Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා
GossipClanka.com

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

 

තුළද සිය දක්‍ෂතා දක්වන ඇය සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස මෙවර තරු කතාබහට එක්විය.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු? ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු කරනවා. ඊට අමතරව රියැලිටි වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා.2018-07-30-ent-36

රියැලිටි වැඩසටහන් සඳහා එතරම් කැමැත්තක් තිබුණේ නැහැ නේද? ඔව්. මම කලින් කියලා තිබුණා රියැලිටි වැඩසටහන් සඳහා දායක වෙන්නේ නැහැ කියලා. නමුත් පළමුවැනි වතාවට දායක වුණා. ඉතිං මේකට සහභාගි වුණාම තමයි දැන ගත්තේ ලංකාවේ ඉන්න නළු නිළියෝ කොච්චර දක්‍ෂද කියන දේ. හැමෝටම රඟපාන්න විතරක් නෙමෙයි සින්දු කියන්න, නටන්නත් පුළුවන්. හැමදාම ෂූටින් ගිහිල්ලා ගෙදර එනවාට වඩා වෙනස්ම අත්දැකීමක් ලැබෙනවා. ප්‍රේක්‍ෂකයන් අපේ නොදැක්ක පැත්තක් දකිනවා. වෙනසකට කියලා තමයි දායක වුණේ. සමහර විට මේ දේ මගේ අන්තිම රියැලිටි වැඩසටහන වෙයි.

වර්තමානයේ ටෙලි නිර්මාණ නිෂ්පාදනය කටයුතු කොපමණ වුවත්, එය කරළියට ඒමට බොහෝ කාලයක් ගත වෙනවා නේද? අනිවාර්යයෙන්ම. ටෙලි නිර්මාණ එළිදැක්වීම ඉතාමත් අඩුයි. ලංකාවේ මිනිස්සු බලන හොඳම වෙලාවල විකාශය වෙන්නේ ලංකාවේ ටෙලිනාට්‍යය නෙමෙයි ඉන්දියානු ටෙලිනාට්‍යය. ලංකාවේ ඉන්න දක්‍ෂ කලාකරුවන්ගේ දක්‍ෂකම යටගැහිලා යනවා සහ ටෙලිනාට්‍ය කලාවේ අවසානයද කියලත් හිතෙනවා. ඉන්දියානු ටෙලිනාට්‍ය බලලා ලංකාවේ ටෙලිනාට්‍ය එක්ක සසඳන්න බලනවා. ඉන්දියාවේ තියෙන පහසුකම් සහ සම්පත් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන දේවල්වලින් තමයි අධ්‍යක්‍ෂවරු උපරිම ප්‍රයෝජන ගන්නේ. එතකොට ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය කඩාවැටීමක් කියන දේ ඇස්පනාපිට දැක ගන්න පුළුවන්.

එවැනි තත්ත්වයන් නිසා වෘත්තීමය මට්ටමේ මේ ක්‍ෂේත්‍රය තුළ නියැළෙන්න විශාල අසාධාරණයක් සිදු වෙනවා නේද? අසාධාරණයක් වෙනවා. මේ සඳහා ඉහළ බලධාරීන් බලලා විසඳුමක් ලබා දෙන්න ඕන. මම හිතන්නේ අපේ කලාකරුවන් මේ කාරණාව පිළිබඳ කියන්න ඕන හැම තැනටම මේ ගැන කියලා තියෙන්නෙ. දැනුවත් කරන්න ඕන හැම කෙනාවම දැනුවත් කරලා තියෙන්නේ. ඉතිං ඒ වෙනුවෙන් දෙයක් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඉතිං කුමක් හෝ වුණත් අපි කරන රස්සාව මේක. රංගනය කියන දේ අපි තෝරගෙන ඉවරයි. එතැනින් එහාට වෙන දෙයක් කරන්න බැහැ. ඉතිං අපට පුළුවන් ප්‍රමාණයට අපේ වැඩකටයුතුවලට සහයෝගය දෙනවා.

වෘත්තීමය මට්ටමේ තිබෙන රංගන විෂය පිළිබඳ හරියාකාරව ඉගෙන ගැනීමට අවශ්‍ය පසුබිම අද උදා වෙලා තියෙනවාද? රංගන පිළිබඳ හදාරන්න, වොයිස් ට්‍රේනින් කරන්න අද හොඳ තැනක් තියෙනවා. නමුත් මෙගා ටෙලිනාට්‍ය එක්ක අලුතින් එන රංගන ශිල්පිනියන්ට සෙට් එක තුළදී හැදෙන්න අවස්ථාව නැහැ. ඉස්සර නම් අධ්‍යක්‍ෂවරයෙක් රංගන ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් උපරිම දේ ගන්නවා. ඔහුව සෙට් එක තුළ හදනවා. දැන් මෙගා ටෙලිනාට්‍ය එක්ක රූගත කිරීම් තුළ රංගන ශිල්පියාව හදන්න අමාරුයි. ඒ නිසා රංගාභිෂේක පන්ති තියෙනවා. ඒ වගේ දේවල්වලට ගිහින් ඒ පිළිබඳ හදාරනවා නම් හොඳයි. වේදිකාව කියන්නේ රංගනය හදාරන්න පුළුවන් හොඳ තැනක්.

මේ මෙගා ටෙලිනාට්‍ය රැල්ල නිසා නළු නිළියන්ව එක තැන ‘පල්’ කිරීමක් සිදු වෙන්නේ නැද්ද? එහෙම සිදු වෙනවා කියන්නේ එකම චරිතය තුළ ඒ කෙනාව ගොඩක් කල් දකින නිසයි. මිනිස්සු ඉල්ලන දේ තමයි මේ ටෙලිනාට්‍ය කර්මාන්තය දෙන්නේ. මේ දවස්වල යන මොකක්ද රැල්ල, ඒ රැල්ලට හැමෝම නාට්‍යය හදන එකයි කරන්නේ. අපි එකම දේ පෙන්නුවොත් රසිකයන් එකම දෙයට කොටු වෙනවා. අලුත් නිර්මාණ කරනවා නම් ගොඩක් දක්‍ෂ නළුනිළියන් ඉන්නවා. ඒගොල්ලන්ගේ දේවල් එළියට ගන්න පුළුවන්. අලුත් දක්‍ෂ අධ්‍යක්‍ෂවරු ඉන්නවා. ඒ අයගේ හැකියාවන් එළියට ගන්න පුළුවන්. මං හිතනවා අලුත් දේවල් වුණා නම්, අලුත් අධ්‍යක්‍ෂවරු බිහි වුණා නම්, අලුත් තිර රචකයන් බිහිවුණා නම්, හැමදේම ක්‍රියේටිව් වුණා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.

ඔබත් මෙගා රැල්ලේ කෙනෙක් නේද? මමත් මෙගා රැල්ලට අහුවුණු කෙනෙක් තමයි. කරන්න දෙයක් නැහැ. අනිත් දේවල් බලාගෙන හිටියොත් අපට රඟපාන්න වෙන්නේ නැහැ. මෙගා නාට්‍යවලට වැරැද්දක් කියනවා නෙමෙයි. මෙගා නාට්‍ය හොඳයි මිනිස්සු අතරට යන්න. නමුත් කරන දේ ලස්සන කතාවක්, මිනිස්සුන්ට ආදර්ශයක් වෙන දෙයක්, මිනිස්සුන්ට බලන්න ආස හිතෙන දෙයක් වුණා නම් තමයි හොඳයි කියලා මම හිතන්නෙ.

අද බොහෝ දෙනා රංගනය ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ මේ ක්‍ෂේත්‍රය පහසු නිසාද? රංගනය කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක්. එක්කෝ මේ හැකියාව උප්පත්තියෙන් එන්න ඕන. නැත්නම් පොඩි කාලයේ ඉඳන්ම ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න ඕන නැහැ. කලාවේ විතරක් නෙමෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක හෝ වෘත්තීයක ඒකට ආවේණික දේවල් තියෙනවා. එක්කෝ ඒ දේවල් හදාරන්න ඕන, නැත්නම් උප්පත්තියෙන් එන්න ඕන. නිරූපණය ක්‍ෂේත්‍රය හෝ රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් අමාරුයි. ෆොටෝ ෂූට් එකකට හෝ මියුසික් වීඩියෝවකට සහභාගි වූ නිසාම සමහරු හිතනවා ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියලා. එහෙම වෙන්න බෑ. බොහොම අමාරුවෙන් තමයි මේ ක්‍ෂේත්‍රය තුළ තැනකට එන්න වෙන්නෙ.

වර්තමානයේ කුමන හෝ නාළිකාවක කුමර කුමරියන් හෝ රූප රාජිනියන් තමයි අද ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත වෙන්නෙ. ඒ දේ හොඳද? මම හිතන්නේ හොඳයි කියලා. මොකද අලුත් ළමයි එන්න ඕන. අපිත් අලුතින් ආපු කට්ටිය දැන් කාලයක් ගිහින් වුණාට. අලුතින් දක්‍ෂ කට්ටිය එනවා නම් හොඳයි. වෙලා තියෙන්නේ රඟපාන්න බැරි අය, ටයිටල් එකක් හෝ රූප රාජිනියක් වුණාට එයාට දක්‍ෂතාව නැති නම් නිර්මාණ එකකින් දෙකකින් එයාව නැති වෙලා යනවා. කොහොම කෙනෙක් වුණත් රංගනය පිළිබඳ හැදෑරීමක් තියෙනවා නම්, හොඳ දැනීමක් තියෙනවා නම් ක්‍ෂේත්‍රයේ හොඳ තැනකට ඒ කෙනාට එන්න පුළුවන්. රංගනය කියන්නේ අමාරු විෂයක් වගේම අමාරු ක්‍ෂේත්‍රයක්. ඒ රඳා පැවැතීමද මාර අමාරුයි. අපට හොඳ උදාහරණ මෑත කාලයේදී තිබුණා. ගොඩාක් අය ආවා. අද වෙද්දි ඒ එක්කෙනෙක්වත් අද නැහැ.

අද කලාකරුවන් බොහෝ දෙනෙක් අමතර ව්‍යාපාරවල යෙදෙන්නේ ඇයි? කලාකරුවන්ට රංගනය ක්‍ෂේත්‍රය මත යැපෙන්න අමාරුද? ක්‍ෂේත්‍රය තුළ ව්‍යාපාරයක් ඕන කියන දේ එක එක්කෙනාගේ මතය වෙන්න පුළුවන්. මොකද රංගනයේදී අපට තියෙන මාර්කට් එක හැමදාම තියා ගන්න බැහැ. මම දන්නේ නැහැ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද, කොච්චර කාලයක් මේ ක්‍ෂේත්‍රය තුළ ඉන්න ලැබෙයිද කියන කාරණාව. ඒ නිසා වෙනම ආදායම් මාර්ගයක් තියාගන්න එක හොඳයි. රංගන ක්‍ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි අද කාලේ අනෙකුත් ක්‍ෂේත්‍රවල අයත් අමතර ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ දේ කොහොමටත් හොඳයි කියලා හැමෝම දන්න දෙයක්.

රිතූට ලැබෙන චරිත හැම දේම බාර ගන්නවාද? එහෙමත් නැතිනම් තෝරාබේරා ගෙනද චරිත සඳහා කැමැත්ත දෙන්නේ? මම චරිත තෝරාබේරා ගැනීමක් කරනවා. ඒ වගේම තිර රචකයා සහ අධ්‍යක්‍ෂවරයා කවුද කියලා අනිවාර්යයෙන්ම බලනවා.

කොහොම මේ දේවල් සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය? ගෙදරින් ලොකු සහයෝගයක් දක්වනවා. මොකද ඇතැම් වෙලාවට මම කම්මැලි කිව්වාම තාත්තා තමයි කියන්නේ ‘කරන්න පුළුවන් කාලේදී කරන්න, හැමදාම ඔය දේවල් තියෙන්නේ නෑ’ කියලා. මම කරන නාට්‍යවල හරි වැරදි ගැන හැමදේම මට කියන්නේ ගෙදරින් තමයි. ඉතිං මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්? රංගන ක්‍ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මම හැමදාමත් කියනවා වගේ මට ඕන ජනප්‍රිය නිළියක් වෙන්න නෙමෙයි, චරිතාංග නිළියක් වෙන්න. මගේ පෞද්ගලික ජීවිතේ එක්ක ගෙදර සමග සතුටින් ජීවත් වෙන්න සහ ක්‍ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඩිලාන් ක්‍රිෂාන්ත/ ඡායාරූප - කවීත් මිලින්ද

2018-08-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status