Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
අව්වේ හිටියා කියලා.. අවලස්සන වෙන්නේ නෑ - ප්‍රවීණා
GossipClanka.com

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව සදහා එතරම්ම ස්ථානයක් නොමැතිවුවත් අපගේ ක්‍රීඩිකාවෝ උපරිම දක්ෂතා දක්වමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩිකාවක ලෙස

 

ප්‍රවිණී පෙරේරා හඳුන්වාදිය හැක. ඇය නාවික හමුදාව නියෝජනය කරන අතර, ජාතික කණ්ඩායමේද ප්‍රධාන ක්‍රීඩිකාවක බවට පත්ව ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කර ඇති ක්‍රීඩිකාවද වෙයි.

නම ප්‍රවීණා මධුකි

ගම වැලිවේරිය

පාසල් මද්දුම බණ්ඩාර මහ විදුහල වැලිවේරිය/ශාන්ත පාවුළු බාලිකා විදුහල කැලණිය

ක්‍රීඩා සමාජය නාවික හමුදාව

ක්‍රීඩාවට අවතීරණය වීම ගැන කතා කළොත්? මුලින්ම මම ක්‍රීඩා කළේ මද්දුම බණ්ඩාර මහ විදුහලට. එහි හය වසරේ සිට නව වැනි ශ්‍රේණිය දක්වා ක්‍රීඩා කළා. කොට්ඨාස, කලාප, සමස්ත ලංකා ක්‍රීඩා කරලා ක්‍රීඩා සමාජ මට්ටමට තරග කළා. මුලින්ම %වැලිවේරිය ඩයිනමයික්^ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. පසුව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කළා. ක්‍රමයෙන් පළාත් කණ්ඩායමේ ක්‍රීඩා කළා. මම පසුව ගිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ ක්‍රීඩා තිබුණට එහි පාපන්දු ක්‍රීඩාව තිබුණෙ නැහැ.

පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් ඇති වුණේ කොහොමද? හය වසරේදී තමයි පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් ඇත් වුණේ. මද්දුම බණ්ඩාර විදුහලේ ක්‍රීඩා පිටියේ කඳවුරක් තිබුණා, එයට කැමති අයට එන්න කිව්වා. එදා මමත් ගියා. ගොඩක් ගෑනු ළමයි හිටියා, ඒ ගෑනු ළමයි සෙල්ලම් කරන විට මම බලන් හිටියා.  ඉතින් මටත් ආසයක් ඇති වුණා ක්‍රීඩා කරන්න. බෝලෙට පයින් ගහනවා. ඉතින් මොකක්ද මේ ක්‍රීඩාව කියන එක බලන්න ඕන වුණා. පාපන්දු ක්‍රීඩාව කියන එක අපි දැනගෙන හිටියේ නැහැ.

විශේෂිත ජයග්‍රහණ ගැන කතා කළොත්? මම 2012 වසරේ දී තමයි මුලින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ. පාකිස්තානයේ %සාෆ්^ තරගාවලියට යන්න ඉන්න විට මගේ දක්ෂතා දැකලා මට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කතා කළා. එතකොට මම පාසල් යනවා. නාවික හමුදාවට ක්‍රීඩා කරන විට මම කොන්ත්‍රාත් ගත තරග ක්‍රීඩා කරන්න පටන් ගත්තා. 2014 වසරේ චැම්පියන්ස් ලීග තරගාවලිය තිබුණා, ඒ තරගාවලියේ මම හොඳම ක්‍රීඩිකාව වුණා. 2015 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය තිබුණා මියන්මාරයේ, ඒ තරගාවලියට ක්‍රීඩා කළා.

2016 වසරේ ඉන්දියාවේ තිබුණ දකුණු ආසියා තරගාවලියත්, දකුණු ආසියානු පාපන්දු ෆෙඩරේෂනයේ තරගාවලියටත් ක්‍රීඩා කළා. ඒ දෙකටම ක්‍රීඩා කරලා ලංකාවට ආවට පස්සේ අපි ෆුට්සාල් තරගාවලිය තිබුණා. ඒ තරගාවලියට මම ක්‍රීඩා කරන්නේ නාවක හමුදා ඒ ඩිවිෂන් කණ්ඩායමට, එහිත් මම හොඳම ක්‍රීඩිකාව බවට පත් වුණා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ තරගාවලියක් තිබුණට පස්සේ ජාතික ශූරතා තරගාවලියක් තිබුණේ නෑ. මම ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගෝල 7ක් ලබාගෙන තිබෙනවා, තරගාවලි පහකදී.

ගෙදරින් ලැබුණ සහාය මුලින්නම් අම්මා ටිකක් අකමැති වුණා. ගෑනු ළමයි ක්‍රීඩා කරනවා අඩුයිනෙ. ඒ අතරින් පාපන්දු ක්‍රීඩා කිරීම ගොඩක්ම අඩුයි. තාත්තා තමයි කිව්වේ අම්මට මාව ක්‍රීඩාවට යොමුකරන්න කියලා. ඒත් අම්මා එච්චර කැමැත්තක් දැක්වූයේ නෑ. මගේ බාප්පා අම්මට හොරෙන් සල්ලි වියදම් කළා, මගේ ක්‍රීඩාව වෙනුවෙන්. ඔහොම ටික කාලයක් යන විට මගේ දක්ෂතා දැකලා අම්මට කැමැත්තක් ඇති වුණා. මම ක්‍රීඩා කරන තරග  බලන්න අම්මා ආවට පස්සේ ඒ කැමැත්ත වැඩි වුණා. පුහුණුකරුවනුත් මට ගොඩක් උදව් කළා.

කාන්තා පාපන්දු තරගවලට තිබෙන තත්ත්වය කොහොමද? අනිත් ක්‍රීඩා හා සැසඳීමේදී අපට තිබෙන තත්ත්වය තරමක් අඩුයි, අපිට තරගාවලි අඩුයි. තරග අඩුයි. තරගාවලි නැති නිසා තවත් ක්‍රීඩිකාවන් බිහිවෙනවා අඩුයි.

පිරිමි තරගවලදී කාන්තාවට තිබුණ තරග අඩුයි. අන්තිමට අපි ලංකාවේ තරගාවලියට ක්‍රීඩා කළේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී, ඊට පස්සේ කිසිම ක්‍රීඩා සමාජ තරගාවලියක් තිබුණේ නෑ. 2016 වසරෙන් පසුව ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නෑ.

කාන්තාවනට ලංකවේ ක්‍රීඩාවේ තිබෙන තැන ප්‍රමණාවත්ද? මීට වඩා තිබෙන තැන වැඩි වෙන්න ඕන. වෙනත් ක්‍රීඩවලදී කාන්තා තරගවලට හොඳ තැනක් තිබෙනවා. ක්‍රීඩාව පැත්තෙන් කාන්තාවන් කරපු දේවල් ගොඩක් තිබෙනවා. නමුත් අනිවාරයයෙන්ම කාන්තා ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු වෙන්න ඕන. එක පාරටම වෙන්නේ නෑ. බොහෝ අයගේ උදව් ඕන මේ තැනට යන්න.  අපේ රට ගොඩක් සල්ලි තියෙන රටක් නෙමෙයි. ක්‍රීඩාවේ හොඳ තැනකට එන්න රජයෙන් උදව් කරන්නත් ඕන.

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ඇයි? මේ දේ කරලා බලන්න ආසාවක් ඇතිවුණා. අවලස්සන කෙනෙක් නෙමෙයි හින්දා මටත් හිතුණා මේ ක්ෂේත්‍රයට එන්න. පෙළක් තැන්වලින් හොඳ ප්‍රතිචාර ලැබුණා. පෙළක් තැන්වලින් අකමැත්ත තිබුණා. මොකද මම පාපන්දු ක්‍රීඩිකාවක් නිසා ගොඩක් අය කැමැති වුණේ මම පාපන්දු ක්‍රීඩිකාවක් ලෙස දකින්න. හොඳ දේවල් විතරක් කළා.

මේ හැමදේම සමබර කර ගන්න වෙලාවක් තිබුණද? ඔව්, අපිට උදේ තමයි පුහුණුවීම් තිබෙන්නේ. තරග තිබුණොත් විතරයි හවසට පුහුණුවීම් තියෙන්නේ. ඒක නිසා කාලය කළමනාකරණය කරගෙන දෙකම සමබර කර ගත්තා.

ක්‍රීඩාව නිරූපණයට බාධාවක් නෙමෙයිද? මම දැන් දෙකම සමබරව කරගෙන යනවා. අව්වේ හිටියා කියලා අවලස්සන වෙන්නේ නෑ. අව්වේ හිටියා කියලා ලොකුවට කළු වෙන්නෙ නෑ. පුහුණුවීම්වලදී ඒ දේ උපරිමයෙන් කරනවා. නිරූපණයේදී ඒ දේ කරන්න පුළුවන් තරමට කරනවා.

අනාගත බලාපොරොතත්තුව? මම වගේම මේ රටට ක්‍රීඩිකාවන් බිහිකිරීම තමයි බලාපොරොත්තුව.

උදව් කළ අයත් මත් කළොත්? මගේ අම්මටයි, තාත්තයි ස්තුතිවන්ත වෙනවා. මගේ පළමු පුහුණු කරු ඉරාජ් ප්‍රනාන්දු, එයා නැත්නම් අද මම ප්‍රවීණා කෙනෙක් පාපන්දුවලදී බිහි වෙන්නේ නෑ. මගේ තාත්තා ග්‍රේෂන් පෙරේරා, ඔහු මට ගොඩක් උදව් කළා. මගේ පාසල්වල විදුහල්පතිනියන් මට ගොඩක් උදව් කළා. ජාතික කණ්ඩායමත් මේ මොහොතේ මතක් කර සිටිනවා. විශේෂයෙන්ම නාවික හමුදාවට ස්තුතිය ප්‍රකාශ කරනවා.

රුවන් කාශ්‍යප / ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක

2018-07-11

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status