Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳ නඩුවේදී සාක්ෂි විකෘති කර බොරු ගණන් ප්‍රකාශ කරලා - මහින්ද

අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දු - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බව හිටපු ජනපති මහින්ද

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

මෙවර 2019 අය-වැයෙන් මැජික් බලාපොරොත්තු වෙන්න එපා

පැහැදිලි ලෙස මෙවර අයවැය ලේඛනයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරපු කොල්ලකාරීම ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයෑම පමණක් සිදුවන බැවින් අය - වැය

බැඳුම්කර හොරුන්ව.. හිරේ යවන පනතට එජාපයෙන් පොල්ලක්

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කරන පරීක්‍ෂණවලදී ඉදිරිපත් වන ලද සාක්කි පදනම් කරගනිමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කළ, පරීක්‍ෂ

ආබාධිත දියණියව ඝාතනය කරපු පියාට මරණ දඩුවම

අවුරුදු 07ක් වයසැති තම අබාධිත දියණිය ඝාතනය කරන ලද සිද්ධියකට වරදකරු වූ පියෙකුට පුත්තලම මහධිකරණයේ විනිසුරු ආද්‍යතය කාන්ත මද්දුමපටබැදීගේ

ලංකාවේ සිටින වන අලි හීලෑ කර විදෙස් රාජ්‍ය නායකයන් හට තෑගි වශයෙන් දෙන්නැයි යෝජනාවක්

වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කරලා විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි තමන් පාලකයන්ට යෝජනා කරන බව

හිටපු ජනපති මහින්දට.. බෙල්ලේ වැල දමා ගන්නලු - වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. ඔබ තුමන් හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන්

ක්‍රිකට් ලේකම්වරියන් ක්‍රීඩා ඇමති යළි කොළඹට ගෙන්වයි

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතර පිරිසක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ 11

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.
GossipClanka.com

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

 

තවත් අලුත් ටෙලි නාට්‍යයක කොටස් කිහිපයක් රඟපාලා පොඩි විවේක කාලයක් ලැබිලා තියෙනවා. තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඒක තාම පටන්ගත්තේ නැහැ. ඒ හැරෙන්න ඔය පාසැල්වල කලා උත්සවවලට කලාකාරිනියක් විදිහට මටත් ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගී වෙමින් කාලය ගතකරනවා. වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයකට විදෙස් ආරාධනාවකුත් ලැබිලයි තියෙන්නේ. බලමු ඉතින් නේද..?

අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ.. එහෙමනේ ඔබේ උප්පැන්න සහතිකේ නම ලියවිලා තියෙන්නේ. ඔබ උඩරට පළාතෙන් කලාවට පැමිණි කලාකාරිනියක්. එහෙම නේද? ඔව්... මගේ නම තියෙන්නේ අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ කියලා තමයි. මගේ ගම නුවර. දළදා මාලිගාවේ පෙරහැරට පළවෙනි වෙඩිල්ල සහ දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න පාරට එන්නේ. නුවර ඉඳිද්දී හැම අවුරුද්දකම හැම පෙරහරක්ම අපි වරද්දන්නේ නැතිවම බැලුවා.

මැණිකේගේ ළමා කාලය ගෙවුණේ කොහොමද? මගේ ළමා කාලය ඇත්තටම හරිම සුන්දරයි. අපේ මව්පියන්ගේ අනුදැනුම ඇතිව හැඳුන වැඩුණ අපිට කිසිම බාහිර බලපෑමක් තිබුණේ නැහැ. ළඟ තියෙන ගෙදරකටවත් අපේ තාත්තා යන්න දුන්නේ නැහැ. සෙල්ලම් කරන්න වුණත් අපිව මුණගැස්සුවේ අපිට ගැලපෙන ළමයි විතරයි. කවදාවත් අපේ මව්පියෝ මිනිසුන්ව කොන් කළේ නැහැ. හැබැයි අපේ වයසේ හැම දරුවෙක් එක්කම සෙල්ලම් කරන්න අපිට දුන්නේ නැහැ. අපේ ගෙදර ගෑනු ළමයින් පහයි. මට අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි. මම තමයි මැද දරුවා වුණේ. මගේ තාත්තා නුවර කාගිල්ස් ආයතනයේ සේවය කළේ.

මැණිකේගේ ජීවිතයට කලා හැකියාවන් මුලින්ම එකතු වුණේ ගෙදරින්ද? ඔව්... අනිවාර්යයෙන්ම. මගේ තාත්තා සොකරි නාට්‍යයක් කළා. තාත්තා තමයි හැම වතාවකම සොකරිට ඇන්දේ. මගේ අම්මටත් හරි අපූරුවට සින්දු කියන්න පුළුවන්. අපේ ගෙදර බෙරයක් තිබුණා. ඒක ගගහා තාත්තා සොකරි කවි ගායනා කළා. තාත්තා අපිට ගොඩක් කිට්ටුයි. අපිට හරි එකතුයි. අපිත් එක්ක තාත්තා සෙල්ලම් පවා කළා. අපි පස්දෙනා එක්ක ගෙදර මිදුලේ ජිල්බෝල පවා ගැහුවා. සමහරදාට හවස අපි පස්දෙනාව ළඟින් තියාගෙන අපිත් එක්ක කාඩ් පැක් සෙල්ලම් කළා. හැබැයි තාත්තා හැමදාම හැන්දෑවේ පහට වැඩ ඇරිලා ගෙදර එද්දි අපි කාටවත් එළියේ ඉන්න බැහැ. ඔක්කොම ගේ ඇතුළේ ඉන්න ඕනේ. ඒවා නීති රීති නොවුණට පුරුද්දකට වගේ අපි ඒ දේවල්වලට හුරු වුණා.

ඔබ පාසැල් අධ්‍යාපනය ලැබුවේ මොන පැසලෙන්ද? මුලින්ම සෙංකඩගල මහා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. ඒ පාසැලට ගෙදර ඉඳන් අපිට යන්න තිබුණේ පොඩි දුරයි. අපි ඒ දුර හැමදාම උදේට දවල්ට ගියේ ආවේ පයින්මයි. සමහරදාට බස් එකේ යන්න හදද්දී තාත්තා අපිට විහිළු කරනවා. අපේ ඉස්කෝලෙට වඩා තාත්තාගේ සේවා ආයතනයට යන දුර ප්‍රමාණය වැඩියි. හැබැයි කවදාවත් තාත්තා බස් එකේ වැඩට ගියේ නැහැ. අපි ඉස්කෝලෙටත් යන්න කලින් තාත්තා වැඩට ගිහින් ඉවරයි. ඒ තරම්ම තාත්තා හරි කඩිසරයි. හරි කාර්යශූරයි. සෙංකඩගල මහා විද්‍යාලය ඩී. එස්. සේනානායක විදිහට නම වෙනස් වුණා. ඒ නම වෙනස් කරන එකේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට ගියේ මමයි. සෙංකඩගල මහ විද්‍යාලයෙන් පසුව මම නුවර මහමායා බාලිකාවට ඇතුළත් වුණා. පාසැල් කාලයේදී මම හරි ජනප්‍රිය කෙනෙක්. කලාවයි අධ්‍යාපනයයි දෙකම එක වගේ පවත්වාගෙන ගිය නිසා මට ‍පාසැලේ බොහෝ කීර්තිමත් නාමයක් තිබුණා. විදුහල්පතිනිය, ගුරැවරැ මට පුදුම විදිහට ආදරෙයි. පාසැලේදී නැටුම් වගේම සංගීතයටත් මම එකසේ දස්කම් දැක්වුවා.

ඔබ නාට්‍ය කලාව පිළිබඳව යම් හැදෑරීමක් කළේ නැද්ද? කළා... මම මිහිරිපැන්න කලායතනයට සම්බන්ධ වුණා.. එතකොට මට කලාව පිළිබඳ ලොකු දැනුමක් තිබුණේ නැහැ. නමුත් මගේ හැකියාවක් නිසාම ඒ කලායතනයෙන් නැටුම් සංගීතය හදාරන්න මට ඉන්දියාවට ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. නමුත් ඒ වෙද්දි මම ගොඩක් පොඩි නිසා අම්මයි, තාත්තායි මාව ඉන්දියාවට යවන්න බය වුණා. ඒ නිසා කොළඹට ඇවිත් ඉගෙනගත්තු මාව අම්මලා ආයෙත් නුවරට එක්කරගෙන ගියා. පී. වී. නන්දසිරි මහතාගෙන් මම ශ්‍රාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. ඒ වගේම උඩරට පහතරට හැම නැටුම් ශිල්පයක්ම මම හැදෑරුවා. මට ගුරු වෘත්තියට යාමට අවස්ථාව ලැබුණත් ඒකට ගියේ නෑ.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද? මට එහෙම හීනනම් තිබුණේ නැහැ. හැබැයි ඉස්සර මට නළු නිළියන් දකිද්දි නම් හරි ආසයි. තාත්තා සොකරිට රඟපාපු නිසා මම රඟපාන්න ආස කළා. මට තාම මතකයි මගේ අම්මගේ සාරි කෑලි ඇඳගෙන බොරුවට රඟපෑවා. ඒ කාලේ හිටපු නළු නිළියන්ගේ පින්තූර එකතු කළා. ඉස්සර පේමන්ට්වල නළු නිළියන්ගේ පින්තූර විකුණන්න තිබුණා. ඉතින් නුවර පේමන්ට් එකෙන් ඒ පින්තූර අරගෙන ඇවිත් තාත්තා මට ඒවා ගෙනත් දුන්නා. ඒවා මම හරි ආසාවෙන් එකතු කළා. ඒවාවල තියෙන විදිහට මම කොණ්ඩ හැදුවා. හරිම ආසාවෙන් ඒවා දිහා බලාගෙන හිටියා. හැබැයි අපිට සිංහල චිත්‍රපට එහෙම බලන්න නම් එක්ක ගියේ නැහැ. අපේ තාත්තා බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට. ඒ බලන්නෙත් සතුන්ගේ, ග්‍රහලෝක ගැන කියවෙන චිත්‍රපටයි. ඉතින් අපිව ඒවා බලන්න එක්ක ගියත් අපිට ඒවා බලන්න එතරම් කැමැත්තක් නැහැ. මගේ තාත්තා රගර් මැච්, ක්‍රිකට් මැච් එහෙමත් බලන්න ගියා. ඒ යද්දිත් අපිව එක්කගෙන ගියා. අපි ඒවාටත් කැමති නැහැ. හැබැයි හැම අවුරුද්දෙම අපේ ගෙදර සොකරි නැටුවා. ඒවාට තිබුණ පුහුණුවීම් කටයුතු මාසයක් තිස්සේ කරපු නිසා අපි ඒ දේවල් දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එළිවෙනකම් බලාගෙන ඉන්න පුළුවන් අපූරු සොකරි නාට්‍යයක් හැම අවුරුද්දෙම අපේ තාත්තා නැටුවා.

ඔබ රංග ශිල්ප ශාලිකාවෙන් නාට්‍ය හැදෑරුවා නේද? ඔව්.. රංග ශිල්ප ශාලිකාවේ ධම්මා ජාගොඩ මහතාගෙන් මම බොහෝ දේ ඉගෙනගත්තා. බොහෝ ප්‍රවීණ කලාකරුවන්ගේ කලාකාරිනියන්ගේ ඇසුර මට ලබාගන්න පුළුවන් වුණා. මගේ කලා හැකියාවන් ඉහළටම හඳුනාගත්තු කෙනා තමයි ධම්ම ජාගොඩ මහතා. මුලින්ම මම කලාවට සම්බන්ධ වෙන එකට ගෙදරින් අවසර දුන්නේ නැහැ. බොහෝම අමාරැවෙන් ඒ කැමැත්ත අරගෙන තමයි මම කලාවට එකතු වුණේ. මගේ මුල්ම නාට්‍යය වුණේ මනමේ නාට්‍යයි.

අද ඔබ දරු මුණුපරන්ගේ ආදරය දිනාගෙන සිටින ආදරණීය කලාකාරිණියක්? ඔව්.. මට පුතාලා දෙන්නයි දුවයි ඉන්නවා. තුන්දෙනාම කලාවට දක්ෂතාවයක් තියෙනවා. නමුත් ඒ එක්කෙනෙක්ටවත් කලාවට සම්බන්ධ වෙන්න උනන්දුවක් තිබුණේ නැහැ. මම බලහත්කාරයෙන් කලාවට යොමු කරලා වැඩක් නැහැනේ. පුංචි කාලේනම් දුව ටිකක් පාසැල් මට්ටමින් කලා නිර්මාණවලට නැඹුරු වුණා. නමුත් දීර්ඝකාලීනව කලාවට යොමු වුණේ නැහැ. ඉතින් ඒ අයගේ ආදරය හැමදාකම තියෙනවා.

ඔබ රඟපෑ පළිඟු මැණිකේ, කැලණි පාලම වැනි නිර්මාණ එදා වගේම අදටත් ඉතා ජනප්‍රියයි. එවැනි නිර්මාණවලට දායක වීම ගැන මොකද හිතෙන්නේ? පළිඟු මැණිකේ කියන්නේ අපේ මුල්ම නාට්‍යයක් වුණාට ඒ රංගනය පිළිබඳව අපිව දැනුම්වත්වීමක් කළා. අද කාලේ එහෙම නැහැ. අද පිටපතක් අතට ලැබෙන්නේ රූගතකිරීම් කරන්නට ගියාට පස්සෙයි. සමහර පිටපත් අතට ලැබෙන්නෙත් නෑ. පළිඟු මැණිකේ කාලේදී අපිට පිටපත් අතට ලැබුණේ මාස තුනකට විතර කලින්. ඒ හැම පිටපතක්ම අවසන් කරපු පිටපත්. ඒ පිටපත්වල චරිත අධ්‍යයනයක් කරලා තමයි අපි රෑගතකිරීම් ආරම්භ කළේ. එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍යවල පවා අපි බොහෝ පුහුණුවීම් කළා. මනමේ, සිංහබාහු, වෙස්සන්තර, මහාසාර, ලෝම හංස වැනි වේදිකා නාට්‍ය කරද්දී අපි කලාව පිළිබඳව බොහෝ දේ ඉගෙනගත්තා. ඒ හැම නාට්‍යයක්ම පුදුමාකාර විදිහට මිනිසුන් වැළඳගත්තා.

ප්‍රවීණ කලාකාරිණියක් විදිහට අද මේ කලාව යන රටාව ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම සමහර තැන් ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්. අද තියෙන බොහෝ සම්මාන උත්සව පවත්වන්නේ දන්න කියන අයව සතුටු කරන්න විතරයි. අද හරි ඇගයීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිර්මාණයකදී වුණත් අවසන් කරපු පිටපත් ලැබෙන්නේ නැහැ. කලකිරුණත් ඉතින් අපි මොකද කරන්නේ? මේ තමයි යන රටාව. කලාව විතරක් නෙවෙයි අද හැමතැනම හරි දූෂිතයි. ඉතින්.. මේ දූෂිත දේවල් ඉවර වෙලා අපි පුංචි කාලේ ගතකරපු ඒ ළමා කාලය වගේ හරි අපූරු කාලයක් අනාගත දරු පරපුරට ලැබෙයිද කියලා මම දන්නේ නැහැ.

► Text - Dishani  /   Pic - Sumudu  

2018-09-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status