Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මෙය අධිකරණේ අවසන් තීරණය නොවේ - නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නු තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවලා හැරීමේ

විධායක ජනාධිපතිධූරය.. අහෝසි කළ යුතුයි - හෙට පාර්ලිමේන්තු මම එනවා - බිමල් රත්නායක

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්

මහින්දට.. අගමැතිකමෙන් ඉල්ලා අස්වන්නැයි මංගල කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සඳහන්කර

ජනපතිගේ තීන්දුව අද අධිකරණය අත්හිටවුවහොත් හෙට 14 දිනයේ පාර්ලිමේන්තුව කැදවනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කරුණු දක්වද්දී එහි තිබෙන වගන්ති තනි තනි වශයෙන් අර්ථ නිරූපණ නොකර මුළු ව්‍යවස්ථාව එකක් ලෙස සළකා කටයුතු කළ

අපට.. අධිකරණය තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා

අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක

පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබදව ආර්.සම්බන්ධන් කියන කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත්ත එම

මැතිවරණය පිළිබදව... මැතිවරණ කොමිෂන් සභාවේත් මත ගැටුම්

මැතිවරණය පැවත්වීම හා ඒ සම්බන්ධ සියළු කටයුතු සිදුකිරීම පිළිබඳව... මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිෂන්

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එක්ව හදන අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙ

මැතිවරණය කාටවත් නවත්වන්න බෑ - මහින්ද රාජපක්ෂ පවසයි

මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීම කිසිවෙකුටත් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පවසයි. ඉන්දියා ටු‌ඩේ පුවත් සේව

සජිත් අගමැති අපේක්ෂකයා කියා තීරණයක් අරගෙන නෑ - එජාපය

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස නම් කිරීම සදහා මෙතෙක් තීරණයක් ගෙන නොමැ

පොදුජන පෙරමුණ සහා ශ්‍රීලනිපය සන්ධානගත වී අලුත් ලකුණකින් මහ මැතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණය සදහා සන්ධාන ගත වී තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීර ණය කර තිබේ. නව සන්ධානයේ

පුළුවන් තරම් ඉක්මනින් ආණ්ඩුව අපේ අතට ගන්න ඕන - එජාපය අධිකරණයට යනවා නම් නීතිමය තත්වය අපිත් හොයනවා

ව්‍යවස්ථාවට අනුකූලව ජනපතිවරයාට හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අයිතියක් තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ජනාධිපතිගේ තීරණ නීත්‍යානුකූල දැයි බලන්නේ මමයි.. යළි හිටපු කතානායකගෙන් නිවේදනයක්

හිටපු කතානායකතුමා කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලැබූ විශේෂ මාධ්‍ය නිවේදනයක මෙසේ සදහන් වේ. පාර්ලිමේන්තු නියෝජනය කළ විවිධ පක්‍ෂ නාය

නායකත්වය. වෙනසක් වුවහොත් එජාපයට යනවා - වීඩියෝ

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරයි.. ඔහු මේ බව

එජාපයේ අරමුණ රනිල් ජනපති - සජිත් අගමැති

එක්සත් ජාතික පක්ෂ ඉදිරි පෙළ - පසුපෙළ සියලු පාර්ශවයන් වල අරමුණ රනිල් ජනාධිපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්

අතයි බුලත් කොලෙයි හළලා අපි පොහොට්ටුවෙන් එනවා

ආණ්ඩු විරෝධී සියළු ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී

මහින්ද මහ මැතිවරණයෙන් පසුව සිරිසේනව සතපහකටවත් ගණන් ගන් නෑ - එස්. එම් මරික්කාර්

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥය වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව සතපහක

ජනපතිතුමගේ තීරණයට එරෙහිව රිෂාඩ් බදියුදීනුත් නඩු මගට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය ප්‍රකාශ කිරීමට ගත්තු තීරණය ව්‍යවස්ථා විරෝධී බවට පවසා ඊට එරෙහිව

එජාප නායකත්වයෙන් වහා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි

එක්සත් ජාතික පක්‍ෂය නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභාෙව් මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. ඒ්

චතුර, හිරුණිකා ඇතුළු මන්ත්‍රිවරු 58කට පෙන්ෂන් අහිමි වේ. නම් ලැයිස්තුව මෙන්න

පාර්ලිමේන්තුව ඊයේ නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විසුරුවලා හැරීමත් සමග හිටපු මන්ත්‍රිවරුන් 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා
GossipClanka.com

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

 

වගේම ඇය ගැන තොරතුරු දැනගන්නත් ආසාවෙන් බලන් ඉන්න රසික පිරිසක් ඇයට ඉන්නවා. ඉතින් මේ ඔවුන් වෙනුවෙන් ඇය සමග කෙරුණු සොඳුරු කතාබහක්…

කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් කවදත් වගේ කාර්යබහුලයි. පෞද්ගලික ජීවිතෙත්, කලා ජීවිතෙත් එක වගේම කාර්යබහුලව ගත වෙන්නේ.

මොනවද ඒ තරමටම කාර්යබහුල වෙන්න තරම් තියෙන වැඩ? දැන් අපේ දුවට අවුරුදු හතරයි මාස තුනයි. ඉතින් ඒ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පෞද්ගලික ජීවිතේ උපරිම කාර්යබහුලයි. මොකද එයා දැන් නර්සරි යනවා. ඉතින් නිතරම එයා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන. තවම නොතේරෙන වයස නිසා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මිතූ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම තවත් නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තව ඉතින් ලැබෙන ආරාධනා අනුව කලා කටයුතුවලට සහභාගි වෙනවා.

වැඩි ඉඩක් දීලා තියෙන්නේ පෞද්ගලික ජීවිතේටද? කලා ජීවිතේටද? අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතේට. මොකද මට මගේ ජීවිතේ මේ ගවෛන හැම අවස්ථාවක්ම ගොඩක් වටිනවා. ඒ දේවල් මගහැරගෙන කලාවට විතරක් වැඩි ඉඩක් දෙන්න මට පුළුවන්කමක් නැහැ.

රියැලිටි ෂෝවලට ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබෙනවා. නමුත් ඒක ලොකු වගකීමක් වගේම සෑහෙන මහන්සියෙන් කරන්න ඕන දෙයක්. රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්න වෙනවා. ඉතින් එහෙම බලනකොට රියැලිටි ෂෝවලට සහභාගි වෙන එක මට ටිකක් අමාරු කාර්යයක්.

දෝණිගේ තනියට තවත් කෙනෙක්ව පවුලට එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද? තවම ඒ ගැන නම් අදහසක් නෑ.

දූ කියන්නේ නැද්ද එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන කියලා? එයා නම් ඉතින් කියනවා. පාළුයි මට නංගි කෙනෙක් ඕන, මල්ලි කෙනෙක් ඕන කියලා.

රූපය ගැන නම් විශේෂයෙන්ම හිතනවා වගේ? ඔව්. කවුරුත් ඉතින් කැමතියිනේ ලස්සනට ඉන්න. මමත් මට පුළුවන් උපරිම විදිහට මහන්සි වෙනවා රූපය රැකගන්න. විශේෂයෙන්ම බර අඩුකර ගන්න තමයි මහන්සි වෙන්නේ. කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා. පුළුවන් තරම් පරිස්සමින් මේ රූපය රැකගන්න උපරිම උත්සාහ කරනවා.

සිනමාව ඔබට මගහැරුණේ ඇයි? සිනමාවට ආරාධනා නොලැබෙන්න හේතුව නම් මම දන්නේ නැහැ. මීට අවුරුදු තුනකට හතරකට කලින් ආරාධනාවක් ලැබුණා. නමුත් බබා නිසා ඒ අවස්ථාව මගහැරුණා. බලමු ඉතින් තවම කාලය තියෙනවා. ඉදිරියේදි අවස්ථාව ලැබෙයි.

අක්කටයි, නංගිටයි එකට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නැද්ද? තවම එහෙම ආරාධනාවක් අපිට ලැබිලා නැහැ. හැබැයි කවුරු හරි එහෙම අවස්ථාවක් ලබාදෙයි කියලා බලා‍පොරොත්තුවක් තියෙනවා. එහෙම ආරාධනාවක් ලැබුණොත් ගොඩක් ආසාවෙන් ඉන්නේ නංගිත් එක්ක එකට රඟපාන්න.

දෝණිට ආරාධනා ලැබිලා නැද්ද රඟපාන්න? එයාව නම් චූටි දවස්වලමයි ඉල්ලන්නේ. ගොඩක්ම වෙළෙඳ දැන්වීම්වලට තමයි දූව ඉල්ලන්නේ. නමුත් මම කැමති නෑ දැන්ම එයා මේ දේවල්වලට යොමුකරවන්න.

දූටත් අම්මා වගේ වෙන්න ඕන කීවොත් දවසක? මම හිතන්නේ හැම දේකටම කලින් තමන් තෘප්තිමත් වෙන්න අවශ්‍යයි. දවසක දූත් එයා ගැන හොඳටම තෘප්තිමත් වෙන තැනට ඇවිත් එයාට ගැළපෙනවා කියන හිතන වෘත්තිය තෝරා ගනීවි. එතකොට අනිත් අයව සතුටු කරනවා වගේම එයාටත් එයාගේ වෘත්තිය විඳින්න පුළුවන් වේවි. ඒ නිසා කිසිම බලපෑමක් නොකර එයාට ශක්තියක් වෙන එකයි මම කරන්නේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයට එහෙම යොමුවෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද? ව්‍යාපාරයක් කරගෙන යන්න ආසයි. හැබැයි ඒ අද හෙටම නොවෙයි. නමුත් කවදාහරි දවසක මගෙයි නංගිගෙයි එකතුවෙන් ව්‍යාපාරයක් ආරම්භ වේවි.

හැමදාම වත්සලා කියන රංගන ශිල්පිනියව දකින්න ලැබෙයි නේද ඔබේ රසිකයන්ට? ඔව්. මම රංගනයෙන් නම් ඈත් වෙන්නේ නැහැ. මොකද මම කලාවට ගොඩක් ආදරෙයි. සමහර අවස්ථා එනවා කාර්යබහුලත්වය වැඩි වුණාම පුංචි පුංචි ප්‍රශ්න එන. ඒත් කලාව නම් මට මගහැරෙන එකක් නැහැ.

අනාගත සැලසුම් මොනවාද? ආරාධනා ලැබෙන විදියට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. පෞද්ගලික ජීවිතෙත් මේ වගේම සතුටින් ගත කරන්නයි හැමදාම බලා‍පොරොත්තු වෙන්නේ. ලොකු ලොකු හීන නම් නෑ. මම හිතනවා මට හැමදේම ලැබිලා තියෙනවා කියලා. ඉතින් ජීවිතේ ගැන මම තෘප්තිමත් වගේම සෑහීමකට පත්වෙනවා.

නඳුනි ආරියවංශ

2018-06-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

මහින්ද අගමැති වීම පිළිබද.. පියුමි සහ ඉරාජ් කියපු කතාව මෙන්න

අග්‍රාමාත්‍ය ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ව අගමැති ධූරයෙන් ඉවත් කරල හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරටය පත් කිරීම සම්බන්ධයෙන් මෙරට

හිරුණිකාට උදවු කරපු නිසා. හිරු සම්මාන උළෙලෙන් රන්ජන්ට කැපිල්ලක් - විස්තර මෙන්න

ඊයේ රාත්‍රියේ (27දා) පැවති හිරු සම්මාන උළෙලෙ සදහා හිරු ආයතනයේ ආරාධනයෙන් මෙරට මෙන්ම ඉන්දීයාවේ නළු නිළියන් රැසක් සහභාගි වුණා. එම සම්මාන

ඇතැම් විට දී මං විවාහ වන එකක් නැහැ - උදයන්ති කුලතුංග

මොන වගේ දර්ශන තලවලද ඔබේ ජීවිතය මේදිනවල ගෙවන්නේ දැන් නම් මිණිගංදෑල ටෙලි නාට්‍ය දර්ශන තලයේ වැඩි කාලයක් ගත කරනවා. මා එහි සෙලෙස්තිනා. ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status