Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ලොකු දුවයි, තුන්වැනි දුවයි කරන් නේ නර්තනය - අජිත් ලොකුගේ
GossipClanka.com

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස අජිත් ලොකුගේ හැඳින්වීමට පුළුවන්. විවිධ රංගන කුසලතාවල හෙබි ඔහු මේ දිනවල වැඩි කාලය

 

ක් මිඩංගු කරන්නේ අලුත් වේදිකා නාට්‍ය සඳහාය. ඒ ගැන අහන්න අපි ඔහුට කතා කළා.

අලුත් වැඩකට අත ගැහැව්වා කියලා ආරංචියි? මමයි, වසන්ත දුක්ගන්නාරාලයි එකතුවෙලා අලුත් වේදිකා නාට්‍යයක් කරනවා බාල සමාගම කියලා. ජූලි 03 වැනිදා ලයනල් වෙන්ඩ්ට් එකේ තමයි මංගල දර්ශනය තියන්න කටයුතු කරලා තියෙන්නේ. ඇඹිලිපිටියේ, තංගල්‍ලේ මේ වේදිකා නාට්‍ය පෙන්වන්න ආරාධනා ලැබුණා. ඒ නිසා මේ දවස්වල පුහුණුවීම් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා.

* රංගනයට එකතුවෙලා වසර කීයක් වෙනවාද? වසර තිස්පහක් වෙනවා. මට ලොකු සතුටක් තියෙනවා ඒ කාලය දිහා බැලුවහම. අපට හොඳ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒත් කනගාටුවක් තියෙනවා වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන. අපිට ඒ කා‍ලේ චරිත ලැබුණා. පිටපත අධ්‍යයනය කරලා රංගනයේ යෙදෙන්න. අද රඟපාන්න ගියහම පිටපතක් ලැබෙන්නේ නැහැ. කොළයක් විතරයි. රඟපාන්නේ කවුද දන්නෙ නැහැ. නාට්‍යය විකාශය වෙද්දි තමයි දන්නේ ඒ නාට්‍යයේ කවුද රංගනයෙන් දායක වුණේ කියලා. කලාව බාල තැනකට වැටිලා තියෙන්නේ අපේම අයගේ වැරදිවලින්.

* රංගනය පුංචි තිරයට පමණක් සීමාවෙලාද තියෙන්නේ? සිනමා නිර්මාණවලට දායක වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. ටෙලි නාට්‍යවලට තමයි වැඩි දායකත්වයක් ලබාදීලා තියෙන්නේ. සිනමාවට ලැබෙන ආරාධනා අඩුයි. කවුරුහරි කතා කළොත් යනවා. සිනමාවට අඩුවෙන් සම්බන්ධ වීම ගැන දුකක් තියෙනවා. අද රංගන ක්ෂේත්‍රයේ කාටවත් තමන්ගේ දක්ෂතාව පෙන්වන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන කනගාටුවක් තියෙනවා.

* මෑතකදී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ අඩුවෙන්ද? නැහැ. ලැබෙන නිර්මාණ භාරගන්නවා. නමුත් මෑත කාලෙදි ඇඟට දැනෙන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ බොහොම අඩුවෙන්.

* ඔබ වෘත්තීමය රංගන ශිල්පියෙක්? රංගනය විතරක් ‍නෙවෙයි, මම අධ්‍යක්ෂණය කරනවා. සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා.

* ළඟදි අධ්‍යක්ෂණයට යොමුවුණේ නැද්ද? මම 2015 වර්ෂයේ තමයි වේදිකා නාට්‍යයක් කළේ. ඒ ඇරෙන්න කිසි දෙයක් කළේ නැහැ.

* ඔබ වැඩි දායකත්වයක් ලබාදෙන්නේ වේදිකාවට කියන්නේ ඇත්තද? එහෙම විශේෂයක් නැහැ. කතා කරන ඕනම එකකට යනවා. මගේ ලොකු කැමැත්තක් තියෙන්නේ වේදිකාවට. අපට රංගනයෙන් දස්කම් පෙන්වන්න තියෙන තැන තමයි වේදිකාව.

* ඔබ නිතර දකින්න නොලැබෙන්නේ ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙන නිසාද? නැහැ. ක්ෂේත්‍රය ගැන නම් කලකිරෙන්නෙ නැහැ. ඒත් කරන වැඩ ගැන කලකිරීමක් තියෙනවා. ඒකට හේතුව ඉතින් මේ ක්ෂේත්‍රය ගැන කිසිම හැදෑරීමක් අධ්‍යයනයක් නැති පිරිස් මේවා අරක්ගෙන ඉන්නවා. වෙන ව්‍යාපාර කරලා පාඩු වෙච්ච අය අද මේ ටෙලි නාට්‍යකලාව බිස්නස් එකක් කරගෙන තියෙන නිසා තමයි මේ තත්ත්වයට කලාව වැටිලා තියෙන්නේ.

* ඔබේ වටිනාකම ගැන ඔබ තෘප්තිමත්ද? නැහැ. කාටවත් ලැබෙන වටිනාකම ගැන අද කවුරුත් තෘප්තිමත් නැහැ.

* වර්තමානයේ ගුණාත්මක නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා. ඒ ඇයි? අද යම්කිසි බජට් එකකට වැඩ කරන්නේ. ඉල්ලුමට සැපයුමක් දෙන එකයි අද වෙන්නේ. හැමෝම හොඳ නිර්මාණ කරන්න වගේම හොඳ නිර්මාණයක රඟපාන්න ආසයි. මට නිර්මාණයක් කරන්න නිෂ්පාදකයෙක් ඉන්නවා. ඔහු කැමති ලක්ෂ දෙකහමාරක් වියදම් කරන්න එක කොටසකට. මට එහෙම දෙයක් කරන්න කියලා කීවම මට බයයි ඒ වැඩේට අතගහන්න. මොකද ඒ නිර්මාණය විකාශය කරගන්න බැරිවුණොත් කියන බය නිසා. දැන් වෙලා තියෙන්නේ රූපවාහිනී නාළිකාවල ලොක්කන්ගේ රසවින්දනයට නිර්මාණ බිහිවෙන එක. හොඳ නිර්මාණ කරන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. ඒවාට වටිනාකමක් නැහැ.

* විවේකයක් ලැබුණහම මොකද කරන්නේ? විවේකයෙන්ම තමයි ඉන්න කැමති. වැඩ කරන වෙලාවට වැඩම තමයි.

* දියණියන් කලාවට නැඹුරුවක් නැද්ද? ලොකු දුවයි, තුන්වැනි දුවයි දෙන්නම කරන්නේ නර්තනය. දෙවැනියා සංගීතය කරනවා. තවම ඒ අය අධ්‍යාපනය හදාරනවා. ඒ අය කැමතියි රංගනයට. දෙවැනි දුව නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. ‍පොඩි දුව ගොඩක් කැමතියි රඟපාන්න. මම කැමති නැහැ අතින් අල්ලලා රඟපාන්න ගන්න. මම නිතරම කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා. මම ක්ෂේත්‍රයට අරන් ගිහින් අතහැරියොත් ඒ අය මම නැති දවසක වැටෙනවා. මම නිතරම කියන්නේ මම මාර්ගය පෙන්වන්නම් ඔයගොල්ලෝ යන්න කියන දේ විතරයි.

තිළිණි කරුණාරත්න

2018-07-01

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements