Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි - සංජීවනී
GossipClanka.com

ස්වප්නයක සමාප්තිය සංජීවනී අමුණුගමගේ මුල්ම කුලුදුල් කාව්‍ය නිර්මාණයයි. තමා අත්විඳින හෝ තවත් පුද්ගලයකුගේ.... අත්දැකීම් තමන්ට දැනෙන ආකාරය ප්‍රකාශ

 

කළ හැකි පහසු ම මාධ්‍යය ලෙස ඇය කවිය තෝරාගෙන තිබිණි. එහිදී ඇය උත්සාහ කළේ ප්‍රමාණාත්මකව ගොඩ ගැසීමකට වඩා සහෘදය පාඨකයාට දැනෙන්න යමක් ලිවිමටයි. විවිධ ඉසව් ස්පර්ශ කර ලියැවුණු නිර්මාණ ඇයගේ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ය.

ඔබේ කුලුඳුල් කාව්‍ය නිර්මාණය වන 'ස්වප්නයක සමාප්තිය' පිළිබඳ කථා කළොත්? මගේ ජීවිතේ තිබුණ ලොකුම සිහිනය පොතක් ලිවීම. ඒ නිසාම මා ඒ ස්වප්නය යථාර්ථයක් බවට පත් කරගත්තා. ජීවිතේ සාක්ෂාත් කරගන්න ඉතුරු වෙලා තිබුණ එකම දේ 'පොතක් ලියන්න' විතරයි. ඒක පස්සෙ ආසාවක් වුණා. එහෙත් කැමැත්ත තිබූ පමණින් මොකක් ‍ හෝ නිර්මාණයක් දෙන්න බැහැ. ඉතින් බොහෝ කාලයක් අධ්‍යයනයෙන්, හැදෑරීමෙන් උක්ත කරුණ සාක්ෂාත් කරගන්න මට සුදුසුයි කියලා තෝරාගත් මාධ්‍යය වුණේ කවිය. එයට තවත් උත්තේජනයක් එකතු කළේ මගේ හිතෛෂීන්. පොත් සාප්පුවකට ගොඩ වන හැම මොහොතකම ම‍ගේ නිර්මාණයක් ගැන මම වගේම මගේ පවුලේ අයත් මතුරපු කරුණක් මගේ නිර්මාණයක් එළිදකින දවස පිළිබඳව. ඇතැම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෘතියක් මගේ ජීවිතේ නිර්මාණ කාර්යයට ගාමක බලය සැපැයුවා කිව්වොත් නිවැරදි. ඒ සුබ සිහිනයේ කූටප්‍රාප්තියයි 'ස්වප්නයක සමාප්තිය' නම් කාව්‍ය නිර්මාණ කෘතිය. කවිය සමග දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් මගේ මේ කුලුඳුල් කවි හීනය එළිදකින්නේ.

මෙහි අන්තර්ගත කාව්‍ය සඳහා ඔබ තෝරාගත් වස්තු විෂයයන් සපයාගත්තේ කෙබඳු ආකාරයටද? අත්දැකීම්. මම හිතන්නෙ ප්‍රධානම දේ ඒක. අධ්‍යයනයෙන්, පොතපත පරිශීලනයෙන් ප්‍රාමාණික දැනුමක් සපයාගන්න පුළුවන්. එහෙත් කවියක ජීවගුණය රැඳී තියෙන්න, පාඨක හදවත් ගැඹුරින් ස්පර්ශ කරන්න නම් කවියෙකු අත්දැකීම් නමැති භුමියෙ සැරිය යුතුයි. තමා විඳි එනම් පෞද්ගලික ආනුභූතික අත්දැකීමක් නම්, කවියකට නැ‍ඟෙන්නේ නිරායාසයෙන්. ඒ වගේම තවෙකකුගේ එනම් සමාජානුභූතික අත්දැකීමක් තමන්ගේ කරගත් විට ඇති වෙන සංවේදනාවන් ඔස්සෙ ඒ අත්දැකීම් තුළත් මා වස්තු විෂයයන් සකසාගන්නවා. ඒක පුද්ගලයකුට වෙන්න පුළුවන්, පාරිසරික සංසිද්ධියක්, අජීව වස්තුවක් වන්නත් පුළුවන්. අනිත් දේ පරිකල්පනය. ඒ ලැබුණු වස්තු විෂයන්ට නව උපමා-රූපක අන්තර්ගත කරමින් භාෂාව තුළ සැඟවුණු අරුත් එළි කරගත හැකි ලෙස වස්තු විෂයයන් තවත් හැඩ කරගන්නවා.

ඔබ මේ කාව්‍ය කෘතියෙහි එකිනෙකට වෙනස් ශෛලීන් භාවිත කර තිබෙනවා‍... හුඟක් වෙලාවට මා උත්සාහ කරනවා විවිධ ඉසවු ස්පර්ශ කරන්න; නිදහසේ අත්හදා බැලීම් කරන්න. ඒත් කවියට හානියක් නොවන ආකාරයටයි. ඒ ඔස්සේ විඳින්නාට හිතන්න යමක් ඉතිරි කරන්න. නිර්මාණය නිමවා නිහඬව නොඉඳ, ඔවුන් සමඟ සහසම්බන්ධ වන්න. නිර්මාණකරණයේ නියැළෙන ඕනැම පුද්ගලයකුට සමාජයෙන් වියුක්ත වෙන්න බෑ. එසේ නොවෙන්න නම් අපි එකම රාමුවකට කොටු නොවී විවිධත්වයෙන් යුතු නිර්මාණ එළිදැක්විය යුතුයි. එකම ආරක ලියවිල්ලක් එක දිගට විඳින්නෙ නෑ, කියවාගෙන යනවා පමණයි. සාමාන්‍යයෙන් මම දකින දේම වෙනස් ඇහැකින් දකින්න, ඒක විවිධ හැඩතලවලට අනුගත කරන්න දරන උත්සාහයෙදියි ඒවැනි විවිධ ශෛලියේ නිර්මාණ බිහි වන්නේ.

ඔබ විරහව පිළිබඳ වඩාත් කතා කරන්නට පෙලඹී තිබෙනවා. එයට පාදක වූ සුවිශේෂ කරුණක් තිබෙනවාද? ප්‍රේමය, ආදරය සියල්ල විඳින අවස්ථාවලදීත් අප විප්‍රයෝගය පිළිබඳ සිහින මවමින් විරහවට ප්‍රේම කරනවා. එය මිනිසුන්ගේ ගතිස්වභාවයක්. මටත් ඒක පොදුයි. මිනිසුන් ජීවත් වනවා කියන්නෙයි, ජීවිතේ ගෙවා දානවා කියන්නෙයි දෙකක්. ලැබුණු ජීවිතේ ගෙවා දාන්න කුසට අහරක්, ජලය, හිසට වහලක්, විළි වහගන්න ඇඳුමක් තිබුණොත් ප්‍රමාණවත්. ඒත් ජීවත් වන්න ප්‍රේමය අත්‍යවශ්‍ය දෙයක්. ජීවත් වන විට අප ප්‍රේමයේ විවිධ අවධි පහු කරනවා. ඒ එක් එක් අවධිවලදි අපිට විප්‍රයෝගී අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මවුපිය අත්වැල මඳකට මුදා හැරලා අපි පාසලට යනවා. විප්‍රයෝගී සංවේදනයක්. ළඟින් සිට, මොහොකට හෝ වෙන් වීමෙන් දැනෙන්නේ විරහවක්; ‍ළඟින් සිටිනවාට වඩා වෙනස් හැඟීමක්. ඒ මොහොතකින් දැනෙන වෙනස් හැඟීම් සමුදාය මා විග්‍රහ කරන්න උත්සාහ කළා. ප්‍රේමයට වඩා විප්‍රයෝගයේදි, වැඩි සිතුවිලි සමුදායක් අපේ හිත් ඇතුළේ කැකෑරෙනවා. ප්‍රේම කරන, ප්‍රේමය විඳින කවියකුට එක විරහී සංවේදනයක් ඇති කවියක උපතට. මට හිතෙන්නෙ වඩාත් රහට වචනවලට නතු වන්නේ කවිය. කවියෙන් හොඳින් මතු කරන්න පුළුවන් විහරව. මම හිතන්නෙ මටත් ඒක පොදු වෙන්න ඇති.

වර්තමාන කවිය ඕලාරික ගමනක යන බව පෙනෙන බවත්, හොඳ කාව්‍ය නිර්මාණ බිහි වන්නේ අල්ප වශයෙන් බවත් ඇතැමකුගේ අදහස වී තිබෙනවා. එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? මට නම් හිතෙන්නේ නූතනයේ නව කවියේ සන්ධිස්ථාන බොහොමයක් තිබෙන බවයි‍. ඒත් එවැනි නිර්මාණ ජනතාව අතරට යන්නෙ අල්ප වශයෙන්. ප්‍රශස්ත මට්ටමේ කවි ලියන කවිකිවිඳියන් අප අතර ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නිර්මාණ ජනගත වීම මන්දගාමියි. එසේත් නැත් තම් ජනතාව අතරට යෑමක් සිද්ධ වෙන්නෙම නෑ, හුදෙකලා වෙලා. ඉහළින්ම ඇගයීමට ලක් කළ හැකි, සංවාදයට බඳුන් විය යුතු හැංගුණු නිර්මාණ බොහොමයක් තිබෙනවා. ඒවා ජනතාව අතරට ගෙන යා හැකි නම් ඔවුන් ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන කතා කළ හැකි නම්, ඉහත කාරණය අපට වෙනස් කළ හැකියි කියලයි මට හැඟෙන්නෙ.

අද කවියට නිසි ඇගයීමක් තිබෙනවාද? මට හිතෙන්නෙ අද වන විට කවිය යම් තාක් දුරට සුභවාදි තැනක තිබෙනවා. නව පරපුරේ කවීන් සම්මානයෙන් පිදුම් ලබනවා. සමහර නව නිර්මාණ සංවාදයට ලක් කරනවා. එවැනි ප්‍රවීණයන් අතළොස්සක් නූතන කවියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මෙහෙවරක් ඉටු කරමින් ඉන්නවා. හැබැයි එය ප්‍රමාණවත් මදි බවයි මගේ හැඟීම.

2018-07-08

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status