Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඊයේ එජාපෙ ගෝල්ෆේස් රැළියට ලක්‍ෂ දෙකක් ආවා - එරාන්

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් පවත්වනු ලැබූ ජනරැළිය අවසන් වන තෙක්ම ලක්ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්ෂ

දෙමල සන්දානය විපක්‍ෂයේ අසුන් ගනී.. එජාපය සුළුතර ආණ්ඩුවක් වෙයි.. ආසන 105ක් පමණයි..

අද පාර්ලිමේන්තුව තුලදී දෙමල ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව

අපිව කොටි කියලා හඳුන්වන එක දැන්වත් නතර කරන්න

දෙමළ සන්ධානයේ පිරිස වහාම කොටි ලෙසට හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය දැන් අවසන් විය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්

මාර්තු දක්වා රජයේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුම 26 දා මැති සබයට ඉදිරිපත් කරයි

ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සදහා සූදානම් වේ. නව රජයේ මුදල් ඇ

මම.. එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි

තමා එක්සත් ජාතික පක්ෂයේ අයත් සමග එකතුවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවස

අපිව කුණු කූඩයට දැම්මා - 2030 වෙනකම් රට පාලනය කරනවා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඒත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමුව බවත් එක්සත් ජාතික පක්ෂයේ.. උප නායක රවී

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.
GossipClanka.com

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

 

වල විකාශය වන ‘සඳ පිනි වැස්ස’ ටෙලි නාට්‍යය හරහා ඔබේ ආලින්දයට පැමිණෙනවා. ඒ නිසාම මෙවර කතාබහකට අපි ඇයට ආරාධනා කළා.

කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් හොඳයි. වෙනදා වගේම සතුටින්, සැහැල්ලුවෙන් කලා කටයුතුත් කරගෙන ජීවිතේ ගතවෙනවා.

මොනවද මේ දවස්වල කරන වැඩකටයුතු? මේ දවස්වල සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම හිරු ටීවී නාළිකාවේ සුපර් හීරෝ රියැලිටි වැඩසටහනේ නිවේදිකාව හැටියටත් වැඩ කරමින් ඉන්නවා.

එතකොට දැන් ගොඩක් ජනප්‍රිය නිවේදිකාවද? රංගන ශිල්පිනියද? මුල ඉඳන්ම මිනිස්සු අතරට ශෙහානි කහඳවල කියන නම ගියේ රංගන ශිල්පිනියක් හැටියට. ඉතින් මම හිතනවා ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනිය කියලා.

නිවේදනය කියන්නෙත් ‍ලේසි පහසු දෙයක් ‍නෙවෙයි නේද? නිවේදනය කියන්නේ එහෙම අපි හිතන තරම් අපහසු දෙයක් ‍නෙවෙයි. නිවේදනය විතරක් ‍නෙවෙයි රංගනයේත් අපිට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් නිවේදනය කියන්නේ මගේ විෂය නොවන නිසා මට එහි යම් අපහසුවක් දැනෙනවා. නමුත් ඒකත් ජීවිතේට තවත් එක් වටිනා අත්දැකීමක්. මම හරි කැමතියි විවිධ අභියෝගවලට මුහුණ දීලා ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න.

සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කියමු? සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ මම හරි අහිංසක චරිතයක්. ඒ වගේම තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරන, නිතරම අම්මා ළඟම ගැවසෙන, අම්මගේ ආදරෙත් එක්ක නිතරම ජීවත්වෙන චරිතයක්.

සැබෑ ජීවිතේ ඔබත් ඒ වගේද? ඔව්, සැබෑ ජීවිතෙත් මම ඒ වගේ චරිතයක්. ඒ චරිතෙත් එක්ක මගේ ඇත්ත චරිතය ගොඩක් දුරට ළඟයි.

දැන් වෘත්තිය රංගනයමද? තවම ඒ ගැන කියන්න අමාරුයි. මොකද අපිට ලැබෙන අවස්ථා අනුවයි දිගටම මේ ක්ෂේත්‍රය තුළ අපිට පැවැත්මක් හදාගන්න වෙන්නේ. එතැනදි නිර්මාණ දෙක තුනකට ඉඳලා කාලයක් නොපෙනී හිටියොත් මම හිතන්නේ වෘත්තීය ගමනක් මේ ක්ෂේත්‍රය තුළින් යන්න අමාරුයි. ඉතින් ලැබෙන හොඳ අවස්ථා භාරගෙන හොඳ ඉදිරි ගමනක් යාමයි මගේ බලා‍පොරොත්තුව.

තවම නවක ඔබට මතෛක් ලැබුණු අවස්ථා ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මට විවිධ චරිත ලැබුණා. මේ විෂය ඇතුළේ මගේ නිදහසට අනුව චරිතයට උපරිම සාධාරණයක් කරන්න මට ඒ ලැබුණු අවස්ථා ගොඩක් වැදගත් වගේම ගොඩක් වටිනවා.

ඉක්මනින්ම මිනිස්සු අතරේ රැඳෙන්න හැකිවීම ගැන මොනවද කියන්න තියෙන්නේ? නිළියක් වුණු පමණින්ම මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න එක කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. එතැනදි මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද දක්ෂතාව, හැකියාව වගේම වාසනාවත් ගොඩක් දුරට බලපානවා මේ ක්ෂේත්‍රයේ සාර්ථකව ඉදිරියට යන්න නම්. ඉතින් මාව දකින ගොඩක් දෙනා ළඟට ඇවිත් කතා කරනවා, සුබ පතනවා. ඒක තමයි නිර්මාණයක් කරලා අන්තිමට අපිට ඉතුරු වෙන දේ. ඒ ආත්ම තෘප්තිය ගොඩක් වටිනවා අනිත් හැමදේටම වඩා.

නිළියක් වෙන්නද ‍පොඩි කා‍ලේ ඉඳන් හීන දැක්කේ? නිළියක් වීම කියන්නේ මම ‍පොඩි කා‍ලේ ඉඳන් දැකපු හීනයක් නම් ‍නෙවෙයි. මට වුවමනා වුණා ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් මට කලාව මුණ ගැහෙනවා. දැන් නම් මට ගුවන් සේවිකාවක් වීමේ වුවමනාවක් ඇත්තෙම නැ. මොකද මම කලාවට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මගේ තියෙන හැකියාව දියුණු කරගෙන මේ ක්ෂේත්‍රය තුළින්ම ඉදිරි ගමනක් යන්නයි දැන් මට ඕන.

ඒ කියන්නේ මේ ක්ෂේත්‍රය ගැන ලොකු පැහැදීමක් තියෙනවා වගේ? ඔව්. මේ ක්ෂේත්‍රය තමයි මම හිතන්නේ හොඳම තැන. අපිට අපේ හැකියාවට අමතරව ලැබෙන මිනිසුන්ගේ ආදරය මම හිතන්නේ නෑ වෙන ක්ෂේත්‍රයකින් ලැබෙයි කියලා. ඉතින් අලුතින් එන අයට කියන්න තියෙන්නේ මොළේ පාවිච්චි කරලා තමන් කරන දේ හරියට කරන්න කියලා තමයි.

ප්‍රවීණයන් නවකයන් වන ඔබට හොඳ සහයෝගයක් දක්වනවා ඇති? අනිවාර්යයෙන්ම. ඔවුන්ගේ සහයෝගය නවක අපිට ගොඩක් වැදගත්. හැම නිර්මාණයකම මේ ක්ෂේත්‍රයේ කාලයක් හිටපු ප්‍රවීණ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. රූපගත කිරීම්වලදී නිතරම ඔවුන් අපි කියන දෙබස් ගැන පවා අවධානයෙන් ඉඳලා අපිට අපේ දුර්වලකම් මගහැර ගන්න නිතරම ශක්තියක් වෙනවා.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ ආදරේට එහෙමත් ඇරයුම් ලැබෙනවා ඇති නේද? හැමෝම ආදරෙයි. ඒ නිසානේ නිතරම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ විදිහට ඔවුන්ගෙන් ලැබෙන ආදරේ හරි වටිනවා.

ආදරය, විවාහය ගැන තවම හිතලා නැද්ද? තවම ඒ ගැන හිතන්න තරම් වයසක් මට නෑ. තවම ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරනවා. හරි කා‍ලේ ආවම ජීවිතේට අවශ්‍ය ඒ තීරණ ගන්න පුළවුන්. එතකන් සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නවා.

මොනවද තව තියෙන බලා‍පොරොත්තු? ජීවිතේ ලොකු ලොකු බලා‍පොරොත්තු නැති වෙන තරමට හරි සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම කරන නිර්මාණවලට මේ ලැබෙනවා වගේම හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂක ආදරය දිගටම ලැබෙයි කියලා මම බලා‍පොරොත්තු වෙනවා.

නඳුනි ආරියවංශ
ඡුායාරූප – චමිල කරුණාරත්න

2018-01-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements