Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

තිස්සගේ අනාවැකිය - අධිකරණ.. තීන්දුවෙන් පසු තීන්දුවක් ගන්නව

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධව තමන් වසර 04කට පෙර ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනාය

මෙහෙම ගියොත්.. විනාඩි පහෙන් පහට අගමැතිවරු සහා කැබිනට් මණ්ඩලය වෙනස් කරාවි.

මම නව අමාත්‍යතුමා ලෙස පත්වූ පසුව එක් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට පමණයි හැකියාවක් ලැබුණෙ. ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වාම ලබන වසර

ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු යැයි ඩලස් අලහප්පෙරුම කියයි

අධිකරණය නිවාඩුව ලබා දිමට පෙර නඩු තින්දුව අධිකරණය ලබාදුන්නොතින් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.. ශි‍්‍ර

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා - හිමාලි
GossipClanka.com

හිමාලි සිරිවර්ධන යනු වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඇය පසුගිය දිනවල තිබූ හිරු dancing star තරගයේ

 

හොඳම නර්ථන ශිල්පිනිය ලෙස පිදුම් ලැබූ ඇය පසුගිය කාලයේ මේ සියල්ලෙන්ම ඈත්වෙලා නිහඬවෙලා හිටියා. හිමාලි පසුගිය කාලයේ නර්ථනයෙන් සහ රංගනයෙන් ඈත්ව සිටින්නේ ඇයිදැයි හිමාලිට ආදරය කරන රසික රසිකාවියන් අපෙන් විමසුවා.එයට හේතුව හිමාලි මවු පදවිය ලැබීමයි.ඒ ගැන රසඳුනට කියන්නට ඇය අමතක කෙළේ නැහැ.

ඉතින් කොහොමද හිමාලි. ජීවිතේ ගොඩක්ම සතුටෙන් ගත කරන කාලය උදාවුණා.

මොකක්ද ඔය තරම්ම සතුටට හේතුව විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා. දැන් එයාගේ වයස මාසයයි දවස් දහයයි. කියාගන්න බැරි සතුටකින් තමයි ‍‍දැන් අපේ දවස් ගෙවෙන්නේ.

මවක ලෙස හිමාලිට දැන් හීන ගොඩක් ඇති නේද? අනේ ඔව්. මගේ ලොකුම හීනය හැබෑ වුණා. ඒ මගේ පුතා සචෙල් පෙරේරා අපේ ‍‍ලෝකයට එකතුවීමයි. මෙච්චර කාලයක් දැක්ක හීන නෙමෙයි දැන් දකින්නේ. දැන් දකින හැම හීනෙකම ඉන්නෙ පුතා. එයාගේ අනාගතේ ගැන තමයි උදේ හවා හීන දකින්නෙ.

පුතා වෙනුවෙන් හිමාලි ගොඩක් කැප කිරීම් කළා ඔව්. පුතා ලැබෙන්න මාස පහක් වනතුරු හිරු රියැලිටි වැඩසටහනක විනිශ්චය සඳහා සහභාගි වුණා. ඉන් පසුව පුතා ඉපදී අද වෙන තුරු කිසිම වැඩක් කළේ නැහැ. පුතා වෙනුවෙන්, ඔහුගේ පෝෂණය වෙනුවෙන් තමයි මුළු කාලයම කැප කළේ.

ඇයි දරුවකුගේ සිහිනය සැබෑ කරගන්න ප්‍රමාද වුණේ. ඇත්තමයි. කලාවේ නිරතව සිටි නිසා කාලය ගෙවුණා දැනුණෙම නැහැ. දැන් හිතෙනව මීට පෙර දරුවෙක් ලැබුණා නම් දැන් ලොකුයි නේද කියලා.

ඉදිරියේදි හිමාලි නර්ථනයෙන් ඈත්වෙයිද? අපෝ නැහැ. මම මැරෙනතුරු නටනවා. නමුත් සෙන්සේෂන් මගේ ඩාන්සින් ගෲප් එක නම් නැතිවෙයි. මොකද ජනතාව ඉල්ලන්නෙ හිමාලි සිරිවර්ධන එක්ක සෙන්සේෂන්. නමුත් මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට ප්‍රසංග සඳහා යන්න බැරිවෙයි. ඒ නිසා නර්ථන කණ්ඩායම පවත්වාගෙන යෑම අපහසු නිසා තනිව නර්ථන ශිල්පිනියක ලෙස වැඩ කරන්න සිදුවේවි.

කොයි විදිහටද ඔබ කලාවේ නියැළෙන්න බලාපොරොත්තුව. මේ දවස්වල නම් මම ටිකක් මහත් වෙලා. පුතා ලැබෙන්න ඉන්නකොට කිලෝ පනහයි. බබා ලැබෙනකොට කිලෝ අනූවයි. තව මාසයකින් විතර එක්සසයිස් පටන්අරගෙන ශරීරය නැවතත් යථාතත්වයට පත්කරගන්න ඕනි. ඉන් පසුව නැවතත් රංගනයට වගේම නර්ථනයටත් එක් වෙනවා .මොකද නර්ථනය තමයි මගේ කැමැතිම කලාව. ඒකෙන් මිදිලා ඉන්න එක අමාරුයි.

දේශපාලනයට යන්න හිමාලිට බලාපොරොත්තුවක් නැද්ද? අපේ රටේ දේශපාලනයට මම කොහෙත්ම කැමැති නැහැ. දන්න කෙනෙකුට යන්න දෙන්නෙත් නැහැ. දේශපාලනය නිසා තමයි අපේ රටට මේ තත්ත්වය ඇතිවුණේ.

ජනතාවට සේවය කරන්න පුළුවන් කොහොම කියලද හිතන්නෙ? ජනතාවාට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නැහැ. මම වුණත් නිශ්ෂබ්දව මට පුළුවන් විදිහට මිනිසුන්ට උදවු කරනවා. විශේෂයෙන් මගේ උපන්දිනයට උත්සව අරන් සමරන්නෙ නැතුව ඒ මුදල් වලින් නැති බැරි මිනිසුන්ට උදවු කරනවා. ඉතින් ඒ දේවල් කරන්න දේශපාලනයට යා යුතු නැහැ.

හිමාලිට විදෙස් සංචාරයට අවස්ථාවක් ලැබුණොත්. ඉතාලි යන හීනය කලක සිට තියෙනවා. මොකද මම කතෝලික භක්තිකයකු ලෙස ඉතාලියේ තමයි අපේ පූජනීය ස්ථාන රැසක් තියෙන්නේ. ඒවා දැක බලාගෙන වැඳ පුදාගන්න යන හීනය කෙහොම හරි මැරෙන්න කලින් සැබෑ කරගන්නවා.

පුතා අනාගතයේ කවුරු කරන්නද හීන දකින්නේ. මගෙත් සැමියා ෂෙනාල්ගෙත් එකම බලාපොරොත්තුව අපේ පුතා කවදා හෝ හොඳ නිර්භීත දරුවෙක් වෙනවා දකින එක. දැන් දරුවෝ හදන එක ඉස්සර වගේ ලේසි නැහැ. විශේෂයෙන් දරුවන් හදන්න ඕනෑ පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඒ නිසා මගේ බලාපොරොත්තුව දරුවා පොතට පතට දක්ෂ දරුවකු කිරීම වගේම පොළොවේ පය ගහල ජීවත්වන මිනිසකු කිරීමයි.

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements