Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?
GossipClanka.com

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

 

දෙන්න පුළුවන්. කවදත් ඇගේ රංගන හැකියාව හුරුපුරුදු ඔබ වෙනුවෙන්ම මෙවර ඇය නමින් රිවිසරසි පිටුවක් මෙලෙස හැඩවුණා.

මොනවද අලුත් තොරතුරු? අලුත් තොරතුරු ඉතින් දිගටම නිර්මාණවලට සම්බන්ධවයි කටයුතු කරන්නේ. ඒ නිසාම කලාවත් එක්ක තමයි ජීවිතේ අලුත් වෙන්නේ.

මොනවද මේ දිනවල සම්බන්ධ වුණු නිර්මාණ? මේ දවස්වල ‘සඳ දිය සිත්තම්’ ටෙලි නාට්‍යසහ ‘හඳයා’ විකාශය වෙනවා. ඊට අමතරව මම කරපු චිත්‍රපට තුනක් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. කලින් කරපු ටෙලි නාට්‍යයත් රූපගත කිරීම් පෙබරවාරි වගේ වෙනෙකාට ආරම්භ වෙන්න සූදානම්. ඒ වගේම තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලත් තියෙනවා.

ඔබ සිනමාව තුළ නිතර මුණගැහෙන චරිතයක් නොවීමට හේතුව මොකක්ද? මම නිර්මාණ තෝරාගන්නා විදිහ අනුවත් මේ කාලයේ හොඳ නිර්මාණ බිහිනොවීමේ හේතුවත් නිසා තමයි මාව නිතරම සිනමාවෙන් දකින්න නොලැබෙන්නේ. කොහොම වුණත් අවුරුද්දකට එකක් වගේ වෙන්න මම චිත්‍රපට සඳහාත් රංගනය ලබාදෙනවා.

මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද? ජාතික රූපවාහිනියේ විකාශය වුණු නිහින්සාගේ චරිතයට තමයි මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ. හැබැයි තවමත් ගොඩක් දෙනා මට කතා කරන්නේ ‘තරුමලී’ නමින්. ඉතින් තරුමලී කියන්නේ මමත් ආදරේ කරන චරිතයක්. ඊට අමතරව ශ්‍රී රජ ටෙලි නාට්‍යයේ උත්පලා චරිතයටත් තවම ප්‍රතිචාර ලැබෙනවා.

කොහොමද ඔබ චරිතයක් තෝරාගන්නේ? මුලින්ම මම බලන්නේ තිර පිටපතේ ලියැවිලා තියෙන චරිතය මගේ චරිතයට ගැළපෙනවාද කියලා. ඒ කියන්නේ මගේ හැකියාවෙන් ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන්ද කියලා මම මා තුළම තක්සේරු කරගන්නවා. ඒ වගේම එකම චරිතයකට කොටුවෙලා රඟපාන කෙනෙකුත් ‍නෙවෙයි මම. ගැමි, නාගරික, ඓතිහාසික මේ හැම රංගන පරාසයකම අත්දැකීම් මම විඳලා තියෙනවා.

කෙටි කාලෙකින්ම ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ? මම හිමින් ගමනක් යන කෙනෙක්. තවම අවුරුදු පහක විතර අත්දැකීම් මට තියෙන්නේ. මේ කාලය ඇතුළත ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ පිරිසගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබිලා තයෙනවා. ජනප්‍රිය වෙන්න මට හදිස්සි නැහැ. මේ ආවා වගේම මම කරන චරිතවලින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්නයි මට ඕනෑ. ඒ දිහා බලලා අවංකව, නිහතමානීව සතුටු වෙන්න මට පුළුවන්.

ප්‍රවීණ පිරිස නවක පිරිසට දක්වන සහයෝගය ගැන සතුටු වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පෞද්ගලිකව මට ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මම මේ ක්ෂේත්‍රයේ වඩාත් අත්දැකීම් සහිත පිරිස් එක්ක රංගනයේ යෙදිලා තියෙනවා. ඔවුන්ගේ ඒ අත්දැකීම් බහුලත්වය අපිට අපේ චරිතයට සාධාරණයක් කරන්නත් අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා.

දැන් කාලයක් ක්ෂේත්‍රයේ රැඳිලා ක්ෂේත්‍රය ගැන මොන විදිහේ හැඟීමක්ද තියෙන්නේ? රංගනය කියන්නේ පෙර පිනකට වාසනාවකට ලැබුණු තෑග්ගක්. මිනිස්සුන්ගේ හැඟීම්වලට කතා කරන්න මිනිස්සුන්ව හිනස්සවන්න, අඬන්න මේ හැම දෙයක්ම රංගනය තුළින් අපිට කරන්න හැකියාව තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ හිනාවට, සතුටට මමත් හේතුවක් වෙන්න ලැබිම ගැන හිතේ සියුම් ආඩම්බරයක් තියෙනවා.

ඒ කියන්නේ දැන් රංගනය වෘත්තිය බවටම පත්වෙලාද තියෙන්නේ? ඔව්, දැනට නම් රංගනය වෘත්තිය බවටම පත්වෙලයි තියෙන්නේ. අලුත් අලුත් චරිත හොඳ නිර්මාණ ලැබෙනකොට ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ. මේ වෙනකොට මගේ උසස් අධ්‍යාපන කටයුතුත් අවසන්. ඉතින් ඉදිරියේදී ඒ ක්ෂේත්‍රයන් හරහා වෘත්තීමය ගමනක් යමින් රංගනයත් අතනොහැර දිගටම කරගෙන යනවා.

රංගනයේදී ඔබ කාව හෝ අනුකරණය කරනවාද? මම එහෙම කෙනෙක්ව අනුකරණය කරලා නැහැ. මට අවශ්‍ය මගේ අනන්‍යතාව පෙන්නුම් කරන දෙයක් හැම නිර්මාණයකම ඉතුරු කරලා යන්න. එතැනදි සමාජයේ විවිධ චරිත අධ්‍යයනය කරලා මම මගේ චරිතයට අවශ්‍ය දේවල් එකතු කරගන්නවා.

දැන් මේ ඔබ අවිත් තියෙන ගමන පවු‍ලේ අයගේ ආශිර්වාදයත් එක්ක ආපු ගමනක්ද? 2012 මිස් ශ්‍රී ලංකා හරහායි මම ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇත්තටම මගෙත් බලා‍පොරොත්තුවක් නොතිබුණු මොහොතකයි මම රංගනයට පිවිසුණේ. ගුරුවරියක් වුණු මගේ මවගේ කැමැත්ත ගැනීම තමයි මට තිබුණු එකම අභියෝගය. හැබැයි දැන් නම් ඒ හැමෝම සතුටු වෙනවා අද මම ඉන්න තැන සහ ලබන ජනප්‍රියත්වය ගැන.

කොහොමද හැමදාම එක වගේ ලස්සනට ඉන්නේ? මට මේ වෙනකොට මගේ රූපය පවත්වාගෙන යාමට එක්තරා රූපලාවණ්‍ය නිෂ්පාදනයකින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව ඉතින් සිනහව, සතුට, සුහදත්වය කියන දේවල් අපි ගාව තයෙනවා නම් ලස්සනට ඉන්න එක එච්චර අමාරු දේකුත් ‍නෙවෙයි.

දැන් විවාහ වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙමත් හිතෙනවා. හැබැයි ඉතින් තවම මට විවාහයක් ගැන හිතන්න වයස තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට වයස ටික ටික ගතවෙනවා තේරෙන්නේ දැනෙන්නේ නැහැ. මම හිතනවා මට එහෙම නොවී නිසි කා‍ලේ ආවම විවාහ ජීවිතේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා.

අනාගත සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ? පළමුවැනිම දේ තමයි අවංක ආදරය. ඒ වගේම මාවත්, මගේ ක්ෂේත්‍රයත් හොඳට වටහා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඔහුට තිබිය යුතුයි. ඊට අමතරව ඉතින් සමාජ තත්ත්වය, රැකියාව, රූපය සහ මට වගේම මගේ අනිත් හැමෝටමත් ඔහුගේ තියෙන පිළිගැනීම කියන දේවලුත් මම බලා‍පොරොත්තු වෙනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවාද? සිනමාව සහ ටෙලි නාට්‍යක්ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී ‘ඇඳුම් නිර්මාණය’ පැත්තෙන් යමක් කරන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. මම දකින්නේ ඒක මා තුළ තියෙන හැකියාවක් හැටියට. දැනටත් ගොඩක් අවස්ථාවලදී මගේ ඇඳුම් මමමයි නිර්මාණය කරගන්නේ. ඉතින් ඉදිරියේදී ඒ අංශයෙන් යමක් කරන්න ඕන කියන බලා‍පොරොත්තුව මට තියෙනවා.
නඳුනි ආරියවංශ

ඡායාරූපය : පමෝද් නිල්රූ

2018-02-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements