Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

එන්ටප්‍රයිස් ශ්‍රීලංකා යනු මිතුරන්ට පාක්ෂිකයන්ට මුදල් සපයා දෙන වැඩසටහනක් - අපි නඩු දානවා

එන්ටප්‍රයිස් - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජයේ මුදල් අවභාවිත කරපු සියලු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේ දී පිහිටුවන ලබන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකින් නීතිය දැඩි

එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ජිනීවා විරෝධය - වීඩියෝ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 39වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වේ. සැසිවාරය පැවැත්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම්

පරාජය සමග ක්‍රිකට් කළමනාකරු සමාව ඉල්ලා දැමූ සටහන

ලංකා සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රේක්ෂකයන් හට දැනෙන වේදනාව මෙන්ම දැඩි කළකිරීම දැනෙන බවත් ලංකා ක්‍රිකට් කණ්

ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීම දකින්න අමාරුයි - රසල් ආනෝල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව මේ ආකාරටය පහතට යෑම බලාගෙන සිටීම අපහසු කරුණක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ්

වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000ක් කරන්න සාකච්ඡා

වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් ලබන මාසය තුළදි අත්සන් කිරිමට යෝජිත නව අවබෝධතා ගිවිසුමේදී දෛනික වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වාම වැඩි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
කරන දේ හරියට කරලා එකෙන් මං ලොකු තෘප්තියක්‌ ලැබුවා.
GossipClanka.com

මේ දවස්‌ ටිකේ ටිකක්‌ නිදහසේ ඉන්නවා වගේ..? ඔව්... මේ ටිකේ ඇත්තටම ටිකක්‌ නිවාඩුවේ ඉන්නවා. මේ දවස්‌වල වැඩිපුරම හඬකැවීම් සඳහා තමයි දායකවන්

 

නෙ. හිරු නාලිකාවේ තුර්කි ටෙලි මාලාවක ප්‍රධාන චරිතය සඳහා අලුතින්ම එකතු වුණා. ලංකාවේ පළමුවැනි වතාවට තමයි තුර්කි නිර්මාණයක්‌ මේ විදිහට ප්‍රේක්‌ෂකයන්ට දකින්නට ලැබෙන්නෙ.

* රියෑලිටි වැඩසටහනකටත් සම්බන්ධ වෙන්න යනවා කියලයි ආරංචියි? ඔව්... රියෑලිටි වැඩසටහනක්‌ සඳහා අරාධනා ලැබුණා. ඒකත් පටන් ගන්න සූදානමින් ඉන්නවා.

* චිත්‍රපට සඳහා සම්බන්ධ වුණේ නැද්ද? ආරාධනා ලැබුණා. මං හිතන්නේ අප්‍රේල් මාසය වගේ වෙද්දී රූපගත කිරීම් ආරම්භ වේවි. ටෙලිනාට්‍ය නම් පහක්‌ විතර එන්න තියෙනවා. මේ දවස්‌වල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් කරගෙන යනවා.

* වේදිකා නාට්‍යවලට ? පහුගිය කාලයේ නම් ඇත්තටම ඉඩක්‌ ලැබුණේ නැහැ. ඉස්‌සරහට හොඳ වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණොත් හිතලා බලනවා.

* ඉස්‌සරහට කරන්න හිතාගෙන ඉන්න විශේෂ දේවල්? එහෙම විශේෂ ලොකු බලාපොරොත්තු නැහැ. කාලෙකට කාර්යබහුල වෙනවා. කාලෙකට එහෙම නැහැ. ඉතින් මේ ටිකේ තරමක්‌ නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා.

* කාලෙකට වැඩ අඩු වෙන්න හේතුව මොකක්‌ද? මම කරන වැඩවලට කොහොමටත් සාධාරණ මිලක්‌ අය කරනවා. අනිත් දේ ක්‌ෂේත්‍රයට ආව මුල් කාලයේ ඉඳන්ම මට හොඳ අධ්‍යක්‌ෂවරු හොඳ නිෂ්පාදකවරු යටතේ වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්‌ක වැඩ කරන්න මට වාසනාව ලැබුණා. ඒ වගේම මගෙන් පස්‌සේ ක්‌ෂේත්‍රයට ආව අයත් ගොඩක්‌ දක්‌ෂ අය නැත්නම ඉතින් මේ ක්‌ෂේත්‍රයේ ඉන්න බෑනේ නේද?. ඉතින් සමහර අය මට කැමැති ඇති, තවත් සමහර අය අලුත් අයට කැමැති ඇති. ඒක එහෙම තමයි ඉතින් නේද? එකම දේ මට තවමත් ආරාධනා ලැබෙනවා හොඳ නිර්මාණවලට. අනික මම කවදත් මගේ සීමාවේ ඉඳන් වැඩ කරපු කෙනෙක්‌. කොහොම වුණත් ප්‍රේක්‌ෂක ආදරය නම් තවමත් මට එදා වගේම නොඅඩුව ලැබෙනවා.

* රියෑලිටි වැඩසටහන්වලට රංගන ශිල්පිනියන් එකතු වෙන්නේ වැඩ අඩු කාලවලටද? මම නම් එහෙම හිතන්නේ නෑ. මොකද රියෑලිටි වැඩසටහන් කියන්නේ රංගන ශිල්පිනියන්ට රංගනයට අමතරව තව දක්‌ෂතා පෙන්වන්න පුළුවන් තැනක්‌. ඉතින් මගේ පළමුවැනි රියෑලිටි අත්දැකීම පිළිබඳවත් මම හිතන්නේ ඒ විදිහට.

* පසුගිය කාලයේ දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා නේද? නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒක වැරදි තොරතුරක්‌ ප්‍රචාරය වීමක්‌.

* ඉස්‌සරහට එහෙම සම්බන්ධ වෙන්න අදහසකුත් නැද්ද? අපෝ නැහැ.

* විවාහය කවදද? තාම ඉතින් හරි ප්ලෑන් එකක්‌ නෑ.

* පෙම්වතා ලංකාවට ආවට පස්‌සේ නිපුනිකාව හොයා ගන්නවත් නෑනේ? අනේ නෑ... එයා ලංකාවට ඇවිත් මාස තුන හතරක්‌ වෙනවා. එයාගේ තව වැඩ කිහිපයකට රට ගිහින් ඉඳලා තමයි ආවේ.

* ඔබ පෙම්වතා පිළිබඳ වැඩි කතාබහක්‌ නෑ නේද? මම කොයි වෙලාවකවත් මට පෙම්වතෙක්‌ නෑ කියලා බොරු කියලා නෑ. මම කියලා තියෙනවා මට පෙම්වතෙක්‌ ඉන්න බව. ඔහු වැඩිය කැමැති නෑ ඔහු ගැන දේවල් කතා කරනවාට. අනිත් එක එයා ක්‌ෂේත්‍රයට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්‌.

* ඔහු නිතර විදෙස්‌ගත වන නිසා විවාහයෙන් පස්‌සේ ඔබටත් විදෙස්‌ගත වෙන්න වේවිද? ඔව් ඉතින්.... ඕනෑම යුවතියක්‌ මුල් තැන දෙන්නේ විවාහයටනේ. එහෙම විදෙස්‌ගත වෙන්න වුණොත් මම ඔහු සමග විදෙස්‌ගත වෙනවා.

* එතකොට කලා කටයුතුවලට මොකද වෙන්නෙ? කලා වැඩ කටයුතු නතර කරන්න තමයි ඉතින් වෙන්නෙ.

* දුක නැද්ද? දුකයි. ගොඩක්‌ දුකයි. මොකද කලා ක්‌ෂේත්‍රයේ වැඩ කටයුතු කරපු කෙනෙකුට ඒකෙන් දුරස්‌ වෙලා ඉන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්‌. අහම්බෙන් මට ක්‌ෂේත්‍රයට එන්න ලැබුණා. එදා ඉඳන් මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්‌ථාව ලැබුණා. කරන දේ හරියට කරලා මං එකෙන් ලොකු තෘප්තියක්‌ ලැබුවා. අන්තිමට ඒක දැන් මගේ වෘත්තීය වෙලා. මං හිතන්නේ හරි කාලේදී මට හැමදේම හරි විදිහට ලැබුණා. යම් යම් කාලවලදී අපිට යම් යම් කැපකිරීම් කරන්න වෙනවනෙ.

මේ ඔබේ පෙම්වතාගේ ඉල්ලීමක්‌ද? එයා එහෙම කිසිම බලපෑමක්‌ කරන කෙනෙක්‌ නෙමෙයි. කොහොමත් තාම කිසිම දෙයක්‌ තීරණය කරලාත් නැහැ. බලමු ඉතින් ඉස්‌සරහට. ඒ වුණාට ඉතින් මං හිතන්නේ කාන්තාවක්‌ කියන්නේ නිතරම වැඩිපුර කැපකිරීම් කරන කෙනෙක්‌නෙ. ඉතින් යම් කිසි දෙයක්‌ තීරණය කරනවා නම් කරන්න වෙන්නේ මගේ පැත්තෙන්.

* මනාලියක්‌ වෙන දවසට කොයි විදිහට සැරසෙන්නද හිතාගෙන ඉන්නෙ? නිරූපණය සඳහා මම මනාලියක්‌ විදිහට සෑහෙන්න අවස්‌ථාවලදී සැරසිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මනාලියක්‌ වෙන දවසට වෙනස්‌ම විදිහකට සැරසෙන්නයි කැමැති.

* ඉස්‌සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ? ව්‍යාපාරයක්‌ කරන්න පුංචි අදහසක්‌ තියෙනවා. ඒත් තාම ඒ ගැන ලොකුවට හිතලා නැහැ.

යුගන්ති යශෝදරා

2018-02-25

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status