Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දගේ ආශිර්වාදය නැත්නම් ගෝඨා අභියෝගය බාර ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නීති වි‍රෝධී ගිනි අවි ඔත්තුවලට මුදල් තෑගි

නීති වි‍රෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ව්‍යවස්ථාවකින් රට බෙදන්න කාටවත් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පිරිසක් බොරු ප්‍රචාරය කරල මාව ගණිකාවකගේ තත්වයට ඇද දලා
GossipClanka.com

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යන් රැසකම වැඩිපුරම කතා බහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක්

 

නොවනු ඇත. පසුගියදා ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ මෙරට කණ්ඩායම ආර්ථික උපදේශිකාවක ලෙස ගිහානිවද රජයේ වියදමින්  රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය පුරා පසුගිය දිනවල ප‍්‍රචාරය විය. එම ප‍්‍රචාරයන්  මුල් කර ගනිමින් නොයෙකුත් බරපතළ ආකාරයේ අපහාස උපහාසද සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ල විය.

මේ සම්බන්ධව විවිධ  ප‍්‍රචාරයන් කෙතරම් ප‍්‍රබල ලෙස සමාජ මාධ්‍ය  හරහා ව්‍යාප්ත වූවාද කිවහොත්  අවසානයේ එම ප‍්‍රචාරයන් අසත්‍ය බව සඳහන් කිරීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටද මැදිහත්වීමට සිදුවිය.

කෙසේ වෙතත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිවාක් මෙන්, සමාජ මාධ්‍ය හරහා මෙසේ ප‍්‍රචාරය වූ කරුණු පිටුපස කිසියම් හෝ සත්‍යයක් ඇතිද? නැතහොත් මේවා සම්පූර්ණයෙන්ම මඩ ප‍්‍රචාරයන්ද? අප ඒ ගැන  ගිහානි  වීරසිංහගෙන්ම අසා දැනගැනීමට කටයුතු කළෙමු.

මොනවද මේ දවස්වල ඔබ ගැන සමාජ මාධ්‍ය පුරා පැතිරිලා තියෙන මේ ප‍්‍රචාර ? ඒවා ඔක්කොම නිකම්ම නිකම් මඩ විතරයි. ඒවාවල කිසිම ඇත්තක් නැහැ. ඇත්තටම පහුගිය දවස්වල  සමාජ මාධ්‍ය තුළ මං  තරම් අපහාස උපහාසයන්ට ලක් වූ කාන්තා චරිතයක් නැතුව ඇති. මම පෞද්ගලිකවම හඳුනන්න පුද්ගලයින් පවා මගෙන් කිසිවක් අහන්නෙවත් නැතිව මා වෙත එල්ල කළ චෝදනා දැකල මම පුදුමයට පත්වුණා.

ඒ කියන්නෙ ඔබ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගිවෙන්න  ලන්ඩනයට ගියේ නැහැ? ගියා. ඒත් මම ගියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවටයි. එයට මා ගියේ මාගේ සැමියා සමගයි. ඔහු ශී‍්‍ර ලංකා යුරෝපා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා.  මෙරට මුදල් අන් රටකට ගෙනයෑමේ අරමුණෙන් නොව විදේශයක සිට මෙරටට ආයෝජනයක් හෝ ගෙන ඒමේ අරමුණෙන්  තමයි   මගේ සැමියා එහි ගියේ.

ඒ වගේම, ශී‍්‍ර ලංකා රජයේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලත් ව්‍යාපාරික සංගමයක් ලෙස තමයි අප  පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ගියේ. අපට පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට නිල ආරාධනාවක්ද ලැබී තිබුණා.

සැමියා සභාපතිත්වය දරන එම  ශී‍්‍ර ලංකා යුරෝපා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිනියද මමයි. ඒ අනුව එම සමුළුවට එක්වෙන්න සෑම අතින්ම සුදුසුකමක් හා අයිතියක් මට තිබුණා.

එතකොට ඔබ ලන්ඩනයට ගියේ රජයේ වියදමින් නොවෙයි? නැහැ, කොහෙත්ම නැහැ.  ඒ වෙනුවෙන්  සියලූම මුදල් අපි අපගේ  පෞද්ගලික මුදලින් තමයි  වියදම් කළේ. රජයෙන් කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අපට  ලබා දුන්නේ නැහැ.

ඔබ ජනාධිපතිවරයාගේ හෝ රජයේ ආර්ථික උපදේශිකාවක් වන බවද ඇතැම් සමාජ මාධ්‍ය ප‍්‍රචාරය කර තිබුණා. එයත් සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රචාරයක්. එවැනි කිසිදු තනතුරක් මා දරන්නේ නැහැ. මා ලන්ඩනයේ ව්‍යාපාරික සමුළුවට සහභාගිවීමට භාවිත කළ හැඳුනුම් පතත් මම මුහුණු පොතේ පළකළා. එයද විකෘති කරල මට මඩ ගැසීමට ඇතැමුන් උත්සාහ කර තිබුණා.

නමුත් ලන්ඩනයේදී ඔබ හා ජනාධිපතිවරයා එක්ව ගත් ජායාරූපයක් අප මුහුණු පොතෙන් දැක්කා ? ව්‍යාපාරික සමුළුවට එක් වූ සියලූම ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයින්,  නියෝජිතයින් මෙන්ම එරට ශී‍්‍ර ලංකික ව්‍යාපාරිකයින් හා  ජනපතිවරයා අතර හමුවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සැසියට සමගාමීව පැවැත්වුණා.  එහිදී ජනපතිවරයා දේශනයක්ද පැවැත්වූවා. ඊට එක්ව සිටි ශී‍්‍ර  ලංකික ව්‍යාපාරිකයින් සියලූදෙනාම පාහේ ජනපතිවරයා සමග ඡායාරූප ගත්තා. මම එතුමා සමග ඡායාරූපයට එක්වූයේ සැමියාද සමගයි.

මෙම සමුළු හා රැස්වීම්වලදී අපට පොදුරාජ්‍ය මණ්ඩල සැසිය වෙනුවෙන්  ලන්ඩනයට පැමිණ සිටි සෙසු අමාත්‍යවරුන්ද හමුවුණා. රටේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සංවිධානයක සභාපතිවරයකු වන මගේ සැමියා එම මැති ඇමැතිවරුන්ව හොඳින් හඳුනනවා. ඒ අනුව සුහද කතා බහ අතර,  සැමියා  හා මා ඔවුන් සමගද ඡායාරූප ගත්තා. නමුත් ඒ සෑම ඡායාරූපයක්ම මුහුණු පොතට එක්කර තිබුණේ සැමියාගේ රුව ඉවත් කරලයි.

එතකොට ඔබට ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි යන හිටපු  අමාත්‍යවරුන් හමුවුණේ කොහේදිද? වෙනත් අවශ්‍යතාවකටයි ඔවුන් ලන්ඩනයට පැමිණ තිබුණේ. අප එහි සිටින බව දැනගත් ඔවුන් අපටද ඔවුන්ගේ කුඩා සාදයකට ආරාධනා කළා. දේශපාලනිකව කුමන මතයක් දැරුවත් මගේ සැමියා මෙන්ම මාද  ඔවුන්ව හොඳින් හඳුනනවා කැනාරිවොල්ෆ් යන ප‍්‍රදේශයේ පිහිටි තානායමක පැවැත්වූ එම සාදය සංවිධානය කර තිබුණේ  පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරාගේ උපන් දිනය වෙනුවෙන්, එහිදී මා හා මගේ සැමියා ඔවුන් සමග ගත් ඡායාරූප තමයි මුහුණු පොතේ ඔබ දැක ඇත්තේ.

ඔබ කියන පරිදි ඔබ ගැන පළවන මේ සියලූ තොරතුරු අසත්‍ය මඩ ප‍්‍රචාර  නම් කවුද ඒවා ප‍්‍රචාරය කරන්නේ,? කුමන හේතුවක් උඩද එලෙස ප‍්‍රචාරය කරන්නේ? විවිධ දේශපාලන වාසි ලබාගැනීමට  විවිධ පිරිස් මෙහිදී මාව ඉත්තෙකු කරගෙන ඇති බව පෙනෙනවා. මෙවැනි දේ මේ වන විට සමාජ මාධ්‍ය පුරා බහුලව සිදුවෙනවා. කාන්තාවන්ට අපහාස කරමින් සතුටක් ලබන මානසික අසහනකාරයින්ද මෙවැනි ප‍්‍රචාරයන් ව්‍යාප්ත කිරීමට සහාය වෙනවා.

මා පසුගිය 20 වනදා සිට අද වන තෙක් සයිබර් බුලින් තත්ත්වයට පත්වෙලා. සයිබර් බුලින් සිංහලෙන් අර්ථ ගැන්විය යුත්තේ ‘සයිබර් අවකාශයේ ආත්ම කෙලෙසීම ලෙසයි. පෞද්ගලික මුදලින් ඔවුන්ගේ ආරාධනාව මත ව්‍යාපාරික සමුළුවකට. ව්‍යාපාරික සංගමයක මහජන සම්බන්ධතා උප සභාපතිනිය ලෙස සහභාගීවීම වරදක් වන බව හෝ ස්වාමියා සමගින් සංචාරයක නිරතවීම වරදක් වන බව මා මීට පෙර  කිසිදා විශ්වාස කළේ නැහැ. ඒත් ඊර්ෂ්‍යාවෙන්, විවිධ දේශපාලන උවමනාවන් මත හා අසහනයෙන් පෙළෙන පිරිසක් සමාජ මාධ්‍ය තුළ මාව ගණිකාවකගේ තත්ත්වයට ඇද දමලා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්.

සමාජ මාධ්‍ය හරහා කිසිදු වගකීමකින් තොරව මෙවැනි අසත්‍ය මඩ ප‍්‍රචාර කාන්තාවන්ට එරෙහිව ප‍්‍රචාරය වීම වැළැක්වීමට  රජය හා මානව හිමිකම් සංවිධාන පෙරට පැමිණිය යුතුයි. කාන්තා සංවිධානද, කාන්තාවන්ගේ චරිතය ඝාතනය කරන මෙවැනි කුරිරු සමාජ මාධ්‍ය මෙහෙයුම් පාලනය කරන්න ඉදිරිපත් විය යුතුයි. නැතිනම් අද මට සිදුවූ මෙම අසාධාරණය හෙට මේ රටේ තවත් කාන්තාවකටද අත්විඳීමට සිදුවේවි.

පැතුම් වික‍්‍රමරත්න

2018-04-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements