Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා විමල් කියයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය

අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ - සම්පන්දන්

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවා යන්න පැවැසිය හැක්කේ

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
දරුවෝ තුන්දෙනාම එකම දවසේ කසාද බන්දනවා - තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ
GossipClanka.com

කලාකාරිණියක්‌ ලෙස ප්‍රසිද්ධ ඇයට ඇත්තේ ඇයටම ආවේණික වූ අනන්‍යතාවක්‌. කාර්යබහුල කලා පවුලක බිරියක් හා අම්මා විදිහට ඇයට ඇත්තේද එසේම වූ අනන්‍ය

 

තාවක්‌. මේ අනන්‍යතාවන් රැකගෙන ජීවිතයේ ඉදිරියට යැම පහසු නැහැ. නමුත් කුමාරි මුණසිංහ නම් වූ බිරිය අම්මා හා කලාකාරිණිය එය පහසුවෙන් කරනවා. ඇයට ජීවිතය මෙන්ම කලාවත් පහසු දෙයක්‌ වෙලා. ඒ අම්මා කෙනෙකුටම අයිති විසල් දරු සෙනෙහසමයි. අද දවසේ මේ අම්මාගේ දරුවන් තුන් දෙනාම එකම දවසක අයිතිකාරයන් තුන් දෙනෙකුට පවරලා දෙන්න ඇය පෙරුම් පුරනවා.

දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද? ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර වැඩයි කලාවේ වැඩයි කරගෙන ඉන්නවා.

කාර්යබහුල කලා පවුලක බිරිය මව ගෘහණිය හා කලා කටයුතු ජීවිතය විඩාබරයිද ? මහා වෙහෙසක්‌ කැපවීමක්‌ දරන්න ඕනෑ. හැබැයි ඒ වෙහෙසේ ප්‍රතිඵල දකිද්දී දැනෙන සතුට වෙහෙස නිවා දමනවා.

දරුවන් තිදෙනා අම්මාගේ වෙහෙස වෙනුවෙන් හිතට දැනෙන වටිනාකමක්‌ එක්‌ කරනවද ? එයාල දන්නවා අම්මා ලොකු කැපවීමක්‌ කරනවා කියලා. දරුවෝ කොච්චර ලොකු වුණත් ගෙදර උයන පිහන එකේ ඉදන් හැම වැඩක්‌ම කරන්නේ මම. අපේ ගෙදර කෙටි කෑම එළියෙන් කනවා කියලා දෙයක්‌ නැහැ. ගෙදර උයන කෑම තමයි හැමෝම කන්නේ. මම රැකියාවට යන කාලෙ වුණත් උදේම උයලා ජැක්‌සන්ටයි දරුවන්ටයි කෑම හදල දෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී වෙනස්‌ වෙයිද දන්නේ නැහැ. දරුවන් විවාහ වෙන්න ඉන්න නිසා.

සැමියාගේත් දරුවන්ගේත් කලා කටයුතුවලට අවැසි නිදහස වෙනුවෙන් ගෙදර සියලුම කටයුතු ඔබම පවරාගෙන වගෙයි ? ඔව්. ජැක්‌සන් ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් වුවමනා වියදම් දෙනවා. ගෙදර කටයුතු මෙහෙයවන්නේ, ශ්‍රමය කළමනාකරණය කරන්නෙ මම. දරුවෝ කරන්නෙත් විවිධ කලා කටයුතුනේ. එයාලා ගොඩනැඟෙන කාලෙනේ. ඒ වෙනුවෙන් වුවමනා නිදහස දීලා තියෙනවා. එයාලට ගෙදර වගකීම් පවරලා නැහැ.

කුමාරි මුණසිංහ හැබෑ දිවියේත් තිරයේදී අපට හමුවන නිතරම කඳුළක්‌ ඇහිපිල්ලම යට තියාගෙන ඉන්න අම්මාද? ඊට ටිකක්‌ වෙනස්‌. මම තිරයේ දකින ඒ අම්මාම තමයි. තිරයේ වගේම සැබෑ දිවියේත් කඳුළු තියෙන්නේ මගේ ඇස්‌ අග. මම හරිම සංවේදී කෙනෙක්‌.

දරුවන් තිදෙනා එකම දවසක විවාහ කරදෙන්න සූදානම් වෙනවා කියන්නේ ? මේ දරුවෝ තුන්දෙනාම අපිට ලැබෙන්නේ අවුරුද්දයි මාස දෙකක වගේ පරතරයකින්. ඒ නිසා මෙයාල අතර ලොකු වයස්‌ පරතරයක්‌ නැහැ. බාල පුතා ගැන ප්‍රශ්නය තියෙන්නේ. එයා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ. උසස්‌ අධ්‍යාපනයට පිටරටකට යන්න නියමිතයි. එයාට ගැහැනු ළමයකුත් ඉන්නවා. ඒ දරුවාටත් අධ්‍යාපන කටයුතු කරන්න පිටරට යන්න තියෙන්නේ. දෙන්නා විවාහ කරලම පිටත් කරන එක හොදයි කියලා හිතුවා. අපේ දුවගෙත් විවාහය තීරණය කරලා තිබුණේ. ඉතින් මැද පුතාට මොකද කරන්නේ එයාටත් විවාහයට තීන්දු කරගත් දරුවෙක්‌ ඉන්නවා. ඉතින් අපි තීරණය කළා මේ මංගල උත්සව තුනම එකට ගන්න.

මංගල උත්සවය සඳහා දින වකවානු වෙන්කරගෙනද තියෙන්නේ? ඔව්. ජනවාරි 18 තමයි අපි දිනය වෙන්කරගෙන ඉන්නේ.

නැකැත් බැලීම් සම්ප්‍රදායික විවාහ මංගල සිරිත් ඉටුකෙරෙනවාද ? අපොයි ඔව්. අපි නැකැත් බැලුවා. මගේ දරුවො තුන්දෙනාම කතෝලික නිසා දේවස්‌ථානයේ කෙරෙන විවාහ චාරිත්‍ර කරනවා. මමත් බෞද්ධ. විවාහ වෙන දරුවෝ දෙන්නෙකුත් බෞද්ධ. අපි පෝරුවේ චාරිත්‍රත් ඉටු කරනවා.

මංගල ඇඳුම් පැළඳුම් සැකසෙන්නේ? ඒවා දරුවන්ගේ කැමැත්ත අනුව එයාල කර ගන්නවා.

මේ විවාහ උත්සවය තුළින් වෙනස්‌ දෙයක්‌ කිරීමේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙනවාද? කොහොමත් මෙයාලා අමුතු වැඩ කරනවානේ. එහෙම දෙයක්‌ වෙනවා. ඒවා මේ විවාහ උත්සවයෙන් ලැබෙන අතුරුඑල. හොදට වගේම නරක අතුරුඑලත් ලැබෙයි. ඒ හැම දේකටම මුහුණ දෙන්න බලාගෙනයි මේක කරන්නේ.

පවුලට එකතුවෙන අලුත් සාමාජිකයනුත් කලාවට සම්බන්ධ අයද? චූටි පුතා විවාහ වෙන දරුවා නර්තනය කරලා තියෙනවා. පුතාගේ ස්‌වර්ණපාලි ගීතයට නර්තනයෙන් සහභාගි වෙන්නේ එයා. දුව විවාහ වෙන්න ඉන්න පුතා ගුවන් සේවයක වැඩ කරන කෙනක්‌. මැද පුතා විවාහ වෙන දුව රැකියාවක්‌ කළා. දැන් පුතාගේ ඉල්ලීම නිසා එයා රැකියාවෙන් ඉවත් වෙලා. තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ. කලාවට සම්බන්ධ නැහැ. ඒත් කලාවට ආදරය කරන අය.

සහකාරියන් සහකරුවන් තෝරා ගනිද්දී ඔබලාගේ මැදිහත්වීමකුත් තිබුණාද? එයාලා තමයි සහකරුවන් හොයා ගත්තේ. තමුන්ට ගැළපෙන කෙනා තමුන්ට මිසක්‌ කවදාවත් තවත් කෙනකුට හොයන්න බැහැ.

මව්පිය සෙවනෙන් නික්‌ම යද්දී කුමාරිට වැඩියම දැනෙන්නේ ? මට දරුවෝ තුන් දෙනාම එකයි. ඔය දරුවො තුන්දෙනාම අපිට ලැබුණේ රජයේ රෝහල්වල සාමාන්‍ය දරු උපත් වලින්. ඔය දරුවෝ වෙනුවෙන් මම ඉහිලුවේ එක වගේ බරක්‌. හැබැයි දුව ගැහැනු ළමයෙක්‌ නිසා මගේ අවධානය ඇණුම් බැණුම් ටිකක්‌ වැඩියි. එච්චරයි.

ධම්මිකා සුරංජි පතිරණ

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status