Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අගමැති මං - සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා...

තමන් අගමැතිවරයා ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්

හෙට අනිද්දාම... සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි..

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට... ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන්

පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ? - ජනපති මෛත්‍රී එපා කියයි

ශ්‍රීලනිප.. ඒකාබද්ධය සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකි නිසා තමන් කැමැති වෙනත් පක්ෂයකට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රීලනිප

එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

වෙනම ආණ්ඩුවක් සෑදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නහොත් ඔවුනගේ බෙලි මිරිකා දමන බව එම පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේ

මල්වතු මහනායක හිමියන්ගෙන්.. ජනපතිට හා අගමැතිට ලිපියක්

මැතිවරණ ප්‍රතඵල ප්‍රකාශනයෙන් පසු රටේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය තව තවත් ඉදිරියට ගියහොත් රාජ්‍යය පරිපාලනයේ බිඳ වැටීමක් හා ආර්ථික පරිහානිය

අගමැති නිමල් ලූ - රනිල්ව ඉවත් කිරීමට ජනපති නීති සහය පතයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටු වීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය.... ජේයෙෂ්ඨ අමාත්‍ය නිමල්

මලික් ඉල්ලා අස්වෙයි... බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න යනවලු

එක්සත් ජාතික පක්‍ෂ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි... මෙම තීරණය

අසාදු ලේඛණයෙන්..... ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ

සෞදි අන්තිම කැමැත්තෙන් අපේ ලාංකිකයකුටත් කොටසක්

මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කරන ලද ශ‍්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ‍්‍රී

රාජිත. මහින්ද ගැන කියපු කතාව අසත්‍යයයි - නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් පැවැසූ..... බවට කැබිනට් තීරණ දැනුම් දීමේ

පළමුවන විස්සයි20 තරග ජයත් ශ්‍රී ලංකාවට - විස්තර මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ දින බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්

නීතිය හා සාමය යන අමාත්‍යාංශය පැවරිය හැකි විශිෂ්ඨතමයා SF

නීතිය හා සාමය යන අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර

රංගෙ බණ්ඩාර ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ..

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා තමන් දරපු එක්සත් ජාතික පක්‍ෂයේ ආනමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය මේ

නායකත්වයෙන් රනිල් එළවන්න ගිය අය යළි යාළුවෙයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට..... වන මතය දරමින් සිටි අතුරලියේ රතන හිමි, අමාත්‍යවරුන් වන... දයා ගමගේ

බහුතරය නෑ.. - නිමල් සිරිපාලගේ අගමැති සිහිනය බොද වේ

පාර්ලිමේන්තුවේ 113කට වඩා බහුතර බලයක් අරගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුවේ අගමැති ධූරය  ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වුණු නිමල් සිරිපාල

අපිට ආසන 106 තියෙනවා. අපේ ආණ්ඩුවක් හදන්න තව ඕන හයයි

මේ ඡන්දෙන් ආණ්ඩු හදන්න බැහැ. ඇස් ඇරලා අපේ රජයේ වුණු අඩුපාඩුකම් හදාගන්න මේක හොඳ අවස්ථාවක්. අපි ගම්වලට බැහැලා හොඳට සංවිධාන කටයුතු

නව පළාත් පාලන ඡන්ද ක්‍රමය.... වහා අහෝසි කර දැමිය යුතුයි

මැතිවරණ ක්‍රමයේ විකෘති බව නිසා ඇප රාජසන්තක වූ අය පවා මන්ත්‍රිවරු ලෙස පත්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි.. ගාමිණී ලොකුගේ මහතා

වෙන ආණ්ඩු හදන්න යන ශ්‍රීලනිප අයට මගෙන් ඇමැතිකම් නෑ

කවුරුන් හෝ වෙනත් අය සමඟ ආණ්ඩුවක් හදන්න කටයුතු කළ හොත් ඒ අයට ඇමැති තනතුරු දෙන්න තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරු

UNP හා SLFP ය එකතු කිරීමට US හා UK මැදිහත්වෙලා

එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පකෂය යළි එකතු කිරීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා හා බ්‍රිතාන්ය මහකොමසාරිස්වරයා මැදිහත්ව තිබෙන බවයි එක්සත්

වරාය, දුම්රිය සහ සෞඛ්‍ය වෘත්තී සමිති වැඩවර්ජනයකට

වරාය දුම්රිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජන සූදානමක පසුවන බව වාර්තා‍ වේ. කලක් තිස්සේ තමන් මුහුණ දුන් වෘත්තීය ගැටළු සඳහා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...
GossipClanka.com

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

 


ඔච්චරටම ජීවිතයට වෙනසක් ගෙනාපු වාසනාවන්තයා කවුද කියමු නේද? එයාගේ නම තිළිණ අකලංක. වෘත්තියෙන් මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. කාටවත් නැති තරම් ගොඩක් හොඳ ගතිගුණ තියෙන චූටි කොල්ලෙක් එයා.

උපේඛාගෙයි තිළිණගෙයි ආදර කතාවට කපුකම් කළේ හොඳම යාළුවා කියන්නේ ඇත්තද? ඔව්. මගේ යාළුවා තමයි ගයාශානි. එයාගෙ හොඳම යාළුවෙක් තමයි තිළිණ. ඉතින් මම තිළිණ ගැන අහලා තිබ්බට කවදාවත් එයාව දැකලා තිබ්බේ නෑ. ඉතින් දවසක් මගේ යාළුවා කිව්වා තිළිණට ටී්‍රට් එකක් දෙන්න ඕන, තනියම යන්න බැරි නිසා මටත් එන්න කියලා. ඉතින් අපි එදා පැය හයක් හතක් කාලා බීලා කතා කර කර හිටියා.

පළමුවැනි හමුවීමම ආදර කතාවට මුලපිරුවද? එයාව දැක්ක දවසේ ඉඳන් මම එයාට හරිම කැමැතියි. මම විවාහ වෙන්නේ නෑ කියලා තීරණයක් අරගෙන හිටියේ. හැබැයි තිළිණව මුණ ගැහුණම මගේ හිත මාර විදියට වෙනස් වුණා.

එතකොට ආදරය ප්‍රකාශ කළේ උපේඛාද? තිළිණද? එයා තමයි මට ධ් ඹ්ධමඥ කධභ කියලා කිව්වේ. මමත් එයාට කැමැතියි කියලා අඟවලා තිබ්බා. එයා මට ආදරෙයි කිව්ව විදියත් හරිම සුන්දරයි. එයා මාව බීච් එකට එක්ක ගියා. එයා හරි කැමැතියි ගවුමක් ඇඳලා කොණ්ඩේ ගොතනවාට. එදා මම ගියේ ගවුමක් ඇඳලා කොණ්ඩේ පැත්තට ගොතලා. එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන ධ් ඹ්ධමඥ කධභ කියද්දි මගේ කකුල් පණ නැතුව වගේ ගිහින් එතැන තිබ්බ ගලක් උඩටත් වැටුණා.

තිළිණ ආදරය ප්‍රකාශ කරනකල් උපේඛා බලන් ඉන්නත් ඇතිනේ? ඇත්තටම මම හිතුවා එයා මගෙන් කැමැත්ත අහයි කියලා. හැබැයි එයා මාව ටෙන්ෂන් කළා. එයා මගෙන් අහන්නේ නැති වෙයිද කියලා මම ටෙන්ෂන් වෙලා හිටියේ. ඒත් මට එයාගේ ආදරේ කිව්වම මට ඉන්න තැනත් අමතක වුණා. ඇත්තටම එයා වගේ කෙනෙක් ලබන්න තරම් මම වාසනාවන්තයි.

ඔය ආදර කතාවට කොච්චර කල්ද? අපි ආදරය කරන්න පටන් අරන් මාස 10ක් වගේ වෙන්නේ.

දෙන්නගේ ආදර කතාවට මවුපියන්ගේ කැමැත්ත ගන්න අපහසු වුණේ නැද්ද? නැහැ. ඇත්තටම මම විවාහ වෙන්නේ නෑ කියන තීරණයේ හිටපු නිසා මට කවුරුවත් හොයන්න එපා කියලා මම ගෙදරට කියලා තිබ්බේ. ඉතින් අම්මයි තාත්තයි බයේ හිටියේ මම නොබැඳ ඉදීවි කියලා. මම කැමැති කෙනෙක් ඉන්නවා කිව්වම එයාලට මුණගස්වන්න කිව්වා. ඉතින් අපි දෙන්නගෙම පවුල්වලින් ආශීර්වාදය ලැබුණා.

හිතපු පතපු ආදරය ලැබුණු නිසා උපේඛා ගොඩක් සතුටින් ඇත්තේ? ඔව්. ඇත්තටම ගොඩක් අය කිව්වා මම හරි වාසනාවන්තයි කියලා. ඒත් මම හිතුවා මට දේවල් ලැබෙන්නේ අහම්බෙන් කියලා. ඒත් තිළිණව මට ලැබුණට පස්සේ තමයි මම හිතුවේ ඇත්තටම මම වාසනාවන්තයි කියලා.

උපේඛා විවාහ වුණ දවසෙම උපේඛාගේ අක්කත් විවාහ වුණා. ඒකත් විශේෂත්වයක් නේද? ඔව්. අක්කගේ වෙඩින් එක මේ කාලේ ගන්න සැලසුම් කරගෙන හිටියේ. මගේ පොඩි අක්කා චමත්කා විවාහ වුණේ ඉමල්ක අයියා එක්ක. අපේ තාත්තා කිය කියා හිටියේ අපි දෙන්නගෙම වෙඩින් එක එකට ගන්නවා කියලා. ඉතින් එකම දවසේ පෝරු දෙකක් හදලා අක්කගෙයි මගෙයි විවාහය කළා.

තිළිණගේ ගෙදර අයත් උපේඛාගේ පවුලේ අය තරම්ම ඔයාට ළෙංගතුද? ඔව්. තිළිණගේ පවුල හරිම අහිංසක පවුලක්. එයාලා හරිම හොඳයි. අම්මා, තාත්තා, මල්ලි මට ගොඩක් ආදරෙයි. මල්ලි ඉන්නේ ජපානයේ. එයාට වෙඩින් එකට එන්න බැරි වුණා. වෙඩින් එක ඉවර වෙනකල්ම එයා වීඩියෝ කෝල්වලින් අපිත් එක්ක එකතු වෙලා හිටියේ.

තනිකඩව හිටියා වගේ නෙමෙයි දැන් වගකීම් ගොඩක් උර දරන්න වෙනවා. ඒ වගකීම්වලට උපේඛා ලැහැස්තිද? මම ගොඩක් ආසයි ලස්සන පවුල් ජීවිතයකට. මම පවුල ගැන ගොඩක් හිතනවා. බිරියක් වුණා වගේම අම්මා කෙනෙක් වෙන්න ඕන. ළමයි ලොකු කරලා එයාලා කරන්න ඕන දේවල් පවා මම හිතලා ඉවරයි. මම ඒ වගකීම්වලට ආසයි.

ඒ කියන්නේ උපේඛා මවක් වෙන හීනය කල්දාන එකක් නැහැ? මවක් වෙන්න මම කැමැතියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ.

විවාහ වුණු නිසා උපේඛා කියන ගායිකාවට මොනවා වෙයිද? ඇත්තටම මගේ ගායන වැඩවලටත් එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. මම මියුසිකල් ෂෝවලට යද්දි මට නින්ද යන නිසා එයත් මාත් එක්ක යනවා. කොච්චර වැඩ තිබ්බත් එයා මං ගැන හිතනවා. ඉතින් එයා සංගීත කටයුතුවලට මාව ගොඩක් උනන්දු කරනවා. කළාට වඩා වැඩ ඉදිරියට මම කරයි.

ජීවිතයේ ඉදිරිය ගැන තව සැලසුම් ඇති? අපි අපේම කියලා ගෙයක් හදාගෙන යනවා. එතකල් අපි ඉන්නේ තිළිණගේ අම්මයි තාත්තයි එක්ක. අපි ජීවිතේ හීන ටිකෙන් ටික හැබෑ කර ගන්නවා.

උපේඛා ගැන ජොලි සීයා කියපු කතාව
ඒ වගේම උපේඛා කියන්නේ ප‍්‍රසංග වේදිකාවේ ඔබ ආදරය කරන ‘ජොලි සීයා’ චන්ද්‍ර සිල්වාගේ ආදරණීය බාල දියණිය. ආදරණීය පියෙකු තම දියණියන් ගැන මතක අවදි කළේ මෙලෙසින්.

ජීවිතේ විශේෂ අවස්ථාවක්. දියණිවරුන් දෙපළම එකම දිනයේ විවාහ වුණා. චූටි දුවයි, දෙවැනි දුවයි ඔබගේ කැදැල්ලෙන් ඉගිල්ලිලා යද්දි කොහොමද තාත්තෙක් විදිහට ඒ අවස්ථාව දැනුණේ?

අවුරුදු 26 ක් 27 ක් තුරුලේ තියාගෙන හදලා ගෙදරින් පිටවෙලා යද්දි හැම අම්මෙකුටම, තාත්තෙකුටම දැනෙනවා වගේ දෙතුන් ගුණයක වේදනාවක් එදා මට දැනුනා. මොකද එකම දවසේ දියණියන් දෙදෙනෙක් ගෙදරින් පිටවෙලා ගිය නිසා. දෙවැනි දුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසා ගෙදරින් පිට වෙලා හිටියත් හැම වෙලාවෙම ගෙදර එනවා. ඇෙඟ් දැවටි දැවටි තමයි හිටියේ. බොහොම අමාරුවෙන් තමයි හිත හදාගෙන දරුවෝ දෙන්නව ගෙදරින් පිටත් කළේ.

තාත්තාගේ අඩිපාරේ ගියේ උපේඛා විතරද? ඔව්. උපේඛා සංගීතය හැදෑරුවා. ඒ අතරතුර රියැලිටි තරඟයට ගියා. මම බලාපොරොත්තු වුණේ සංගීතය පැත්තෙන් උපේඛාව හොඳ වාදන ශිල්පිනියක් කරන්න. ඒත් එයා ගායනය තෝර ගත්තා. මම ඒ පාරේ යන්න උදව් කළා.

තාත්තටයි දුවටයි එක වේදිකාවේ සින්දු කියන්න අවස්ථාවක් ලැබුනේම නැද්ද? අවස්ථාවක් ලැබෙයි කියලා හිතුනට කවදාවත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒත් පසුගිය දවසක දෙරණ ස්ටාර්සිටි රියැලිටි තරඟයේදී ජීවිතේ පළමු වතාවට අපි දෙන්නටම එකම වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබුණා. එකම වේදිකාවේ පරාද වෙන්නත් සිදුවුණා.

වැඩිපුරම ගෙදර පරිසරයේ හැදුනේ උපේඛාද, දෙවැනි දියණියද? දෙවැනි දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු නිසා ඇය වැඩිපුර හිටියේ නේවාසිකව නතර වෙලා. උපේඛා තමයි වැඩිපුරම ගෙදර හිටියේ. අම්මට වඩා මම තමයි වැඩිපුරම උපේඛාට අවවාද අනුශාසනා දෙන්නේ. මොකද අපි ලංකාවෙනේ ජීවත් වෙන්නේ.

දියණිවරුන් දෙදෙනාගේම විවාහ උත්සව එකම දිනයේ පවත්වන්න හිතුනේ ඇයි? අපි වැඩිහිටියෝ හැටියට චාරිත‍්‍ර අනුව සියලූ කටයුතු සූදානම් කරලා දුන්නා. දැන් යන කාලේ හැටියට එයාලට සුදුසු විදිහට උත්සවය සැලසුම් කළේ දරුවෝ දෙන්නමයි. මටවත් මගේ බිරිඳටවත් මගේ දරුවෝ දෙන්නා ලොකු වගකීමක් දුන්නේ නැහැ. මේ දෙන්නා අතර තියෙන්නේ අවුරුද්දක පරතරයක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලම එකම දවසේ විවාහ උත්සවයක් ගන්න පුංචි ආසාවක් මට තිබුණා. උපේඛාට මම කිව්වම මුලදි කැමති වුණේ නැහැ. මම ඉතින් දරුවොන්ගේ කැමැත්තට ඉඩ දුන්නා. අන්තිමට උපේඛා අක්කාගේ දවසටම විවාහ උත්සවය ගන්න කැමති වුණා. මට රත්තරං බෑනලා දෙන්නෙක් මුණගැහුනා. ඒ ගැන ගොඩක් සතුටුයි. දෙවැනි දුව චමත්කා උපේඛාට වඩා හරිම වෙනස්. ගෙදර වගකීමෙන් වැඩ කරන්නේ එයා.

උපේඛා හරිම සෙල්ලකාරයි. මගේ ඇෙඟ් වැඩිපුරම දැවටි දැවටි හිටියේ දෙවැනි දුව. මට මතකයි ඉස්සර මම සින්දු කියන්න ගියේ පාරේ බස් එකේ.

බොහොම අමාරුවෙන් තමයි මේ ගමන ආවේ. ඒ මගේ බිරිඳගේ ආශිර්වාදයෙන්. ජොලි සීයාගේ රැුවුල හැදුවෙත් මගේ බිරිඳ. ඉතින් මගේ දියණිවරු දෙදෙනාටත් කියන්නේ අම්මා වගේ රත්තරං බිරින්දෑවරු දෙපළක් වෙන්න. ජීවිතේ සාර්ථකත්වය තියෙන්නේ එතන.

විවාහ උත්සවය දවසේ මගේ ඇස් දෙකට ආපු කඳුළු හෙරෙන්ම මම පිහදාගත්තා. බිරිඳට දරාගන්න බැරිවුණා. මම බොහොම ඉවසීමෙන් දුක තද කරගෙන හිටියා. අනේ දැන් අපි දෙන්නා තනි වුණා නේද කියලා බිරිඳ නිතරම කියනවා. මේ කසාද බඳින වයසේ සමහර වෙලාවට උපේඛා උදේට නැගිටලා ‘අම්මේ කුක්කු’ කියලා කෑගහනවා. බොහොම හුරතලේට තමයි හැඳුනේ. මට එදා ලොකු වේදනාවක් දැනුනා. ඇස්වලට කඳුළු ආවා. ඒත් පුතාලට නොපෙනෙන්න මම දුක හිතේ තද කරගෙන හිටියා.

නදීශා අතුකෝරළ

2018-01-28
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

වතුර උගුරක්වත් නැතුව..... තමයි එදා අපි ගෙදර ආවේ...

අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ..... හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත්ම තියෙනවා. ඒක අපි කොයි කාටත් ‍පොදු දෙයක්... අදටත් මගේ හිතට

දුව පුංචි නිසා... එයාගේ කලවයස හරියනකම් විවාහය කල් දැම්මා

කුසුම්ගේ, ශ්‍රියන්තගේ පොඩි දෝණි, තාරුකී ගේ විවාහ උත්සවය පසුගියදා සැමරුවා නේද? ඔව්... තාරුකී දුවගේ..... විවාහය සිද්ධ වුණේ ෂෙහාන් පුතා එක්කයි. එයා

මට මුල්ම ගුරුපත්වීම ලැබුණේ... අම්පාරට - එතකොට වයස 25යි

දූ... අනුරාධා සංගීත ප්‍රසංගයට මේ දවස්වල ඔබ ලෑස්ති වෙනවා. ඔව්..... මායි මල්කාන්තියි, දුවයි එකතුවෙලා.... සංගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණේ කරන්න සූදා

සිරස. දාලා වෙනත් නාළිකාවකට මම යන් නෑ.. චානු දිසානායක

සිරස ආයතනයේ ‘පෙන්ටතලන්’ යන වැඩසටහන ඉදිරිපත් කරන චානු දිසානායක වෙනත් නාළිකාවකට සම්බන්ධ වීමට යන බවට.... විවිධ මත පළ වී තිබේ. ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad