Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දගේ ආශිර්වාදය නැත්නම් ගෝඨා අභියෝගය බාර ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නීති වි‍රෝධී ගිනි අවි ඔත්තුවලට මුදල් තෑගි

නීති වි‍රෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ව්‍යවස්ථාවකින් රට බෙදන්න කාටවත් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මිනිස්සුන්ගේ කතන්දර... මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා.
GossipClanka.com

ඔයාට දැන් ශලනි කියන්නද... මිතූ කියලා කියන්නද...? ම්... ශලනි කියමු නේද...? හැබැයි දැන් මම මිතූ කියන නමට ටිකක් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම

 

ඉන්නේ මිතූ කියන චරිතයෙන්ම තමයි. මිතූ ප්‍රතාපසිංහ කියන්නේ දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. මිතූ ඉතා සැපවත් කෙළිලොල් ජීවිතයක් ගතකරන හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගතකරන තරුණියක්. හැබැයි ඒ සැහැල්ලුකම දෙදෙරා යන්නේ මියුරු මුණගැහුණාට පස්සෙයි. මිතූ අධ්‍යක්ෂණය කරන්නේ ශාන්ත සොයිසා මහතායි. මේ නාට්‍යයේ තිර රචනය මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතාගෙන්. මහේෂ් අයියගේ නිර්මාණයකට දායකවුණු දෙවැනි වතාව තමයි මේ. ශාන්ත අයියා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයකට මම දායක වෙන පළවෙනි වතාව තමයි මේ. ලොකු කාලයකට පස්සේ තමයි මම මේ වගේ කොටස් දිගු නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේක මහේෂ් අයියාගේ වැඩක් නිසාමයි.

පසුගිය කාලයේදී ශලනි ටිකක් නිහඬව කාලය ගතකළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබෙන්නත් ඇති...? ඔව්... නිර්මාණ කිහිපයකටම ආරාධනානම් ලැබුණා. ඒ අතරින් කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කළා. දීර්ඝ ටෙලිනාට්‍ය බාරගන්න ටිකක් අකමැතියි. මගේ ප්‍රථම සහ අවසාන රඟපාපු දීර්ඝ නාට්‍යය තමයි වස්සාන ප්‍රේමය. ඒක අතිශයින්ම ජනප්‍රිය වෙච්චි නාට්‍යයක්. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍යයකට සහභාගී වුණේ නැහැ. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූරු නිර්මාණය මට කරන්න බාර වුණා.

නිර්මාණ බාරනොගත්තට පසුගිය දිනවල ශලනි ටිකක් කාර්යයබහුල වුණා...? හැබැයි ඒ රංගනයෙන් නෙමෙයි නිවේදනයෙන්...? ඔව්... පසුගිය දවස්වල ෂූටිංවලින් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. හැබැයි අර කිව්වා වගේම එක්තරා වැඩසටහනක් නිසා මම කාර්යබහුල වුණා. ඒකේ අවසන් මහා තරගයට දැන් සූදානම් වෙනවා. ඇත්තටම ඒ වැඩසටහනටත් මම සහභාගී වුණේ හරිම ආසාවෙන්. ඉතින් ඒකේ වැඩකටයුතුත් එක්ක දවස ගෙවුණා. කාර්යබහුල වුණා. කොහොමටත් මේ මිතූ ටෙලිනාට්‍යයෙන් පස්සේ තවත් ටෙලිනාට්‍යය තුනක්ම මම බාරගත්තා. ඉතින් ඉදිරියේ දී රංගනය පැත්තෙනුත් ටිකක් කාර්යබහුල වේවි.

කොහොමද දිනක්ෂි, අසේකා, කියන යාළුවෝ දෙන්නත් එක්ක ගතකරන ජීවිතේ... ඒ යාළුකම හරි අපූරුයි නේද...? ඇත්තටම ඔව්... ඒ යාළුකම හරි අපූරුයි... මූනිච්චාවට ඉන්න යාළුවෝ නෙමෙයි ඒ දෙන්නා. ජීවිතේ සැපේදීත්, දුකේදීත් හිත ළඟින්ම ඉන්න අපූරු බැඳීමක් තමයි ඒ... දිනක්ෂිව මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්නා ටෙලිනාට්‍යවල හම්බවෙලා ඇතිවුණු යාළුකමක් නම් නෙමෙයි. අවුරුදු ගාණක් දිනක්ෂිගෙයි මගෙයි යාළුකම තිබුණට අපි දෙන්නා මුලින්ම එක නිර්මාණයකට දායක වුණේ “බටහිර අහස ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒකේදී අපි දෙන්නට දෙබසක්වත් නැහැ. ඊට කලින් අපි දෙන්නා එක ටෙලිනාට්‍යයක රඟපෑවා. හැබැයි ඒකේදීත් අපි දෙන්නා මුණගැහෙන්නෙවත් නැහැ. “ඒක දිග කතාවක්. කියලා ටෙලිනාට්‍යයක් ළඟදී විකාශනය වෙන්න තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ අපි දෙන්නා ප්‍රධාන චරිත දෙකක් කරනවා. හැබැයි අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිනක්ෂිගෙත් මගෙත් යාළුකම නිර්මාණවලට සීමා වෙන්නේ නැහැ.

කොහොමද අසේකාව මුණගැහෙන්නේ...? මුලින්ම මට “රිදී රුයක් පුහුණුවීම්වලදී තමයි අසේකාව මුණගැහෙන්නේ. ඒ මුල් කාලේදීත් අපි තුන්දෙනා එහෙම හම්බවෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලයේදී අපිට කොහේද, කින්ද, මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩාක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරි අපූරුයි.

ඔය තුන්කට්ටුවට ශනුද්‍රිවත් එකතුවුණා නේද...? මෙහෙමනේ... ශනු අපිට වඩා ගොඩාක් පොඩියිනේ... ඉතින්... ශනු ගොඩාක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ... හැබැයි ශනු අපිට තාම ගොඩාක් පොඩි ළමයෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි. අපි කට්ටියම එකතු වෙන්නේ දිනක්ෂිලාගේ ගෙදර. අසේකාටයි, මටයි, දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂි ගෙදර ඉන්නවානම් අපි එහේ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ශනුයි, ශේෂාද්‍රියි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිටයි, ශනුටයි හරි රසට උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන කෑම රස කර කර කන එක තමයි. සමහරදාට දන්නෙම නැතිව නින්දත් යනවා. නිවාඩු තිබුණම අපි එහේ මෙහේ යනවා එනවා.

ශලනිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවැනි ගීතය මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි...? මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. “යළි හමුවෙමු කියලා තමයි එය හැඳින්වූයේ. ඒ ගීතය චැනල්වල ගී එකතුවල සති ගණන් අංක එකට තේරිලා තිබුණා. ප්‍රේක්ෂකයින්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූරුවට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයෙන් මම ඒ තරම් ප්‍රතිචාරනම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ තරමටම ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවැනි ගීතයත් කරලා අවසාන වුණා. “මා ඔබ හමුවන දිනේ කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියනගේ තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික්වලට මම හරි කැමතියි. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතය විරහව කැටිවුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියන සුන්දර ගීතයක්. බලමු... මම මේ ගීතයත් හිට් වෙන්න ඕනෙම කියලා හිතල කරපු දෙයෙක් නෙමේ. ඒත්... මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳගනීවි කියලා විශ්වාසයක් තියෙනවා.

රංගනය, නර්තනය, නිවේදනය, පද රචනය, මේ හැමදෙයක්ම කරන ශලනි ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද...? අම්මෝ නැහැ... මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සින්දු කියන්න පුළුවන් අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සින්දු කියන්නනම් යන්නේ නැහැ.

ඇත්ත කියන්න... වැඩිපුර කැමති නිවේදනයටද... රංගනයටද...? මෙහෙමයි... ඔය හැමදේම සමබරව කරගෙන යන්න මම කැමතියි. රඟපාන්න ගොඩාක්ම ආසයි කියලත් මට හිතෙන්නේ නැහැ. අනෙක මම මොකක් හරි දෙයක් ලියන්නෙත් මට හිතිච්චි වෙලාවට විතරයි. මට දෙයක් හිතුනොත් යමක් හිතට දැනුණොත් මම ලියනවා. ඉස්සර ඉඳන්ම හිතට දැනෙන දුක සතුට හැමදේම මම ලිව්වා. පසුගිය කාලේ මම රඟපෑවේ නැත්තේ මට රඟපාන්න ඕනේ නැහැ කියලා හිතුණා. මට ටිකක් හැමදේකින්ම ඈත්වෙලා ඉන්න ඕන වුණා. ඒ නිසා මම වැඩ බාරගත්තේ නැහැ.

ඔය නිර්මාණවලින් ඈත් වුණු, නිහඬවෙලා හිටපු කාලේ මොනවද කළේ...? හොඳට නිදාගත්තා... ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ගෙදර අය එක්ක කාලය ගතකරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින්... ඒ කාලේ ඒ විදිහට ගෙවුණා.

පසුගිය කාලේදී ශලනිට ගෑනු ළමයෙක්ට දරාගන්න බැරි සිදුවීම්, හිත් රිදීම් වගේම ඇතැමුන්ගේ චෝදනාවලටත් මූණදෙන්න සිද්ධ වුණා...? මෙහෙමයි... මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරි වැරදියි. ඒ දේවල් ආයේ ආයේ අවුස්සන්න... ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතාවෙන මිනිස්සු දන්න දේ නෙමෙයි. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමෙයි. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්‍රශ්නයක් කරගත්තා.

මිනිස්සු මෙහෙම චෝදනා කරද්දී ඔය හිත හදාගත්තේ කොහොමද...? මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්‍රශ්නෙන් අයින් වුණු කෙනෙක්. ඒක දන්නේ බොහෝම ටික දෙනයි. ඒක හොඳටම දන්න කෙනා අද ජීවතුන් අතරේ නැහැ. කොහොමෙන් කොහොම හරි මට මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ චෝදනා කළා. බොහෝ මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන්ම මාව වැරදිකාරිය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ළංවුණු සමීපතම කෙනෙක් අයින් වුණාම අපිට ඒ වේදනාව දැනෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දී ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනෙනවාද කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එහෙම හිතන්නේවත් නැතිව මිනිස්සු ඇඟිල්ල දික්කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි.

ඔය ප්‍රශ්නයට බොහෝ දෙනා මට විවිධ චෝදනා කරද්දී මාව නොමරා මරද්දී මගේ ක්ෂේත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කළා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමරා වළලද්දී, මට චෝදනා කරද්දී ඒ හැමෝම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළිනොගත්තා. මටම ඇඟිල්ල දික්කරන්න බලාගෙන හිටපු පිරිසක් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ක්ෂේත්‍රයේ අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිතා අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂා වගේ බොහෝ දෙනෙක් ඒ කාලය පුරාවට මට හයියක් වුණා. හැමවෙලේම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර, මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා. ඒ මඩ ගොඩෙන්ම මම නැගිට්ටා. ඒ හැමවෙලේම හිතපු දෙයක් තමයි “මම වැරැද්දක් නොකර ඇයි මම වැටෙන්නේ. කියලා. මගේ හෘද සාක්ෂියට අනුව මම වැරැද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කලත් හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.

මොනවද ශලනි ඉදිරියේදී තියෙන නිර්මාණ...? ඉදිරියේදී චන්න පෙරේරාගේ “භාවාත්මා කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඒ වගේම සුපුන් රත්නායකගේ “ඒක දිග කතාවක් කියන ටෙලිනාට්‍යයක් ළඟදීම විකාශනය වේවි. ඊට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට දෙකක් තිරගත වෙන්නත් තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඉතින්... බලමු... මගේ අලුත් ගීතය තමයි මේ දවස්වල මගේ තියෙනව ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.

► Text – Dishani    Pic -Sumudu

2018-05-06

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements