Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
කිසිම පසුතැවීමක්‌ නැහැ. හැම දේ ගැනම හිතන්නේ උපේක්‌ෂාවෙන්
GossipClanka.com

මෙවර පැවැති දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී උමාලි තිලකරත්න.. දෙවතාවක්‌ම අගැයීමට ලක්‌වෙනවා. මේ නිසාම කාලයක්‌ නිහඬව හිටපු උමාලිගේ

 

හඬ අවදි කරන්න අපි අදහස්‌ කළා. උමාලිට දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මෙවර හිමිවුණා. මොකද හිතෙන්නේ ? සිනමා ක්‍ෂේත්‍රයේ මට සම්මානයක්‌ ලැබුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒක ජනතාවගේ සම්මානයක්‌වීම සුවිශේෂයි. මෙච්චර කාලයකට මට ජූරියකින් සම්මාන හිමිවෙලා තිබුණාට ජනතාව විසින් ලබාදෙන සම්මානයක්‌ හිමිවුණේ පළමු වතාවට.

ඒත් එක්‌කම ඔබට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබෙනවා නේද? ඒක විශේෂ වෙන්නේ ආකාර දෙකක සම්මාන දෙකක්‌ හින්දා. ජූරියේ ඇහින් දැකලා ඔවුන්ගේ ඇගයීමට ලක්‌aවෙන්න තරම් මම භාග්‍යවන්ත වුණා. හැබැයි ඒ සම්මාන දෙක ගැන පොඩි දෙයක්‌ කියන්න ඕනෑ.

ඒ මොකක්‌ද? සම්මානයකට අපි රංගනයෙන් දායකවෙනකොට අපිට තනියෙන් රංගනය කියන කාර්ය සම්පූර්ණ කරන්න බැහැ. ඊට සියලුදෙනාගේ සහයෝගය ලැබිය යුතුයි. ඉතිං මට ඒ වෙනුවෙන් සියලුදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා.

එකම සම්මාන උළෙලේ දෙවතාවක්‌ ඇගයීමට ලක්‌වීම ගැන සතුටුද? ඔව්. ජනප්‍රිය තලයේ සම්මානයක්‌ සහ දක්‍ෂතාවයට හිමි සම්මානයක්‌ ලැබීම ගැන ආපහු හැරී බැලුවොත් රංගන කටයුතුවලදී මට ලැබුණ අවස්‌ථාවන් ගැන මම සතුටුවෙනවා.

සම්මානය ලබාගෙන ඔබ කළ ප්‍රකාශය ගැන ගොඩක්‌ දෙනෙක්‌ කතාබහවෙනවා ? සම්මාන උළෙලට සහභාගිවුණේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒ වෙලාවේ මට අවංකව දැනුන දෙයක්‌ තමයි මට පුළුවන් විදිහට සභාවක්‌ ඉදිරියේ ඉදිරිපත් කළේ. ඒ ගැන මිනිස්‌සු කොයිවිදිහට කතාවෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට හැඟුණ දේ ඒ අවස්‌ථාවේ අවංකව ඉදිරිපත් කළා කියලයි මට හිතෙන්නේ.

පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද? අවුරුදු එකහමාරක වගේ කාලයක්‌ මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.

මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්‌. ඇයි ඒ ? සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක්‌ හෝ කලා ශිල්පිණියක්‌ විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.

පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද? නැහැ.

ආරාධනා ලැබුණේ නැතිද? ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.

නිළියක්‌ විදිහට සාර්ථකයි කියලා හිතනවාද? මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක්‌ කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක්‌ කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක්‌ ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක්‌ සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ? මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක්‌ විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.

ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ? ගෙවෙන හැම මොහොතක්‌ ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්‌. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්‌. ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක්‌ වුණා. ශක්‌තියක්‌ වුණා. හැමදෙයක්‌ ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.

ජීවිතයේ පසුතැවීම් තියෙනවාද? නැහැ. කිසිම පසුතැවීමක්‌ නැහැ.

නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක්‌ නේද? මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක්‌ නෙමෙයි. කැමරාවක්‌ ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.

දිනේෂ් විතාන

2018-06-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status