Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දගේ ආශිර්වාදය නැත්නම් ගෝඨා අභියෝගය බාර ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නීති වි‍රෝධී ගිනි අවි ඔත්තුවලට මුදල් තෑගි

නීති වි‍රෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ව්‍යවස්ථාවකින් රට බෙදන්න කාටවත් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා
GossipClanka.com

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ

 

වනවිට ඇයට මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයකට දායක වෙන්න හැකියාව ලැබී තිබෙනවා. දැනට රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් නිසංසලා වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම නිසංසලා මධුෂානි. මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි මල්ලි ඉන්නේ. නිරූපණයට ඇවිත් දැන් අවුරුදු හතරක් විතර වෙනවා. නිරූපණයට ඇවිත් තමයි මම රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබු‍ණේ. 2016 ස්වර්ණ කුමරිය තරගය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මුලින්ම බ්‍රයිඩ්ල් ෂෝස්වලට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ පේපර් කවර් කිහිපයකට හා මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න ලැබුණා. මේ වෙද්දි මියුසික් වීඩියෝ 40කට විතර දායක වෙන්න ලැබී තියෙනවා. මියුසික් වීඩියෝස් කරද්දි හැමදේම බාරගන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි කරන්නේ. එතකොට මම දැනට සැලෝන් එකක් කරගෙන යනවා.

නිසංසලා නිර්මාණ තෝරා බේරාගෙන කරනවා කිව්වා. ඒකට හේතුව මොකද්ද? මම දැනට මියුසික් වීඩියෝස් 40ක් විතර කරලා තියෙනවා. මම වැඩකට කතා කරද්දි ඕඩියෝ එක මොකද්ද කියලා බලනවා. අඳින්න තියෙන කස්ටියුම් මොනවද කියලා බලනවා. ගොඩක් කොටට අඳින්නේ නැහැ. වීඩියෝ එකේ ස්ටෝරි එක බලලා තමයි බාර ගන්නෙත්. මොකද තේරුමක් නැති දෙයකට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. හොඳ රූප රචනාවක් ආවොත් විතරයි කරන්නේ. අනිත් එක තමයි අපි හැමදාම වගේ නිර්මාණවලට පෙනී හිටියොත් මිනිස්සුන්ට අපිව දැකලා දැකලාම එපා වෙනවානේ. ඊට වඩා කාලෙකට එක නිර්මාණයක් වගේ කළොත් අපිට හැමදාම මිනිස්සු අතරේ ඉන්න පුළුවන්.

රංගනයෙන් දායක වෙලා තියෙන්නේ මියුසික් වීඩියෝවලට විතරද? මියුසික් වීඩියෝ තමයි ගොඩක්ම කරලා තියෙන්නේ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඒත් මම වැඩිය ටෙලි නාට්‍ය පැත්තට කැමැත්තක් නැහැ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි මම ටී.වී. කමර්ෂල් කරනවා. ටී. වී. කමර්ෂල් විශාල ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. 

දායක වුණු නිර්මාණ ගැන ටිකක් කිව්වොත්? ටී. වී. කමර්ෂල්වලින් නම් මුතුකරුප්පන් චෙට්ටියාර්, මංචි, කමර්ෂල් බෑන්ක්. සිංගර් ටීවී, එතකොට මියුසික් වීඩියෝ වලින් නම් ශෂිකා නිසංසලාගේ ‘වින්දේ නුඹයි’, ‘හැම හුස්ම ගානේ’. ‘ආයේ වතාවක්’, ‘මං තාම හොයනවා’, ‘නුඹද මා ගැන දන්නේ’, ‘රිදවන්නේ ඇයි මෙහෙම’, ‘ඔබ දුන්නු වේදනා’ වැනි ගීත වලට මම දායක වුණා. මට ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණේ චන්දන වල්පොල මියුසික් ඩිරෙක්ටර්ගෙන්. එයා මට ෆීල්ඩ් එකට එන්න ගොඩක් උදව් කරා. මාව ජනතාව අතරට ගියේ එයාගේ නිර්මාණ හරහායි. විශේෂයෙන්ම ස්ටූඩියෝ ශ්‍රී ප්‍රඩක්ෂන් ආයතනය මට ගොඩක් හොඳ නිර්මාණවලට කතා කළා. මම දැන් එයාලා සමග වැඩ කරන්නේ ඇග්‍රිමන්ට් හරහායි.

මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු හතරක් වෙනවා කිව්වා. මේ කාලය තුළ දායක වූ නිර්මාණ ගැන ඔබ තෘප්තිමත්ද? ඔව්, ගොඩක් තෘප්තිමත්. මම පොඩි කාලයක් ඇතුළත ලොකු ගමනක් ආවා.

නිසංසලාගේ වෘත්තීය නිරූපණයද? වෘත්තීය නිරූපණ ක්ෂේත්‍රය තමයි. ඊට අමතරව මගේ සැලෝන් එකත් කරගෙන යනවා. මම මේ දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා.

ගොඩක් නිරූපණ ශිල්පිනියන් පසුකාලීනව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙනවා. ඒ ඇයි? ඔව්. මෙහෙමයි. අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවානේ. ඒ නිසා අපිටම කියලා දෙයක් තියෙන එක හොඳයි. ඒ නිසා මගේම කියලා සැලෝන් එකක් පටන් ගත්තේ.

මේ ක්ෂේත්‍රයේදී ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ලැබෙන දායකත්වය කොහොමද? ප්‍රවීණයෝ ගොඩක් උදව් කරනවා. මට එක ටෙලි නාට්‍යයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලය තුළදී ප්‍රවීණයෝ මට ගොඩක් උදව් කළා. එයාලා ගොඩක් හොඳයි. හොඳට කතාබහ කරනවා. දන්නේ නැති දේවල් කියලා දෙනවා.

නවක නිරූපණ ශිල්පිනියෝ මේ නිරූපණ ක්ෂේත්‍රය විනාශ කරනවා කියලා සමහරු චෝදනා කරනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවාද? මෙහෙමයි. ලංකාවේ සම්ප්‍රදායක් තියෙනවානේ. ඒ සම්ප්‍රදාය ඇතුළෙ හිරවෙලා තමයි අපිට වැඩ කරන්න ලැබෙන්නේ. අපි දෙයක් කළොත් අපේ දෙම්ව්පියෝ ඉස්සරහ ඒක බලන්න පුළුවන් වෙන්න ඕනෙනේ. ඒ කියන්නේ නිරූපණය කියන්නේ කොට ඇඳුම් ඇඳලා දඟලන එක නෙවෙයිනේ. මේකත් කලාවක්. අපි හොඳට හිතලා හොඳ දේවල් කළොත් අපිට මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වෙන්නේ නැහැ.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්? මට අලුත් වැඩ කිහිපයකට කතා කළා. නාමල් උඩුගම හා ජූඩ්ගේ ගීත ඉන් ප්‍රධානයි. ඒවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව කොමර්ෂල් කිහිපයකටත් දායක වෙන්න තියෙනවා. ඒ දේවල් එක්ක මගේ සැලෝන් එකේ වැඩත් කරගෙන යනවා.

අපි අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට උදව් කරපු අය ගැන? මගේ අම්මායි තාත්තයි මතක් කරන්න ඕනේ. මම වැඩකට යද්දි අම්මා මාත් එක්ක එනවා. එතකොට කුසුම්සිරි ජයවීර සර්, එතකොට මොහොමඩ් ෂෙෆාන්, එතකොට මට මියුසික් වීඩියෝවලදි ගොඩක් උදව් කරා ළහිරු අයියා, එතකොට චමු ශ්‍රී, ඊටපස්සේ චන්දන වල්පොල අයියා, ස්ටූඩියෝ ශ්‍රී ආයතනය ඒ හැමදෙනාම මම මේ අවස්ථාවේදි මතක් කරනවා.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

2018-04-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements