Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා විමල් කියයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය

අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ - සම්පන්දන්

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවා යන්න පැවැසිය හැක්කේ

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
මම නිහඬ කවු­රුත් මගේ හඬ අවදි නොක­රන නිසා රෝහණ බද්දගේ
GossipClanka.com

ජනශ්‍රැති පර්යේෂකය, ප්‍රවීණ දක්ෂතම ගීත රචකයෙක්, දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වශයෙන්ද රෝහණ බැද්දගේ යනු

 

අපේ අනන්‍යතාවක් වුණු ජන සංගීතය හා ජන ගීය වත්මන් පරපුරට රැගෙන යාම සඳහා පුරෝගාමි මෙහෙවරක් සිදු කළ කෙනෙකි. ගීත රචනය, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය යන සංගීතයේ තෙවැදෑරුම් අංගයන්ට ප්‍රවීණයෙක් වුණු රෝහණ බැද්දගේ ශූරීන් අතින් ජන ගීය ආශ්‍රය කොටගෙන බිහි වුණු නිර්මාණ රැසකි. එහෙත් අද වනවිට මෙවැනි ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් නිහඬය. එම නිසා වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව සහ ජන සංගීතය පිළිබඳ කතාබහකට අප රෝහණ බැද්දගේ ශූරීන්ට ආරාධනා කළෙමු.

කොහොමද ඔබතුමාට? වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

මේ දිනවල ඔබ අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක් ? මාව මාධ්‍යවලින් පෙනෙන්නේ නැති නිසයි එහෙම කියන්නේ. මම කොහොමත් මාධ්‍යවලට පැනගෙන යන්නේ නැහැ. මාධ්‍යවලට ඕනෑවට වඩා යන සිරිතක් මගේ නැහැ. ඒ නිසා ඉතින් හැමෝම කියනවා මම නිහඬයි කියලා. ඒත් නිහඬකමත් හඬක්නේ ළමයෝ. මේ දවස්වල මම සංගීතය සම්බන්ධයෙන් පොතක් ලියනවා. ඒ නිසා ටිකක් නිහඬව ඒ වැඩකටයුතු ටික කරනවා.

වත්මන් සංගීත ක්ෂේත්‍රය ගැන ඔබේ අදහසින්ම මේ කතාව පටන් ගමු? වර්තමානය කියන වචනයත් එක්ක එකට සම්බන්ධ වෙලා තමයි සංගීතයත් හැදිලා තියෙන්නේ. අපි වරද්දා ගන්න එක තැනක් තියෙනවා. අපි අහනවා “මොකද්ද දැන් මේ තියෙන සංගීතය?“, “මොකද්ද සංගීතයට වෙලා තියෙන්නේ?“ වගේ ප්‍රශ්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සංගීතය ගැන විතරක් කතා කිරීම. සමාජ රටාව කියන එක වෙනස් වෙන්නේ සියලුම දෙවල් එක්ක. ගඟක් ගලනකොට ගලන්නේ කුණුරොඩු, පෙණකැටි ඔක්කොම එක්ක. ඒ වගේ තමයි සංස්කෘතියත් පරිවර්තනය වෙනකොට අනිත් සේරමත් ඒ හැඩහුරුකම් ගන්නවා. ඒක ගුණාත්මක බවින් අඩු පරිවර්තනයක්. අපේ ඇඳුම් පැළඳුම්, ආහාර රටා, සංගීතය, කලාව මේ හැමදේම වෙනස් වෙලා. සංගීතය තුළත් ඒ විශම බව තියෙනවා. සමාජ රටාවට අනුරූපව සහ ගැළපෙන විදිහට තමයි අද කලාව නිර්මාණය වෙලා තියෙන්නේ.

දැන් සංගීත ක්ෂේත්‍රයේ විවිධාකාර රැලි නිර්මාණය වෙලා තියෙනවා. ඒ රැලි ගැන මොකද හිතෙන්නේ? සංගීතයේ රැලි බිහි වෙනවා වගේ තමයි සමාජ රටාවෙත් විවිධ රැලි එනවා. ඒ වගේම ඒවා කාලයත් එක්ක යටපත් වෙලා යනවා. රැලි කියන ඒවා ස්වාභාවිකයි. පහුගිය කාලේ ආවා රැප් කියලා රැල්ලක්. ඒක එක්තරා අමුතු විලාසිතාවක්. ඒක අපේ සංගීතය එක්ක මුහු කළා. දැන් ඔක්කොම හයිබ්‍රිඩ් වෙලා තියෙනවා. ඒවායේ නොගැළපීම් ගොඩකුත් පේනවා. අපේ ගැමියන් අතරත් කවුරුත් නොදන්නවා වුණාට රැප් තිබුණා. තොවිල්කවි, සවුදම් කවිවලත් ඒ වගේ වේගයෙන් කියන කවි තිබුණා. පැරැණි ඒවා දැන් අලුත් මුහුණුවරකින් ප්‍රකාශ වෙනවා දකින්න පුළුවන්.

ඒ රැලි අතරින් ජන ගී රැල්ලක් හැදිලා තියෙනවා ඒ ගැන ඔබේ අදහස? එදා අපි කළේ ජන ගීය සමාජ ගත කරන්න, සමාජයට හඳුන්වලා දෙන්න , අධ්‍යාපනිකව ඒක හදාරන්න උපකාර කරපු එක. ඒකටයි අපි ජන ගී ආශ්‍රයෙන් සහ ජන සංගීතයෙන් විවිධ නිර්මාණ කළේ. සමහර ඒවා අධ්‍යාපන පද්ධතියටත් එකතු වුණා. දැන් කමතේ වැඩ කරන්නේ නෑ ඒ නිසා කමත් කවි ඇහෙන්නේ නැහැ. දැන් සීසාන්නේ නෑ ඒ නිසා සීසානකොට කියන අඬහැර ඇහෙන්නේ නැහැ. ඒකයි මකුලොළුව මහත්තයා මේ කවි අධ්‍යපනයට එකතු කළේ. ඒ අධ්‍යාපනය තුළින් තමයි ජන ගී රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මිනිස්සු අලුතින් ඕනෙම දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මාර්කට් කරන්නනේ. කොහොම වුණත් වෙ‍ෙළඳාම තමයි අන්තිමටම ඒ අයගේ බලාපොරොත්තුව. ඉතින් ජන ගී රැල්ලත් ඒ වගෙයි. කොහොම වුණත් අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන පිරිස් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. ජන සංගීතයත් ඒකේ එක කොටසක්. ඒක තමයි ඉතින් දැන් විදිහ.

රැල්ලකින් හරි ජන ගීය මිනිස්සුන්ට නැවත සමීප වෙනවා නම් හොඳ නැද්ද? ඒක හොඳයි. හැබැයි ඒක සදාචාරාත්මක ලෙසයි මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. ඒවා නිසා සමාජයට හානියක් වෙන්න බැහැ. ඒ වගේම මිනිස්සුන්ට වැරැදි අදහසක් සම්ප්‍රේෂණය වෙන්න බැහැ. රැල්ලට ජන ගී නිර්මාණ කළා කියලා නියම ජන ගීයේ අර්ථයට හානියක් වෙන්නත් බැහැ. වත්මන් සංගීත ක්ෂේත්‍රයේ විවිධ කණ්ඩායම් ඉන්නවා ජනගීය පරම පිවිතුරු ලෙස ඉදිරියට අරගෙන යන්න වෑයම් කරන. එ් කොහොම කළත් ජනගීය ආවේණික පාරම්පරික ලක්ෂණ නැති කරගෙන නිර්මාණ කරලා ජනගීය ඉදිරියට ගෙන යන්න බැහැ.

ඇයි වර්තමානයේ ජන ගීය මේ තරම් අපිට නුහුරු? සමාජ රටාවත් එක්ක තමයි හැමදේම ගමන් කරන්නේ. ජනගීය නුහුරු වෙන්න හුරු දේවල් ගොඩක් ඇවිත් තියනවා. හැමදේම වෙනස් වෙද්දි සංගීතය විතරක් වෙනස් නොවෙන්නේ නැහැ. ඒක ස්වාභාවික දෙයක්.

මේ තරම් ජන ගී ආශ්‍රයෙන් නිර්මාණ කරපු ඔබත් මේ වගේ මොහොතක නිහඬයි? නිහඬ කමත් හඬක් කියනවානේ. මගේ පරමාර්ථයක් නැහැ මේවා බදාගෙන නිර්මාණ කරලා ඉස්සරහට ගිහින් මාර්කට් කරලා විකුණන්න. දැන් සමාජ රටාව යන දිහා බලාගෙන මමත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඉස්සර මාධ්‍යවලින් මට නිර්මාණවලට ආරාධනා ආවා. දැන් එහෙම නැහැ. මම නිහඬ වෙන්නේ කවුරුත් මගේ හඬ අවදි නොකරන නිසා.

ඔබ දක්ෂ නර්ථන ආචාර්යවරයෙක්. තාමත් අපේ දරුවෝ පාරම්පරික නර්ථනයට, ජන සංගීතයට කැමැති ද? ළමයි කැමැතියි මේවා ඉගෙන ගන්න. ඒත් පොඩි දරුවන්ට ගොඩක් ගැටලු තියෙනවා. මටත් කලායතනයක් තියෙනවා. අම්මලා තමන්ට ඕනේ දේ තමයි ළමයින්ට උගන්නන්නේ. අම්මලාට ඕනේ දරුවන් රූපවාහිනී නාළිකාවල රියැලිටි තරගවල නටවන්න. ඉතින් මේවා එහෙම ඉක්මණින් උගන්නන්න පුළුවන් සාස්තර නෙමෙයිනේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මේ සඳහා ඇති රුචිය මොන වගේ ද? විශ්වවිද්‍යාලවල දරුවෝ හොඳයි. නිර්මාණාත්මක සංගීතය ගැන, ජන සංගීතය ගැන, ජන ගීය ගැන ඔවුන් විවිධ පර්යේෂණ කරනවා. විශ්වවිද්‍යාලය කියන්නේ පර්යේෂණ කරන, දැනුම සම්පාදනය කරන තැනක්. මටත් ඒ දේශනවලට ආරාධනා ලැබෙනවා. ඒ දරුවන්ට මේවා ඉගෙන ගන්න තියෙන ඇල්ම ගැන මට සතුටුයි.

ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු? මම කලින් කිව්වා වගේ සංගීතය ගැන ඉදිරියේදී පොතක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැරැණි සංස්කෘතිය වස්තුවිෂය කරගෙන අලුතින් ටෙලිනාට්‍යක් ලියමින් පවතිනවා. මේ අතර පාසල්වල, විශ්වවිද්‍යාලවල සහ අනෙකුත් ආයතනවල දේශනවලට ආරාධනා කළොත් ඒවාටත් සහභාගී වෙනවා.

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status