Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

රථ වාහන වැරදි සඳහා රු 25000ක දඬය නැවතත්

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම

IPL ගහන්න මාලි ලංකාවෙන් නිදහස් කරන්නේ නෑ. දැඩි විවේචනය

අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට්

බොදු පිළිවෙතට අවසන් ගමන් ගිය මුස්ලිම් සිසුවා

 පසුගිය 15 වැනිදා සිකුරාදා පාසල අවසන් වන මොහොතේදීවත් බිංගිරිය වීර‍පොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පසුදා පාස‍ලේ උත්සවයක් පැවැත්වෙන

සුද්දො ඇවිත් පිරිසිදු කරන අපේ ලංකාව

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගල්කිස්ස මුහුදුතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 360 පමණ පිරිසකගේ

කරාටේ ක්‍රීඩාවෙන් බ්‍රිතාන්‍යයේ ජය නංවන ශ්‍රී ලාංකික අම්මයි පුතයි

මවගේ අතේ එල්ලී කරාටේ පන්තියට යන විට ඔහු වයස අවුරුදු හතරක දරුවෙකි.ඔහු මුලදී මෙම පන්තියට ගියේ කරාටේ පුහුණුව ලැබීමට නොවේ. මව පුහුණුවීම්

ශ්‍රී පාද වන්දනාවේ අතරමං වු දරුවාගේ කුස ගිනි නිවන්න කිරි මව්වරු 9ක්

පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති  දැරියකට ඇගේ මව ශ්‍රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත්  කිරි

විදුලිබල මණ්ඩලයේ විදුලිය කපන කාල සටහන

ජලාශ වල ජලමට්ටම සීඝ්‍රයෙන් අඩුවීමත් අධික විදුලි ඉල්ලූමත් නිසා අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට නොහැකිවීම නිසා විදුලිය කැපීම කාලසටහනකට

මාතර-හම්බන්තොට අධිවේග මාර්ගයේ වැඩ 90%ක් අවසන්

මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 90%කටත් වඩා අවසන්ව ඇතැයි එම මාර්ග ව්‍යාපෘතියේ 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ

පුරාවස්තු කාසි තුන්දහසක් සහ පෞරාණික බුදුපිළිමයක් අතුරුදන්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාණ කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වීඕසී කාසි 3000කට අසන්න ප්‍රමාණයක් හා අනුරාධපුර යුගයට අයත්

IPL ගැන නොහිතා මාලිංග ලංකාව වෙනුවෙන් ලොකු තීරණයක...

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කරන

කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි

බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය.මෙසේ ජිවිතක්ෂයට පත්

උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්

ලංකාව පුරා විදුලි කප්පාදුවක්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති
GossipClanka.com

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

 

කාලෙකට පස්සේ නැවත පුංචි තිරයේ දකින්න ලැබෙනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘‘පාරා’’ ටෙලි වෘත්තාන්තයේ පාරාට ජීවය දෙන ඇය කාලෙකට පස්සේ කතාබහකට එකතු වුණේ මේ විදිහට.

පාරා ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වුණේ අවුරුදු කීයකට පස්සෙද? අවුරුදු තුනකට පස්සේ. හොඳ නිර්මාණයක් ලැබෙනකම් කොහොමත් ආසාවෙන් බලාගෙන හිටියේ. පාරා කියන්නේ අමා චරිතය වගේම හිතට වැදුණු චරිතයක්.

ඇත්තටම අමා ටෙලි නාට්‍යයෙන් පස්සේ ෂෙරිල්ට මොකද වුණේ? දැන් මම විවාහකයිනේ. බැන්දට පස්සෙ ඉතින් මුල් තැන දෙන්නේ මම මගේ පවුලට. මම කලාවෙන් අයින් වුණේ නැහැ. කලාවට මම හැමදාම ආදරෙයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒක කරනවා. නිර්මාණ සොයාගෙන පස්සෙන් යන්නේ නැහැ. ලැබුණොත් දෙයක් කරනවා.

ඒ කියන්නේ අමාගෙන් නතර වුණු කලාව පාරාගෙන් පටන් ගන්නද හදන්නේ.? ඔව්. වෙන්න පුළුවන්. පාරා කියන්නේ මගේ නතර වුණු කලා ජීවිතේ අලූත් පටන් ගැන්මක්. ‘‘පාරා’’ කියන්නේ කාලෙකට පස්සේ මම ගොඩක් ආසාවෙන් කරන ටෙලි නාට්‍යයක්. මට ආදරේ කරන පේ‍්‍රක්‍ෂකයින්ගෙන් ලොකු ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මම නැවත රඟපාන එක ගැන ඔවුන් සතුටින් ප‍්‍රතිචාර දක්වනවා.

ෂෙරිල් හදාගන්න හදපු කලා ගමනට සීමා මායිම් වැටුණේ විවාහය නිසාද? අනේ මට රුවන් කවදාවත් සීමා මායිම් දාලා නැහැ. සීමාවන් තියෙනවා. ඒවා මම විසින්ම හදාගත්තු සීමාවන්. මම ආවට ගියාට ලැබෙන හැම එකක්ම භාරගන්නේ නැහැ. මම බර්ගර් වුණාට මම ජීවත් වෙන්නේ ලංකාවේ සංස්කෘතියට ගැලපෙන විදිහට. මට බිරිඳක් විදිහට ගොඩක් වගකීම් තියෙනවා. ඒ නිසා මම වැඩකරන්නේ ගොඩක් පරිස්සමෙන්. ජනප‍්‍රිය කියන දේ හොඳට නරකට දෙකටම අඩු වැඩි වශයෙන් බලපානවා. විශේෂයෙන් ලංකාව ඇතුළේ ජනප‍්‍රිය කියන දේත් එක්ක ප‍්‍රශ්නත් වැඩියි. ඒ නිසා මම වැඩකරන්නේ හරිම පරිස්සමෙන්. රුවන් හරිම කැමතියි මම රඟපානවට. එයා මට නිතරම කියන්නේ ඔයා වැඩ කරන්න කියලා. රුවන් මට කවදාවත් තහංචි දාලා නැහැ.

කාලෙකට පස්සේ කරළියට ආපු පාරා කියන චරිතය කොහොමද ඔබට දැනෙන්නේ? පාරා කියන්නේ අහිංසක, පාඩුවේ ඉන්න චරිතයක්. ඒ වගේම අමා චරිතය වගේ පාරා කියන්නෙත් මගේ ජීවිතේට තදින්ම දැනුණු චරිතයක්. ඉතින් පේ‍්‍රක්‍ෂකයින් සියලූ දෙනාටම ටෙලි නාට්‍යය නරඹන්න කියලා ආරාධනා කරනවා.

ෂෙරිල් කියන්නෙත් පාරා වගේ අහිංසක චරිතයක්ද? අපෝ නැහැ. කෙල්ලෙක් වුණාම අහිංසකම වෙලා බැහැ. පොඩි කටකාරකමකුත් තියෙන්න ඕන. මගේ පෙනුමත් එක්ක ගොඩක් අය හිතන්නේ මම හරිම සැහැල්ලූ චරිතයක් කියලා. එළියට පේන ෂෙරිල්ට වඩා ඇතුළේ ජීවත් වෙන ෂෙරිල් හරිම සීරියස් චරිතයක්.

කැමරාව ඉස්සරහ හැමදාම අහිංසක චරිත ලැබෙන්නේ පෙනුම නිසාද? ඔව්. මට හැමදාම අහිංසක බොළඳ චරිත ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඒකට මගේ අකමැත්තක් නැහැ. නපුරු චරිතයක් කරන්න ආසයි. මම අහිංසක වගේම වස වෙලාවට නම් හරිම වසයි. හැබැයි මම ගොඩක් නිෂ්ශබ්ද චරිතයක්.

රුවන් බොහෝ මියුසික් වීඩියෝවලට ෂෙරිල්ව දායක කරන්නේ විශේෂ හේතුවක් තියෙනවද? මම ගොඩක් ලස්සනයි, දක්‍ෂයි කියලා රුවන්ට හිතෙනවා ඇති. මොන දේ කරන්නත් තමන්ට තමන්ව විශ්වාස වෙන්න ඕන. මට ඒ දේ ගොඩක් තියෙනවා. මම හිතනවා මම සාර්ථකයි කියලා. ඒ වගේම මම සිනමාවට ගොඩක් කැමතියි. ඒත් මට ලැබෙන්නෙම ටෙලි නාට්‍යය. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මම 2008 මුලින්ම ක්‍ෂේත‍්‍රයට ආවෙත් බෙනට් රත්නායක මහත්මයාගේ ඉරහඳ යට චිත‍්‍රපටයෙන් එතැනින්ම මගේ සිනමා පැත්ත නතර වුණා.

දික්කසාදය නළු නිළියෝ අතර වර්තමානයේ රැුල්ලක් වෙලා තියෙනවා. මේ දේවල් එක්ක ෂෙරිල් ජීවිතය දකින්නේ කොහොමද? ජීවිතේ වැදගත්ම දේ ඉවසීම කියන දේ. අඩු, වැඩි වශයෙන් ප‍්‍රශ්න මත ගැටුම් අපි අතරත් තියෙනවා. ඒ දේවල් ඕනම පවුල් ජීවිතයකට පොදුයි. කසාදයයි දික්කසාදයයි අද මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. මම බර්ගර් වුණත් ලංකාවේ සංස්කෘතික දේවල් එක්ක ගැටෙද්දී මගේ අතින් වරදක් වේවි කියලා මම හරි බයයි. විශේෂයෙන් තනිකඩ කාලේ කරපු දේවල් විවාහ වුණාට පස්සේ කරන්න බැහැ කියලා තරුණ පිරිස තේරුම් ගන්නවා නම් දික්කසාද ප‍්‍රශ්න ලංකාවේ අඩු වෙනවා. මම ජීවිතේ පළමු තැන දෙන්නේ පවුලට. දෙවැනි තැන දෙන්නේ කලාවට.

පහුගිය කාලේ ෂෙරිල්ටත් කටකතා සිත් රිදවීම් ඇති වුණා නේද? ඔව්. මමයි රුවනුයි දික්කසාද වෙලා කියලා බොරු ඕපදුප පැතිරුණා. ඕවා අහලා, බලලා කලබල වෙන්න තරම් අපි දෙන්නා මෝඩ නැහැ. මම බොහොම කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ඔය බොරු ගොසිප්වලින් වටේ යන්නේ නැතුව ඕනම දෙයක් කෙලින් කතා කරනවා නම් මම කැමතියි.

රඟ නොපෑවත් කාලෙන් කාලෙට කරන විලාසිතා හරහා ෂෙරිල් කරලියට ආවා? ඔව්. තරුණ කාලේ තියෙන්නේ විලාසිතා කරන්න. කොටට ඇන්දා කියලා අලූත් විලාසිතා කළා කියලා නරක මිම්මෙන් මනින්න එපා.

දැන් විවාහ වෙලා වසර 5ක් මව් පදවිය ලබන්න හොඳ කාලය කියලා හිතෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ නියම කාලය ආවම ඒ දේවල් දේවි කියලා හිතනවා. මවක් වෙන්න ආසයි බලමුකෝ... ඉක්මනටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි කියලා හිතනවා.

නදීශා අතුකෝරළ

2018-06-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements