Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ-FB

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත්

කොටින්ගේ රත්තරන් සොයා කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක් වළදැමූ බවට ආරක්ෂක ආංශ

පොලීසියට නව ඒකක දෙකක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය

ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු

කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට

ෆේස් බුක් පිටුව අත්හිටුවීම දේශපාලන වුවමනාවක්-ඉරාජ්

මිලියන 1.1ක රසිකයින්ගෙන් සමන්විත වූ සිය ෆේස්බුක් ගිණුම අත්හිටුවීම දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා

තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත.ඒ අනුව අද (10) මධ්‍යම

Facebook ලංකාවට අනතුරු අඟවයි

Facebook පිලිබදව වැරදි ප්‍රචාර Facebook  සහ Whatsapp  භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න
GossipClanka.com

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

 

ඒ  විසාකේස චන්ද්‍රසේකරම් මහතා අධ්‍යක්ෂණය කළ සයපෙති කුසුම (Frangipani) චිත්‍රපටයේ මගේ රංගනය වෙනුවෙනුයි. 2017 වසරේ ඒ චිත්‍රපටය වෙනුවෙන් සාක් සම්මාන උළෙලේ “හොඳම නළුවා වෙනුවෙන් අපි තුන්දෙනාටම සම්මානය හිමිවුණා. ඊට පස්සේ චිත්‍රපට සංස්ථාවෙන් ඒ වසරේ ජාත්‍යන්තර සම්මාන හිමිවූ සියලු දෙනාටම ලැබුණු ඇගයීම් සම්මානයක් මටත් ලැබුණා. ඊට පස්සේ පසුගියදා අවසන් වුණු සරසවි සම්මාන උළෙලේදී “සයපෙති කුසුම නිර්මාණය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් හිමිවුණා.

සයපෙති කුසුම (Frangipani) චිත්‍රපටය ගැන කතා කළොත්...? සයපෙති කුසුම කියන්නේ ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක්. ආදරය කිරීමට ඇති අයිතිය පිළිබඳව කතා කරන නිර්මාණයක්. ඒකට අනුචරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක තමයි මම කරපු එකම නිර්මාණය.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කලාවට සම්බන්ධ වෙන්නද? මෙහෙමයි... රඟපාන්න මගේ ආසාවක් තිබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ. පාසැල් වේදිකාවෙන් මම යම් තරමකට රඟපාලා තියෙනවා. 2009 වසරේ පාසල් බස්නාහිර පළාත් පාසල් නාට්‍ය තරගාවලියේ අප පාසලත් නිර්මාණයක් ඉදිරිපත් කළා. එහිදී අප පාසල තුන්වෙනි ස්ථානයත් මම හොඳම කාන්තා චරිතයට නිර්දේශ වෙලත් තිබුණා.

පාසල් වේදිකාවෙන් පසුව භූමිට ලැබුණු මුල්ම අවස්ථාව “සයපෙති කුසුම චිත්‍රපටයද...? මම මානවහිමිකම් ක්‍රියාකාරීණියක් විදිහට වාර්තාමය වැඩසටහන් වීඩියෝ පටවලට මම සම්බන්ධවෙලා තියෙනවා. ඒ හැරෙන්න චිත්‍රපටයක් හැටියට මට ලැබුණු මුල්ම අවස්ථාව තමයි මේක. වාර්තාමය වැඩසටහනකට දායකවෙලා ඉඳිද්දී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත් විසාකේස චන්ද්‍රසේකරම් මහතාමයි. ඔහු මේ චිත්‍රපටයට දායක වෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. ඒ අනුව මම ඒක බාරගත්තා.

ලබපු අත්දැකීම් කොහොමද...? හරිම සුන්දරයි. පළවෙනි ෂූටිං දවසේනම් මම ටිකක් බය වුණා. එච්චර ලොකු කැමරාවල් ඉදිරියේ චිත්‍රපටයකට දයක වෙන පළවෙනි අවස්ථාව තමයි ඒක. ඒ නිසා පොඩි තැතිගැනීමක් තිබුණා. ඒ වෙද්දී මම එහි අධ්‍යක්ෂකවරයා විතරයි දැනගෙන හිටියෙත්. සිනමාව මට අලුත් තැනක් වුණා. ඒ හැමදෙයක්ම මට අලුත් දේවල් වුණා. හැබැයි එක දෙයක් කියන්නම ඕනේ. මේ රෑගත කිරීම් කරන කොයිම වෙලාවකදීමත් මම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් කියලා ඒ කවුරැවත් මාව කොන්කළේ නැහැ. ඒ චිත්‍රපටයේ නළු නිළියන්, කාර්මිකශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් ඇතුළු හැමෝම හරිම හොඳයි. මම තවමත් ඒ ටීම්එකට ඒ විදිහටම ආදරෙයි. ඒ හැමදෙනාම හරිම ෂෝක්. ඒ කණ්ඩායමම එක්ක කතාබහ කරන්න. වැඩකරන්න ආයෙමත් මම බලාගෙන ඉන්නවා.

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක් විදිහට සම්මාන තුනක් ලබපු එකම කෙනා භූමි නේද...? ඔව්... එහෙම තමයි. ඇත්තටම ඒ ගැන තනි පුද්ගලයෙක් විදිහට ආඩම්බර වෙනවාට වැඩිය සමස්ත සංක්‍රාන්ති සමාජවාදි පුද්ගලයෝ කියන කණ්ඩායමේ ඉඳලා මම අද ආඩම්බර වෙනවා. සංක්‍රාන්ති සමාජවාදී කාන්තාවක් හැටියට ලංකාව වගේ රටක එහෙම සම්මානයක් ලැබීමම ලොකු අනන්‍යතාවයක් වගේම ලොකු හඳුනාගැනීමක් විදිහටයි මම නම් දකින්නේ. මෙච්චර කාලයක් සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට සිනමා නිර්මාණවල විකට චරිතවලට තමයි ගත්තේ.

ඒ අයව මිනිස්සුන්ව සිනහා ගස්සවන්න විතරමයි ගන්නේ. නමුත් සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට “සයපෙති කුසුම* සහ “මායා චිත්‍රපට හරහා වැදගත් තැනක් ලබලා දුන්නා. මේ නිසා මේ සම්මානය ලැබීම ඒ හැමෝම වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ඇත්තටම කිව්වොත් මම කවදාවත් සම්මානයක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මේ ලැබුණු සම්මාන පිළිබඳව අද මම ගොඩාක් සතුටු වෙනවා. “සයපෙති කුසුම චිත්‍රපටයෙන් පසුව චිත්‍රපට කිහිපයකටම මට ආරාධනා ලැබුණා. නමුත් ඒවාත් හැම චරිතයක්ම විකට චරිතයි. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. මෑතකදී චිත්‍රපටයක ආරාධනා ලැබිලා මම එහි මුණුරත් උළෙලටත් සහභාගී වුණා. නමුත් තවමත් ඒ චිත්‍රපටය රූගත කිරීම් කරන්න මට තවම කතා කළේනම් නැහැ.

මේ දවස්වල භූමි ගොඩාක් කාර්යබහුල වෙලා...? ඔව්... මේ දවස්වල රජය සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය හාඑක්ව එච්.අයි.වී. නිවාරණ වැඩසටහනක් කරගෙන යනවා. ඒකත් එක්ක මේ දවස්වල කාර්යබහුලයි. හැබැයි මම ඒ කාර්යබහුලත්වයට කැමතියි.

සංක්‍රාන්ති ලිංගික පරිවර්තන කෙනෙකු හැටියට මේ සමාජයේ කොන්වීමක් වෙලා තියෙනවාද...? ඔව්... අනිවාර්යයෙන්ම. ඒක මම දකින්නේ මිනිසුන්ගේ නොදැනුවත්කමටයි හා විවිධත්වය පිළිගැනීමට තියෙන අකමැතිකම නිසයි කියලයි. සමාජ රාමුවකට හැදිලා වැඩිලා ඒ අනුව ගොඩනැගිලා තියෙන මේ සමාජ ක්‍රමයේ අර “වෙනස කියන දේ මිනිස්සු පිළිගන්න කැමති නැහැ. මිනිස්සු හිතන්නේ මේක මානසික රෝගයක් හෝ මේ ඉන්න බැරි අමාරුවකට විහින් කරගත්ත දෙයක් කියලයි. නමුත් ඒ තුළ යථාර්ථයක්, සැබෑ තත්ත්වය දකින්න මිනිස්සු තවමත් සූදානම් නැහැ. අලුත් දේවල්වලට විවෘත වෙන්න තරම් ලංකාවේ බහුතරයක් තවමත් පරිණත වෙලා නැහැ. තවමත් බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ “දූපත් මානසිකත්වයකිනුයි ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ආයේ නින්ද යනතුරුම සංක්‍රාන්ති සමාජවාදී පුද්ගලයින්ට වෙනස්කොට සැලකීම් මේ සමාජයේ තියනවා.

2018-08-12

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements