Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

බුදුන් වහන්සේගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු අප ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය

අස්ථිර ආණ්ඩුවකට ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරන්න බෑ

අස්ථාවර ආණ්ඩුවකට ස්ථාවර ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අසීරු බවත්, ආර්ථිකයේ මළමිනිය නිවෙස තුළ තබාගෙන විවිධ දේශපාලන නායක කාරකා

20යි 20 ආවට පස්සේ අද කාලේ පන්දු යවන එක එදා තරම් අපිට ලෙහෙසි නැහැ - මුරලි කියයි

විස්සයි 20ස ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වීමට පෙර පන්දු යවන්නන් හට පන්දු යැවීමේ කාර්යය පහසු වූ බවත්, අද වනවිට එම තත්ත්වය වෙනස්වී පන්දු යවන්නන් අසීරුම

ශ්‍රීලනිපය යළි බාරගන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද කියයි

ශ්‍රීලනිපය යළිත් තමා බාර නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හා ඉදිරියට දේශපාලන කටයුතු කිරීම රටේ ජනතාව... පසුගිය පළාත් පාලන

ආණ්ඩුවෙන් ඉවත්වූ SLFP පිරිස් ඒකාබද්ධය සමග සාකච්ඡා

අගමැතිට විරුද්ධව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇමතිවරු 16ය දෙනා විපක්‍ෂයට එක්වූ පසුව

අපි වැටුප් 10000කින් වැඩි කරා - ඒ ඡන්ද ටික අපිට 2020 තියෙන ජනාධිපතිවරණයේදී ලැබෙනවා

මීළඟ ජනපතිවරණය 2020 පෙබරවාරි මාසයේ දී පැවැත්විය යුතු බවයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න යෝජනා කර

FCIDය නීති විරෝධී ආයතනයක් - මහින්දානන්ද වංචාවක් කර නෑ

කැරම් බෝඩ් ආනයන කරද්දි මහින්දානන්ද කිසිදු වංචාවක් කර නොමැති බවත් තමා හිටපු ක්‍රීඩා ඇමැතිවරය වශයෙන් එය හොඳින් දන්නා බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යය

ජනාධිපති ධූරයක් දැරීමට... ට්‍රම්ප් නුසුදුසුයි - FBI හිටපු අධ්‍යක්ෂ

ඇමෙරිකා ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තනතුරක් හෙබවීමට ඔහු සාදාචාරාත්මකව සුදුස්සකු නොවන බව ට්‍රම්ප් විසින් ධූරයෙන් නෙරපනු ලැබූ හිටපුFBI

ඇමෙරිකාවේ නව සම්බාධකවලට රුසියාවේ ප්‍රතිචාරය මෙන්න

පසුගියදා ඇමරිකාව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියා කිරීමත් සමග රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ඇමරිකානු ආනයනයන් සියල්ල

පෞද්ගලික.. මන්ත්‍රි යෝජනාවන් එකසිය පනස් දෙකක් අහෝසියි

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කිරීමට නියමිතව අැති පෞද්ගලික මන්ත්‍රි

කොළඹට වහිද්දී උතුරේ ජනතාව නියඟයෙන් අසරණ වෙලා...

මේ දිනවල දී උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියන් තත්ත්වය හේතුවෙන් පවුල්  ලක්ෂයකට.... ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ මහින්දානන්ද අලුත්ගමගේට ඇප

ඇප කොන්දේසියක් සපුරා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ (16දා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ඉදිරි මාස 18ට... ජාතික ආණ්ඩුව සදහා ශ්‍රීලනිප එජාප ගිවිසුමක

ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රීලනිපයේ මහ

ගාල්ල මුහුදෙන් හමුවුණු පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි

ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගන්නා ලද ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව

ජනපති ලන්ඩන් නුවරදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවර වෙත ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඊයේ (16) ලන්ඩන් නුවර

අද රට අන්තිම අරාජිකයි... නිමල් සිරිපාල ප‍්‍රකට හිමි නමකට කියයි

අද වෙද්දි රට අරාජිත තත්වයට පත්ව ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරය වන ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේව ඇමති නිමල් සරිපාල සිල්වා කියා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?
GossipClanka.com

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

 

හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.

එතකොට මේ දවස්‌වල මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

පුංචි තිරයේ වැඩවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඇත්තම කියනවනම් රිදී තිරයක්‌ එක්‌ක සැසඳුවොත් පුංචි තිරය හරහා ඕනෑම කෙනෙකුට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. රිදී තිරයේ අපි දායක වුණ නිර්මාණයක්‌ බලන්න අමුතුවෙන් යන්න ඕන. ඒත් පුංචි තිරයේ අපේ නිර්මාණ දවස ගානේ ගෙදරදීම දකින්න ලැබෙනවා. ඒ තුළ ලැබෙන ප්‍රතිචාර ඉහළයි.

දැන් උදාරිලට ඉස්‌සර වගේ වැඩ නෑ නේද? සමස්‌තයක්‌ වශයෙන් ගත්තොත් ඒක කොහොමද කියන්න මම දන්නෙ නෑ. මගේ පැත්තෙන් ගත්තහම එහෙම අඩුවක්‌ මට දැනෙන්නේ නෑ. මොකද මම එක දිගට වැඩවලට එන්නෙ නෑ. නිර්මාණ අතරේ යම්කිසි පරතරයක්‌ තියා ගන්නවා. ඒකෙන් කෙනෙකුගේ අගය රැකෙනව කියල මම විශ්වාස කරනවා.

උදාරි රණ්‌ඩු කෙක්‌කක්‌ කියන්නෙ ඇත්තද. ඇත්තක්‌ වෙන්නෙ කොහොමද ඔය කතාව අලි බොරුවක්‌. මම ෆිල්ඩ් එකට ආවේ අවුරුදු 19 දී. දැන් මට 29 යි. මේ අවුරුදු දහය පුරාවට මම කා එක්‌කවත් රණ්‌ඩුවෙලා නෑ.

භාරගත්තු වැඩකට නෑවිත් ළඟදී අධ්‍යක්‍ෂවරයෙක්‌ අමාරු දැම්ම කියන්නෙ ඇත්තද? කිසිම අධ්‍යක්‍ෂවරයෙක්‌ අමාරුවේ දැම්මෙ නෑ. මම භාරගත්තු වැඩකට නොගිහින් ඉඳලා නෑ.

ඔය කියන්නෙ ඇත්තමද. ඕව්. ඒක තමයි ඇත්ත.

දැන් සැමියා ඉස්‌සර වගේ ඔබ රඟපානවට කැමැති නැතිලු නේද? සැමියා එහෙම අකැමැත්තක්‌ දක්‌වනවනම් මගේ තනි මතේට රංගන කටයුතුවල යෙදෙන්න බැහැනේ. නිර්මාණ අතර නොඉඳ මට සම්මානනීය රංගන ශිල්පිනියක්‌ වෙන්නත් බැහැ. ඔය කියන කථාවල සත්‍යයක්‌ නෑ. ඔහුගේ ආශිර්වාදය එදා වගේම අදත් මට ලැබෙනවා.

දැන් අංගම්පොර පන්ති නවත්වලාද? මෙහෙමයි මම අංගම් පොර පන්ති කළේ නෑ. ඒ සටන් කලාව ගැන අධ්‍යයනයක යෙදුණා විතරයි.

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත් පොර ඇල්ලුවලු නේද? අයියෝ නෑ. කවුද ඔය බොරු කියන්නේ. මම කලිනුත් කිව්වනේ. මම කවදාවත් කා එක්‌කවත් රණ්‌ඩුවලට පැටලෙන චරිතයක්‌ නෙමෙයි.

සැමියත් දියණියත් සමඟ ගෙවන ඔබේ ජීවිතේ මොන වගේද? පෙර කරපු පිනක්‌ පලදීල ලැබුණු කෙනෙක්‌ තමයි මගේ සැමියා. ඒ නිසා මේ වෙද්දී මට සාර්ථක වාසනාවන්ත පවුල් ජීවිතයක්‌ ගතකරන්න අවස්‌ථාව ලැබිල තියෙනවා. ඒ අතරට අපේ දුවත් එකතු වුණාම අපි මේ ගෙවන ජීවිතේ අතිශයින්ම සොඳුරුයි.

දුවත් අම්ම වගේ නර්තනයට රංගනයට දක්‍ෂද? දුවල කොහොමත් ඔය දෙකට ලැදියිනේ. ඉතින් මගේ දුවත් ඒ විදියම තමයි. තාම එක වසරේ ඉගෙන ගන්නේ. එයාගේ වයසෙ හැටියට එයා ඒ දේවල්වලට දක්‍ෂයි.

රංගනයට ගියාම ගෙදර දොරේ වැඩ කරගන්න වෙලාවක්‌ ඉතුරු වෙනවද? එහෙම වෙන්නෙ ගොඩක්‌ වැඩ පටලව ගත්තහම. මම හරිම අඩුවෙන් නිර්මාණ භාර ගන්නේ. එහෙම වුණාම අපි හැමෝටම හොඳයි. ඒ ප්‍රතිපත්තිය නිසා මට මේ තාක්‌ ඔය ප්‍රශ්නෙ මතුවෙලා නෑ. හැම දේම බැලන්ස්‌ එකේ කරගෙන යන නිසා මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

කට කතා ගැන උදාරි මොකද හිතන්නේ. මුකුත්ම හිතන්නෙ නෑ. මං ගැන කට කතාවක්‌ තිබුණොත් ඒ ගැන අනිත් අයගේ ප්‍රතිචාර කොහොමද කියන්න මම දන්නේ නෑ. කොහොම වුණත් මට ඒක අදාළම නෑ. වෙන අය ගැන කටකතා තිබුණොත් ඒ වට මගේ කිසිම ප්‍රතිචාරෙකුත් නෑ. අවධානෙකුත් නෑ.

කවදාහරි දවසක සැමියා රංගනයෙන් ඉවත් වෙන්න කිව්වොත්. දෙපාරක්‌ කියනකන් ඉන්නෙ නෑ අයින් වෙනවා. මම රංගනයට ආවෙත් විවාහයෙන් පස්‌සේ. ඒ ඔහුගේ අනුදැනුම කැමැත්ත මත. ඔහු මගේ දෙවැනි පියා විදියටයි මම සලකන්නේ. මම කලාවට ආදරෙයි. රංගන ශිල්පිනියක්‌ වීම ගැන සතුටුයි. ඒත් මගේ ජීවිතේ අංක එක මගේ පවුල් ජීවිතේ. ඒ වෙනුවෙන් මම ඕනෑම වෙලාවක ඕනෑම කැප කිරීමක්‌ කරන්න සූදානම්.

ධම්මික හේවාවසම්

2018-02-04
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

උපන් දිනය දවසේ.. මම Onilne බිස්නස් එකක් පටන් ගත්තා

දිනක්ෂි පසුගිය 18දා ඔයාගේ උපන් දිනය යෙදිලා තිබුණානේ... ඉතින් ඔයාගේ උපන් දිනයට එදා කවුද මුලින්ම සුභ පැතුවේ...? එදා රෑ මම මියුරු කල්පනා සජීවි වැඩ

දැන් ලංකාවේ ජන­ප්‍රියම වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා - තුමිඳු

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවේ ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad