍රයේ රැදුණේ මුලින්ම ගයපු ගීත කිහිපයකින්. මගේ සිත සිහින විමන් ලොවම හඩා කියාවි” මේ දෙව් මැදුරේ” සමාව ඉල්ලා කියන ගීත වලින් තමයි තාත්තා මුලින්ම ජනප‍්‍රිය වෙන්නේ. ඊට පස්සේ තාත්තා ගයපු මහ සයුරේ ගැඹුරු දියේ ගීතයත් අතිශයින් ජනප‍්‍රියත්වයට පත්වුණා.

මෙම ගීතය තාත්තා විජය කුමාරතුංග අංකල් එක්ක යුග ගීතයක් විදිහට ගයන්නයි හදලා තිබුණේ. විජය අංකලූයි තාත්තයි කෝච්චියේ එකට කොළඹ ඉස්කොලේ ගිහින් තියෙන්නේ. පාසැල් කාලේ ඉදන් තාත්තයි විජය අංකලූයි සමීප යාළුවෝ. මහ සයුරේ ගීතය පටිගත කරන්න දවස් තුනකට කලින් විජය අංකල් ඝාතනයට ලක්වෙන්නේ. ඊට පස්සේ තාත්තා විජය අන්කල්ට ගයන්න නියමිත කොටසට කවුරුවත්ම නොගෙන තාත්තාම ගැයුවා. විජය අංකල් මියගිය මොහොතේ අපි හිටියේ කොළඹ මහ රෝහලේ ලෙඩෙක් බලන්න ගිහින්. ඒ වෙලාවේ රෝහලේ මහ කලබලයක් නිසා තාත්තා ගිහින් ඇයි කියලා අහලා තියෙනවා. කවුද කියලා තියෙනවා විජය කුමාරතුංගට වෙඩි තියලා කියලා. ඒ වෙලාවෙම තාත්තා ගිහින් විජය අංකල්ගේ දේහය බැලූවා. දැන් ඔය සීදුවේ විජය කුමාරතුංග රෝහල ඉදිරියේ තියෙන විජය කුමාරතුංග පිළිරුව හදලා තියෙන්නෙ කැලයක තියාගෙනලූ. ඒ කාලේ භීෂණ තිබුණ කාලයක්. ඒ රූපයේ හරි වැරදි බලන්න යන්න හැමෝම බයවුණාලූ. තාත්තයි තව කවුද එක්ක එතැනට ගිහින් ඒ රූපයේ නිවැරදි විය යුතු තැන් පෙන්වලා දීලා තියෙනවා.

සංගීත සංදර්ශන සම්බන්ධීකරණය ලංකාවට හදුන්වා දුන්නෙත් මගේ තාත්තා. එක දවසට තාත්තා සංගීත සංදර්ශන තුන හතර කරලා තියෙනවා. හරිම කරුණාවන්තයි. ජනප‍්‍රිය කෙනෙක් කියලා නැහැ. කෙනෙකුගේ ගෙදරක කුස්සියට ගිහින් බත්කටක් බෙදාගෙන කන්න තරම් නිහතමානීකමක් තාත්තා ළග තියෙනවා. ගෙදරදී නම් තාත්තාට ඉක්මණින් කේන්ති යනවා. හැබැයි ඉක්මණින්ම ඒ කේන්තිය නිවෙනවා. සංගීත ලෝකයේ තැනකට එන්න තාත්තා මුල් කාලේ ගොඩක් දුක්විදලා තියෙනවා. තාත්තා කියනවා ඒකාලේ සංගීත සංදර්ශනයකට යද්දි පත්තරයකුත් අරන් යනවලූ. ඒ පත්තරය අරන් යන්නේ කියවන්න නම් නෙමෙයි” සංගීත සංදර්ශන ඉවර වෙන්නේ මහ රෑ නේ. ආපහු ගෙදර යන්න බස් නොතිබුණොත් බස් හෝල්ට්වල ඒ පත්තරේ එලාගෙන නිදාගන්නයි. යුද්දෙ තියෙන කාලේ තාත්තා ලංකාවේ හැම තැනකම යුධ හමුදා කදවුරුවලට ගිහින් ගීත ගැයුවා. ගොඩක් ගායකයෝ ඒ කාලෙ යුද භීෂණය තිබුණ ප‍්‍රදේශවලට යන්න බයවුණා. අපිත් තාත්තා ඒ ප‍්‍රදේශවලට යනවට බය වුණා. ඒත් තාත්තා අපි ඒ අය වෙනුවෙන් ගිහින් සිංදු කියන්න ඕනෑ කියලා ඒ පළාත්වලට ගියා.

මගේ ගායන හැකියාව තිබුණාට මම ගායනයට එනවාට තාත්තා කැමැති වුණේ නැහැ. මොකද තාත්තා ගොඩක් දුක් මහන්සිවෙලානේ ක්ෂේත‍්‍රයේ නමක් දිනාගත්තේ. මටත් ඒ දුෂ්කරතා විදින්න වෙනවාට තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තා එයා එයාගේ ගීතවල අයිතිය මට පවරලා තියෙන්නේ. තාත්තාගේ ඒ ගීත වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න මට පුළුවන්. අපි ජීවත් කළේ... මට අකුරක් හරි ඉගැන්නුවේ අපි අද මේ තත්වයෙන් ඉන්නේ තාත්තා ඒ ගීත කියලා හම්බකළ දෙයින්. මම ඒ දේවල්වලට අගෞරවයක් කරන්නේ නැහැ. ගොඩක් අය දැන් තාත්තා සිංදු කියන්නේ නැහැ නේද අහලා මේ ගීත ඉල්ලනවා. හැබැයි මොනම හේතුවක් නිසාවත් තාත්තා දුක් මහන්සිවෙලා ජනප‍්‍රිය කරපු නිර්මාණ තව කාටවත් ජනප‍්‍රිය කරවන්න දෙන්නේ නැහැ. එයාල කියන්නේ තාත්තගෙ ගීත ජනප‍්‍රිය කරවනව කියලා. තාත්තාගේ සිංදු කවුරුවත් ජනප‍්‍රිය කරන්න ඕනෑ නැහැ. ඒ ගීත තාත්තා ජනප‍්‍රිය කරලා තියෙන්නේ.

මේ මෑතක ගොඩක් ජනප‍්‍රිය කෙනෙක් තාත්තාගේ ගීතයක් ඉල්ලූවා. නමුත් මම කාටවත් තාත්තාගේ ගීත දෙන්නේ නැහැ. මම හිතන්නේ මම අරන් තියෙන්නේ ආත්මාර්ථකාමී තීරණයක් නෙමෙයි කියලා. මේ වෙද්දි තාත්තා කරගෙන ගිය සංගීත සංදර්ශන සම්බන්ධීකරණ කටයුතු මම ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. අනාගතයේ දවසක අපේ උරුමය ඉදිරියට ගෙනියන්න මම ගායනයට එන්නත් ඉඩ තියෙනවා. තවම ඒවා තීරණය කරලා නැහැ. දැනට අපි උත්සාහ කරන්නේ තාත්තාව සුවපත් කරගන්නයි.

තාත්තා හරිම ආසයි යාළුවෝ එයාව බලන්න එනවාට. පුදුම යාළුවෝ ගොඩක් තාත්තාට ඉන්නේ. තාත්තා අසනීප වුණ වෙලාවේ හැමෝම එකාවගේ එකතුවෙලා උදව් කළා. මුලින්ම තාත්තා අසනීප තත්වයක් ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ පරීක්ෂණයකට ගිය වෙලාවෙයි මේ ගැන දැනගෙන තියෙන්නේ. මුලින්ම අපි පුද්ගලික රෝහලකටයි තාත්තාව අරගෙන ගියේ. එතැනින් අපිට කිව්වා තාත්තාව රජයේ රෝහලකට අරගෙන යන්න කියලා. ඒ අනුව අපි තාත්තා කොළඹ මහ රෝහලට ඇතුළු කළා. එතැනින් සුවපත් වෙලා තාත්තා ගෙදර ඇවිත් ඉද්දි ආයෙත් අසනීප වුණා. නැවතත් තාත්තාව මීගමුව රෝහලට ඇතුළු කළා. ඒ අවස්ථාවේ වෛද්‍ය මහේන්ද්‍ර ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයම තාත්තාට ගොඩක් උදව් කළා. මේ වෙද්දි අපි සති දෙකකට වරක් තාත්තාව පුද්ගලික රෝහලකට ගෙනිහින් ප‍්‍රතිකාර කරනවා. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ තාත්තාට ඉක්මනින් සුවපත් වෙන්න කියලා ආශිර්වාද කරන්න කියලයි.

හැමෝටම ආදරය කරපු හැමෝගෙම හිත්වල ආදරය පුරවපු මගේ තාත්තාගේ කටහඩ ආයෙමත් රසිකයන්ට විදින්න සලස්වා දෙන්න උපරිම උත්සාහයක් ගන්නවා.

ධම්මිකා සුරංජි පතිරණ

පෙර පුවත - ප්‍රවීණම ගායකයකු වන ශෙල්ටන් මුතුනමගේ රෝහල් ගත කරයි

2018-09-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements