Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මෙය අධිකරණේ අවසන් තීරණය නොවේ - නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නු තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවලා හැරීමේ

විධායක ජනාධිපතිධූරය.. අහෝසි කළ යුතුයි - හෙට පාර්ලිමේන්තු මම එනවා - බිමල් රත්නායක

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්

මහින්දට.. අගමැතිකමෙන් ඉල්ලා අස්වන්නැයි මංගල කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සඳහන්කර

ජනපතිගේ තීන්දුව අද අධිකරණය අත්හිටවුවහොත් හෙට 14 දිනයේ පාර්ලිමේන්තුව කැදවනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කරුණු දක්වද්දී එහි තිබෙන වගන්ති තනි තනි වශයෙන් අර්ථ නිරූපණ නොකර මුළු ව්‍යවස්ථාව එකක් ලෙස සළකා කටයුතු කළ

අපට.. අධිකරණය තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා

අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක

පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබදව ආර්.සම්බන්ධන් කියන කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත්ත එම

මැතිවරණය පිළිබදව... මැතිවරණ කොමිෂන් සභාවේත් මත ගැටුම්

මැතිවරණය පැවත්වීම හා ඒ සම්බන්ධ සියළු කටයුතු සිදුකිරීම පිළිබඳව... මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිෂන්

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එක්ව හදන අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙ

මැතිවරණය කාටවත් නවත්වන්න බෑ - මහින්ද රාජපක්ෂ පවසයි

මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීම කිසිවෙකුටත් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පවසයි. ඉන්දියා ටු‌ඩේ පුවත් සේව

සජිත් අගමැති අපේක්ෂකයා කියා තීරණයක් අරගෙන නෑ - එජාපය

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස නම් කිරීම සදහා මෙතෙක් තීරණයක් ගෙන නොමැ

පොදුජන පෙරමුණ සහා ශ්‍රීලනිපය සන්ධානගත වී අලුත් ලකුණකින් මහ මැතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණය සදහා සන්ධාන ගත වී තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීර ණය කර තිබේ. නව සන්ධානයේ

පුළුවන් තරම් ඉක්මනින් ආණ්ඩුව අපේ අතට ගන්න ඕන - එජාපය අධිකරණයට යනවා නම් නීතිමය තත්වය අපිත් හොයනවා

ව්‍යවස්ථාවට අනුකූලව ජනපතිවරයාට හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අයිතියක් තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ජනාධිපතිගේ තීරණ නීත්‍යානුකූල දැයි බලන්නේ මමයි.. යළි හිටපු කතානායකගෙන් නිවේදනයක්

හිටපු කතානායකතුමා කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලැබූ විශේෂ මාධ්‍ය නිවේදනයක මෙසේ සදහන් වේ. පාර්ලිමේන්තු නියෝජනය කළ විවිධ පක්‍ෂ නාය

නායකත්වය. වෙනසක් වුවහොත් එජාපයට යනවා - වීඩියෝ

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කරයි.. ඔහු මේ බව

එජාපයේ අරමුණ රනිල් ජනපති - සජිත් අගමැති

එක්සත් ජාතික පක්ෂ ඉදිරි පෙළ - පසුපෙළ සියලු පාර්ශවයන් වල අරමුණ රනිල් ජනාධිපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්

අතයි බුලත් කොලෙයි හළලා අපි පොහොට්ටුවෙන් එනවා

ආණ්ඩු විරෝධී සියළු ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී

මහින්ද මහ මැතිවරණයෙන් පසුව සිරිසේනව සතපහකටවත් ගණන් ගන් නෑ - එස්. එම් මරික්කාර්

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥය වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව සතපහක

ජනපතිතුමගේ තීරණයට එරෙහිව රිෂාඩ් බදියුදීනුත් නඩු මගට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය ප්‍රකාශ කිරීමට ගත්තු තීරණය ව්‍යවස්ථා විරෝධී බවට පවසා ඊට එරෙහිව

එජාප නායකත්වයෙන් වහා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි

එක්සත් ජාතික පක්‍ෂය නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභාෙව් මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. ඒ්

චතුර, හිරුණිකා ඇතුළු මන්ත්‍රිවරු 58කට පෙන්ෂන් අහිමි වේ. නම් ලැයිස්තුව මෙන්න

පාර්ලිමේන්තුව ඊයේ නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විසුරුවලා හැරීමත් සමග හිටපු මන්ත්‍රිවරුන් 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න
GossipClanka.com

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

 

කරපු දැවෙන විහඟුන් චිත්‍රපටය වෙනුවෙන්. මට ඒ සම්මානය හිමි වුණේ රටවල් පනස් දෙකක චිත්‍රපට පනස් දෙකක් සමඟ තරග කරලා.

ඔබ අලුත් වැඩ කටයුත්තකටත් සූදානම් වෙනවා කියලා ආරංචියි. මට මේ ජාත්‍යන්තර සම්මානය හිමිවුණේ රංගනය වෙනුවෙන්. ඒ නිසා රංගන ක්‍ෂේත්‍රය වෙනුවෙන් වඩා වැඩි යුතුකම් කොටසක් කළ යුතුයි කියන සිතිවිල්ල මට ආවා. මම ජාත්‍යන්තර සම්මානයක් හිමි වුණාම කල්පනා කළා චිත්‍රපට රංගනය කියන දේ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂය පථයක් කියලා. "දැවෙන විහඟුන්" චිත්‍රපටය වෙනුවෙන් මම වැඩ කරන ආයතනයේ, මායා ශක්ති රංගන ශිල්ප ශාලිකාවේ මාස හතරක කාලයක් පෙර පුහුණුවීම් කළා. මම මීට කලින් ශ්‍රී ලංකාවේ අහලා දැකලා නැහැ තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් පෙර පුහුණුවීම් කරන බවක්. පෙර පුහුණුව නොමැති වීම නිසාම නිර්මාණ ගුණාත්මක භාවයෙන් තොර නිර්මාණ බවට පත්වෙලා තියෙනවා.

මේ හැම දෙයක්ම නිසා මම හිතුවා මගේ මූලිකත්වයෙන් සිනමාත්මක රඟපෑම කියන එක පාඨමාලාවක් ලෙස වඩාත් වගකීමෙන් යුතුව ඇරඹිය යුතුයි කියලා. මේකට සුදුසුම තැන විදියට මම දැක්කේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඒ නිසා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ සතිඅන්ත දිනවල මාස 06ක කාලයක් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා රංගන වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.

මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල රංගන පාඨමාලා, වැඩමුළු බොහෝමයක් පැවැත්වෙනවා. ඒ වැඩමුළු අතරින් ඔබේ වැඩමුළුව වෙනස් වෙන්නේ කොහොමද? මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව වසර 25ක් තිස්සේ රංගන ක්‍ෂේත්‍රය වෙනුවෙන් වැඩ කරපු ආයතනයක්. මේක ලංකාවේ පළමුවැනි රංගන පාසල කිව්වොත් නිවැරැදියි. අනෙක් ආයතන ගැන මම විග්‍රහ කරන්නේ නැහැ. චරිතයක් නිරූපණය කිරීමේදී කය සහ මනස නිසි ආකාරව චරිතයක් උදෙසා පුහුණු කරවන්නේ කෙසේ ද යන්න මේ පාඨමාලාව ඔස්සේ නිවැරැදිව ඉගැන්වීම සිදුකරනවා.

මේ කාර්යය වෙනුවෙන් ඔබත් එක්ක එකතු වෙන තවත් පිරිසක් ඇති? විෂය සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තිබෙන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවෝ, අධ්‍යක්‍ෂකවරු, නර්තනාචාර්යවරු, සංගීතාචාර්යවරු විචාරකයෝ මට මේ කාර්යය වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා.

පාඨමාලාව හදාරා පිටව යන පිරිසේ අනාගතය ගැන වගකීම දරන්නත් සූදානම්ද? අපි හැමදාම ආයතනයක් විදිහට වැඩමුළුවක් අවසන් කරන කොට ඔවුන් වෙනුවෙන් නිර්මාණයක් කළා. ඔවුන්ට දක්‍ෂතා දක්වන්න අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගේ දක්‍ෂතා එළිදැක්වීමට අවස්ථාව ලබා දුන්න නිසා තමයි ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියක් විදිහට එළියට ආපු නයනතාරා වික්‍රමාරච්චි ගැන හැමෝම දැන ගත්තේ.

පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙම පාඨමාලාව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සෑම ජනවර්ගයකම තරුණ තරුණියන් වෙනුවෙන් විවෘතයි. මේ සඳහා janadare@yahoo.com සහ mayashakthitheatrefoundation@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් ඔස්සේ ඉල්ලුම්පත් යොමු කළ හැකියි.

රංගන කටයුතුවලින් අලුත් යමක් සිද්ධ වෙනවද? දැවෙන විහඟුන් විත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ඩැනී ඩබ්. පතිරණ මහතාගේ ගිරිකුළේ දෝංකාරය ටෙලි නාට්‍ය සහ ධම්මික තිසේරාගේ හේලංකඩ, මානාවාරිය කියන ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.

ඔබ නිර්මාණ තෝරාගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන දේවල් මොනවාද? පැහැදිලිවම, නළුවකුට, නිළියකට තමන් ජීවත්වෙන සමාජ වටපිටාව ගැන දේශපාලනය ගැන දැනුමක් අවශ්‍යයි. ඒ තුළින් තමයි තමන්ගේ සමාජය ඇතුළේ තමන් ජීවත් වෙන පොදු මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හරියාකාරව පෙනී සිටින්න පුළුවන්. මම සම්බන්ධ වෙන්නේ සමාජ දේශපාලන හරයක්, තේමාවක් තිබෙන නිර්මාණවලට විතරයි.

ඔබ එළිදැක්වූ "ප්‍රේම ජවනිකා" කෘතිය ගැනත් කතා කරමු? ඔව්. මම "ප්‍රේම ජවනිකා" කියන පොත ලිව්වා. මේ රටේ බාල මහලු සියලුම දෙනා ලිංගික අධ්‍යාපනයෙන් තොරයි. මේ නිසා ගැහැනු දරුවන් විශාල ප්‍රමාණයක් දූෂණයට, අතවරයට, හිංසනයට ලක් වෙනවා. මේ සම්බන්ධව තිබෙන එකම විසඳුම නඩු විමසීමකින් පස්සේ වැරදිකරුගේ බෙල්ලට තොණ්ඩුව දාන එකවත් සියදිවි හානි කර ගැනීමවත් නෙමෙයි. සාමාන්‍ය පෙළ සිට පාසල්වලින් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. මෙය රජයක් විසින් කළ යුතු අනිවාර්ය කාර්යයක්. මේ වගේ කරුණු මේ පොත ලියන්න මූලාශ්‍ර වුණා.

ප්‍රේම ජවනිකා" කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර ඉතා ඉහළයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, වෛද්‍ය අධ්‍යක්‍ෂ හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය ලසන්ත මලවිගේ වගේ විශේෂ පුද්ගලයෝ එක හ¾ඩින් කියා සිටියා අපිට කරන්න බැරි වුණු දෙයක් අනෝමා කරලා තියෙන්නේ කියලා. එය ඔවුන් අගය කළා. ඒ වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවත් කිව්වා. රුසියාවේ ඉන්න පයිලට් කෙනෙක් මට ආරාධනාවකුත් කළා මේ පොත පාදක කරගෙන සිනමා කෘතියක් නිර්මාණය කරමු කියලා.

ඉදිරියේදීත් ලේඛනය පැත්තෙන් අලුත් යමක් සිද්ධ වෙයිද? ඔව්. මේ පොතේ දෙවැනි වෙළුම ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාව ඇතුළේ තමන්ට තිබෙන ලිංගික ගැටලු විවෘතව කතා කරන්න කෙනෙක් හෝ ආයතනයක් නැහැ. මේ පොත හරහා ඇති වුණු නවතම ප්‍රවණතාව තමයි තමන්ට ඇතිවන ගැටලු නිරාකරණය කර දෙන්න කියලා බොහෝ දෙනා උදවු ඉල්ලන එක.

ඉරේෂා කල්හාරි සේනාධීර

2018-06-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

මහින්ද අගමැති වීම පිළිබද.. පියුමි සහ ඉරාජ් කියපු කතාව මෙන්න

අග්‍රාමාත්‍ය ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ව අගමැති ධූරයෙන් ඉවත් කරල හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරටය පත් කිරීම සම්බන්ධයෙන් මෙරට

හිරුණිකාට උදවු කරපු නිසා. හිරු සම්මාන උළෙලෙන් රන්ජන්ට කැපිල්ලක් - විස්තර මෙන්න

ඊයේ රාත්‍රියේ (27දා) පැවති හිරු සම්මාන උළෙලෙ සදහා හිරු ආයතනයේ ආරාධනයෙන් මෙරට මෙන්ම ඉන්දීයාවේ නළු නිළියන් රැසක් සහභාගි වුණා. එම සම්මාන

ඇතැම් විට දී මං විවාහ වන එකක් නැහැ - උදයන්ති කුලතුංග

මොන වගේ දර්ශන තලවලද ඔබේ ජීවිතය මේදිනවල ගෙවන්නේ දැන් නම් මිණිගංදෑල ටෙලි නාට්‍ය දර්ශන තලයේ වැඩි කාලයක් ගත කරනවා. මා එහි සෙලෙස්තිනා. ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status