Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

මලික්ගේ ගිවිසුමෙන් ලංකාව සිංගප්පූරුවට යටත් වෙලා - GMOA

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව සිංගප්පූරුව සමග හොර රහසේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාව

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

බුදුන් වහන්සේගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු අප ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය

අස්ථිර ආණ්ඩුවකට ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරන්න බෑ

අස්ථාවර ආණ්ඩුවකට ස්ථාවර ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අසීරු බවත්, ආර්ථිකයේ මළමිනිය නිවෙස තුළ තබාගෙන විවිධ දේශපාලන නායක කාරකා

20යි 20 ආවට පස්සේ අද කාලේ පන්දු යවන එක එදා තරම් අපිට ලෙහෙසි නැහැ - මුරලි කියයි

විස්සයි 20ස ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වීමට පෙර පන්දු යවන්නන් හට පන්දු යැවීමේ කාර්යය පහසු වූ බවත්, අද වනවිට එම තත්ත්වය වෙනස්වී පන්දු යවන්නන් අසීරුම

ශ්‍රීලනිපය යළි බාරගන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද කියයි

ශ්‍රීලනිපය යළිත් තමා බාර නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හා ඉදිරියට දේශපාලන කටයුතු කිරීම රටේ ජනතාව... පසුගිය පළාත් පාලන

ආණ්ඩුවෙන් ඉවත්වූ SLFP පිරිස් ඒකාබද්ධය සමග සාකච්ඡා

අගමැතිට විරුද්ධව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇමතිවරු 16ය දෙනා විපක්‍ෂයට එක්වූ පසුව

අපි වැටුප් 10000කින් වැඩි කරා - ඒ ඡන්ද ටික අපිට 2020 තියෙන ජනාධිපතිවරණයේදී ලැබෙනවා

මීළඟ ජනපතිවරණය 2020 පෙබරවාරි මාසයේ දී පැවැත්විය යුතු බවයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න යෝජනා කර

FCIDය නීති විරෝධී ආයතනයක් - මහින්දානන්ද වංචාවක් කර නෑ

කැරම් බෝඩ් ආනයන කරද්දි මහින්දානන්ද කිසිදු වංචාවක් කර නොමැති බවත් තමා හිටපු ක්‍රීඩා ඇමැතිවරය වශයෙන් එය හොඳින් දන්නා බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යය

ජනාධිපති ධූරයක් දැරීමට... ට්‍රම්ප් නුසුදුසුයි - FBI හිටපු අධ්‍යක්ෂ

ඇමෙරිකා ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තනතුරක් හෙබවීමට ඔහු සාදාචාරාත්මකව සුදුස්සකු නොවන බව ට්‍රම්ප් විසින් ධූරයෙන් නෙරපනු ලැබූ හිටපුFBI

ඇමෙරිකාවේ නව සම්බාධකවලට රුසියාවේ ප්‍රතිචාරය මෙන්න

පසුගියදා ඇමරිකාව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියා කිරීමත් සමග රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ඇමරිකානු ආනයනයන් සියල්ල

පෞද්ගලික.. මන්ත්‍රි යෝජනාවන් එකසිය පනස් දෙකක් අහෝසියි

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කිරීමට නියමිතව අැති පෞද්ගලික මන්ත්‍රි

කොළඹට වහිද්දී උතුරේ ජනතාව නියඟයෙන් අසරණ වෙලා...

මේ දිනවල දී උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියන් තත්ත්වය හේතුවෙන් පවුල්  ලක්ෂයකට.... ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ මහින්දානන්ද අලුත්ගමගේට ඇප

ඇප කොන්දේසියක් සපුරා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ (16දා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ඉදිරි මාස 18ට... ජාතික ආණ්ඩුව සදහා ශ්‍රීලනිප එජාප ගිවිසුමක

ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රීලනිපයේ මහ

ගාල්ල මුහුදෙන් හමුවුණු පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි

ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගන්නා ලද ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව

ජනපති ලන්ඩන් නුවරදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවර වෙත ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඊයේ (16) ලන්ඩන් නුවර

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ
GossipClanka.com

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

 

අපි ඇයගෙන්ම ඒ ගැන අහලා බලමු. වැඩි සද්දබද්දයක්‌ නැතිව විවාහ වුණා නේද? ක්‍ෂේත්‍රයේ ඉන්න අයට මම නොකිව්වා නෙමෙයි කිව්වා. පළමු දවසේ චාරිත්‍රානුකූලව පවත්වපු විවාහ උත්සවය ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රවීණ කලාකරුවන්ට වගේම දෙපාර්ශ්වයේ ඥාතීන්ට තමයි ආරාධනා කළේ. විවාහ උත්සවය පැවැත්වූයේ අපේගම පරිශ්‍රයේ. එතැනදී රංගගේ මිත්‍රයන් වගේම මගේ මිතුරු මිතුරියන්ට ආරාධනා කළා.

ඔහු ගැන විස්‌තර දැන්වත් කියමු නේද? ඔහුගේ නම රංග වීරකෝන්. නර්තන ශිල්පියෙක්‌ වගේම ටවර්හෝල් කලාකරුවෙක්‌. ඔහුගේ පියා මේ රටේ ජනප්‍රිය කලාකරුවෙක්‌. නමින් කුවින්ටස්‌ වීරකෝන්. මම කසාද බැන්ඳේ කුවින්ටස්‌ වීරකෝන්ගේ පුතාව.

මේ ආදර කතාවට කොච්චර කාලයක්‌ වෙනවාද? මේක යෝජිත විවාහයක්‌. අපි දෙන්නා දැනහඳුනාගෙන අවුරුද්දක්‌ වගේ කාලයක්‌ ඇතුළත විවාහය සිද්ධවුණා.

කවුද මේ යෝජනාව මුලින්ම කළේ ? රංග අයියා තමයි මුලින්ම මේ යෝජනාව ගෙන ආවේ.

අංජුලා ඔහුගේ දකින සුවිශේෂත්වය ගැන පැවසුවොත් ? ඔහුගේ කලා හැකියාවන් දකින්න ලැබෙන්නේ වේදිකාවේදී සහ නර්තනයෙන්. මම රංගන ක්‍ෂේත්‍රයේ. ඉතිං අපි දෙන්නා එකම ක්‍ෂේත්‍රයේ දෙඅංශයක. එයාට මේ ක්‍ෂේත්‍රය ගැනත් හොඳ වැටහීමක්‌ තියෙනවා.

විවාහයෙන් පසුව රඟපෑමෙන් සමුගන්නවාද? කවදාවත් කිසිම හේතුවකට මම කලාවෙන් ඈත්වෙන්නේ නැහැ.

මේ දවස්‌වල දෙවැනි ඉනිමේ අමීෂාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද? ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙවැනි ඉනිම කියන්නේ ආපහු වතාවක්‌ ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබුණ හොඳ අවස්‌ථාවක්‌ කියලා මට හිතෙනවා. හැමෝම කියන්නේ අමීෂාට හොඳ සාධාරණයක්‌ ඉෂ්ට කරනවා කියලා. දෙවැනි ඉනිම හින්දා මම ආපහු ජනප්‍රිය වුණා.

අමීෂාට ගොඩක්‌ දෙනෙක්‌ බණිනවා නේද? ඒ ගැන මට සතුටුයි. මම චරිතය හරියට කරන හින්දානේ ප්‍රේක්‍ෂකයන්ට තරහායන්නේ. ඒක හින්දා අවංකවම මට සතුටුයි චරිතයට සාධාරණයක්‌ ඉෂ්ට කළා කියලා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැතිද? ජනවාරි මාසයේ නම් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ ආරාධනා සියල්ල මම ප්‍රතික්‌ෂේප කළා.

ඇයි ඒ ? මගේ විවාහ උත්සවයේ වැඩකටයුතු හින්දා තමයි ඒ නිර්මාණ මගහරින්න සිද්ධවුණේ. ලබන මාසයේ ඉඳන් ආපහු සුපුරුදු විදිහට වැඩපටන්ගන්නවා.

විවාහය හින්දා පෙම්වතියගේ චරිතයෙන් ඈත්වෙනවාද? අනේ නැහැ. වෘත්තීය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි මම කවදාකවත් පටලවාගත්තේ නැහැ. විවාහය මගේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගෙන වැඩ කරගන්නවා මිසක්‌ ඒක බාධාවක්‌ කරගෙන මගේ වැඩ නතර කරගන්නේ නැහැ.

රංගගෙන් ඔබේ වැඩවලට මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ ? ඔහු මාව හොඳින් තේරුම් අරගෙන තියෙනවා. රූගත කිරීම්වලට යනකොට කාර්යබහුලත්වය පිළිබඳ හොඳ අවබෝධයක්‌ තියෙනවා. අපි දෙන්නා හොඳ අවබෝධයකින් වැඩකරනවා.

ඔහු නර්තන ශිල්පියෙක්‌ හින්දා අංජුලා ඉදිරියේදී නර්තනයට යොමුවේවිද? මම නර්තනයෙන් සම්බන්ධවුණේ හිරු මෙගා ස්‌ටාර් රියෑලිටි වැඩසටහනට විතරයි. ඊට පස්‌සේ නර්තන ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණ ඒවාට සහභාගි වුණා. රංග උඩරට නර්තන ශිල්පියෙක්‌. ඉතිං මම ඒ සම්ප්‍රදාය හදාරලා නැහැ. හැබැයි ඔහු නර්තන ශිල්පියෙක්‌ විදිහට ඉදිරියටත් කටයුතු කරන එකට කැමැතියි.

රංග ටවර් හෝල් පදනමේ රංගන ශිල්පියෙක්‌. ඉදිරියේදී අංජුලා වේදිකාවට සම්බන්ධවේවිද? මම ඇත්තටම වේදිකාවට සම්බන්ධවෙන්න ආසයි. හැබැයි ටවර් හෝල් කලාකරුවෙක්‌ වෙන එක ලේසි නැහැ. හැමෝටම එහෙම වෙන්න බැහැ. ඉතිං මම හිතන්නේ නැහැ ඒක මට ලෙහෙසි පහසුවෙයි කියලා.

හැබැයි අංජුලාගේ හිත ගියේ ටවර් හෝල් රංගන ශිල්පියෙකුට? එයාව මම අඳුරගන්නකොට මම දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක්‌ කියලා. ඇත්තටම මම දැකලා තිබුණේවත් නැහැ වේදිකාවේ රඟපාලා තියෙනවා. ඉතිං ඊට පස්‌සේ තමයි විවාහ යෝජනාව ගෙනැල්ලා මම කැමැතිවුණාට පසුව තමයි ඔහු ඉන්න නාට්‍යයක්‌ බලන්න ගියේ.

රංගගේ ආදරය අංජුලා එක්‌වරම කැමැත්ත දුන්නාද? රංග මුලින්ම මා ගැන ඇහැව්වේ අපේ ගෙදරින්.

දිනේෂ් විතාන
ඡායාරූප - ධනුෂ්ක සේනාධීර

2018-01-28
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

උපන් දිනය දවසේ.. මම Onilne බිස්නස් එකක් පටන් ගත්තා

දිනක්ෂි පසුගිය 18දා ඔයාගේ උපන් දිනය යෙදිලා තිබුණානේ... ඉතින් ඔයාගේ උපන් දිනයට එදා කවුද මුලින්ම සුභ පැතුවේ...? එදා රෑ මම මියුරු කල්පනා සජීවි වැඩ

දැන් ලංකාවේ ජන­ප්‍රියම වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා - තුමිඳු

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවේ ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad