Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දගේ ආශිර්වාදය නැත්නම් ගෝඨා අභියෝගය බාර ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නීති වි‍රෝධී ගිනි අවි ඔත්තුවලට මුදල් තෑගි

නීති වි‍රෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ව්‍යවස්ථාවකින් රට බෙදන්න කාටවත් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා
GossipClanka.com

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

 

මෙවර සංවාදයට එක්වන ඇය සඳනි පතිරගේයි. සඳනි කොහොමද රංගන ජීවිතේ අලුත්ම තොරතුරු? ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වුණ ‘තව දුරයි ජීවිතේ’ ඉවර වුණා. තව එක ඩ්‍රාමා එකක් එන්න තියෙනවා. තව ෆිල්ම් එකකට කතා කළා. තාම තීරණය කළේ නැහැ කරනවද කියලා. සාකච්ඡා මට්ටමේ තියෙනවා.

ගුරුවරියක් වෙන්න හැමදාම හීන මැව්වා නේද? ඒ හීනෙට මොකද වුණේ? ඒ හීනේ ඉතාමත් ඉක්මනින්ම සැබෑ වෙනවා. මම මේ වෙනකොට මගේ ඩිප්ලෝමා එක ඉවර කරමින් ඉන්නවා. දැන් අවසාන වසර. ලබන මැයි වෙනකොට අධ්‍යාපන කටයුතු ඉවර වෙනවා. ඊට පස්සේ මම ටීචර් කෙනෙක්.

ටීචර් කෙනෙක් වුණාට පස්සෙ රංගන ජීවිතේ අමතක කරයිද? රංගන ජීවිතේට වඩා මම හැමදාම තැන දුන්නේ මගේ ජිවිතේට. ගුරුවරියක් වීම තමයි මගේ පුංචි කා‍ලේ ඉඳලම තිබුණ හීනේ. ඒත් රංගන ජීවිතේටත් මම ආසයි. ඒක නිසා ගුරු වෘත්තියට හානියක් නොවෙන විදිහට රංගන ජීවිතේ ගෙනියන්න පුළුවන් වෙයි. හැබැයි මුල්තැන ලැබෙන්නේ ගුරු වෘත්තියටයි.

ටෙලි නාට්‍යවලට වඩා ඔබ මියුසික් වීඩියෝවලට මුල්තැනක් දුන්නා නේද? මියුසික් වීඩියෝ නම් දැන් ගොඩක් අඩුවෙන් කරන්නේ. දැන් තියෙන බපඥදඤ එකත් එක්ක මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය ගැන ගොඩක් කලකිරිලා තියෙන්නේ. මියුසික් වීඩියෝ එකකට ආරාධනා කළාම ඒක කරනවාද නැද්ද කියලා හුඟක් හිතලා බලනවා. දැන් නම් ඇත්තටම ඒ වෙනුවෙන් යොදවන්නේ ඉතාම අඩු කාලයක්.

දැන් කී දෙනකුගේ දෙවැනි මනමාලි වෙලා තියෙනවාද? දැනට වෙඩින් අටක දෙවැනි මනමාලි වෙලා තියෙනවා. තවත් එකකට විතරක් ‍පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාගෙද කියන එක නම් රහසක්. ඊට පස්සේ දෙවැනි මනාලියක් විදිහට මාව දකින්න ලැබෙන එකක් නැහැ. ඇත්තටම මගේ කුඩා පෙනුම නිසා දෙවැනි මනාලි වෙන්න ලැබෙන අවස්ථා වැඩියි.

හුඟ දෙනකුගේ දෙවැනි මනමාලි වුණානේ. කවදද මනමාලියක් වෙන්නේ? පුංචි කා‍ලේ නොතේරුම්කමට අපි හිතනවා, ආස වෙනවා ඉක්මනට මනමාලියක් වෙන්න. ඒත් තරමක් වයස යනකොට අපිටම තේරෙනවා තව කොයි තරම් දේවල් කරන්න තියෙනවාද කියලා. තව අවුරුදු තුනකින් විතර මමත් මනමාලියක් වෙන්න පෙරුම් පුරාගෙන ඉන්නවා.

විලාසිතා තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත්ද? මම හිතන විදිහට මම ගොඩක් ශරීරයෙන් චූටි නිසා මම කැමතියි කොටට අඳින්න. හැබැයි ගොඩක්ම කොටට ‍නෙවෙයි. සැහැල්ලු ඇඳුම්වලට තමයි හුඟක්ම කැමති.

කොහොමද ඔය හුරුබුහුටි ලස්සන පවත්වාගෙන යන්නේ? දැන් මට වයස අවුරුදු විසි හතරක්. ඒත් සමහර අය අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා. සමහර වෙලාවට ඒක හරිම වාසියි. පාසල් යන චරිත රඟපාන වෙලාවට ඇත්තටම ඒ වගේ කියලා හිතෙනවා.

ටෙලි නාට්‍යකට ආරාධනා ලැබුණාම මොන වගේ කරුණු සලකලා බලලද තෝරාගන්නේ? චරිත තෝරා ගන්නකොට මම ගුරු වෘත්තිය ගැන පළමුවෙන්ම හිතනවා. මොකද අපි කරන චරිත මිනිස්සු හොඳට මතක තියාගෙන ඉන්නවා වගේම හොඳින් ග්‍රහණය  කරගන්නවා. ස්ක්‍රිප්ට් එකට හානියක් නොවන විදිහට මට කරන්න පුළුවන් චරිත තෝරාගන්නවා. ගුරුවරයෙක් හොඳ ආදර්ශමත් වෙන්න ඕන. අපි කොච්චර කිව්වත් මේක රඟපෑමක් කියලා ඇතැම් අය මේ දේවල් ඇත්තම ජීවිතේ කියලා හිතනවා.

ළඟම මිතුරිය කවුද? මම හැමෝම ආශ්‍රය කරන්නේ නැහැ. ළඟම යාළුවො නැහැ. ඒත් මම ශනුද්‍රිට ගොඩක් ආදරෙයි. මොකද මම ශනුව ‍පොඩි කා‍ලේ ඉඳලම දන්නවා. ඕනම දෙයක් ගැන කතා කරනවා නම් ඒ ශනු එක්ක තමයි.

අලුත් පරම්පරාව හැමවිටම එකට දකින්නට ලැබෙනවා. ඔවුන් හරි ජ්පඪඥදඤතර බව පෙනෙනවා. ප්‍රවීණ නළු නිළියො ගැන කොහොමද දැනෙන්නේ? ප්‍රවීණ අය ඇත්තටම අපිට උදව් කරනවා. ඇතැම් අය කිව්වත් ප්‍රවීණයෝ අපට උදව් කරන්නේ නැහැ කියලා මට නම් මේ වෙනකම් හම්බ වුණ හැම කෙනෙක්ම හරි ආදරෙන් හැම දෙයක්ම කියලා දුන්නා. අපි අලුත් පරම්පරාව විදිහට ඒ අයට ගරු කරන්න ඕන කියන එක මගේ අදහසයි.

ජීවිතේට හුඟක් සමීප කෙනෙක් ඉන්නවා නේද? ඒ ගැනත් කියමුද? ඇත්තටම මම හුඟක් වාසනාවන්ත පෙම්වතියක්. මගේ පෙම්වතා හොඳ අවබෝධයක් තියෙන ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඔහු තමයි මගේ රංගන කටයුතුවලට සහාය දෙන්නේ. මාව දිරිමත් කරන්නේ. අපි හරිම සතුටින් ඉන්නවා.

නෙරංජලා වික්‍රමසිංහ

2018-04-08

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements