Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි
GossipClanka.com

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

 

වේගවත් පහරවල් එල්ල කිරීමට හැකියාවක් ඇති මොහු දක්‍ෂ පන්දු රකින්නෙකුද වෙයි. එමෙන්ම දකුණතින් දඟ පන්දු යවන්නෙකු වන මොහු මෑතකාලීනව මෙරටින් බිහිවූ දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙස හැඳින්විය හැකිය. අඩි හයයි අඟල් එකක් උස මෙම කඩවසම් කි‍්‍රකට් ක‍්‍රීඩකයා ධනුෂ්ක ගුණතිලකයි.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක ගැන විiුත්, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ බොහෝ කතාබහට ලක්විය. ඒ ඔහුගේ දක්ෂතාවයන් ගැන නම් නොව නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් සමග ඇතිවූ ගැටලූවක් පිළිබඳවයි. එම සිද්ධියේ ඇත්ත නැත්ත සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ධනුෂ්ක ගුණතිලක ‘‘ දිවයින ඉරිදා සංග‍්‍රහය’’ සමග කළ සාකච්ඡාවකි මේ.

කොහොමද ධනුෂ්ක... හොඳින් ඉන්නවා.
 
කි‍්‍රකට්වලට යොමුවුණේ කොහොමද? කුඩා කාලයේ සිටම මම කි‍්‍රකට්වලට ආස කළා. මුලින්ම මම පාසල් ගියේ පානදුර මහානාම විදුහලට. එහෙදි තමයි මම කි‍්‍රකට් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ මහානාම විදුහලට ආවා. එතැන් සිට මම දිගටම කි‍්‍රකට් සෙල්ලම් කළා.

ඒ කාලයේ දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙයි කියලා හිතුවද? ඇත්තටම ආසාවක් තිබුණා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. කි‍්‍රකට් ගහන කෙනෙක්ගෙ බලාපොරොත්තුව ඒකනේ... මට වඩා මාව දිරිමත් කළේ මගේ තාත්තා. එයා නිතරම කිව්වා ‘පුතා ඔයාට කවදහරි දිනයක ශ‍්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ තරම් ඔයා දක්‍ෂයි කියලා’ තාත්තගේ ඒ වචන ආශිර්වාදයක් කරගෙන හැකි උපරිම අයුරින් මම කි‍්‍රකට් සෙල්ලම් කළා. ඒකෙ ප‍්‍රතිඵල තමයි අද මම භුක්ති විඳින්නේ.

ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු බව දැනගත් මොහොතේ කොච්චර සතුටු වුණාද? ඒක වචනවලින් කියන්න බැහැ. ඇත්තම කිව්වොත් එදා ? මට හරියට නින්ද ගියෙත් නැහැ. සතුට වැඩිකමට.

පළමු ජාත්‍යන්තර තරගය සෙල්ලම් කරන විට හිතට බයක් දැනුණද? එහෙම බයක් දැණුනේ නැහැ. මම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා හිතාගෙන තමයි ක‍්‍රීඩාංගණයට බැස්සේ. වෙනද විදිහටම සෙල්ලම් කළා. එච්චරයි.

ඔබ ඉතා ඉක්මනින් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් බවට පත්වුණා. ඔව්. මමත් හිතනවා. එහෙම වුණා කියලා.

දැන් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් නිසා ප‍්‍රතිචාරත් ගොඩක් ලැබෙනවා ඇති. ඔව්. ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

ඒ අතර තරුණියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? තරුණියන්ගෙනුත් සෑහෙන්න ප‍්‍රතිචාර ලැබෙනවා.

තරුණියන්ගෙන් ප‍්‍රතිචාර විතරද ලැබෙන්නේ.... වෙන මොනව ලැබෙන්නද? කි‍්‍රකට්වලට කැමති සමහර තරුණියෝ මටත් කැමැතියි. ඒක සාමාන්‍ය දෙයක්.

එම තරුණියන්ගෙන් ආදර යෝජනා පවා ඇවිල්ලා ඇතිනේ... සමහරුන්ගෙන් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒවා ගැන මම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට අවශ්‍ය කි‍්‍රකට් සෙල්ලම් කරන්න විතරයි.

ඔබට පෙම්වතියක් ඉන්නවද? නැහැ. මට පෙම්වතියක් තවම නැහැ.

ඒක පිළිගන්න අමාරුයි නේ... ඇයි අමාරු. මම කියන්නේ ඇත්ත. මට පෙම්වතියක් නැහැ.
 
ඒ කියන්නේ ආදරය ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ. එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ. මගේ අම්මා, තාත්තා, පවුලේ අයගෙන් ලැබෙන ආදරය දැනට හොඳටම ඇති.

එතකොට කව්ද මේ සිල්ජේ තයිලෑන්. එයා මගේ යෙහෙළියක්.

නෝ්ර්වේ ජාතික තරුණියක් කොහොමද ඔබගේ යෙහෙළියක් වුණේ? අපි දැන හඳුන ගත්තේ ෆේස් බුක් හරහා. ඒ දැනහැඳින ගැනීම තමයි යහළුකමට පෙරළුණේ.

එතැන යහළුකමට එහා ගිය සම්බන්ධයක් තිබුණා නේද? එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අමූලික බොරුවක්. මට මඩ ගහන්න කරපු දෙයක්.

ජූලි 21 වැනි දින රාති‍්‍රයේ මොකක්ද සිද්ධ වුණේ... එදින රාති‍්‍රයේ මට නෝර්වේජියානු යෙහෙළියව මුණගැසුණා.

ඇයි හදිස්සියේම ඇයව මුණ ගැසුණේ... ඇය පසුදින තම මව්රටට යන්න හිටියේ. මාගෙන් ඇසුවා යන්න ඉස්සෙල්ලා මුණගැසෙමුද කියලා. ඉතින් මම හා කිව්වා.

කොහේදිද මුණගැසුණේ... එදින මම නැවතිලා හිටිය කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකදී.
 
ඇය තනියමද ආවේ... නැහැ. ඇයගේ මිතුරියක් ආවා. මම ඇයව දන්නේ නැහැ.
 
සන්දීප් ජූඞ් සෙල්ලයියා කියන්නේ කව්ද? මම දන්න යාළුවෙක්. එංගලන්ත පුරවැසිභාවය තියෙන ශ‍්‍රී ලාංකිකයෙක්. එයා එංගලන්තේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමකට සෙල්ලම් කරනවා. නිවාඩුවකට තමයි ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ.

එදින රාති‍්‍රයේ සන්දීප් සහ නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක ඔබ මත්පැන් පානය කළා නේද? නැහැ. එහෙම දෙයක් කළේ නැහැ. එදින මම මුණගැසුණේ තයිලෑන් කියන මගේ මිතුරියව විතරයි. අපි මත්පැන් පානය කළේ නැහැ.

එතකොට තයිලෑන්ගේ මිතුරිය වන හෙජ් බැකින්සින් තමාව දූෂණය කළා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ ඇයි? ඒක මම දන්නේ නැහැ. මට විරුද්ධ කවුරුත් පැමිණිල්ලක් දාලා නැහැනේ. එම තරුණිය සන්දීප්ට විරුද්ධව තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. එතැන කිසිම තැනක මගේ නම සඳහන්වෙලා නැහැ.

ඒ වුණාට රටම දැනගන්නේ මෙම සිද්ධියට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයි කියලනේ... ඒක අමුලික බොරුවක්. මම නැවතත් කියා සිටිනවා එම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේක මගේ නම කැත කරන්න කරපු වැඩක්.

ඇයි ඔබ එහෙම කියන්නේ... නැහැ. මට දැනගන්න ලැබුණා. සමහර වෙබ්සයිට්වලට සල්ලි දීලා මෙම සිද්ධියට මගේ නම සම්බන්ධ කරලා මඩ ගහන්න කියලා තියෙනවා.

කව්ද එහෙම කරන්නේ... මට විරුද්ධ කට්ටියක් තමයි එහෙම කරලා තියෙන්නෙ.

ඇයි ඔබට කට්ටිය විරුද්ධ? කි‍්‍රකට් සෙල්ලම් කරන නිසා වෙන්නැති
 
කොහොම කීවත් එම තරුණිය දූෂණය කර තිබෙන්නේ ඔබගේ මිතුරා අතින්නේ... ඔහු මගේ මිතුරා වුණාට මම මේ සිද්ධියට සම්බන්ධ නැහැනේ... අඩුගානේ ඒ තරුණියගේ අතින්වත් අල්ලලා නැහැ. මම මේ සිද්ධියට සම්බන්ධ නම් ඇයට පොලිසියේ දී කියන්න තිබුණනේ මගේ නමත්. ඇය මට විරුද්ධව කිසිවක් කියලා නැහැ. ඒකෙන්ම තේරෙනවනේ මම මේ සිද්ධියට සම්බන්ධ නැහැ කියලා.

අවසන් වරටත් ඔබ කියන්නේ එම සිද්ධියට ඔබගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලද? නැහැ තමයි. එහෙම සම්බන්ධයක් තිබුණනම් මටත් පොලිසියට යන්න වෙනවනේ...

ඔබගේ මිතුරිය තයිලෑන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුමක්ද පැවසුවේ... ඇය ගොඩක් දුක්වුණා.

තයිලෑන් මෙම සිද්ධිය නිසා ඔබ සමගත් අමනාප වුණාද? නැහැ. මම වරදක් කරලා නැහැනේ... ඒක නිසා මගෙත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැනේ...

ඔබ වරදක් කරලා නැත්නම් තරග තහනමකට ලක්වුණේ කෙසේද? ඒ මම කාමරයට ප‍්‍රමාදවෙලා ආපු නිසා.

ඇයි ප‍්‍රමාදවෙලා කාමරයට ආවේ... තයිලෑන් මුණගැසුණ නිසා.

මෙම සිද්ධිය නිසා ඔබගේ නම කැතවුණා කියලා හිතෙන්නේ නැද්ද? නොකළ වරදකට මගේ නම ගෑවුණ නිසා මට ලොකු හානියක් වුණා. ඒ වගේම තව පිරිසකට උවමනා වුණා මෙම සිද්ධියට මගේ නම පටලවාගෙන මට මඩ ගහන්න.

ඒ කියන්නේ මෙම සිද්ධිය සමග ඔබ මානසිකවත් වැටුණා. ඇත්තටම එකපාරට මට මේක දරාගන්න බැරිවුණා. ඒත් පසුව මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ සහ ළඟින් ඇසුරු කරන හුඟ දෙනෙක් මගෙත් එක්ක හිටියා. ඔවුන් මාගේ හිත හැදුවා.

පෙම්වතියක් සොයා ගන්න කාලය දැන් හරි නේද... ඒ ගැන තවම හිතලා නැහැ.

ඇයි ඒ.... කි‍්‍රකට්වලින් මට තව ඉදිරියට යන්න තියෙනවා. ඒ සඳහා තව ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒක නිසා ආදරය ගැන පසුව හිතනවා.
 
ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා නේද? ආදරයට එහෙම වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.

2018-08-05

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements