Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

එන්ටප්‍රයිස් ශ්‍රීලංකා යනු මිතුරන්ට පාක්ෂිකයන්ට මුදල් සපයා දෙන වැඩසටහනක් - අපි නඩු දානවා

එන්ටප්‍රයිස් - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජයේ මුදල් අවභාවිත කරපු සියලු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේ දී පිහිටුවන ලබන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකින් නීතිය දැඩි

එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ජිනීවා විරෝධය - වීඩියෝ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 39වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වේ. සැසිවාරය පැවැත්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම්

පරාජය සමග ක්‍රිකට් කළමනාකරු සමාව ඉල්ලා දැමූ සටහන

ලංකා සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රේක්ෂකයන් හට දැනෙන වේදනාව මෙන්ම දැඩි කළකිරීම දැනෙන බවත් ලංකා ක්‍රිකට් කණ්

ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීම දකින්න අමාරුයි - රසල් ආනෝල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව මේ ආකාරටය පහතට යෑම බලාගෙන සිටීම අපහසු කරුණක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ්

වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000ක් කරන්න සාකච්ඡා

වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් ලබන මාසය තුළදි අත්සන් කිරිමට යෝජිත නව අවබෝධතා ගිවිසුමේදී දෛනික වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වාම වැඩි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
තාම.. පිළිගන්න පුළුවන් තරමේ.. යෝජනාවක්‌ මට නම් ලැබිල නෑ
GossipClanka.com

කොහොමද ජීවිතේ? වරදක්‌ නෑ. සතුටින් හුගක් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව. පසුගිය කාලෙ නාලිකා බදු අරන් හිටපු නිසාද ඔබව දැන් පේන්නම


නැත්තෙ. ඇත්තටම එහෙම වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්‌ එකපාර චැනල් කීපයක විකාශය වුණ නිසා. මටත් වෙලාවකට හිතුනා මෙහෙම ගිහින් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලත්. ඒ නිසා මමම හිතල පොඩි බ්‍රේක්‌ එකක්‌ ගත්තා.

වැඩිපුර කැමති මොනවගේ චරිතවලටද? විශේෂයක්‌ නෑ. මට ගැලපෙන ඕනම චරිතයක්‌ කරන්න මම කැමතියි. රංගන ශිල්පිනියක්‌ විදියට එකම චරිතෙකට කොටුනොවී එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට මම ගොඩක්‌ කැමතියි.

* චරිතයන් භාරගන්නෙ මොන වගේ කොන්දේසි උඩද? ඕනම චරිතයක්‌ ලැබුණම අදාළ අධ්‍යක්‍ෂවරයා සමගත් නිර්මාණයට සම්බන්ධ අනෙක්‌ අයත් එක්‌කත් කතා කරල තීරණ ගන්නට ඇරෙන්න එහෙම ලොකුවට කොන්දේසි දාගන්නෙ නෑ. මොකද මම කවදත් කැමති ජනප්‍රිය නිළියක්‌ වෙන්න නෙවෙයි. චරිතාංග නිළියක්‌ වෙන්න.

* ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක්‌ දෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසාද? මෙහෙමයි මම ෆීල්ඩ් එකට ආවෙත් පුංචි තිරය හරහනෙ. ඒ නිසාද දන්නෙ නෑ වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලිනාට්‍යවලට. ඒ නිසා ඒවට වැඩි ඉඩක්‌ වෙන් කරන්න වෙලා තියෙනව. ඉදිරියේදී සිනමාවට ආරාධනා ලැබෙයි කියල හිතනව. එදාට සිනමාව වෙනුවෙන් ඉඩ වෙන් කරන්න මම ලෑස්‌තියි.

* නපුරු දඩබ්බර චරිතවලට ඔබ දක්‍ෂයි කිව්වොත්? එහෙම කියන්නෙ උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය. නිසා වෙන්න ඕන. ඒ රංගනයේ මගේ දක්‍ෂතාවක්‌ දැක්‌ක කියන්නෙ මම චරිතය හරියට කරපු නිසානෙ. ඒ ගැන මට සතුටුයි. මම මාව දකින්නෙ හැම චරිතෙකටම දක්‍ෂ කෙනෙක්‌ විදියට.

* මෙතෙක්‌ රඟපෑ චරිත වලින් ඔබ වඩාත් කැමති ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කතාකරපු චරිතය මොකද්ද? උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය බොහෝ දෙනාගෙ කතාබහට ලක්‌වුණා ඒත් ඔය කාරණා දෙකම තියෙන්නෙ කාසිවත්තෙ චුක්‌කිගෙ චරිතයෙ. ඒ චරිතෙට මම ගොඩක්‌ කැමතියි.

* රිතු කියන්නෙ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌? ඔව්. අනිවාර්යයෙන්ම කලාව කියන්නෙ නිදහස්‌ නිරවුල් මනසකින් නියෑළෙන්න ඕන වෘත්තියක්‌. වෙන වෙන දේවල් පටලව ගත්තොත් මේක හරියට කරන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මේ වෙනකොට මම කලාවට කැපවුණ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌.

* ජනප්‍රියත්වය හිසරදයක්‌ වුණ වෙලාවලුත් ඔය අතරෙ ඇති නේද? කවදාවත් නෑ. මම මේ තැනට ඇවිත් තියෙන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයො නිසා කියන එක මම හොඳටම දන්නව. රංගන ශිල්පිනියක්‌ විදියට මට ආදරය කරන හැමෝටම මමත් ආදරෙයි. ඒ නිසා මට ඒ අයගෙ ආදරය ප්‍රතිචාර කවදාවත් හිසරදයක්‌ වෙලා නෑ.

* නව පරපුරේ කට සැර රංගන ශිල්පිනියක්‌ විදියටත් ඔබ ප්‍රසිද්ධයි කටනම් පොඩ්ඩක්‌වත් සැර නැහැ. ඒත් අසාධාරණයට විරුද්ධවනම් ඕනම වෙලාවක මම කතා කරන කෙනෙක්‌. ෆීල්ඩ් එකේ රැඳෙන්න එහෙම නැතිනම් වෙනත් වරප්‍රසාද ලබන්න වැරදි දේ අනුමත කරන කෙනෙක්‌ නෙමෙයි රිතු කියන්නෙ. ඇත්ත සහ හරි දේ කතා කරල කට සැර කෙනෙක්‌ විදියට ප්‍රසිද්ධ වීම ඇත්තටම සතුටක්‌.

* වේදිකාවෙ යමක්‌ කරන්න අදහසක්‌ නැද්ද? වේදිකාවට මම ගොඩක්‌ ආසයි ආදරෙයි. ඒ වගේම වේදිකාවට මට ආරාධනා ලැබිලත් තියෙනව. ඒ සඳහා කාලය වෙන් කරන්න තියෙන අපහසුව තමයි එකම බාධාව. මොකද කරන දේ හරියට කැපවීමෙන් කරන්න ඕනනෙ. කොහොම වුණත් මේ අවුරුද්දෙ වේදිකාවට ගොඩවෙන්න සැළසුමක්‌ තියෙනවා.

* අද තියෙන වෙබ් අඩවි ගැන රිතූට මොකද හිතෙන්නෙ? කාගෙ හරි දුකක්‌ වේදනාවක්‌ අසරණකමක්‌ මාකට්‌ කරල මුදල් උපය ගන්නත් එහෙම නැත්නම් කාටහරි මඩක්‌ ගහල අපහසුවට පත්කරල හිට්‌ වෙන්න හදාගත්තු දෙයක්‌ විතරයි. එහෙම නැතුව මේවයින් කාටවත් හොඳක්‌ වෙනව දකින්නට ලැබෙන්නෙ නැති නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.

* ක්‍ෂේත්‍රයේ දඟකාර චරිතයක්‌ වූ ඔබ කටකතාවලට බයද? අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.

* තියෙන ජනප්‍රියත්වයත් එක්‌ක ලැබෙන ආදර යෝජනා එමටයි කියන්නෙ ඇත්තද?
ජනප්‍රිය වුණ හින්ද නෙමෙයි ගෑනු ළමයෙක්‌ නිසා ටිකක්‌ වැඩිපුර ආදර යෝජනා එනවා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්‌නෙ. ඒත් ඉතින් පිළිගන්න පුළුවන් තරමෙ යෝජනාවක්‌ තාම නම් මේ රිතුට ලැබිල නෑ හොඳේ.

ධම්මික හේවාවසම්
ඡායාරූප - ඉරේෂ් ජයංග ඩයස්‌

2018-02-18

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status