Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඊයේ එජාපෙ ගෝල්ෆේස් රැළියට ලක්‍ෂ දෙකක් ආවා - එරාන්

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් පවත්වනු ලැබූ ජනරැළිය අවසන් වන තෙක්ම ලක්ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්ෂ

දෙමල සන්දානය විපක්‍ෂයේ අසුන් ගනී.. එජාපය සුළුතර ආණ්ඩුවක් වෙයි.. ආසන 105ක් පමණයි..

අද පාර්ලිමේන්තුව තුලදී දෙමල ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව

අපිව කොටි කියලා හඳුන්වන එක දැන්වත් නතර කරන්න

දෙමළ සන්ධානයේ පිරිස වහාම කොටි ලෙසට හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය දැන් අවසන් විය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්

මාර්තු දක්වා රජයේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුම 26 දා මැති සබයට ඉදිරිපත් කරයි

ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සදහා සූදානම් වේ. නව රජයේ මුදල් ඇ

මම.. එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි

තමා එක්සත් ජාතික පක්ෂයේ අයත් සමග එකතුවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවස

අපිව කුණු කූඩයට දැම්මා - 2030 වෙනකම් රට පාලනය කරනවා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඒත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමුව බවත් එක්සත් ජාතික පක්ෂයේ.. උප නායක රවී

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පාසැල් යන කාලේ...... මම හරිම විනෝදකාමී චරිතයක්
GossipClanka.com

වර්තමානයේ බාල, මහලූ කා අතරත් ජනප‍්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිමේ ෂෙරාන්ගේ චරිතය නිරූපණය කරනු ලබන නිරුක්ෂාන් ඒකනායක ඔබ කවු

 

රුත් හඳුනන රංගන ශිල්පියෙකි. එහි ඔහු නිරූපණය කරන්නේ පාසල් සිසුවෙකුගේ චරිතයකි. මෙවර ‘ඉස්කෝලේ ගිය කාලේ’ විශේෂාංගය තුළින් පාසල් කාලය ගැන පැවසීමට සැඳැල්ල අප හා එක්වන්නේ ඔහුයි.

පාසල් කාලය ගැන මතක් වෙද්දී මොකද හිතෙන්නේ ? හැමෝම නම් කියන්නේ පාසල් කාලය තමයි සුන්දරම කියලා. ඇත්තම කිව්වොත් මේ කාලෙත් ඉතින් පාසල් කාලේ වගේ තමයි. දෙවෙනි ඉනිමේ රූගත කිරීම් කරනකොට ආයේ පාසල් කාලයට ගියා වගේ තමයි.

නිරුක්ෂාන්ගේ පාසල මොකක්ද ? මම පාසල් තුනක ඉගෙන ගත්තා. මුලින්ම ගියේ රිටිගහයාය මහා විද්‍යාලයට. ඊට පස්සේ කැකිරි ඔබ්බඩ මහා විද්‍යාලයට ගියා. අන්තිමට ගියේ වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයට. ඒ හැම පාසලක්ම මිශ‍්‍ර පාසල්.

පාසල් යන කාලේ නිරුක්ෂාන් මොනවගේ චරිතයක්ද? පාසල් යන කාලේ මම හරිම විනෝදකාමී චරිතයක්. හැබැයි හරිම සංවේදීයි. ඕනෑම දෙයක දී ඉක්මනට ඇඬෙනවා. ඒ වගෙ වෙලාවට ඉතින් යාළුවෝ එකතුවෙලා බයිට් කරපු අවස්ථා තියෙනවා.

නිරුක්ෂාන්ට පාසල් යනකාලේ යාළුවෝ එහෙම ගොඩක් හිටියද ? පාසල් තුනේම මට යාළුවෝ ගොඩක් හිටියා. පිරිමි යාළුවෝ වගේම ගැහැනු යාළුවොත් හිටියා. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ අපිට නිතරම මුණගැහෙන්න බැරි වුණාට මේ දවස්වල මාව දෙවෙනි ඉනිමෙන් දකින්න ලැබෙන නිසා ගොඩක් අය මගේ නම්බර් එක හොයාගෙන කතා කරනවා.

ඒ කාලේ කරපු අමතර වැඩ මොනවද? ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් ක‍්‍රීඩා කළා. මට හොඳට දුවන්න එහෙම පුළුවන්. උස පැනීමත් කරලා තියෙනවා. වොලිබෝල් එහෙමත් කළා.

තරගවලට ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණ පවා ලබලා තියෙනවා. මණ්ඩාඩුව මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි මට ගොඩක් ජයග‍්‍රහණ හිමිවුණේ.

පාසල් වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද? ඒ කාලේ අපිට සිංහල ඉගැන්නුවේ අනුලා මිස්. ඇය තමයි අපිව සාහිත්‍ය සමිතියේ නාට්‍යවලට එහෙම සහභාගී කරවන්න උනන්දු කෙරුවේ. ඊට පස්සේ අපි සමස්ත ලංකා නාට්‍ය තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණ ලබාගත්තා.

පාසල් යනකාලේ කැමතිම විෂය මොකක්ද ? ඒ කාලේ මම ආසම බුද්ධාගම විෂයට. ඒ විෂයට තමයි මට වැඩිපුරම ලකුණු තිබුණෙත්.

වැඩිපුරම කට් කරපු පීරියඞ් එක මොකක්ද ? ඉංග‍්‍රීසියි, ගණිතයයි තමයි වැඩිපුරම කට් කළේ. විෂය බාහිර වැඩවලට ඉදිරිපත් වෙන සෙට් එකක් අපේ පන්තියේ ඉන්නවා. හැමදෙයක දීම ඒ සෙට් එක තමයි මුලින්ම යන්නේ. ටීචර්ට කියනවා ප‍්‍රින්සිපල් මොකක් හරි වැඩක් කිව්වා කියලා. ටීචර් ඒක ප‍්‍රින්සිපල්ගෙන් අහන්න යන්නෙත් නෑනේ. ඉතින් ටීචර් ඒක ඇත්ත කියලා හිතලා අපිට යන්න දෙනවා.

පීරියඞ් එක කට්කරලා ගුරුවරුන්ගෙන් දඬුවම් ලබපු අවස්ථාත් ඇති නේද ? එහෙම අහුවෙලා දඬුවම් ලබපු අවස්ථා නම් ඕනෑ තරම් තියෙනවා. එක දවසක් මායි, තවත් යාළුවෙකුයි ප‍්‍රින්සිපල් වැඩක් කිව්වා කියලා පීරියඞ් එක කට්කරලා පන්තියෙන් එළියට ගියා. ඊට පස්සේ ටීචර් කොහොමහරි දැනගෙන තියෙනවා, ප‍්‍රින්සිපල් එහෙම වැඩක් කිව්වේ නෑ කියලා. අපි පීරියඞ් එක කට්කරලා කැන්ටිමට වෙලා තමයි හිටියේ. ඉන්ටර්වල් එකට කලින් තමයි ඒ පීරියඞ් එක තිබුණේ. ඉන්ටර්වල් එකෙන් පස්සේ ප‍්‍රින්සිපලූයි, ටීචයි පන්තියට ඇවිල්ලා අපි දෙන්නට වේවැලෙන් පහරක් ගහලා පීරියඞ් දෙකක්ම අව්වේ දණ ගස්සවලා තිබුණා.

පාසල් කාලේ නිරුක්ෂාන්ට ආදර සම්බන්ධතාවයක් තිබුණා නේද ? ඒක ආදර සම්බන්ධතාවයක්ම නෙමෙයි. මගේ හිතේ කෙනෙක් ගැන කැමැත්තක් නම් තිබුණා. හැබැයි ඒ කැමැත්ත මගෙ පැත්තෙන් විතරයි තිබුණේ. ඒකට එයාගෙන් කිසිම ප‍්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. මම එයාට ආදරේ කළා කියලා එයා අදටත් දන්නේ නැහැ.

එයා ගැන ආදරයක් ඇති වෙන්න විශේෂ හේතුවක් තිබුණද ? එයා වෙන පාසලක ඉඳලා තමයි අපේ පාසලට ආවේ. එයාගේ නම දිනූෂා. එයා ටිකක් කලූයි. කථික තරගවලට එහෙම ගොඩක් දක්ෂයි. දවසක් එයා අපේ සාහිත්‍ය සමිතියේ කතාවක් ඉදිරිපත් කළා. එදා තමයි මගේ හිතේ එයා ගැන කැමැත්තක් ඇති වුණේ. ඒ වෙනකොට එයා අපේ ඉස්කෝලෙට ඇවිල්ලා දවස් 2 ක් විතර ඇති.

ඒ ආදරේ ප‍්‍රකාශ කරන්න ගියේ නැද්ද ? මම එහෙන් මෙහෙන් මගෙ ආදරේ එයාට අඟවන්න උත්සාහ කළා. එයාටත් ඒක ටිකක් දැනුණා. මම එයාට ආදරේ කරනවා කියලා දැනුණත්, එයා නොදැනුණා වගේ හිටියා. ඒ නිසා අපි අතර කිසිම සම්බන්ධතාවයක් ඇතිවුණේ නැහැ.

පාසල් යනකාලේ ආදර සම්බන්ධතාවයක් තිබුණෙම නැද්ද ? ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ නම් ගමේ ගැහැනු ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. දැන්නම් එයා විවාහවෙලා ළමයෙකුත් ඉන්නවා. අදටත් ගමේ ගියාම මට එයාව මුණ ගැහෙනවා.

පාසල් යනකාලේ කැමතිම ගීතය මොකක්ද ? පාසල් යනකාලේ මම ගොඩක් අවස්ථාවල දී කියන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයගේ ‘උකුලට නාවත් එදා වගේ’ ගීතය. ඒ සින්දුවට අදටත් මම ගොඩක් කැමතියි.

ඒ කාලේ යාළුවොත් එක්ක රණ්ඩුවලට එහෙම ගිහින් තියෙනවද ? මම පාසල් යනකාලේ ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. ඉතින් මම හරිම ආසයි අත්දෙක දිගට දාලා, ටයිඑක දාලා, බැජ්එක ගහගෙන යන්න. මම ඉස්කෝලේ යද්දිත්, එද්දිත් එහෙම තමයි යන්නේ එන්නේ. සමහර අය මම එහෙම යන එකට තරහයි. දවසක් බස් එකේ දී වෙන ඉස්කෝලෙක අයියා කෙනෙක් මට එක එක ඒවා කියවගෙන ආවා. ඉතින් මට තරහ ගිහින් මම එයාට මිට මොලවලා පහරක් ගැහුවා. එයත් මට පහරක් ගැහුවා. ඊට පස්සේ බස් එකේ හිටපු අනිත් අය ඇවිල්ලා ‘පොඩි උන්ට ගහන්න එපා’ කියලා එයාව අරගෙන ගියා. එහෙම වුණේ නැත්නම් එදා මම හොඳට ගුටි කනවා.

යාළුවොත් එක්ක එකතුවෙලා කරපු හොර වැඩ මොනවද ? එක දවසක් අපේ ඉස්කෝලේ වෙසක් කූඩු තරගයක් තිබුණා. ඉතින් අපි එක දවසක් රෑ ඉස්කෝලේ ඉඳලා වෙසක් කූඩු හැදුවා. අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තැඹිලි වත්තක් තියෙනවා. අපි කූඩු අලවලා ඉවරවෙලා ඒ වත්තට පැනලා තැඹිලි කඩාගෙන බිව්වා. ඒ වත්තේ අයිතිකාරයා පහුවෙනිදා ප‍්‍රින්සිපල්ට ඒක කියලා එදා රෑ තැඹිලි කඩාගෙන බීපු ඔක්කොම වගේ ගුටිකෑවා.

පාසල් යනකාලේ නිරුක්ෂාන්ගේ කැමතිම නිළිය කවුද ? ඒ කාලේ මම ප‍්‍රමුදි කරුණාරත්නට ගොඩක් කැමතියි. පස්සෙ කාලෙක මට ප‍්‍රමුදි එක්ක වේදිකා නාට්‍යයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යයේ අපි දෙන්නා තමයි ප‍්‍රධාන චරිතය කරන්න හිටියේ. ඒ වුණාට එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ප‍්‍රමුදිට ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න බැරිවුණා.

සඳුනි ඉමල්කා / ඡායාරූපය: චමත් වින්දුල

2018-03-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements