Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඒ බොරු ගොසිප් කතා දැක මගේ හිත ගොඩක් රිදුණා - සංජීවනී
GossipClanka.com

සංජීවනී වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ප්‍රවීණතම ගායිකාවක්. රංගන ශිල්පිනියක, නිවේදිකාවක ලෙස ඇය රසිකයන්ගේ ආදරයට ගෞරවයට නිබඳ ලක්වන්නියක්.

 

මේ දිනවල කවුරුත් ඇය ගැන කතා බහ කරන්නේ මනාලියක ලෙස සැරසුණු ඇගේ සොඳුරු ජායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නෙතු ගැටෙන නිසයි. මේ පිළිබඳ විවිධ පුවත් පළ වුණා. කොහොම වුණත් සුන්දර මනාලියක ලෙස යළිත් හැඩවෙන්නට සංජීවනී සිතුවේ ඇයි? මේ ගැන අපි ඇගෙන්ම විමසා බලන්නට කටයුතු කළා.

විවාහ සංවත්සරය සමරන්න ද ඔබ යළිත් මනාලියක් ලෙස හැඩ වුණේ? එය බොරු කතාවක්. මම විවාහ වෙලා විසි වසරක් නම් තමයි. අපේ විවාහ සංවත්සරය යෙදෙන්නේ ජනවාරි මාසයේ. හුඟක් ගොසිප් සයිට්වල මම මනාලියක් සේ යළිත් හැඩගැන්වුණු එක ගැන විවිධ කතා ගොතලා තිබෙනවා. ඒ සියල්ල බොරු කතා.

මනාලියක් ලෙස හැඩවෙලා මමත් මගේ දරුවන් දෙදෙනාත් අපේ හිත්වල තිබුණු පුංචි අහිංසක ආසාවක් ඉටුකර ගත්තා පමණයි. ඒ ගැන විවිධ අය විවිධ කතා කියනවා. ඒවා අහන දකින කොට ඇත්තටම මට හරිම ලොකු කනගාටුවක් ඇති වුණා.

මේ විදිහට හැඩවෙන්න හිතුණේ ඇයි? යළිත් වරක් මනාලියක් විදිහට හැඩවෙන්නට මට ආරාධනා කළේ මගේ හොඳම යෙහෙළිය නිලක්ෂි. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇයට ලොකු ආසාවක් තිබුණා මාව මනාලියක ලෙස හැඩගන්වන්නට. ඇයම වියදම් කරලා මාවත් මගේ දරු දෙදෙනාත් අලංකාරවත් ලෙස හැඩගැන්වූවා.

මගේ දියණිය ඔසරියෙනුත් පුතා නිලමේ ඇඳුමෙනුත් ඇය සැරැසුවා. ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූප තමයි මේ විදිහට මාධ්‍යවල පළවුණේ. එ්ත් එය මගේ 20 වැනි විවාහ සංවත්සරය කියලා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මගේ සැමියා නැතිව දරුවන් සමග සැමරුවා කියලා බොරුවක් මාධ්‍යවල පළකරලා තිබුණා.

මට හිතුණා ඇයි මේ වගේ බොරු ප්‍රවෘත්ති මාධ්‍ය මඟින් පළ කරන්නේ කියලා. කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය රකින එක මාධ්‍යවල වගකීමක්. මම මනාලියක ලෙස හැඩ වුණේ ජායාරූප ලබාගත්තේ මගේ පෞද්ගලික අවශ්‍යතාවකට. මම මනාලියක ලෙස ඔසරියකින් හැඩවෙලා හිටියේ.

මගේ දරුවනුත් ඒ විදිහට හැඩවෙලා හිටියේ. අපි නරක විද­ිහට ඇඳලා පැළදලා හිටියේ නැහැ. එත් සමාජ මාධ්‍ය මඟින් අපෙන් හරියට අහන්නෙවත් නැතිව නොයෙක් දේවල් දාලා තිබුණා. ඒ වා දැක්කම මගේ හිත හරියට රිදුණා. ඕනම දෙයක් දුටු පමණින් ඇත්ත නැත්ත හොයන්නේ බලන්නේ නැතිව මාධ්‍යවල පළ කිරීම හරිම ඛේදවාචකයක්. අනෙක අපි ගොසිප් ආටිස්ට්ලා නෙමෙයි. පොළොවේ පයගහලා ජීවත් වෙන මිනිස්සු.

ඉතාම ප්‍රවේසමෙන් වගේම හෙමින් ගමනකින් වැදගත් විදිහට කලාවේ නිරතවෙන කලාකරුවන්. මම පැය විසිහතර පුරාම මාධ්‍යයේ පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. අනෙක මෙය මගේ පෞද්ගලික දෙයක්. මම වියදම් කරලා පාටියක් ගත්තත් එය මගේ මුදලින්. කාටවත් ඒ ගැන කතා හදන්න අවශ්‍ය නැහැ. අනෙක මේ දේවල් මට වීඩියෝ දමලා සමාජයට පැහැදිළි කරන්නත් අවශ්‍ය නැහැ.

ඔබ විදෙස් ගත වෙන්නට සුදානම් වන බවක් දැනගන්නට ලැබුණා? ඔව්. මගේ පවුලේ හැමදෙනාම ඉන්නේ ඇමෙරිකාවේ. මේ වන විට මගේ පුතා ඉන්නෙත් ඇමරිකාවේ.ඔහු එහි වෛද්‍ය විද්‍යාව හදාරනවා. දුවත් ඇමෙරිකාවට යන්නයි සූදානම. ඒ ගණිත අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට. ඉතින් පුතා වැකේෂන් එකකට ලංකාවට ආවා. දුවත් යන්න ඉන්න නිසා ඇයත් සමඟ අපිත් එරට පදිංචියට යන්න තීරණය කළා.එයත් එක් හේතුවක් වුණා මේ විදිහට මනාලියක් ලෙස සැරසිලා දුවත් පුතත් සමග ජායාරූප ලබා ගන්නට.එනිසා අපි තුන්දෙනා මේ විදිහට සැරසිලා මතක සැමැරුමක් විදිහට ජායාරූප ගන්න සැලසුම් කළා.

ඔබ විදෙස් ගත වෙන එක ඔබේ රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද? රසිකයන්ට වගේම මම මටම කර ගන්න අසාධාරණයක් නම් තමයි. මගේ රට ලංකාව. මගේ ජීවිතේ හැමදේම මට ලැබුණේ මේ රටෙන්. අපිට ආදරය කරන බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. එ්ත් ජීවිතේ විවිධ කාල එනවා. ඒ හැමදේටම අපි සාර්ථකව මුහුණ දෙන්න ඕන.විවාහ වෙන්න ඕන, දරුවො හදන්න ඕන,ඒ වගකීම් නිසි ලෙස ඉටු කරන්න ඕන. දැන් මේ කාලය අයිති මගේ දරුවන් දෙදෙනාටයි. ඒ දෙදෙනා වෙනුවෙන් අපි අපේ වගකීම් ඉටු කළ යුතුයි. එනිසා දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් අපි දෙදෙනාත් විදෙස් ගතවෙන්න තීරණය කළා.

ඔබ කලාවෙනුත් මේ සමඟම දුරස්වේවිද? එහෙම කොහෙත්ම සිදු වෙන්නේ නැහැ. මම විටින් විට ලංකාවට එනවා. 'ෆැමිලි සවාරි' වැඩසටහනට දායක වෙනවා. වසරකට දෙසැරයක් වගේ ලංකාවට එනවා. ඒ අතරතුර මට ගැළපෙන නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණොත් දායක වෙනවා. ඇමෙරිකාවට ගියත් කවදාවත් ලංකාව වගේම මගේ රසික රසිකාවියන් මම අමතක කරන්නේ නැහැ.

2018-05-26

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements