Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඊයේ එජාපෙ ගෝල්ෆේස් රැළියට ලක්‍ෂ දෙකක් ආවා - එරාන්

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් පවත්වනු ලැබූ ජනරැළිය අවසන් වන තෙක්ම ලක්ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්ෂ

දෙමල සන්දානය විපක්‍ෂයේ අසුන් ගනී.. එජාපය සුළුතර ආණ්ඩුවක් වෙයි.. ආසන 105ක් පමණයි..

අද පාර්ලිමේන්තුව තුලදී දෙමල ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව

අපිව කොටි කියලා හඳුන්වන එක දැන්වත් නතර කරන්න

දෙමළ සන්ධානයේ පිරිස වහාම කොටි ලෙසට හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය දැන් අවසන් විය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්

මාර්තු දක්වා රජයේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුම 26 දා මැති සබයට ඉදිරිපත් කරයි

ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සදහා සූදානම් වේ. නව රජයේ මුදල් ඇ

මම.. එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි

තමා එක්සත් ජාතික පක්ෂයේ අයත් සමග එකතුවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවස

අපිව කුණු කූඩයට දැම්මා - 2030 වෙනකම් රට පාලනය කරනවා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඒත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමුව බවත් එක්සත් ජාතික පක්ෂයේ.. උප නායක රවී

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඔයා කැමති ද මාව බඳින්න කියල එජාප ඇමති දිල්කාගෙන් අහලා
GossipClanka.com

මෙරට පළමු පුරවැසි යාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන් ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය

 

අසන පැනයක් ඉදිරියේ ඇතැමුන් අන්ත අසරණයන් බවට පත් වු වග නොරහසකි. ඇත්ත ඇති සැටියෙන් ගෙන එන්නියක් විලසින් ඇය හුදී ජනයා නියෝජනය කරමින් මාධ්‍යවේදිනියකගේ සැබෑ වගකීම ඉටු කරමින් සිටියි.

දිල්කා සමන්මලී. මේ අද අපේ කතා නායිකාවයි.

දිල්කා. ආයේ ඉතින් මං අමුතුවෙන් අහන්න් දෙයක් නැහැ. ඔබ ඉකුත් දිනවලදී නොසෑහෙන්න කාර්යබහුල වන්නට ඇති? ඔබ කිව්වා වගේ රටේ තිබුණු දේශපාලන පරිසරයත් එක්ක මං හුඟක් බිසී වුණා. රාජකාරි මට්ටමෙන් මගේ වගකීම් නිසියාකාරව ඉටු කරන ගමන් මගේ පවුල් ජීවිතයේ වැඩ කටයුතුත් කරගත්තා. ඒවා මං අතපසු කරගන්නේ නැහැ. මගේ ලොකු දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ඉඳලා මම තමයි බොහෝ විට දුවව ඇරලවන්නේ. ඒකත් එක්ක තවත් කාර්යබහුලයි.

දෙරණ නාලිකාවේ ඔබේ තනතුර මොකක්ද? මං දැන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.

ඔබව පුංචි තිරයේ ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ 360 වැඩසටහන හරහා කොපමණ කල්ද එය පටන් අරන්? අවුරුදු අටක් වෙනවා. කඩින් කඩ නවත්වන්නත් සිදු වුණා. වර්තමානය වන විට විශේෂ වැඩසටහන් පමණයි මං එහි මෙහෙයවන්නේ.

360 ට වාඩිවන ආරාධිතයන්ගෙන් ඔබ ප්‍රශ්න අහන්නේ කැත්තට පොල්ල වගේ? එහෙම හිතෙන්නේ ප්‍රේක්ෂකයින්ට. නමුත් මට ඒක බොහොම සාමාන්‍යයි. මට දැනෙන විදිහට ඒක මට තවත් ප්‍රශ්න කිරීමක් පමණයි.

ඔබට දේශපාලන දැනුමක් තිබෙන වග එම ප්‍රශ්න කිරීම්වලදී පේනවා? ඇත්තම කිව්වොත් දේශපාලනය පිළිබඳ න්‍යායාත්මක දැනුමක් මට නැහැ. දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හදාරපු කෙනෙක් නෙවෙයි මම. නිවුස් රූම් එකේ ඉන්නකොට රටේ වෙන දේවල් ගැන මට දකින්නට අසන්නට ලැබෙනවා. මම දන්නවා එතකොට දේශපාලන පරිසරය තුළ වර්තමානයේදී වන දේවල්. ඒ ඔස්සේ මං ප්‍රශ්න අහනවා. නැතිව මං මේ දේශපාලනය ගැන පරතෙරට ගිය කෙනෙක් නෙවෙයි.

මං අහලා තියෙනවා 360 නිසා දිල්කාට මරණ තර්ජන පවා ඇවිත් තියෙනවා කියලා? ඔව්.

ඒ වෙලාවට ඔබ ගත් ක්‍රියා මාර්ග මොනවද? මට වඩා ඒවා ගැන සොයා බැලුවේ මගේ අම්මයි තාත්තයි. ඔවුන් වහාම ක්‍රියාත්මක වෙලා අදාළ පාර්ශවයන්ට දැන්වූවා. ඒ අය ක්‍රියාත්මක වුණා. මං ඒ ගැන විශේෂ තැකීමක් කළේ නැහැ. සුපුරුදු පරිදි රාජකාරිවල නියැළුණා.

ඔබට ලැබිලා තිබෙන ජනප්‍රියතාවය ගැන මොකද කියන්න තියෙන්නේ? මං ජනප්‍රියද? ඒක මම කොහොමද කියන්නේ. මෙහෙම උත්තරයක් මම දෙන්නම්. මං නිවේදිකාවක් වන්නේ කැමරාව ඉදිරියේදී පමණයි. අනෙක් වෙලාවන්වලදී මං අතිශය සරල කෙනෙක්. ඒ විදිහට ඉන්න නිසා ප්‍රසිද්ධ තැනකදි කෙනෙක් මාව දැක්කොත් එක පාරට මාව හඳුනා ගන්නේ නැහැ. මං ඒක ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා.

ඔබව වැඩි දෙනෙක් හඳුනන්නේ ඔබේ ඔය උපැස් යුවළ නිසා කියලා ප්‍රසිද්ධ කරුණක්? ඔව්නෙ. මගේ කන්නාඩි දෙකේ පිහිටෙන් මාව හඳුනාගෙනයි වැඩි දෙනෙක් මාත් එක්ක කතා කරන්නේ. ඒත් සමහරුන්ට සැකයි. ඒ සැක අයින් වෙන්නේ මගේ හඬ ඇහැව්වට පස්සේ.

360 මෙහෙයවන්න ගිහින් අපහසුතාවයට පත් වූ අවස්ථා නැතිද? මට මතකයි මර්වින් සිල්වා මහත්මයා ආව වෙලාවක වෙච්ච දෙයක් ගැන. එදා ලයිව් වැඩසටහන ගියේ. වැඩසටහන නිමා වෙනවත් සමඟම ඔහු ප්‍රෝගෑම් එක හරහා ගෙදර ඉන්න වයිෆ්ට පණිවිඩයක් කිව්වා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද ඒ වුණේ කියලා. තවත් දිනයක සුජීව සේනසිංහ ඇමතිතුමා ආව වෙලාවක මං ඔහුගෙන් පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කරමින් හිටියේ. මං එවලේ ඇහැව්වා ඔබතුමා බැඳල ද කියලා. ඔහු එකපාරටම කිව්වා මං බැඳලා නැහැ, ඔයා කැමති ද මාව බඳින්න කියලා. ඒ වෙලාවේ මං ටිකක් අපහසුතාවයට පත් වුණා.

වැඩියෙන්ම කැමැති කවුරු ආව වැඩසටහන්වලටද? කැමැත්තකට වඩා තෘප්තිමත්ව මෙහෙය වූ වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ වෙලාවේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ කළ වැඩසටහන් ඒ අතරින් විශේෂයි.

දිල්කාගේ ඉදිරි ටාගට් මොනවද? මගේ එහෙම ඉලක්ක නැහැ. අද තියෙන වගකීම අද ඉටු කරනවා. එච්චරයි.

පවුල් ජීවිතේ ගැන සඳහනක් කළොත්? මගේ මහත්තයාගෙන් තමයි මට උපරිම සහායක් ලැබෙන්නේ. මට පුතකුයි දුවකුයි ඉන්නවා. ලොක්කිට අවුරුදු 3. දෙවැනියට අවුරුදු එක හමාරයි.

සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරූ - ශාන් රඹුක්වැල්ල

2018-02-18

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements