Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මෙය අධිකරණේ අවසන් තීරණය නොවේ - නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නු තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවලා හැරීමේ

විධායක ජනාධිපතිධූරය.. අහෝසි කළ යුතුයි - හෙට පාර්ලිමේන්තු මම එනවා - බිමල් රත්නායක

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්

මහින්දට.. අගමැතිකමෙන් ඉල්ලා අස්වන්නැයි මංගල කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සඳහන්කර

ජනපතිගේ තීන්දුව අද අධිකරණය අත්හිටවුවහොත් හෙට 14 දිනයේ පාර්ලිමේන්තුව කැදවනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කරුණු දක්වද්දී එහි තිබෙන වගන්ති තනි තනි වශයෙන් අර්ථ නිරූපණ නොකර මුළු ව්‍යවස්ථාව එකක් ලෙස සළකා කටයුතු කළ

අපට.. අධිකරණය තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා

අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක

පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබදව ආර්.සම්බන්ධන් කියන කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත්ත එම

මැතිවරණය පිළිබදව... මැතිවරණ කොමිෂන් සභාවේත් මත ගැටුම්

මැතිවරණය පැවත්වීම හා ඒ සම්බන්ධ සියළු කටයුතු සිදුකිරීම පිළිබඳව... මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිෂන්

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එක්ව හදන අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙ

මැතිවරණය කාටවත් නවත්වන්න බෑ - මහින්ද රාජපක්ෂ පවසයි

මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීම කිසිවෙකුටත් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පවසයි. ඉන්දියා ටු‌ඩේ පුවත් සේව

සජිත් අගමැති අපේක්ෂකයා කියා තීරණයක් අරගෙන නෑ - එජාපය

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස නම් කිරීම සදහා මෙතෙක් තීරණයක් ගෙන නොමැ

පොදුජන පෙරමුණ සහා ශ්‍රීලනිපය සන්ධානගත වී අලුත් ලකුණකින් මහ මැතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණය සදහා සන්ධාන ගත වී තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීර ණය කර තිබේ. නව සන්ධානයේ

පුළුවන් තරම් ඉක්මනින් ආණ්ඩුව අපේ අතට ගන්න ඕන - එජාපය අධිකරණයට යනවා නම් නීතිමය තත්වය අපිත් හොයනවා

ව්‍යවස්ථාවට අනුකූලව ජනපතිවරයාට හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අයිතියක් තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ජනාධිපතිගේ තීරණ නීත්‍යානුකූල දැයි බලන්නේ මමයි.. යළි හිටපු කතානායකගෙන් නිවේදනයක්

හිටපු කතානායකතුමා කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලැබූ විශේෂ මාධ්‍ය නිවේදනයක මෙසේ සදහන් වේ. පාර්ලිමේන්තු නියෝජනය කළ විවිධ පක්‍ෂ නාය

නායකත්වය. වෙනසක් වුවහොත් එජාපයට යනවා - වීඩියෝ

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරයි.. ඔහු මේ බව

එජාපයේ අරමුණ රනිල් ජනපති - සජිත් අගමැති

එක්සත් ජාතික පක්ෂ ඉදිරි පෙළ - පසුපෙළ සියලු පාර්ශවයන් වල අරමුණ රනිල් ජනාධිපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්

අතයි බුලත් කොලෙයි හළලා අපි පොහොට්ටුවෙන් එනවා

ආණ්ඩු විරෝධී සියළු ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී

මහින්ද මහ මැතිවරණයෙන් පසුව සිරිසේනව සතපහකටවත් ගණන් ගන් නෑ - එස්. එම් මරික්කාර්

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥය වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව සතපහක

ජනපතිතුමගේ තීරණයට එරෙහිව රිෂාඩ් බදියුදීනුත් නඩු මගට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය ප්‍රකාශ කිරීමට ගත්තු තීරණය ව්‍යවස්ථා විරෝධී බවට පවසා ඊට එරෙහිව

එජාප නායකත්වයෙන් වහා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි

එක්සත් ජාතික පක්‍ෂය නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභාෙව් මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. ඒ්

චතුර, හිරුණිකා ඇතුළු මන්ත්‍රිවරු 58කට පෙන්ෂන් අහිමි වේ. නම් ලැයිස්තුව මෙන්න

පාර්ලිමේන්තුව ඊයේ නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විසුරුවලා හැරීමත් සමග හිටපු මන්ත්‍රිවරුන් 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
හුඟාක් දෙනෙක් මගෙන් අහනවා ඇයි බඳින්නේ නැත්තේ කියලා
GossipClanka.com

මම ලංකාවේ තියෙන ලස්සනම ඇඳුම් ටික ඇඳලා තියෙනවා. සල්ලි හුඟක් වියදම් කරල වටිනා කියන ඇඳුම්, ජුවලරි ඕනම තරම් ඇඳලා පැළඳලා තියෙනවා. දේශ

 

දේශාන් තරවල සංචාරය කරලා ඒ ඒ රටවල ඇඳුම් පැලඳුම්වලිනුත් හැඩ වෙලා තියෙනවා. ඒත් මම දන්නවා, තාමත් මම ලෝකේ තියෙන වටිනාම ඇඳුම් ඇඳලා නෑ කියලා.

කසිවුර . . . මං හිතන්නේ ඒක තමයි ලෝකේ තියෙන වටිනාම අනර්ඝතම ඇඳුම. අපි කොච්චර වටින අනර්ඝතම සළු පිළියෙන් සැරසුණත් මේ ලොව වටිනාම ඇඳුම ඇන්දෙ නැත්නම් අපේ මේ ශරීරයේ ඇති වටිනාකම මොකක්ද? මම අපේ අම්මටත් හැම වෙලේම කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි ඒ වටිනාම ඇඳුම ඇන්දෙ නැත්නම් මේ ශරිරයෙන් වැඩක් නැති වෙයි කියලයි.

මගේ මේ අදහස්වලට අපේ අම්මලගේ ඒ තරම් කැමැත්තක් නෑ. අම්ම කෙනෙක් විදියට එයා මගෙන් බලාපොරොත්තු වෙන දේවල් බොහොමයක් තිබෙනවා කියලා මම දන්නවා. නව යොවුන් විය පසු කරන දියණියක් ඉන්න කොට ඈ අපේක්ෂා කරන්නේ විවාහයක්, බිරිඳක්, මවක්, දරු මුනුපුරෝ. ඈ එහෙම සිතන එක සාධාරණයි. විශ්වයේ සියලු අම්මාවරුන්ගේ පැතුම ඒක.

ඒත් වෙලාවකට මට හිතෙනවා මේ ලෝකෙට එන හැම කෙනෙක්ම විවාහ විය යුතුමද? කියලා. අපි කොයි දේ ප්‍රාර්ථනා කළත් අපේ ජීවිතේ ඉදිරිය තීරණය වෙන්නේ සංසාරේ පුරා අපි පතාගෙන ආ විදියට තමයි කියල නම් මම විශ්වාස කරනවා.

හුඟාක් දෙනෙක් මගෙන් අහනවා ඇයි අනූෂා තාම බඳින්නේ නැත්තේ කියලා. මේ ප්‍රශ්නෙට පසුගිය ටිකේම මම විවිධ පුවත්පත්වලට උත්තර දුන්නා. මම විවාහ වෙන්න සූදානමින් ඉන්නවා. යොවුන් වියට ආදරය, විවාහය කියන්නේ සොඳුරු අත්දැකීමක්. ඒත් මගේ කාර්යබහුල ජීවිතේ දිනෙන් දින ඒක පමා කරනවා. විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, අයියා, පවුලේ හිතවතුන් හැම දෙනාම ඒ සුවිශේෂී මොහොත වෙනුවෙන් ආදරයෙන් බලාගෙන ඉන්නවා.

විවාහය කියන එක එක දවසින් සිදු වී එක දවසින් අතහරින දෙයක් නොවේ. ජීවිත කාලයම දුක සැප බෙදාගෙන අවබෝධයෙන් යන ගමනක්. ඒ ගමන හැමෝගෙම ආශිර්වාදය පිට සැලසුම්සහගතව යා යුතු ගමනක්. ඉතිං ඒ ගමන යන්න සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා.

මගේ මුළු ජීවිත කාලේ දිහා බලත්දී මගේ ජීවිතේ වුණේ සිනමාව, රංගනය සහ නර්තනයයි. එයින් තොර ලෝකයක් මට තිබුණේ නෑ. ඒ වගේම ජීවිතේ තීන්දු තීරණ ගනිත්දිත් මම හරිම සාධාරණේට හිතන කෙනෙක්. මම අසාධාරණයට හරි අකමැති චරිතයක්. මනුෂ්‍යකමට මම හරි ආදරෙයි. මම හැම තිස්සෙම කියන්නේ මනුෂ්‍ය සිතුවිලි දරන්න ඕන. මනුෂ්‍ය අදහස් දරන්න ඕන. එහෙම නොවන තැනකදී මගෙන් කාටවත්ම ඉඩ හම්බ වෙන්නේ නෑ කාටවත්ම කොයිම වෙලාවකවත්.

මගේ ඇඟේ තියෙන පාර්ට්ස්, මගේ ලයිෆ් එක, මගේ හදවතත් ගන්න පුළුවන් හොඳට විතරයි. එවැනි මානුෂීය ගුණාංග තියෙන ලස්සන හදවතකට මං ආදරේ කරාවි. ජීවිතේ දිගු ගමනක් යාවි. ආදරේ හරි සුන්දර, ලස්සන අත්දැකීමක්.

සමාජේ දිහා බලනකොට හුඟාක් වෙලාවට මේ දෙදෙනෙක් අතර වන නොගැළපීම් දකින්නට තිබෙනවා. තව සමහර අවස්ථාවල අපි දකිනවා තමන්ගේ අතීතය ගැනම හිත හිත දුක් වෙවී ජීවත්වන අය. මගේ දැක්මේ හැටියට නම් මම කවදාවත් මගේ අතීතය ගැන පසුතැවෙන්නෙ නෑ. අතීතය කියන්නේ කෙනෙකුට පසුතැවිලි වෙන්නවත්, හිත හිතා ඉන්නවත් කල්පනා කරන්නවත්, අඬ අඬා ඉන්නවත් දෙයක් නොවේ. අතීතය කියන්නේ හැම තිස්සෙම ජීවිතේට හොඳ අත්දැකීමක්.

මගේ ජීවිතේ ගතවුණු කාලය ගෙවුණේ වෘත්තීය එක්කමයි. රංගනය, නර්තනය, කොස්ටියුම් රියැලිටි එක්ක. ඒ කාලය කොයිතරම් ඉක්මනින් ගෙවුණද කියලා මටවත් දැනුණේ නෑ. මට ආදරය ඕනෑ. ආදරේ කරන්න ඕනෑ කියලා හිතෙන්නවත් කාලයක්, ඉස්පාසුවක් තිබුණේ නෑ.

සමහරු හිතනවා ඇති මම ගත කරන මේ දඟකාර ජීවිතය තුළ අනූෂාට ඕන තරම් බෝයි ප්‍රෙන්ඩ්ස්ලා ඇති කියලා. අනේ නෑ. මගේ ලයිෆ් එකේම එහෙම නෑ. මම ඔක්කොමල එක්කම හරි සුහදශීලීයි. කතා බහ කරනවා. මට ගොඩාක් අය යෝජනා ගෙනත් තියෙනවා මට හරි ආදරෙන්. ඒ වුණාට අහන්ඩ බය කට්ටිය ඉඳලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම මම එකට දැක්කේ. ටිකක් වැඩිපුර කෝල් කරලා මෙයා එන්නේ අනිත් පැත්තට කියලා දැනෙන කොට කට් කරනවා.

මම හිටියෙම වෘත්තියේ නැටුම්. රංගනය, කොස්ටියුම්, ජුවලරි ඒවා තමයි මගේ ජීවිතේ වුණේ. මට ආදරේ ඕන. විවාහ වෙන්න ඕන. දරුවෝ හදන්න ඕන කියලා සංකල්පයක් මට දැනුණේ නෑ.

මට හිතෙනවා මම එක්කො බුද්ධාගම දන්නවා වැඩියි. පොත පත කියවලා වැඩියි. ජීවිතේ කියවලා වැඩියි කියලා. මම කියන්නේ මේ ලෝකෙට හැමෝම බඳින්න එන්නේ නෑ. බඳින්න ඕනත් නෑ. සමහර අය මේ ලෝකෙට එක එක කර්තව්‍යයන් සඳහා එනවා. මේ කාරණය මම හරි ලස්සනට ගන්නවා. මගේ සංසාර ගමනේදී මම ඕන තරම් විවාහ වෙන්න ඇති. ඕන තරම් මට ළමයි ඉන්න ඇති. එක ආත්මෙක මම කියන්න ඇති එපා මට ඇති කියලා. මේක මෙතනින් ඉවර කරනවා කියලා. එතකොට සමහර විට මේ ඉවර කරපු ආත්මෙ වෙන්න ඇති. සමහර විට මම පාරමී දම් පුරනවා ඇති වෙන තැනකට. වෙන විදියකට. මම ඒකටත් කැමතියි.

මම පොඩි කාලෙ ඉඳන් වැඩියෙන් බණ ඇහුවා. පොත් කියෙව්වා. මාව දැක්කම කවුරුත් එහෙම හිතන එකක් නෑ. මම අම්මට දැන්ම කියලා ඉවරයි, තව මෙච්චර කාලයයි මේ ටික කරන්නේ, මේවට තිබුණ ආශාව මගේ ඉවරයි. මම ඇති වෙන්න වින්දා. මේ ටික විකුණලා මම පන්සලක් හදයිද දන්නේ නෑ. සියල්ලම සදාකාලික නෑ.

මට හැම තිස්සෙම හිතෙනවා සක්විති රජකම ලබන්න හැකියාව තිබුණු බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරලා ආව නම් අපි මේ මොනවා අතහරින්න බැරුව ද දඟලන්නේ කියලා.

බුදුහාමුදුරුවන්ට රාහුල ඉපදුණාම එයා රජ කරන්න උත්සාහ කළේ නැහැ. අඬ ගහගෙන ගිහින් මහණ කළා. මිනිස්සුන්ට වහෙන් ඔරෝ කියන්නේ සසර දිනනවා නම් යන්න ඕන මෙතැන්ට කියලයි.

ඉතින් අපි මේ නැතිවෙන සියල්ලකට ආස කර කර දඟලන්නේ මොකටද කියලා හිතෙනවා. මගේ ජීවිතේ ගැන කියන්න බෑ. බැන්දොත් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. දරුවෝ හිටියොත් වෙනස් වෙන්න පුළුවන්. නොබැඳ හිටියොත් මේ සියල්ලටම හාත්පසින්ම වෙනස් ජීවිතයක් මම ගෙනියන්න පුළුවන්.

දැන් මම මේ කිසි දේකට බැඳිලා ගැලිලා ඇලිලා නෑ. සියල්ල හිස්. කවදහරි නැති වෙනවා. ඒක මට හොඳට තේරෙනවා. හරි සැහැල්ලුයි, සතුටුයි, නිදහසේ ඉන්නවා.

අද අපි අවංකව ගත්තොත් අපි හොයන විවාහයේ සතුට මේ සමාජය තුළ මම දැක්කේ නෑ. මිනිස්සු එක්ක කතා කරත්දි ඒක දැක්කේ නෑ. හැම තැනම තිබුණේ බොරුව. ඉතින් මට බොරු කරන්න ඕන නෑ.

මම බොරුකරන කෙනෙක් නොවෙයි. මම දඟලන්න ඕන තැන දැඟළුවා. කෑවා බිව්වා. යන්න ඕන නම් ගියා. අවංකකමින්, මනුස්සකමින්, නිදහසේ.

මම ගමනක් යන්න ලෑස්ති වෙන්නේ බණ දහම් අහ අහා. නිතර දෙවේලේ ගෙදර පිරිත් ඇහෙනවා. පොඩි කාලේ ඉඳලම බණ පොත් කියෙව්වා. අන්තිමේ ඒවා කියනවා වැඩියි කියලා අම්මලා හැංගුවා. පොඩි කාලේ පන්සල් අතුගාන්න හරි ආසයි.

ඒ බෞද්ධ හැදියාවත් එක්ක ඉතා අඩු වයසින් මට කඨින පිංකම කරන්න අවස්ථාව ලැබුණා. ඉතා ලස්සන පෙරහැරක් කරලා දළදා මාළිගාවේ ඇතා ගෙනත් නැටුම් කණ්ඩායම් 22 ක් දාලා පෙරහැර කරා. ඒ මගේ තෘප්තියට. මම ගොඩාක් පින් කරනවා. හැබැයි ඒ ගැන කියන්න මම කැමැති නෑ.

මම කියන්නේ මනුස්සයෙක් වපුරන දේ තමයි නෙළන්නේ.

සසරෙත් එහෙම ඇති මං. ඒ පුරුද්ද ඇති මට.

මම ජීවත්වෙන්නේ හරිම සතුටෙන්.

සිනමා ජීවිතේ මම ජීවත් වෙන්නෙත් හරි සතුටින්. නර්තනය, රංගනය මගේ ජීවිතේ දෙවියෝ. ඒක මට හරියටම දීලා තියෙනවා. පහුගිය දවස්වල මම ටෙලි නාට්‍යයකට දායක වුණා 'දංකුඩ බණ්ඩා' නමින්. වැඩි හරියක් රූගත කිරීම් කළේ පොළොන්නරුවේ. ඒක මට අලුත් අත්දැකීමක්. මාව ඒ ටෙලි නාට්‍යයේ කාටවත් අඳුර ගන්නත් බැරි තරම්. මම ඔසරිය ඇඳගෙන ගැමි චරිතයක් රඟපාන්නේ. ටෙලි නාට්‍ය මම කරලා තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මම හිතන්නේ 6 - 7 ක් විතර ඇති. ඒත් මගේ චිත්‍රපට ජීවිතේ ඊට වැඩිය දුරයි.

සිනමාවට ඇවිත් අවුරුදු 15 කට වඩා කාලයක් ගතවෙලා නෑ. මේ වෙනකොට චිත්‍රපට 60 ට වැඩි රඟපාලා තිබෙනවා.

මම අලුතින්ම චිත්‍රපට දෙකක කටයුතු කරනවා. ඒක මට අලුත් අත්දැකිමක්. මම උපදින්නටත් පෙර ආපු 'අල්ලපු ගෙදර' චිත්‍රපටයේ නව නිෂ්පාදනය. පෙර චිත්‍රපටයේ ක්ලැරිස් ද සිල්වා රඟපාපු චරිතය තමයි මම රඟපාන්නේ. ඒ චිත්‍රපටයේ අද ජීවතුන් අතර ඉන්නේ ක්ලැරිස් ද සිල්වා විතරලු. මේ චිත්‍රපටයට මාත් එක්ක නිරෝෂන් විජේසිංහ, විිජේරත්න වරකාගොඩ, ගයාත්‍රි ඩයස්, ගිවන්ත අර්ථසාද් වැන්නෝ සම්බන්ධ වෙනවා.

කීර්ති බණ්ඩාරගේ 'සීතල යුද්ධය', 'අයියයි නංගියි' වැනි චිත්‍රපටවලට පසුගිය කාලයේ දායක වුණා.

ඇලකන්දේ මාකස්, ෆේස් ටු ෆේස්, නිල් මුවැත්ති, ඇතුළු චිත්‍රපට 07 ක් ඉදිරියට තිරගත වෙන්න තිබෙනවා.

සිනමාවත් නර්තනයත් මගේ ජීවිතෙන් කිසි කලකත් ඈත් නොවේවි කියලා මට විශ්වාසයි. පසුගිය දිනවල දිගු ඕස්ෙට්‍රිලියානු සංචාරයක නිරත වුණා. ආචාර්ය චන්න විජේවර්ධනයන් සමඟ 'සිහින රැයක්' නර්තන ප්‍රසංගය රැගෙන ඕස්ට්‍රේලියාවේ ස්ථාන දෙකක සාර්ථක ප්‍රසංගයක් අපි පැවැත්වූවා. ඉදිරි මාස කීපය ඇතුළත තවත් නර්තන ප්‍රසංගයක් වෙනුවෙන් විදේශගත වීමට සූදානමින් සිටිනවා.ජීවිතේ සුන්දරයි, සරලයි, සතුටුයි, සැහැල්ලුයි. මගේ වෘත්තීය ජීවිතයත් එක්ක කාර්ය බහුලයි. ඒත් මේ ලැබුණු ජීවිතේ අර්ථාන්විතව, ආදරයෙන් මම විඳිනවා.

සටහන - හේමාලි විජේරත්න
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

2018-06-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

මහින්ද අගමැති වීම පිළිබද.. පියුමි සහ ඉරාජ් කියපු කතාව මෙන්න

අග්‍රාමාත්‍ය ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ව අගමැති ධූරයෙන් ඉවත් කරල හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරටය පත් කිරීම සම්බන්ධයෙන් මෙරට

හිරුණිකාට උදවු කරපු නිසා. හිරු සම්මාන උළෙලෙන් රන්ජන්ට කැපිල්ලක් - විස්තර මෙන්න

ඊයේ රාත්‍රියේ (27දා) පැවති හිරු සම්මාන උළෙලෙ සදහා හිරු ආයතනයේ ආරාධනයෙන් මෙරට මෙන්ම ඉන්දීයාවේ නළු නිළියන් රැසක් සහභාගි වුණා. එම සම්මාන

ඇතැම් විට දී මං විවාහ වන එකක් නැහැ - උදයන්ති කුලතුංග

මොන වගේ දර්ශන තලවලද ඔබේ ජීවිතය මේදිනවල ගෙවන්නේ දැන් නම් මිණිගංදෑල ටෙලි නාට්‍ය දර්ශන තලයේ වැඩි කාලයක් ගත කරනවා. මා එහි සෙලෙස්තිනා. ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status