Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

යළි එල්.ටී.ටී.ඊය ඊළමක් ඉල්ලා සටන් කරන්නේ නෑ

මේ රටේ යළිත් කිසිම දිනක ආයුධ සන්නද්ධව එල්ටීටීඊ සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින බවට තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව අධ්‍යාපන

සුදු නයි දෙදෙනෙක් ලිදකින් හමුවේ.. යාපනේ වැසියෝ දේවත්වයෙන් සලකති…

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලබ සිදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින්

කෝටි 700 ක දියමන්ති කොල්ලයටත් අමල්-රයන් සම්බන්ධදැයි සැකයක්

මහරගම ඇරැව්වලදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපසද පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී

බාබකිව් උදුනෙන් විෂ දුමක් වැදී අවන්හල් හිමිකරු මරුට බිරිදට - සේවිකාවට අසාධ්‍යයි

දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක ඊයේ (10දා) ඇතිවූ හදිසි විෂ දුම තත්ත්වයක් නිසා එක් පුද්ගලයකු මියගොස් තවත්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අපේ සියලු දේටම.. දේශපාලනය බලපානව. ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ
GossipClanka.com

එකම ක්ෂේත්‍රයක දස්කම් දක්වන ඔවුහු එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ. එකම වැඩසටහන එකටම මෙහෙයවන ඔවුන් ජීවත් වන්නේද නාවල එකම පෙදෙසක.

 

ගාමින්ද ප්‍රිය විරාජ්, සුනෙත් චිත්‍රානන්ද (චු‍ටි මල්ලියි පොඩි මල්ලියි) මෙවර මුහුණට මුහුණ හමුවන සුසංයෝගයයි.

දෙන්නම එකම ආයතනයේ කොටස්කරුවෝ ඔව් බම්බලපිටියේ ලයිව් 21 ප්‍රයිවෙට් ලිමිටඩ් අපි දෙන්නගෙම වෙළෙඳ ආයතනයයි. F.M. දෙරණ වැඩසටහන් සජීවී ගුවන් විදුලි වැඩසටහන් මෙහි නිෂ්පාදනය කරනවා.

ඔබගේ පවුලේ අයත් පදිංචි නාවලම නේද. ඔව්. ගාමින්ද ජීවත්වන නාවලමයි අපිත් ඉන්නේ බිරිය රසිනි බණ්ඩාර දැනට මනෝ විද්‍යා උපාධිය හදාරනවා. විශාඛා විද්‍යාලයේ මනෝ විද්‍යා දේශන පවත්වනවා. දුව සුනෙලිව ලබන අවුරුද්දේ පාසල් යවන්න අපිටත් වැඩ ගොඩක් කරන්න වෙලා තියෙනවා.

ගාමින්ද හමුවන්නේ කොහොමද? ඔහු මට හමුවන්නේ 1997 තරුණ සේවා සභාවේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා වීඩියෝ තාක්ෂණ වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවේදියි. මගේ පියා එස්.චිත්‍රානන්ද ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘවරයකු ලෙස කටයුතු කළා. ඒ අනුව මමත් නිශ්චල ඡායාරූප ශිල්පය කැමරාව ගැන හැදෑරුවා. අපේ පාඨමාලාවේදී අපි නිෂ්පාදනය කළ වැඩසටහන්වල හුඟක් වෙලාවට රඟපාන්න වුණේ මටයි ගාමින්දටයි. ගාමින්ද ආනන්ද විදුහලේ ඉගෙන ගත්තේ. මම බොරැල්ල කන්නන්ගරේ. අපි දෙන්නගේ අදහස් සමයි කීවොත් නිවැරැදියි...සමහර අය තරහින් බලන දේවල දිහා අපි උපේක්ෂාවෙන් බලන්නේ. ඇහුම්කන් දෙනවා වැඩියි. චාලි චැප්ලින් කියලා තියනවා පැත්තෙන් බලද්දි කොමඩිය. ළංවෙලා බලද්දි ඛේදවාචකයක් කියලා. ඒ වගේ අපි හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් වෙනස්ව බලනවා.

සුනෙත් කොහොමද ? ගාමින්දව දකින්නේ? ඔහු ඉතා දක්ෂයි . ගාමින්ද රේසින් කාර් තරගයක් බලන්න ගියත් ඒ ගැන ගැඹුරින් විමසනවා. ඔහුට දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. ගාමින්ද රංගනයට, ගීත රචනයට ලේඛනයට දක්ෂයි. තාක්ෂණය ගැන ලොකු දැනුමක් තියෙනවා. අපි දෙන්නා හරියට සහෝදරයන් වගේ

ගාමින්දගේ විනෝදාංශ එහෙම.. ගාමින්ද ගෘහස්ථ ක්‍රීඩාවලට කැමතියි. මා එළිමහන් ක්‍රීඩාවලට මනාපයි. අපි චිත්‍රපට නරඹන්නත් ආසයි.

ගාමින්දයි ඔබයි එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස අපි දෙන්නා පොඩි brand එකක් දෙන්නම ඒක පෝෂණය කරනවා.

ගහට පොත්තයි. පොත්තට ගහයි වගේ අපි දෙන්නා මුදල් හා ජනප්‍රියත්වය බෙදා ගන්නවා. මම හැම‍ වෙලාවෙම ඔහුවත් ඔහු හැම වෙලාවෙම මාවත් ඉහළින් තියනවා. සැබෑ ජීවිතයේදී. හැබැයි රංගනයෙදී අපි කපාකොට‍ා ගන්නවා. ඒක රඟපෑමක් පමණයි.

ගාමින්දගෙන් අඩුපාඩු ඇතිනේ. හැම දෙයක්ම නුලටම බැලීම (detailes) වරදක්. එතකොට මිනිස්සුන්ට තරහා යනවා. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා. අනිත් අතට යමක ප්‍රතිඵලය ගැන ලොකු විශ්වාසයක් තබනවා. සමහර දේවල් අවිශ්වාස නොකරන එක පාඩුවක් වෙනවා.

ඔහු හඳහන විශ්වාස කරනවද ? ඔහුත් මමත් හඳහන දැඩිව විශ්වාස කරන්නෙවත් දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. හැම දේටම හඳහන් බලන්නෙ නෑ. ඒත් අපි බුද්ධාගම, ගැඹුරු දර්ශනයක්, යථාර්ථයක් ලෙස දකිනවා. පිළිගන්නවා. අදහනවා. අඩුගානේ අපි මේ ආයතනය පටන් ගනිද්දි නැකතක්වත් බැලුවේ නෑ. අපි දෙන්නම කලම්බු සෙන්ටර්නියල් සිංහ සමාජයේ සාමාජිකයෝ. ඒ මඟින් අපි හුඟාක් සමාජ සේවා කටයුතු කරනවා.

ගාමින්ද දේශපාලනයට මනාපද? අපේ සියලු දේටම දේශපාලනය බලපානවා. ඒත් දේශපාලනයට මැදිහත් වෙන්න අපි දෙන්නම කැමැති නැහැ. එහෙම වුණොත් අපිටත් වෙන්නේ හුඟක් දේ කරලා දේශපාලනය කරන්න ගිය අනිත් අයට සිද්ධ වූ දෙයමයි. අනුන්ගේ දේවල් අයිතිකරගත්තා කියලා අපට ලැබෙන සැනසීමක් නෑ. මහන්සිවෙලා වැඩ කළාම හැම දෙයක්ම ලැබෙනවා.

කවදාවත් ඔබ දෙපළ ගැටුමක් ඇති කරගෙන නැද්ද? ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ. හැම දෙයක්ම කතාබස් කරගෙන සහයෝගයෙන් තමයි මේ ගමන යන්නේ. දෙන්නම එකඟ වෙන දේවල් තමයි කරන්නේ.

සිනමා ලෝකයේ අලුත් දෙයක් කරන්න නේද සැලසුම ප්‍රථම වතාවට ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට සම්බන්ධ වූණා. ඉදිරියටත් අපි ‍දිගටම චිත්‍රපටකරණයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වනවා. ඒ මඟින් සිංහල සිනමාව නව මානයකට ගෙන යාමට හැකිවෙයි කියා සිතනවා.

සුනෙත් වේලාවට වැඩ නොකරන එක ලොකු අඩුවක් - ගාමින්ද ප්‍රියවිරාජ්

මොනවද, මේ දවස්වල කරන්නෙ? අපි දෙන්නගේ චිත්‍රපටයක මේ දවස්වල ෂූ‍‍ටින් කරගෙන යනවා. එහි අපි දෙන්නම ප්‍රධාන චරිත රඟපානවා. තාම නමක් දාලා නැහැ. බුවිනි දියලගොඩ, හේමාල්, පුජා උමාශංකර් සනත් ගුණතිලක ඇතුළු පිරිසක් එහි රඟපානවා. මේ වසර අගදී හෝ ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එය හාස්‍යය මුසු පැය 2 ක චිත්‍රපටයක්.

ඔබ දෙදෙනාම එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ... ඔව්. අපි දෙන්නටම අයිති ලයිව් 21Pvt Ltd පටන් ගත්තේ 2007 මේක ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් රේඩියෝ ටෙලිවිෂන්, දැන්වීම්, නිෂ්පාදනය, වැඩමුළු සංවිධානය, හඬ කැවීම්, ආදිය සිදු කරනවා.. දෙරණ සූටින් මාටින්, චුටි මල්ලියි, පොඩි මල්ලියි වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙත් මෙතැනමයි.

පවුලේ තොරතුරු එහෙම කොහොමද?.. බිරිය ෂයනි අබේරත්න. ගෘහණියක්. දුව අකී ආකාශා මියුසියස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගනුම ලබනවා.

කොහොමද සුනෙත් මුලින්ම හමුවන‍්නේ. 1997 ජනවාරි 15 දා ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඩිප්ලෝමා පාඨමාලාවට සහභාගී වූ අවස්ථාවේ. අපි එකම පන්තියේ සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය හැදෑරුවෙත් එකට. අපි දෙන්නගේ ඇසුර අවු: 20 කට වැඩියි. මේ වන තෙක් කිසිම දිනක තරහා වෙලා නැහැ. අඳින්න ප‍ලඳින්න එක විදිහට ජීවත් වෙන්නෙ නාවල. එකම ගමනක් යන්නේ. චූටි මල්ලියි, පොඩි මල්ලියි. හරියට සඳ නිසා රෑ බැබළෙනවා. රෑ නිසා සඳ බැබළෙනවා වගේ.

මේ යාලුකම දිගටම රැ‍ඳේවිද? දිගු කාලයක් එකට වැඩ කරන මිතුරන් තරහවෙන්න හේතුව දෙකක් තියෙනවා. එක්කෝ මුදල් බෙදාගන්න. නැත්නම් කීර්තිය බෙදාගන්න. අපි දෙන්නටම අයිති මේ ආයතනයේ මිල මුදල් නිසියාකාරව බෙදෙන ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. අපි එකම මානයෙන් හිතන්නේ. අපි දෙන්නම එකඟ වෙන දේවල් තමයි කරන්නේ. ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ.

දෙන්නාගේම විනෝදාංශ සමානයි ද? එකක්, දෙකක් හැරුණු විට බොහෝ දුරට සමානයි. මම cycling කරනවා. සුනෙත් එහෙම නැහැ. අපි රට රටවල සංචාර යනවා. ටිකක් අමුතු ක්‍රීඩා කරනවා Paint ball වගේ තුවක්කුවකට තීන්ත දාලා වෙඩි ති‍යනවා. ක්‍රිකට් මැච් බලන්න වගේම ක්‍රිකට් ගහන්නත් ආසයි. දෙන්නම... ඩිලන්ත මාලගමු‍වගේ රේසින් තරග නරඹන්න විදේශ රටවලට පවා යනවා මම ස්නුකර් සෙල්ලම් කරනවා.

විලාසිතා කොහොමද? දෙන්නම අඳින්නේ ඩෙනිම් කලිසම්, ටී ෂර්ට්, අත්කොට කමිස, ෂෝ එකකට ගියත් අපි එක විදිහට අඳින්නේ. සුනෙත් මට වඩා එක එක ඔරලෝසු පලඳිනවා. මම ඔරලෝසු, ආභරණ පලඳින්නේ නැහැ.

අනාගතයේ මොනව කරන්නද බලාපොරොත්තුව... නුදුරු අනාගතයේම අරමුණ තමයි ෆිල්ම් එකක් කරලා පෙන්වන එක. ඊට පස්සේ දිගටම අපි චිත්‍රපට කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි අපි නොදන්න Live කළේ අවුරුදු ගණනකට කලින්. හොඳ දෙයක් ක‍ෙළාත් වෙළෙඳපොළක් තියෙනවා. සමාජය ඉදිරියට හා පසුපසට යන්නේ උපහාස රස සංවේදිතාව නිසා (sence of hummer) ඒ ඔස්සේ අපේ නිර්මාණ රසිකයන් ආදරෙන් වැලඳ ගන්නවා. අපේ නවතම නිර්මාණය කිසියම් මට්ටමක හොඳ සිනමා නිර්මාණයක් වේවි. හිනා වෙන්නම හැදූ එකක් නෙමෙයි. හොඳ කැමරා භාවිතයක්, හොඳ සංගීතයක්, හොඳ 3- D ඇනිමේෂන් ඉහළ මට්ටමක තියෙනවා.

සුනෙත්ගේ ඔබ දකින හොඳ ගතිගුණ එහෙම... සුනෙත් මගේ හොඳම යාළුවෙක්. මගේ බිස්නස් පාට්නර්. චු‍ටි මල්ලියි, පොඩි මල්ලියි brand එකේ සන්නාමය වෙලා ඒක පවත්වාගෙන යනවා. ඔහු මට වඩා සුහදශීලීයි. P.R එක හොඳයි. මිතුරන් ඇතිකර ගැනීමට දක්ෂයි. ඕනෑම කෙනෙක් සමඟ ඉක්මනින් සුහද වෙනවා.

සුනෙත්ගේ අඩුපාඩුත් ඇති නේද... හැමතිස්සේම මම ඔහුට කියන කරුණු දෙකක් තියෙනවා. එකක් වෙලාවට වැඩ කරන්න අපහසුයි කියන එක ඒ වගේම එක දිගට එක වැඩක යෙදෙන්න බැහැ.

ඔබ දෙදෙන‍ාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ... හැම දෙයක්ම අමතක නොවෙන සිදුවීම් තමයි. කොහෙ ගියත් මොනා කළත් අපි එකට ඉන්නේ අපේ නෝනලා දෙන්නත් හරිම හිතවත්. සුනෙත්ගේ පුතයි දුවයි මට කියන්නේ ලොකු අප්පච්චි කියලා. බිරියට කියන්නේ ලොකු අම්මා කියලා. අපේ දුව සුනෙත්ට කියන්නේ බාප්පා කියලා. එයාගේ නෝනට පුංචි කියනවා.

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements