Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

මාතර නිලේකා ජුවලරි කොල්ලය සම්බන්ධව කොස්ගොඩ සන්ධාන අපේක්‍ෂිකාවක් අත්අඩංගුවට..

මාතර පිහිටි නිලේකා ජුවලරි ආයතනය කොල්ල කෑමට, සිය නමට ලියා පදිංචිය කර තිබෙන යතුරු පැදිය ලබා දුන් බව කියන කොස්ගොඩ, නානතොට... පදිංචි

බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා

මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව  සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවලා මහ මුහුදට විසි කළ තරුණ පියකු අද ( 24 දා) දහවල් අත් අඩංගුවට

හබරාදුවේ තරුණයෙක්ව මහමගදී කපා කොටා ඝාතනය කරලා

හබරාදුව පොලිස් වසමට අයත් ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්

සැකකරු ඝාතනය කොස්තාපල්ව ඝාතනයට සාධාරණයක් නෙමේ

කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එ් සිදුවීම සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන්.. සාධාරණීකර

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්
GossipClanka.com

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

 

දවා ගත් කඩුලු සංඛ්‍යාව 1334 කි. එම වාර්තාව අසලටවත් පැමිණීමට තවත් කඩුලු මැෂිමක්‌ පෙනෙන තෙක්‌ මානයක ලොව බිහිවී නොමැත. නමුත් මුරලි අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ගැන කිසිවක්‌ දන්නේ නැත. ඔහුට මෙරට ක්‍රිකට්‌ එපා වී ඇති සෙයකි. එයට හේතුව කුමක්‌ද? මෙරට ක්‍රිකට්‌වලට මුරලිලා ඉපයූ ඥනය බෙහෙවින් ඉවහල් නොවන්නේද යන්න දන්නේ ක්‍රිකට්‌ පරිපාලනය කරන මහත්වරුන්ය. නමුත් ඒ මහත්වරුන්ට මුරලිලාගේ අගය නොවැටහීමද මෙරට ක්‍රිකට්‌ වැසී ඇති එක්‌තරා අඳුරු පැතිකඩකි.

කෙසේ වෙතත් ක්‍රිකට්‌ යනු මෙරට බහුතරයකගේ ඇඟට කා වැදුන ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාව දැන් නන්නත්තාර වී ඇති මොහොතක මුත්තයියා මුරලිදරන්ගෙන් ක්‍රිකට්‌ හදන උපාය කුමක්‌දැයි විමසුවද ඔහු ඊට පිළිතුරු සෙවිය යුත්තේ ක්‍රීඩා ඇමැතිගේ සිට ක්‍රිකට්‌ පරිපාලනය කරන ඉහළ නිලධාරීන්ගෙන් බව පැවසීය. ඒ වදන කලකිරීමකින් පවසන ලද්දකි.

ඇත්තටම මම දැන් අවුරුදු දෙකක්‌ තුනක්‌ විතර මෙහෙ ක්‍රිකට්‌ ගැන දන්නෙ නැහැ. මොකද අපි කොච්චර කිව්වත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ ක්‍රීඩා ඇමැති සහ ක්‍රිකට්‌ පරිපාලනය කරන ඉහළ නිලධාරීන්. ඒ නිසා ඒ අය තමයි ක්‍රිකට්‌ හදන හැටි කියන්න ඕන." යනුවෙන් මුරලිගේ පිළිතුර විය. මුරලිගේ ඒ පිළිතුරේ ගැබ්ව තිබුණේ තමන් කොපමණ උපදෙස්‌ දී තිබුණද ඒ සියල්ල ගඟට කැපු ඉනිමෙන් ඵලක්‌ නොමැතිව අවසන් වී ඇති බැවින් තවත් මෙරට ක්‍රිකට්‌ ගැන කතා නොකර සිටීම නුවණට හුරු බැවිනි.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර යන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ මැදිහත්වීමෙන් ක්‍රිකට්‌ හදන සැලැස්‌මක්‌ ඉදිරිපත් කළේය. ඒ සැලැස්‌ම ක්‍රියාත්මක නොකළොත් ඔවුන් දෙදෙනාද යළිත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ගැන කතා නොකරන බව ප්‍රසිද්ධියේ පවසා සිටියේ මුරලි මෙන් ක්‍රිකට්‌ හදන කතා කොපමණ කීවද ඵලක්‌ නොවන බව දන්නා නිසා විය හැක.

පසුගිය කාලයේ මුත්තයියා මුරලිදරන් මෙරට පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම සකස්‌ කිරීම කෙසේ විය යුතුද යන්න අධ්‍යාපන ඇමැති අකිල විරාඡ්ගේ ආරාධනයකට අනුව සහභාගි විය. ඒ වැඩේද බොරුවක්‌ වූ බව මුරලි පවසයි.

පාසල් ක්‍රිකට්‌ හදන සැලැස්‌මකට මමත් සහභාගි වුණා. ඒකෙ එක මීටිමකට විතරයි මම ගියේ. ඒකත් බොරුවට මුකුත් උන් නැහැ මම හිතන විදිහට. ඇත්තටම ඒකට මොනවා වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව කඩා වැටෙන්නේ දේශපාලනය නිසා බවත් ක්‍රිකට්‌ හැදෙන්න දේශපාලනය අයින් විය යුතු බවත් මුරලි පවසයි.

ක්‍රිකට්‌ හදන්න නම් දේශපාලනයෙන් මේක අයින් වෙන්න ඕන. ඊට පස්‌සෙ හරි කට්‌ටියකට භාර දෙන්න ඕන. දේශපාලනය ක්‍රිකට්‌වලටත් බලපෑවොත් ඒකත් ඉතිං රටේ තත්ත්වය වගේ තමයි. ඒ නිසා ක්‍රිකට්‌ වලින් දේශපාලනය අයින් වෙන්නෙ නැතිව ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව තියා මුකුත් ගැන කතා කරලා වැඩක්‌ නැහැ. මොකද ක්‍රීඩා ඇමැති කෙනෙක්‌ ඉන්නවා. එයා තමයි ක්‍රිකට්‌ වලටත් වග කියන්න ඕන. නැතිනම් ප්‍රධාන විධායක නිලධාරියෙක්‌ ඉන්නවා. පුහුණුකරුවන්ගෙ ප්‍රධානියෙක්‌ ඉන්නවා. මේ අය කියන්න ඕන ක්‍රිකට්‌ වලට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඒ ඇරෙන්න පැත්තක ඉඳලා අපි මොනව කිව්වත් වැඩක්‌ නැහැ. ඒ අය තමයි මේකට වග කියන්න ඕන.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පරිපාලනයට සම්බන්ධ වීමට මුරලිට කිසිම කැමැත්තක්‌ නැති බවත් ඊට වඩා එහා ගිය වැඩ ඔහුට ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

ඇත්තටම මම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට එන්න කිසිම කැමැත්තක්‌ නැහැ. මොකද මට ගොඩක්‌ වැඩ තියෙනවා. ක්‍රිකට්‌ ගහන කාලේ මම පුලුවන් විදිහට රට වෙනුවෙන් ගැහැව්වා. දැන් මට අඩ ගහන අයට කෝචින් වලින් මම පුළුවන් දේ කරනවා. අයි.පී.එල්.වල කොන්ත්‍රාත්තුවක්‌ තියෙනවා. ඒ ඇරුණම මගේ ව්‍යාපාර ටික කරගෙන පාඩුවේ ඉන්නවා.

මුරලිගේ මතය අනුව මෙරට ක්‍රිකට්‌ හදන්න බැහැම කියන තත්ත්වයකට වැටී ඇති බව ඔහු සඳහන් කරයි.

දැන් හදන්න බැහැම කියන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නෙ. ක්‍රීඩා ඇමැතිට බලයක්‌ දීලා තියෙන්නෙ ඒ වගකීම ඉටු කරන්න. දැන් ඉන්න අලුත් ක්‍රීඩා ඇමැතිතුමාගේ සංකල්පය මොකක්‌ද කියලා කියන්න ඕන. කවුද දැන් ක්‍රිකට්‌ පාලනය කරන්නෙත් දේශපාලනයෙන්නෙ. ඉතිං ඇමැති තමයි ක්‍රිකට්‌ හදන කෙනාව පත්කරන්නෙත්. අපි මොකද කරන්නෙ.

ලොව සෑම ක්‍රිකට්‌ ආයතනයකම කුමන හෝ ප්‍රශ්නයක්‌ තිබුණත් ක්‍රීඩාව දියුණු කිරීමේ සැලැස්‌මක්‌ තිබිය යුතුය. එය මුරලිද පිළිගන්නා කාරණයකි. ඔහු මේ දිනවල හොඳින්ම දන්නේ අයි.පී.එල්. සන්රයිසස්‌ කණ්‌ඩායම ගැනය.

අයි.පී.එල්. එකේ හයිද්‍රdබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම ගැන ඇහුව්වනම් මට මොනව හරි කියන්න පුළුවන්. මොකද මම ඒකෙ පුහුණුකරුවෙක්‌. ඒක අපි හොඳට කරනවා. ඒ ඇරෙන්න ලංකාවේ ක්‍රිකට්‌වලට මොනවද වෙන්න ඕන කියලා වගකියන්න ඕන මම ඉස්‌සර කියපු කට්‌ටියගෙන් තමයි.

ක්‍රීඩා ඇමැති නිලවරණයකින් පත්කරන කමිටුවකට ක්‍රිකට්‌ භාරදීම සිදුකරන බවට මාධ්‍යයට පැවසීය. ඒ සම්බන්ධයෙන් මුරලිගේ මතය වී ඇත්තේ මෙවැන්නකි.

නිලවරණයකින් පත්කරන කට්‌ටියකින්වත් වැඩේ වෙන්නෙ නැතිනම් ඉතිං ක්‍රීඩා ඇමැති මොකක්‌ හරි තීරණයක්‌ ගන්න ඕන. ඒ බලය ක්‍රීඩා ඇමැතිවරයා ළඟ තියෙනවා. දැන් ඉන්න ෆයිසර් මුස්‌තාපා මහතාගෙන් මාධ්‍ය හැටියට ඔයගොල්ලන් අහන්න ඕන ඉදිරියට මොකද වෙන්නෙ කියලා. මොකද ක්‍රිකට්‌ වලට ඡන්ද වැඩක්‌ නැහැ.

මෙරට පුහුණුකරුවන්ගේ සැලැස්‌ම කුමක්‌ද, නවක ක්‍රීඩකයන් ඉස්‌මතු වන්නේ කෙසේද යන්න සැලැස්‌මක්‌ ක්‍රිකට්‌ හදන වැඩපිළිවෙලක ප්‍රධාන තේමාව විය යුතුව තිබේ.

මම දන්නෙ නැහැ දැන් අපේ රටේ පුහුණුකරුවන් කී දෙනෙක්‌ ඉන්නවද කියලා. ඒ වගේම ඒ අයගෙ සැලැස්‌ම මොනවද කියලවත් දන්නෙ නැහැ. සල්ලි කොච්චර එනවද සහ වියදම් වෙනවද කියලා දන්නෙ නැහැ. ඒ මුකුත් දන්නෙ නැතිව අපිට ක්‍රිකට්‌ ගැන දැන් කතා කරන්න බැහැ. ක්‍රීඩා ඇමැතිවරු ඡන්දය තියන්න විතරක්‌ වැඩක්‌ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වුණ පලියට ක්‍රීඩාව දියුණු වෙන්නෙ නැහැ.

ඕනෑම දීර්ඝ කාලීන සැලසුමක්‌ තියෙන්න ඕන. 2022 දී හරි 2023 දී හරි අපි කොතනද ඉන්නෙ කියන සැලසුම පුහුණුකරුවන් සහ පාලකයන් අතර තියෙන්න ඕන. අපි ගහන කාලේ අර්ජුන අයියගෙන් ඇහැව්වා එයා උත්තර දුන්නා. නැතිනම් පාලක මණ්‌ඩලය උත්තර දුන්නා. එච්චරයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ විශිෂ්ට පුහුණුකරුවෙක්‌ වුවත් ඔහු දෙවියෙක්‌ නොවන බවද මුරලි පවසා සිටියේය.

හතුරුසිංහ කියන්නෙ හොඳ පුහුණුකරුවෙක්‌. ඔහුගේ පැමිණීම ඉතාම හොඳයි. හැබැයි ඒ අයට වැඩේ කරන්න හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ ඕන. එහෙම නැතිව එයාට දෙවියෙක්‌ වගේ වැඩ කරන්න බැහැනෙ. ක්‍රීඩකයන්ව මවන්න බැහැනෙ. මම ටෙස්‌ට්‌ කඩුලු 800 ක්‌ එක පාරටම ගත්තෙ නැහැනේ. ඒකට අවුරුදු 13 ක්‌ විතර අමාරුවෙන් ඇවිල්ලා අවුරුදු 20ක්‌ ගහලා තමයි කඩුලු 800 ක්‌ ගත්තෙ. ඉතිං ඒ සඳහා දීර්ඝ කාලීන සැලැස්‌මකට යා යුතුයි.

ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අනුග්‍රහකයන් ඈත් වුවද තමා ක්‍රිකට්‌ ක්‍රීඩාවට තිබෙන ආදරය වෙනුවෙන් ඉතාමත් දුප්පත් පාසල් රට වටේම තෝරාගෙන තරගාවලියක්‌ පවත්වන බව මුරලි පවසයි. මුරලි පදනම මගින් යාපනයේ පමණක්‌ නොව කොළඹ සහ ගාල්ල ඇතුළු පාසල්වල දුප්පත් ළමයින්ට ක්‍රිකට්‌ ගසන්නට උදව් උපකාර කර තිබේ.

ඉස්‌සර ගැහැව්වා මුරලි කප් කියලා කුසලානයක්‌. දැන් මගේ සල්ලි වියදම් කරලා මම අවුරුද්දකට පාසල් පහක්‌ විතර එකතු කරගෙන තරගාවලියක්‌ පවත්වනවා. ඒ සියලුම පාසල් ඉතාමත් දුප්පත් පාසල් වල ළමයි. ඒ අයට ඇඳුම්, සපත්තු සහ ක්‍රිකට්‌ උපකරණ සියල්ල දීලා මිලියන 25 ක්‌ විතර වියදම් කරලා තමයි තරගාවලිය පවත්වන්නෙ. ඒ ක්‍රීඩා කරන ළමයි අතර දක්‍ෂතා තියෙන අය ඉන්නවා. මගේ පාඩුවේ මම ඒ වැඩේ කරගෙන ඉන්නවා දුප්පත් ළමයි වෙනුවෙන්. ගිය අවුරුද්දෙ කොළඹ සහ සීනිගම ප්‍රදේශවල දුප්පත් පාසල් අතර ඒ තරගාවලිය පැවැත්වූවා.

මුරලි ක්‍රිකට්‌ පිටියේ හෙළු දහඩිය අපමණය. ඔහුගේ පන්දුව නිපන්දුවක්‌ බවට චෝදනා කළ ඔස්‌ටේ්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් පසුගියදා හොරකමක්‌ කර අතේ මාට්‌ටු විය. ඒ සම්බන්ධයෙන් එදා මුරලිගෙන් විමසන ලදුව ඔහු ලබාදුන්නේ මහත්මා පිළිතුරකි. "ඒවා මගේ හිතේ දැන් නැහැ. මොකද මිනිස්‌සුන්ට වරදිනවනේ. ඒ ඩැරල් හෙයාගෙ අත්වැරැද්දකින් එහෙම වෙන්න ඇති." යනුවෙනි.

2018-06-10
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

බොරු දේවල් අනවශ්‍ය ප්‍රශ්නයක් අහන්න ගත්තොත් කේන්ති යනව

වස්‌සානයේ සඳ හරහා සිනමාවට පෑයූ පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල දී වැඩිපුර කතාබහට ලක්‌ වෙන්නේ චන්දිමාල්ගේ පාටියකට ඇඳපු ඇඳුම හින්දා.. ඔය අතරේ දී

දෙරණ... දිල්කා හෙළි කරන 360 පිටුපස ඇති සැබෑ කතාව මෙන්න

දිල්කා සමන්මලී කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වගේම තව බොහෝ වැඩසටහන් මෙහෙයවීමෙන්ද.... ටී.වී. දෙරණ නාලිකාවට සිය දායකත්වය ලබා

මම අසරණයෙකුට පිහිට වෙන්න ගිහින් අන්තිමේ දී නතර වුණේ හෝමාගම පොලිසියේ

වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුණ කියලා බොහොම ප්‍රසිද්ධ වුණු කියමනක්‌ තියෙනවා. ඔන්න ඔය කියමන නැවත වරක්‌ සත්‍යයක්‌ම බවට පත් කරමින් මේ

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad