Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
හුගක් ලස්සන නිසා පුබුදුට මාෂිව පරෙස්සම් කර ගන්න වෙයි.
GossipClanka.com

ජීවිතේ ලස්සනම දවස ලස්සන කරගන්න හුගක් මහන්සි වෙන දෙන්නෙක් අමාරුවෙන් කතාවට අල්ලගන්න අපට පුළුවන් වුණා. පුබුදු සහ මාෂිට මේ දවස්වල නම්

 

ගොඩක් දෙනාගෙ ආදරය ලබන, මුහුණු පොතේ ගොඩක් ප‍්‍රතිචාර ලබන ආදරණීය ආදරවන්තයො දෙන්නා තමයි ඒ. මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා කියලා ආරන්චියි?” දෙන්නම ඉන්න තැන පුබුදුවම කතාකරවලා කතාව පටන් ගන්නයි හිතුවෙ.

මහන්සි වෙනවා නම් තමයි. වෙඩින් එකේ වැඩ. එකපාරට චිත‍්‍රපට විස්සක විතර වැඩ කරනවා වගේ මට දැනෙන්නේ. ඒ තරමට මහන්සි වෙනවා.  වෙඩින් එක තියෙන්නෙ මාර්තු 15 වෙනිදා.

කතාවෙන් නම් තේරෙන්නෙ වැඩිපුර මහන්සි වෙන්නෙ පුබුදු කියලා? මම තමයි ෆුල් ටයිම් මහන්සි වෙලා වැඩ කරන්නෙ. දෙන්නම මහන්සි වෙනවා. මාෂිගෙ උපදෙස් අනුව මම තමයි හැමදේම කරන්නෙ.

ඒ කියන්නෙ මේ දවස් වල පුබුදු අනෙක් වැඩ ඔක්කොම නතර කරලා. ? දැන් මාස තුනක විතර ඉදල මම කරන්නෙ වෙඩින් එකේ වැඩ විතරයි. මට කරන්න තිබුණු චිත‍්‍රපටවල වැඩයි ස්ටේජ් ඩ‍්‍රාමාවල වැඩයි ඔක්කොම මම ගිය අවුරුද්දේ ඉවර කරලා තමයි වෙඩින් එකේ වැඩ පටන් ගත්තෙ. මොකද මම දැනගෙන හිටියා මේ වැඬේ ලස්සනට කරගන්න මහන්සි වෙන්න  ඕන බව.

”එතකොට මාෂි?” පුබුදු අනෙක් වැඩ ඔක්කොම නතර කරල වෙඩින් එකට මහන්සි වෙනවා නම් මාෂි උදව් කරන විදියත් දැන ගන්නම වෙනවනේ. මම තමයි උපදෙස් දෙන්නේ. මගෙ උපදෙස් අනුව වැඩ ටික කෙරෙනවනේ. මමත් උදව් කරනවා නෙමෙයි. හැබැයි මම වෙඩින් එකේ වැඩවලට මහන්සි වෙන්නේ මගේ අනෙක් වැඩත් කරන අතර. විශේෂයෙන්ම ඉගෙනගන්න වැඩ. තව අවුරුද්දයි ඒ වැඩ තියෙන්නෙ ඒ නිසා ඒ වැඩ ටිකත් කරගෙන යනවා.

ෆුල් ටයිම් වෙඩින් එකට මහන්සි වෙන එකෙන් පුබුදුට වාසිද අවාසිද? අවාසියක් නම් නැහැ මොකද මම දැනට මගේ වැඩ ටික ඉවර කරලනේ තියෙන්නෙ. හැබැයි දැනට වාසියකුත් නැහැ. මම හිතන්නෙ අනාගත ලාභ ප‍්‍රයෝජන, වාසි එහෙම තියෙයි.

මාෂිගෙ උපදෙස් අරගෙන වැඩ කරන්න පටන් අරගෙන දැන් කොච්චර විතර කල්ද? ඇත්ත කතාව මේකනෙ. අපේ කතාවෙ මුල අවුරුදු දෙකක් විතර අපි වැඩ කරේ මගෙ උපදෙස් අනුව. ටිකක් කල් යද්දි මටම තේරුණා මගෙ උපදෙස් වලට වැඩ කරලා හරි යන්නෙ නැහැ කියලා. ඒ නිසා මම තීරණය කරා මාෂිගෙ උපදෙස් අරගෙන වැඩ කරන්න. ඒ උපදෙස්වලට වැඩ කරනකොට නම් හො`දයි වගේ දැණුන නිසා දැන් දිගටම මාෂිගේ උපදෙස්වලටම වැඩ කරගෙන යනවා.

අලූත් ජීවිතේ ගෙවන්න හිතාගෙන ඉන්නෙත් ඒ විදියටමද? මම හිතන්නෙ ඒ විදිය හොදයි. මේ ගෙවෙන කාලෙත් හො`ද පෙර පුහුණුවක් වගෙත් දැනෙනවා.

මාෂිගෙ ආදරේ දිනාගන්න වෙච්ච මහන්සිය නිසාද වෙඩින් එක ලස්සන කරගන්නත් ඔය තරමට මහන්සි වෙන්නෙ? කොහොමටත් ලස්සන දෙයක් කරන්න අපි දෙන්නටම උවමනාව තියෙනවා. සල්ලි ගොඩක් වියදම් කරල කිසි එළියක් නැති දෙයක් කරන්න  ඕන නැහැනෙ. ආදරේ දිනාගන්න නම් මහන්සි වුණ එකත් ඇත්ත. මහන්සි වෙලා දිනපු ආදරේට තව වටිනාකම් එකතු කරන්නත්  ඕනනේ.

ඇත්තටම මාෂි ඇයි පුබුදුව ඒ තරම් මහන්සි කෙරෙව්වෙ?” දෙන්නගෙ ආදර කතාවත් මතක් කරගෙනම යන එක මේ කතාව තවත් ලස්සන කරාවි කියලා හිතුන නිසයි  එහෙම ඇහුවෙ. එහෙමත් නැහැ ඉතින්. අපි දෙන්නම අවුරුදු ගාණක් එකම ස්කීම් එකේ ලේන් දෙකකනේ ඉදලා තියෙන්නේ. ඒ වුණාට මම මෙයාව ඇත්තට දැකලා තිබුණේ නැහැ. අපේ ස්කීම් එකේ තියෙනවා වැවක්. දවසක් මෙයා මාව ඒ වැව ළ`ගදී දැකලා තිබුණා.

දැකපු ගමන් මම ආදරේ හිතුනෙ නැහැ. හැබැයි මට එක පාරටම හිතුන හරි ලස්සනයිනේ කියල. ලස්සන නිසා මට හිතුනේ මගෙ චිත‍්‍රපටයකට හරි ගන්න පුළුවන් නේද කියලා” පුබුදු කතාවට එකතු කරේ මාෂි නොදන්න දෙයක්ද මන්දා.

ඊට පස්සෙ ඔය කතාව ආදර කතාවක් වුණේ කොහොමද?” මාෂිටයි ඉඩ කතාවෙ ඉතිරි හරිය කියන්න.

අපේ ඉස්කෝලේ තිබුණා සෝෂල් එකක්. එකට මෙයාව ගෙන්න ගන්න අපේ කට්ටිය හැමෝම කැමැති වුණා. එකම ස්කීම් එකේ ඉන්න නිසා මට තමයි ඉන්විටේෂන් එක දුන්නේ මෙයාට දෙන්න කියලා. මම ඒක අරගෙන ආවට මට ගෙදරට ගිහින් ඒක දෙන්න බය හිතුණා. ඒ නිසා මම ඉන්විටේෂන් එක දුන්නේ පාරෙදි හම්බ වෙලා. කොහොම හරි මෙයා සෝෂල් එකට ආවා. ඒකෙදී මාව තමයි මිස් ක්වීන් හැටියට තේරුණෙත්.

ඒක තමයි මම මාෂිට දාපු මුල්ම කිරුළ” ඇත්ත, පුබුදු ඊළගට මාෂිට දුන්නෙ ජීවිතේ කිරුළ!

ඒ විදියට දැන අ`දුර ගත්තට  පස්සෙ අපේ පවුල් දෙකත් ටික ටික හිතවත් වුණා. මම මාෂීව මගේ චැරිටි වැඩ කරන එකමුතුවටත් එකතු කර ගත්තා. එහෙම වැඩකට අපි දවසක් කළුතර ගියා. මම හිතුවා එදා තමයි මගේ හිතේ තියෙන දේ කියන්න හො`දම දවස කියලා. එදා නත්තල් දවසක්. අමතක වෙන්නෙත් නැහැනේ. මම මාෂිට ආදරෙයි කියලා කිව්වෙ කළුතර බෝධිය ළ`ගදී. ඒක කියන්න ඊට වඩා හොද තැනක් මට තිබුණේ නැහැ. මම ඒක කිව්වට පස්සෙ මාෂි මගෙ දිහා බලාගෙන හිටියෙ හො`දටම බය වෙලා. ඒ වෙලාවෙ මුකුත්ම කිව්වෙ නැහැ.

ආදරෙයි කියලා කිව්ව විතරක් නෙමෙයි බැ`දලා ආයෙත් එතැනටම එක්කගෙන යනවා කියලත් කිව්වා.” මාෂි කිව්වෙ ඉස්සරහට කරන්න තියෙන දෙයක් මතක් කරන ගමන්.

බය වුණා කිව්වට ඒ කතා ඔක්කොමත් මතකයි නේද? බය වුණා කියන්නෙ මේකනෙ, මගෙන් ගොඩක් පිරිමි ළමයි  යාළුවෙන්න අහල තියෙනවා. හැබැයි ඒ විදියට එකපාරම අහල නැහැ. අනික මම කා එක්කවත් යාළුවෛලා ඉ`දලත් නැහැනේ, ඒ නිසා මට බයක් හිතුණා.

ඒත් අන්තිමේදී කැමැති වුණා? කැමැති වුණා කියල කියනවට වඩා හො`දයි කැමැති කරවගත්තා කිව්වා නම්. මම දන්න සියලූ ශිල්ප දක්වලා කැමැති කරව ගත්තා.

මෙයා මුලින් අපේ ගෙදර අයව තමයි කැමැති කරව ගත්තේ. දැන් අපේ ගෙදර අය මට වඩා ආදරේ මෙයාට. අපේ නන්ගි, මල්ලියි මෙයාට පුදුම ආදරේ. මට නිකමට වත් බණින්න බැහැ. එයාල බණින්නේ මට.” පුබුදුගේ උත්තරේට මාෂිගෙන් තවත් උත්තරයක්.

මහන්සි වුණාට පාඩුවක් නැහැනේ පුබුදුට හො`ද ලස්සන නෝනා කෙනෙක් හම්බ වෙනවනෙ? ලස්සන කියන්නෙ අපට ඇහැට පේන දේ විතරක්ම නෙමෙයිනේ. හැමෝම කතාකරන්නේ මාෂිගෙ ලස්සන ගැන. මම මාෂිට කැමැති වුණේ ලස්සන නිසාම නෙමෙයි. ලස්සන ගැන කියනවා නම් මම මේ රටේ හැම නිළියක් එක්කම වගේ ර`ගපාපු කෙනෙක්. ලස්සන කියන්නෙ ගතිගුණවල තියෙන ලස්සන.  මාෂි පෙනුමෙන් ලස්සනයි වගේම ගතිගුණවලිනුත් ලස්සනයි. මම අපේ ගෙදර අයටත් ඒක කිව්ව. මොකද හැමෝම මාෂිව දැකපු ගමන් කියන්නෙ ලස්සන ගැන.

ලස්සන නිසා මාෂිව පරෙස්සම් කරගන්න වෙයි කියලා පුබුදුට හිතුනෙ නැද්ද? මාෂිත් මගෙන් අහනවා ඇයි එයාව පොඞ්ඩක්වත් සැක කරන්නෙ නැත්තේ කියලා. මට එයාව සැක කරන්න  ඕන නැහැ. මට එයාව හො`දටම විශ්වාසයි. කරන දේ හරියට කරන්න එයා දන්න බව මම දන්නවා. ඒ නිසා මම එයාව අමුතුවෙන් පරෙස්සම් කරන්න  ඕන නැහැ.

ගෙවල්වලින් පොඞ්ඩක් වත් ප‍්‍රශ්න ආවෙ නැද්ද? මාෂිගෙ ගෙදර අය නම් කොහොමත් කැමැති වෙලානේ හිටියෙ. අපේ ගෙදරිනුත් මගේ කැමැත්තට ඉඩදීලා තිබුනේ. වැඬේ කියන්නෙ මේක හො`දටම ගැළපුනේ අපේ අම්මලාගේ ගැළපිල්ලෙන්. අපේ අම්ම කොළඹ, මාෂිත් කොළඹ. මම ගාල්ලෙ, මාෂිගෙ අම්මත් ගාල්ලේ. පොඩි ප‍්‍රශ්නෙකට කියල ආවෙ මාෂිගේ නෑයො. මම නළුවෙක් නිසා එයාල මුලින් අකැමැති වුණා. මට ස්ථිර රස්සාවක් නැහැනේ කියලා. මම එයාලට පැහැදිලි  කරල දුන්නා මේ ලෝකෙ කිසි දෙයක් ස්ථිර නැහැනේ කියලා. එච්චරයි.

පටන් ගන්න යන අලූත් ජීවිතේදිත් පුබුදු දිගටම කාර්ය බහුල කෙනෙක් වේවිද? වෙඩින් එක නිසා පරක්කු කරපු වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කරන්න. අනික මට වැඩ නොකර ඉන්න බැහැ. ගොඩක් වැඩ තියෙනවට මම කැමැතියි. අනික මාෂිටත් තව අවුරුදදක් විතර එයාගෙ ඉගෙන ගන්න වැඩ තියෙනවා. විවාහ වුණාම වගකීම් වැඩි වෙනවා තමයි. ඒත් අපි දෙන්නා දෙන්නෙක් විදියට කරගෙන ආපු වැඩ නතර කරන්න හො`ද නැහැ. දෙන්නටම දෙන්නගෙ වැඩවලට නිදහස තියෙන්න  ඕන. මාෂිගේ සිනමා ආගමනයත් ඉක්මටම වෙනවා කියල කියන්නත් මේක හො`ද වෙලාවක්.

නෙලූෂා සිල්වා

2018-03-04
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad