Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
සමහර වෙලාවන්වල අපි දෙන්නා රණ්ඩු වෙනවා - අනුරාධා පැතුම් ආදර කතාව
GossipClanka.com

අනුරාධා... ඔයාවත් මුලින්ම කියමුකො.. කොහොමද ඔයාට පැතුම්ව මුලින්ම මුණගැහුණේ.... කියලා? මගේ පැතුම් අයියාව මට මුලින්ම මුණගැහෙන්නෙ එක්තරා

 

රෑපවාහිනී වැඩසටහනකදී. එදා ඒ වැඩසටහනේ හතර දෙනෙක් පැති දෙකක ඉඳගෙන තමයි එක එක තරග කරන්න තිබුණේ. මමයි පැතුම් අයියයි තමයි එක පැත්තක හිටියේ. ඉතින්... ඒ තමයි අපි දෙන්නා මුලින්ම හම්බවෙලා කතාබහ කරපු දවස. එදා පැතුම් අයියා මාත් එක්ක හොඳට කතා කළා. සමහර තරග මට කරන්න බැහැ කියලා මම කියද්දී නෑ... නංගී ඔයාට පුළුවන් අපි මේක කොහොමහරි කරමු... බයවෙන්න එපා කියලා පැතුම් අයියා මට කිව්වා. ඉතින්... එහෙම තමයි අපේ යාළුකම පටන් ගැනීම සිද්ධවුණේ.

පැතුම් මොන වගේ යාළුවෙක්ද...? ඇත්තටම පැතුම් අයියා යාළුවෙකුටත් වඩා මට හොඳ සහෝදරයෙක් වගෙයි. එදා හම්බවුණු මුල්ම දවසෙදී වුණත් පැතුම් අයියා හමුවුණු මුල්ම දවස කියලා නැතිව හොඳට මාත් එක්ක කතාබහ කළා. විහිළු කළා. දැනටත් අපි දෙන්නා තවත් තරගයකට සම්බන්ධවෙලා ඉන්නවා. ඇත්තටම මට වඩා වැඩිමල් වගේම මට කලින් මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් හැටියට පැතුම් අයියා හැමවෙලේම මට ලොකු සපෝට් එකක් ලබා දෙනවා. එයා හැමවෙලේම නංගි කෙනෙක් බලාගන්න අයියා කෙනෙක් වගේ මාව බලාගන්නවා. එයා හැමවෙලේම ධනාත්මකව හිතන කෙනෙක්. අදටත් සමහර නැටුම් බැහැ කියලා මම කියද්දී නැහැ ඔයාට පුළුවන් කියලා තමයි එයා හැමවෙලේම කියන්නෙ.

දෙන්නා රණ්ඩු එහෙම වෙන්නෙ නැද්ද...? මොකද නැත්තෙ... සමහර වෙලාවලදී අපි දෙන්නා රණ්ඩුත් වෙනවා. තරහ වෙනවා. හැබැයි අපේ යාළුකම නිසා ඒ තරහ වැඩිවෙලාවක් තියාගන්නනම් බැහැ. එක්කො මම හරි, එහෙම නැත්නම් පැතුම් අයියා හරි ළඟට ඇවිත් කතා කරනවා. එහෙම නැත්නම් මැසේජ් එකක් හරි දාලා අපි ආයෙත් කතා කරන්න පාර හදාගන්නවා. එහෙම නැතිව දවස් ගණන් තරහවෙලා ඉන්නනම් බැහැ. මම හිතන විදිහට හොඳ යාළුවෝ අතරේ තියෙන ඒ තරහවීම් එක අතකින් හරි සුන්දරයි.

පැතුම්ට කේන්ති යනවද...? මාත් එක්කනම් එහෙම ලොකුවට කේන්ති ගන්නෙ නෑ. හැබැයි ඉතින් සමහර වෙලාවට දෙයක් කියද්දී සැර කරලා කියන වෙලාවලුත් තියෙනවා. අයියලාට ඉතින් නංගිලා නිසා කේන්ති යන නිසා මට ඒක එච්චර ගාණකුත් නෑ. පැතුම් අයියට කේන්ති ගිය වෙලාවට මම සද්ද නැතිව මගේ පාඩුවේ ඉන්නවා. ටික වෙලාවකින් කේන්තිය ඉවරයි.

දෙන්නා ළඟපාතක ඉන්න නිසා හමුවෙන්නත් ලේසියි නේද...? ඔව්... ඔව්.. අපි දෙන්නම ඉන්නෙ අතුරුගිරියෙ. ටිකක් ළඟයි. ඔය නර්තන තරගයට වුණත් මම යන්නෙ පැතුම් අයියා එක්කයි. හැබැයි ඉතින් වාහනයට නැග්ග වෙලාවේ ඉඳන් පැතුම් අයියගේ වැඩේම සින්දු දාගෙන ඒවා කියන එකයි. ගෙදරදීත් එයාගෙ වැඩේම සින්දු අහන එකයි. පැතුම් අයියා විනෝදයට හරි කැමති කෙනෙක්. හැමවෙලේම හිනාවෙලා ජොලියේ ඉන්න තමයි එයාට ඕනෙ. සමහරදාට අපි යාළුවෝ කට්ටිය එකතුවුණු වෙලාවල එයා සින්දු කියනවා. හිනාවෙනවා. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින කෙනෙක් විදියට තමයි මම පැතුම් අයියව දකින්නෙ.

අනුරාධා හිතන විදිහට පැතුම් වැඩිපුරම දක්ෂ මොන දෙයටද..? නර්තනයට හරි කැමතියි. හරි ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. ඉතින් අයියගේ ගායනයට සහ නර්තනයට මම හරි කැමතියි. මම හිතන විදිහට එයා ඒ දෙකටම එක වගේ දක්ෂයි. ඒ වගේම එයාට රංගනයට හොඳ හැකියාවක් තියෙනවා. ඒ හැමදේටම වඩා පැතුම් අයියගේ තියෙන හොඳ මනුස්සකමට මම ගොඩක් කැමතියි. ඇත්තටම සමහරු දකිනවාට වඩා හොඳ මනුස්සකමක් පැතුම් අයියට තියෙනවා. ඒ වගේම අනිත් අයට උදව් කරන්න හරි දක්ෂයි. එයා හරිම සංවේදී කෙනෙක්.

පැතුම් හරි අපූරුවට අඳින පළඳින කෙනෙක් නේද...? ඔව්.. එයා විලාසිතාවලට ඇබ්බැහිවෙලා වගෙයි. ඇත්තටම පැතුම් අයියා විලාසිතා පිස්සෙක්. හරි ලස්සනට, පිළිවෙළට අඳින්න පළඳින්න එයා හරි ආසයි. සමහර වෙලාවට එයා මටත් බණිනවා. නංගී... ගැලපෙන විදිහට ඇඳුම් අඳින්නකො... මොකක්ද ඔය අඳින පිළිවෙළ කියලා ඇඳුම් විලාසිතා ගැන මට කියලත් දෙනවා. ඇත්තටම පැතුම් අයියගේ හිත වගේම එයා ලස්සනට අඳින්නත් හරි ආසයි.

පැතුම් මොනවටද වැඩිපුරම කැමති...? අම්මෝ... වෙන කිසිම දේකට පැතුම් අයියගේ වැඩි කැමැත්තක් නෑ. හැබැයි එයා ටිපිටිප් කන්නනම් මාර පෙරේතයි. එයාට ටිපිටිප් තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. කොහේ ගියත් නංගි ටිපිටිප් කමුද... කියලා ඒවාම ගන්නවා. වාහනය ඇතුළේ ටිපිටිප් එකක්නම් වරදින්නෙ නෑ. එයා ටිපිටිප් පෙරේතයෙක්.

පැතුම් වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ...? ගොඩක් හොඳයි. රණ්ඩු වෙන්න, යාළුවෙන්න, මේ හැමදේටම ඉන්නෙ පැතුම් අයියා තමයි. ගෙදර අය එක්ක රණ්ඩු කරද්දීත් ඒ අය අපිව කවදාවත් අයින් කරන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි හොඳ යාළුවෝ. කොච්චර රණ්ඩු වුණත්, තරහ වුණත් ජීවිතෙන් අයින් කරන්න බැහැ.

අනුරාධා එක්ක කතාබහ කරපු අපි ඊළඟට පැතුම් එක්කත් අනුරාධා ගැන කතා කළා. බලන්න අනුරාධා ගැන පැතුම් මොනවද කිව්වේ කියලා...

පැතුම්... අනුරාධාව රූපවාහිනී වැඩසටහනකදීනෙ ඔයාට මුලින්ම මුණගැහුණෙ... එහෙම නේද..? ඔව්... එක්තරා රූපවාහිනී වැඩසටහනකදී නම් තමයි. හැබැයි ඊට කලින් මම අනුරාධා ගැන අහලයි තිබු‍ණේ. අනුරාධා ගැන හොඳ තමයි මම වැඩිපුරම අහලා තිබුණේ. ඉතින් එහෙම ඉඳිද්දී අපි අර වැඩසටහනට සහභාගි වුණා. අපි කතාබහ කළා. ඊටපස්සෙ අපි අපේ ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකුගේ පාටිවලදී, වෙඩින්වලදී මුණගැහුණා. අපි දෙන්නා ඒවායෙදීත් ඩාන්ස් කළා. කතාබහ කළා. ඔය අතරේදී තමයි එක්තරා රියැලිටි වැඩසටහනකට අපි දෙන්නට එකට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පස්සෙ අනුරාධා මගේ හොඳ යාළුවෙක් වුණා.

අනුරාධා මොන වගේ යාළුවෙක්ද...? අනුරාධා කියන්නෙ හරිම අවංක කෙනෙක්. සමහර යාළුවන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ වාසියටනෙ. හැබැයි අනුරාධා කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙයි. එයා අවස්ථාවාදී යාළුවෙක් නෙමෙයි. එයා හරිම සංවේදී අනිත් අයට අනුකම්පා කරන යාළුවෙක්. මම හිතන පතන විදිහට බොහොම සමීපයි. ඒකයි අපි හොඳම යාළුවෝ වෙන්නට ගොඩක් හේතුවුණේ. සමහර අය එක්ක මොන වැඩසටහන, මොන තරගය කෙරැවත් ඒක ඉවරවුණාට පස්සෙ ඒ සම්බන්ධය ඉවරයිනෙ. ඒ අයට හොඳ යාළුවෙක් වෙන්න හරි අමාරුයිනෙ. හැබැයි අනුරාධා එහෙම නෑ. එයා අවස්ථාවාදී නෑ. කියන දේ කෙළින් කියන කෙනෙක්. එයාගෙ දේවල් වුණත් මාත් එක්ක කතාබහ කරන හරි හොඳ යාළුවෙක්. මට කතා කරන්නෙම අයියා කියලා. ඇත්තටම එයා මට හොඳ සහෝදරියක්. ඒ වගේම එයාගෙ අම්මා ඇතුළු එයාගේ මුළු පවුලේම අය හරි හොඳයි. මට හරි ආදරෙයි.

පැතුම් කන්න කැමති ටිපිටිප්නෙ. අනුරාධා කන්න කැමති මොනවද...? ආ.. අනුරාධාත් ටිපිටිප්වලට හරි ආසයි. ඒ වගේම එයා එක්තරා කිරි පානයකටත් හරි කැමතියි. කොහේ ගියත් ඒ කිරි පැකට් එකක් දුන්නොත් ඉතින් ඕන වැඩක් කරගන්න පුළුවන්.

අනුරාධාට කේන්ති යනවද...? අනුරාධාට කේන්ති යනවා හරිම අඩුයි. මගෙන් අනුරාධා මාරවිදිහට බැණුම් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මට තරහ යනවා. හැබැයි ඒ තරහ මම ටක්ගාලා අඩුකරගන්න උත්සාහ කරනවා. මම අනුරාධාට බැණලා සද්දෙ දාලා කෑගහද්දී ඒ වෙලාවට අනුරාධා කිසිම වචනයක් කියන්නෙ නැතිව සද්ද නැතිව ඉන්නවා. හැබැයි හිත ඇතුළේ එයා ලොකු අප්සෙට් එකක ඉන්නෙ කියලත් මට තේරිලා තියෙනවා. හැබැයි කවදාවත් අනුරාධා මට කෑගහලා බැණලා නෑ.

අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද...? මෙහෙමනෙ... අනුරාධා හොඳ ළමයෙක් තමයි. හැබැයි එයා හරියට ටියුබ් ලයිට් එකක් වගෙයි. වෙලාවක පොඩි අප්සෙට් එකකුත් තියෙනවා. (මේක පැතුම් කිව්වේ විහිළුවට. යාළුවෝ ඉතින් එහෙමනෙ) මොන වැඩේ කළත් සමහර වෙලාවට හෙණ ගොන් වැඩක් කරනවාම තමයි. සමහර වෙලාවට අපි හොඳ වැදගත් මාතෘකාවක් ගැන කතා කර කර ඉඳිද්දී අනුරාධා කොහේටවත් ගැලපෙන්නෙ නැති ගොන් කතාවක් කියලා ඒ මාතෘකාව අවුල් කරන වෙලාවල් තියෙනවා. ඉතින් බැණුම් තමයි. සමහර වෙලාවට අනුරාධා කියන කරන දේවල් නිසා අපි හිනාවෙන්නෙ බඩ අල්ලගෙනයි.

අනුරාධාගේ විලාසිතා ගැන පැතුම් මොකද හිතන්නෙ...? අපේ ෆීල්ඩ් එකේ ඉන්න පොඩි ළමයෙක්නෙ අනුරාධා කියන්නෙ. එයාට පොඩි පෙනුමක්නෙ තියෙන්නෙ. ඉතින්... එයාගෙ පෙනුමට ගැලපෙන විදිහට එයා ලස්සනට අඳිනවා. හැබැයි එයාට තියෙන කොණ්ඩෙට මම හැමවෙලේම ඕක ලස්සනට කපන්නකො නංගි කියලා කිව්වා. ළඟදී එයා ලස්සන හෙයාර් කට් එකක් එහෙම දාලා ඇවිත් තිබුණා. කෙල්ල ලස්සනට අඳිනවා.

අනුරාධා ළඟ තියෙන ගතිගුණවලින් පැතුම් අකමැතිම ගතිගුණය මොකක්ද..? එහෙම වෙනස් කරන්න කියලා ගතිගුණයක්නම් නෑ. අර ටියුබ් ලයිට් එකටත් මම ආසයි. ඒක වෙනස් කරන්නත් හොඳ නෑ. ඇත්තටම අනුරාධා හරි හොඳයි. එයාගේ වැඩ හරි පිළිවෙළයි. එයා දෙයක් කරද්දී ඒකට ගොඩක් කැපවෙනවා. එයා මහන්සි වෙනවා. එයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා. වැඩවලදී වුණත් එයා හරි අවංකයි.

අනුරාධා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන පැතුම් මොකද හිතන්නෙ...? ඇත්තටම සතුටුයි. මගේ දේවල් ගැන කතාබහ කරන්න මට හොඳ ගෑනු යාළුවෙක් හිටියෙ නෑ. මට එහෙම ගෑනු යාළුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒ යාළුවන් අතරේ අනුරාධා ටිකක් විශේෂයි. පිරිමි යාළුවෙක්ට හොඳ ගෑනු යාළුවෙක් ඉන්න එකත් හරි ෂෝක්. ඇත්තටම අනුරාධා මගේම නංගි කෙනෙක් වගෙයි. සමහරු අනුරාධායි මායි යාළුද කියලත් අහන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම සම්බන්ධයක් අපි අතරේ නෑ. අපි දෙන්නා හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒ බැඳීම හරි විශේෂයි.

2018-06-30

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status