Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

තිස්සගේ අනාවැකිය - අධිකරණ.. තීන්දුවෙන් පසු තීන්දුවක් ගන්නව

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධව තමන් වසර 04කට පෙර ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනාය

මෙහෙම ගියොත්.. විනාඩි පහෙන් පහට අගමැතිවරු සහා කැබිනට් මණ්ඩලය වෙනස් කරාවි.

මම නව අමාත්‍යතුමා ලෙස පත්වූ පසුව එක් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට පමණයි හැකියාවක් ලැබුණෙ. ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වාම ලබන වසර

ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු යැයි ඩලස් අලහප්පෙරුම කියයි

අධිකරණය නිවාඩුව ලබා දිමට පෙර නඩු තින්දුව අධිකරණය ලබාදුන්නොතින් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.. ශි‍්‍ර

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.
GossipClanka.com

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

 

සමාජ මාධ්‍ය ජාලා වලද විශේෂ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණා. ඇත්තටම එදින මොකද වුණේ? මේ සිදුවීම වාර්තා කිරීමේදී වගකීම් සහිතව මාධ්‍යය ක්‍රියාකළාද? අනතුර සිදුවූ අවස්ථාවේ මාධ්‍ය වාර්තා කළ ආකාරයට පසුවිපරමක් කළාද? මේ ගැන දැනගන්න අපි දීපානී සිල්වා රංගන ශිල්පිනියට කතා කළා.

ඇත්තටම එදා මොකද වුණේ.? මම වාහනය පදවාගෙන යද්දී ත්‍රී රෝද රථයක හැපුණා. ඒ වෙලාවේ ත්‍රී රෝද රථයේ රෝදයක් ගැලවුණා. ඒක ඇතුළේ හිටිය කුඩා ළමයෙක් පාරට වැටුණා. ළමයා වැටීම තමයි ලොකුවට තිබුණේ. නමුත් ඒ ළමයාට සීරීමක්වත් වුණේ නැහැ. ඒ ළමයා රෝහල් ගත කළා. ඊට පස්සෙ මම ඒ ළමයව බලන්න රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ ළමයාගේ අම්මා මට මෙහෙම කිව්වා. මිස් ඔයාගෙත් වාසනාව,මගේ දරුවගෙත් වාසනාව.ඒ නිසා තමයි මේ විදිහට බේරුණේ කියලා. මම එතකොට කිව්වා මට මිස් කියන්න එපා අක්කේ කියන්න කියලා. ඒ අම්මා මට එහෙම කියන්න හේතුව මොකක්ද? ඒ අනතුර සිදුවුණු වෙලාවේ ඉඳලා මම ඔවුන් එක්ක හැසුරුණු ආකාරය හින්දයි. මොකද මමත් මනුෂ්‍යයෙක් විදියට කටයුතු කළා. මේ වගේ අත්වැරදීම් කා අතිනුත් වෙනවා. ඒත් මම එතැනින් පැනලා ගියානම් එහෙම නැත්නම් බලහත්කාරකමක් කළානම් මම නිළියක් මට බෑ ඕව කරන්න එහෙම නැත්නම් මම ලැජ්ජයි කියලා හිටියානම් කමක් නැහැ. මම එහෙම කිසිදෙයක් කළේ නැහැ ඒ වෙලාවේ මම ගැන මට මතක්වුණේ නැහැ. මට ඕනවුණේ මේ ළමයාට මොකද වුණේ කියලා බලන්නයි. ඇයි කාගෙ වුණත් කුඩා ළමයෙක්නෙ. අපි කවුරුත් මනුෂ්‍ය යො අපි කා අතිනුත් වැරැදි වෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ඕන. ඉතින් ඒක තමයි මම කළේ.

එතකොට මේක මාධ්‍යයෙන් මේ තරම් දුරට ගියේ. ඒක තමයි මටත් හිතා ගන්න බැරි විදියට මේ පුංචි සිදුවීම ලංකාවේ ප්‍රචලිත එක්සිඩන්ට් එකක් බවට පත්වුණා. හැම මාධ්‍යයකම මේ ගැන ප්‍රචාරය වුණා. ඒක මොන හේතුවක් උඩ එහෙම වුණාද කියලා මට හිතාගන්නවත් බැහැ. ඒක උදේ ඉඳලා ගිහින් රෑ දහයේ නිව්ස් වලටත් ගියා. එතැනදී ඒ ප්‍රවෘත්ති කියන නිවේදිකාව කියනවා අනතුරට ලක්වුණු ළමයා බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ගන්නවා කියලා. ඒක බොරුණේ. ඒ වෙලාවේ ඒ ළමයා වාට්ටුවේ හිටියට ටිකට් කපලා තිබුණේ. අන්න ඒක තමයි මම කියන්නේ මට මාධ්‍යයෙන් එහෙම කරන්න මොකක්ද ඒ ගොල්ලන්ගේ ප්‍රවෘත්ති වල තියෙන සත්‍යතාවය.

ඇත්තටම කොහොමද ඒ සිදුවීම මාධ්‍යයට ගියේ. මට මතකයි එක්කෙනෙක් ඇවිල්ල මාව රෙකෝඩ් කළා. ඒ නිව්ස් එක තමයි ඔය මාධ්‍ය හැම එකකම ගියේ. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔය චැනල්ස් ඔක්කොගෙම ඉන්නවා මාව අඳුනන අය. මාව දන්න අය. ඒ අයට අඩුගානේ මගෙන් අහන්න බැරිද? ඇත්තටම මොකද වුණේ ඔයාට කරදරයක් වුණාද කියලා. එහෙම කතා කළානම් ඇත්ත විස්තරේ දැනගන්න තිබ්බා. මාධ්‍යවලින් ඇත්ත කිව්වට කමක් නැහැ. ඇත්ත හංගන්න බැහැනේ. ඒත් බොරු කියනකොට එයින් කොයිතරම් නම් හානියක් වෙනවද? මේ වනතුරු ඒ කිසිම මාධ්‍යයකින් මට කතා කළේ නැහැ. ඒකෙන් හිතාගත්තහැකි මේ අය මේ ප්‍රවෘත්ති කියනදේ දාන්නෙ කොහොමද කියලා මම බය නැතිව එහෙම කියන්නෙ අත්දැකීමෙන්.

දැන් ඒ දරුවාගේ තත්වය කොහොමද? දැන් එයාට හොඳටම හොඳයි. කිසිම අවුලක් නැහැ. රෝහලේ පැය විසිහතරක් තියාගෙන ඊට පහුවෙනිදාම ටිකට් කපලා ගෙදර යැව්වා. මුලින්ම පිලියන්දල රෝහලට ගෙනිච්චේ. පස්සේ මගේ යාළුවෙක් එක්ක කළුබෝවිල රෝහලට රැගෙන ගියා. එහි පහසුකම් තිබෙන නිසා.

ඔබ මව බැලීමට යන අතර තුර මේ අනතුර සිදුවී තිබුණා. ඔව්. මම ඉන්නේ බොරලැස්ගමුවේ. මගේ මහගෙදර තියෙන්නේ පිළියන්දල. මගේ පවුලේ ඉන්නේ අයියල දෙන්නයි, අක්කල දෙන්නයි, මල්ලියි. මගේ අම්මාගේ වයස අවුරුදු 97 ක්. අක්කල දෙන්නා තමයි අම්මාව බලාගන්නේ. ඇයට සාමාන්‍ය යෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග නැහැ. බත් එක අනලා අතට දුන්නම කනවා. නිදාගෙන ඉන්නවිට අම්මේ කියලා කතා කළාම හෙමිහිට නැගිටිනවා. ඒත් ඔය අනතුර වුණු දවසේ අක්කා මට කතා කරලා කිව්වා අම්මාට ටිකක් අමාරුයි දවස් කීපයකින් ඇඳෙන් නැගිට්ටේ නැහැ කියලා. ඉතින් මම අම්මාව බලන්න ගියා. ඒ යන අතරතුර තමයි මේ අනතුර වුණේ.

දැන් මවගේ තත්වය කොහොමද? අනතුර වුණු දවසේ අක්කලා අම්මාව රෝහලට ඇතුළු කරලා තිබුණා. මම පහවදාම අම්මාව බලන්න රෝහලට ගියා. දැන්නම් ඇගේ තත්වය හොඳයි. ටිකට් කපලා ගෙදර ගෙනාවා. වෙනදා වගේම කතා කළාම ඇඳෙන් නැගිටිනවා කියලා අක්කා කිව්වා.

2018-06-10

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements