Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්දගේ ආශිර්වාදය නැත්නම් ගෝඨා අභියෝගය බාර ගන්නේ නෑ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

නීති වි‍රෝධී ගිනි අවි ඔත්තුවලට මුදල් තෑගි

නීති වි‍රෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ව්‍යවස්ථාවකින් රට බෙදන්න කාටවත් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අවුරුදු 11කට පස්සෙ.. නාරද සහ තනූජයි කරන්න යන වැඩේ
GossipClanka.com

නාරද සහ තනූජා කියන්නේ සංගීත වැඩසටහන්වලට නව පිටුවක් නිර්මාණය කිරීමට සමත් වූ දෙන්නෙක්. වසර ගණනාවකට පසුව නැවතත් ඔවුන් අලුත් වැඩක්

 

ආරම්භ කරන්න යනවා කියලා ලැබුණු  ආරංචිය නිසා මේ ඉඩ ඔවුන්ට වෙන් කළා.මුලින්ම අපි තනූජාව එකතු කරගත්තා

තනූජා - නාරද ආපහු එකතුවෙලා? සිරස නාළිකාවෙන් ඉවත් වුණාට පස්සේ අපි ලයිෆ් ච්ෙන්ජ් කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒ වැඩසටහන නිසා තමයි නැවත අපි දෙන්නට එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ.

කොහොමද ආරාධනා ලැබෙන්නේ? ඒජන්සියෙන් තමයි කතා කළේ. ඒ අනුව තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. හැම නාළිකාවකම මෙය විකාශය වුණා. ඉදිරියේදී එක නාළිකාවක කරන්න බලා‍පොරොත්තු වෙනවා.

මොකද හිතුණේ ඔහුත් එක්ක නැවත එකට වැඩ කරන්න ලැබිම ගැන? ගොඩක් කාලෙකට පස්සෙ තමයි අපි එකට වැඩ කළේ. අපේ යාළුකම හැමදාම තිබුණා. හරි සතුටුයි නැවත වැඩ කරන්න ලැබුණු එක ගැන. මම කියන දේ එයාටත්, එයා කියන දේ මටත් හොඳට වැටහෙනවා. කාලෙකට පස්සේ වැඩ කළත් අපේ අදහස් එදා වගේම තාමත් ගැළපෙනවා.

වසර කීයකට පස්සෙද නාරදත් එක්ක වැඩ කරන්නේ? වසර එකොළහකට පස්සේ තමයි අපි වැඩ කරන්නේ.

එදා රස රිසි ගී හි හිටපු නාරමද ඉන්නේ? තවමත් ඒ සහයෝගයද ලැබෙන්නේ? ඔව්, නිසි වෙනසක් වෙලා නැහැ. හොඳ යාළුකමක් එක්ක තිබුණු බැඳීම තවමත් අපි අතර තියෙනවා.

රස රිසි ගී වගේ වෙනසක් ඇති කරන සංගීත වැඩසටහනක් පටන් ගන්න අදහසක් නැද්ද? මමයි, නාරදයි එකතුවෙලා සංගීත වැඩසටහනක් කරන්න ඉන්නේ. ජාතික නාළිකාවක තමයි ඒ වැඩසටහන කරන්න බලා‍පොරොත්තු වෙන්නේ.

එදා ලැබුණු ප්‍රතිචාර අලුත් සංගීත වැඩසටහනටත් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවාද? ඔව්, ඒ විශ්වාසය තියෙනවා. කලින් හිටපු තරුණ පරම්පරාව ‍නෙවෙයි අද ඉන්නේ. එක අතකින් ඒක අභියෝගයක්. අපි සමාජ ජාලා වබේ අඩවි හා ඔන්ලයින් කමියුනිටි එක භාවිත කරලා තමයි මේ වැඩසටහන කරන්න බලා‍පොරොත්තු වෙන්නේ.

ඔබ බොහෝ ‍පොතපත පරිශීලනය කරන කෙනෙක්. තවම ලියන්න පටන් ගත්තේ නැද්ද? ලියන වැඩ වගයක් පටන් ගත්තා. අවුරුදු විස්සක් වෙනවා මම මේ ක්ෂේත්‍රයට ඇවිත්. මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවක් ලෙස මුහුණ දීපු අභියෝග, ක්ෂේත්‍රයට එද්දි හැදෑරිය යුත්තේ මොනවාද වගේම මගේ ජීවිතයෙන් අලුත් පරම්පරාවට ගන්න දෙයක් තියෙනවා කියලා හිතනවා. දැනට ඒ දේවල් ගැන තමයි ලියන්න සැලසුම් කරලා තියෙන්නේ.

ඔබේ දැනුම අනෙක් අයත් එක්ක බෙදාගන්න කැමති නැද්ද? කැමතියි. මට ගොඩක් මල්ටි නැෂනල් කම්පැනිවලින් කතා කරලා තියෙනවා විධායක නිලධාරීන්ට පෞරුෂ සංවර්ධන වැඩසටහන් හා පුහුණු වැඩසටහන් කරන්න. එක්තරා විදිහක එය අභියෝගයක් මට. නමුත් ඒ අභියෝගය ජයගෙන ඒ වැඩසටහන් තුළින් මගේ දැනුම බෙදාහදා ගන්න බලා‍පොරොත්තු වෙනවා.

මොනවද ඉදිරි සැලසුම්? කාලීන සංවාදාත්මක වැඩසටහනක් කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ වැඩසටහන පටන් ගන්න මාස දෙක තුනක් යයි. වැඩසටහන් කරන ගමන් ලෝකේ වටේ වගේම ලංකාව වටේ ඇවිදින්න සැලසුම් කරලා තියෙන්නේ.

වයස යන නිසා දැන්වත් පිළිවෙළක් වුණොත් හොඳයි කියලා නාරද කිව්වේ නැද්ද? නාරද කියන දේ අහල මම අමාරුවේ වැටෙන්න යන කෙනෙක් ‍නෙවෙයි.

මේ නාරද දැක්වූ අදහස්

නාරද – තනූජා ඉතිහාසය ගැන මතක් කළොත්? අපි මුලින්ම දන්න දෙන්නෙක් ‍නෙවෙයි. මට ටෙලිග්‍රෑම් එකක් ඇවිත් තිබුණා ඉන්ටර්විව් එකකට එන්න කියලා. මම යද්දී තව කෙනෙක් ඇතු‍ලේ හිටියා. මටත් ඇතුළට කතා කළා. ඒ වෙලාවේ තමයි තනුජව හඳුන්වලා දෙන්නෙ. මෙයා පත්තරේට ලියන කෙනෙක් කීවා. අපට මෙහෙම වැඩසටහනක් ඕන. ඒ නිසා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා බලමු කීවා. ඊට කලිනුත් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා තේරිලා තිබුණා. නමුත් මාව ගත්තේ නැහැ වැඩසටහන පටන් ගෙන නොතිබුණු නිසා. ඒ විෂුවල් එක දැකලා මට එන්න කීවේ. නිමල් ලක්ෂපති ආරච්චිගේ ඉන්ටර්විව් එකක් කරන්න ගියහම දැක්කහම තමයි තනුජට එන්න කියන්නෙ. දවසේ ගොඩ වෙලාවක් ස්ක්‍රීන් ටෙස්ට් එක කළා. වාහන එළවන්න, සිංදු කියන්න, නටන්න, නිවේදනය කරන්න තිබුණා. අපට නිදහසේ කරන්න ඉඩ දුන්නා. නිමල් ඇවිත් ඇහැව්වා මොනවද මේ ඔයාලා කරලා තියෙන්නේ කියලා. තනූජා ඒ වෙලාවේ බය වෙලා හිටියේ. නෑ නෑ මරු අපි හෙට ඉඳන් මේක පටන් ගමු කීවා. ඊට පස්සේ සතියකට පස්සෙ වැඩසටහන් පටන් ගත්තා. චානක මාලියද්දට වැඩසටහන භාර දුන්නා. අපේ පළවෙනි වැඩසටහන අයින් කළා. චානක ඒ ගැන තේරුණේ නෑ. වැඩසටහනට යන්න කලින් දවස් දෙකකට කලින් ෂූට් කරලා තිබුණේ නැහැ. අද යවන්න තියෙනවා. අද රෑ ෂූට් කරන්න පුළුවන්ද ඇහැව්වා මම එන්නම් කීවා. එදා රෑ ගේ‍රගරි රෝඩ් එකේ ලයිට් එකක් ගාව තමයි පළවෙනි ෂොට් එක කළේ. අපට තවත් වැටෙන්න තැනක් නැහැ. පාරේ ඉන්න නිසා කියලා. පළවෙනි වැඩසටහන් දහය යද්දී ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.

රස රිසි ගී වැඩසටහන කියන්නේ වෙනසක් කරන වැඩසටහනක්. කවුද ඒකට මුල් වුණේ. නිමල් ලක්ෂපති ආරච්චිගෙ තමයි අදහස. චානකගේ, ශාන්තගේ ඉඳන් නිෂ්පාදකවරු හතරක් මේ වැඩසටහන කළා. විශේෂයෙන් කැමරා ශිල්පියාත් මේ වැඩසටහනට බලපෑවා. මේ වැඩසටහන එක් කෙනෙක්ගේ දෙයක් නෙමේ. මේක කණ්ඩායම් වැඩක්.

කලින් කරපු ඒ වැඩසටහන ගැන අද මොකද හිතෙන්නෙ? ඒ වෙලාවට සාපේක්ෂව අපි ටෙලි විෂනය තුළ වෙනසක් කළා. ඒ කාලෙ වැඩසටන් කලාව තිබුණේ ෆුල් ෂූට් ඇඳලා. අපි සරල සැහැල්ලු විදිහට තමයි වැඩසටහන් කළේ. එහෙම වුණා කියලා අපි අන්තර්ගතය බාල කළේ නැහැ. ඒ වෙනස තමයි තාමත් තියෙන්නේ. තවමත් කවුරුත් වෙනසක් කරලා නැහැ.

මොකක්ද මේ අලුත් වැඩේ? ඒක එක්තරා වෙළෙඳ ආයතනයකට කරපු දෙයක්. ඒ වගේම අලුත් සංගීත වැඩසටහනක් ආරම්භ කරන්න බලා‍පොරොත්තු වෙනවා.

ඒ සංගීත වැඩසටහනත් වෙනසක් ඇති කරයිද? ඒක නම් තවම කියන්න දන්නෙ නැහැ. කරලම තමයි බලන්න වෙන්නෙ. වෙනසක් ඇති වෙයි කියලා.

වසර එකොළහකට පස්සෙ තනූජා එක්ක වැඩ කරද්දී මොකද හිතුණේ? එදා රස රිසි ගී වැඩසටහන නවත්වපු තැනින් ආපහු පටන් ගත්තා කියල වගේ තමයි මට දැනුණේ.

නාරද – තනූජා කියන්නේ විකුණන්න පුළුවන් බ්‍රෑන්ඩ් නේම් එකක්ද? ඒ කා‍ලේ නම් එහෙමයි. අපේ වැඩසටහනට අනුග්‍රාහකයෝ එළවාගෙන ආවා. ලොකු ගාණක් අය කරලා තමයි අපි ලොකේෂන් එකේ ‍ප්‍රෝග්‍රෑම් එක කළේ. මුල් දවස්වල අපිට වැඩසටහන් කරද්දී ලොකේෂන්වලට ගත්තේ නැහැ. ඊට පස්සේ වැඩසටහන්වලට ඒ අය අපේ පස්සෙන් ආවා. අපේ ප්‍රචාරයේ දුර්වලතාවක් තිබුණා. නැත්නම් අපි දෙන්නට නාරද-තනූජා කියන නම් භාතිය-සන්තුෂ් වගේ අලුත් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න තිබුණා. අපි ආයතනගත වෙලා හිටිය නිසා ඒ අවස්ථාව මගහැරුණා. අපි අවංකවම වැඩක් කරනවා. නැවතත් ජනතාව අපිව පිළිගත්තොත් අපි බ්‍රෑන්ඩ් එකක් වෙයි.

එදා හිටපු තනූජමද තවමත් ඉන්නෙ? අපි හැමෝම අත්දැකීම් එක්ක වෙනස් වෙලා තියෙනවා. එදා අපි දෙන්න හිටියේ හිරිමල් යෞවනයේ. අද අපි වයසින් මුහුපුරා ගිහින්. ප්‍රේක්ෂකයන්ට තමයි ඒ දේ තීරණය කරන්න වෙන්නේ. අපේ පරණ රසික රසිකාවියන් තවම බලන් ඉන්නවා.

තිළිණි කරුණාරත්න
ඡායාරූප : චමිල කරුණාරත්න.

2018-03-18

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements