Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

යළි එල්.ටී.ටී.ඊය ඊළමක් ඉල්ලා සටන් කරන්නේ නෑ

මේ රටේ යළිත් කිසිම දිනක ආයුධ සන්නද්ධව එල්ටීටීඊ සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින බවට තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව අධ්‍යාපන

සුදු නයි දෙදෙනෙක් ලිදකින් හමුවේ.. යාපනේ වැසියෝ දේවත්වයෙන් සලකති…

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලබ සිදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින්

කෝටි 700 ක දියමන්ති කොල්ලයටත් අමල්-රයන් සම්බන්ධදැයි සැකයක්

මහරගම ඇරැව්වලදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපසද පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී

බාබකිව් උදුනෙන් විෂ දුමක් වැදී අවන්හල් හිමිකරු මරුට බිරිදට - සේවිකාවට අසාධ්‍යයි

දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක ඊයේ (10දා) ඇතිවූ හදිසි විෂ දුම තත්ත්වයක් නිසා එක් පුද්ගලයකු මියගොස් තවත්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කරවල වෙළෙඳාමක් කළා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නෑ
GossipClanka.com

ඔබ කොයි කවුරුත් ආදරය කරනු ලබන ජයසේකර අ‍පොන්සු කියන ප්‍රවීණ කලාකරුවා කරවල විකුණන ව්‍යාපාරයක් පටන් අරන් මෙච්චර කලක් රංගන ශිල්පියෙක්

 

විදිහට ජනතා හදවත් දිනාගෙන සිටි ඔබට හිටිහැටියේ කවුරුත් නොහිතන විදිහේ වෙළෙඳාමකට අතගහන්න තීරණය කළේ ඇයි ? මම කලා ක්‍ෂේත්‍රයට පය තබලා මේ වෙනකොට අවුරුදු 47ක් විතර වෙනවා. මතෛක් කාලයක් මම වෙනත් කිසිම රස්සාවක් කරලා නැහැ. කලාවෙන් හම්බ කරගන්න මුදලින් තමයි මෙච්චර කාලයක් මම මගේ ජීවිතය ගැට ගහගත්තේ. වේදිකා නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කරන්න ගියත් ඒවා වෙනුවෙන් විශාල මුදලක් මට වැය කරන්න වෙනවා. කලාවෙන් විතරක් හරි හම්බ කරන් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මම තීරණය කළා අලුතෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ අනුව තමයි මම මේ කරවල ව්‍යාපාරයට අත ගැහුවේ.

ඒක ඔබම හිතලා ගත්තු තීරණයක්ද? කරවල වෙළෙඳාමක් පටන් ගන්න ඕනෑ කියන අදහස මගේ ඔළුවට දැම්මේ මගේ හිතමිත්‍ර,  ප්‍රවීණ ගායක සමන් ද සිල්වා. පසුගිය දවසක මට දුරකථනයෙන් කතාකරපු වෙලාවක සමන් මගෙන් ඇහුවා මේ දවස්වල මොනවද කරන්නේ කියලා. ඒ වෙලාවේ මම කිව්වා ටෙලි නාට්‍ය හදන අය කියනවා අ‍පෝන්සු අයියාට දෙන්න තරම් හොඳ චරිතයක් අපි ළඟ නෑ කියලා. සිනමාවේ හැමෝම මගේ දක්ෂතා දැනගෙන හිටියට මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස්වල නම් ලොකු දෙයක් මම කරන්නේ නෑ කියලා. ඒ වෙලාවේ තමයි සමන් යෝජනා කළේ මන්නාරමට ගිහින් කරවල මිලදී අරගෙන බිස්නස් කරන්න කියලා.

ලංකාවේ කරවල විකුණන එකම නළුවා ඔබ වෙන්න ඇති? ඔව්, වෙන වෙන ව්‍යාපාර කළත් කරවල විකුණන නළුවෙක් ගැන නම් මමත් අහලා නෑ. මටත් මේ විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න මුලදී ටිකක් ලැජ්ජා හිතුණා. මොකද කරවල වෙළෙඳාමයි, කලාවයි තියෙන්නේ අන්ත දෙකකනේ. හැබැයි මම පස්සේ තීරණය කළා මම මේ ව්‍යාපාරයට බහිනවා කියලා. දැන් මම මන්නාරමට ගිහින් කරවල මිලදී ගෙන J.S.අ‍පෝන්සු ප්‍රඩක්ට්ස් නමින් පැකට් කරලා කඩවලට අලෙවි කරනවා.

කලාකරුවෙක් විදිහට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය වෙළෙඳාමේදීත් ඔබට වාසියක් වෙනවා ඇති නේද? අ‍පොයි ඔව්. මම මගේම කාර් එකේ කරවල පැකට් පටවා ගෙන කඩවල්වලට ගියාම මුදලාලිලා හානේ... මේ අපේ අ‍පොන්සු අයියනේ කියලා හරිම ආදරෙන් මාව පිළිගන්නවා. පස්සේ තමයි ඔවුන් දැනගන්නේ මම මේ ඇවිල්ලා තියෙන්නේ කරවල අරගෙනයි කියලා. කලාකරුවෙක් විදිහට මට තියෙන ආදරය නිසාම ඒ කවුරුත් කරවල මිලදී නොගෙන නම් මාව ආපසු යවන්නේ නැහැ. අනික මම දුප්පත් කෙනෙකුට වුණත් මිලදී ගන්න පුළුවන් විදිහේ බොහොම අඩු මිලකට තමයි කරවල විකුණන්නේ.

කලාවට ආයුබෝවන් කියලා දිගටම ව්‍යාපාර කටයුතු කරන්න හිතාගෙනද මේ කටයුත්තට මුල පිරුවේ? අනේ නැහැ. කරවල වෙළෙඳාම කළා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නෑ. මොකද මේක මම කෝටිපතියෙක් වෙන්න හිතාගෙන පටන් ගත්තු ව්‍යාපාරයක් ‍නෙවෙයි. මගේ තරු සොබා කියන අලුත්ම චිත්‍රපටයේ වැඩ මේ වනවිට හුඟක් දුරට ඉවරයි. එහි

නිෂ්පාදකවරයාත් මමම නිසා චිත්‍රපටයේ වැඩ නිමකරන්න මට තව මුදල් ටිකක් වුවමනා වෙලා තියෙනවා. ඒ වගේම මගේ තටු නාට්‍යයත් වසර 20කට පස්සේ ලබන ජූලි 29 වැනිදා සිට නැවත වේදිකා ගත කිරීම ආරම්භ වෙනවා. ඉතින් මගේ මේ කලාකටයුතු වෙනුවෙන්වත් වැය කරන්න මුදලක් හොයාගන්න ඕනෑ කියන අදහසින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ.

දශක පහකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී ඉඳලත් ඒ හැටි මුදලක් කලාවෙන් උපයාගන්න බැරි වුණා කියලාද ඔබ ඔය නොකියා කියන්නේ ? ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය වෙනුවෙන් වෙච්ච ණය බේරන්න මට මගේ පර්චස් 20ක ඉඩමක් සහ ගෙයක් පවා විකුණා දමන්න සිද්ධ වුණා. අද මම බෝඩින් කාමරයක ජීවත් වෙන්නේ. විවිධ දුෂ්කරතා එක්ක මෙච්චර කාලයක් ලංකාවේ කලාකරුවෙක් විදිහට නිර්මාණ බිහි කරපු එකට හරි නම් වෙනමම සම්මානයක් මට දෙන්න ඕනෑ. සමහරු කියනවා අවුරුදු හතළිස් ගාණක් ක්‍ෂේත්‍රයේ හිටපු නිසා උපහාර උත්සවයක් සංවිධානය කරලා ‍ලේසියෙන්ම මට සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් කියලා. ඒත් මම මාව විකුණන්න කැමති නැති නිසා එවැනි දේවල් කරන්නේ නැහැ.

අපේ රටේ නළුවන් අතරින් කාන්තා චරිත රඟපෑම සඳහා වඩාත්ම ප්‍රසිද්ධ නළුවා ඔබ කීවොත් නිවැරදියි. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නත් කාන්තා චරිතයකට පණ ‍පොවන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වුණා. මොකද හිතෙන්නේ ඒ සහෝදර නළුවාගේ අලුත් පිම්ම ගැන ? මට ආරංචියි, ඒ ඡායාරූපවල ඉන්නේ මමයි කියලා සමහරු මුලදී රැවටුනා කියලත්. මට මතකයි මම චණ්ඩියාගේ චරිතය රඟපාලා සම්මානත් දිනලා ඉන්දැද්දී තමයි එඩ්වින් පීරිස් මා වෙනුවෙන් තටු නාට්‍යයේ කාන්තා චරිතයක් ලිව්වේ. මම කිසිදු පෙර පුහුණුවක් පවා නැතුවයි ඒ කාන්තා චරිතය මුලින්ම රඟපෑවේ. හැබැයි මගේ රඟපෑම දැකපු හැමෝම වගේ මට එදා ප්‍රශංසා කළා. හැබැයි ඉතින් මම මුලින්ම කාන්තා චරිතයක් රඟපෑවා කියලා වෙන කාටවත් ඒ විදිහේ රඟපෑමක් කරන්න තහනමක් නැහැනේ. මමත් හරි ආසාවෙනුයි ඉන්නේ මනෝ ඒ චරිතය රඟපාලා තියෙන්නේ කොහොමද කියලා දැක බලාගන්න.
 
කිෂාන් කනංකෙ

2018-06-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements