Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ආර්ථික අර්බුදෙන් ලංකාව ගොඩ ගන්න මහින්දගෙන් කමිටුවක්

ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් කුමක්ද යන්න කියා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට හිටපු ජනපතිතුමන් මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල

ජනපතිගේ ග්‍රහයා ප්‍රබලයි - 2025 වසර දක්වාම ජනපති මෛත්‍රීමයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. මේ ගෙවන කාලසීමාවන් තුළ කුමන්ත්‍රණකාරීන්ට එතුමාගේ ජීවිතයට කිසිදු හිරිහැරයක් කිරීමට

වෙඩි හුවමාරුවේදී... තුවාල ලබපු මධූෂ්ගේ ගෝලයා මරුදකී

වානේ සංස්ථාව අසල දී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩිපහරින් බරපතල තුවාල ලබා

අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා විමල් කියයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය

අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ - සම්පන්දන්

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවා යන්න පැවැසිය හැක්කේ

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
දුව පුංචි නිසා... එයාගේ කලවයස හරියනකම් විවාහය කල් දැම්මා
GossipClanka.com

කුසුම්ගේ, ශ්‍රියන්තගේ පොඩි දෝණි, තාරුකී ගේ විවාහ උත්සවය පසුගියදා සැමරුවා නේද? ඔව්... තාරුකී දුවගේ..... විවාහය සිද්ධ වුණේ ෂෙහාන් පුතා එක්කයි. එයා

 

කුලියාපිටිය ශාන්ත පෙරේරා සහ ශ්‍යාමලී පෙරේරා දෙපලගේ එකම පුතා. එයාලට තව දුවෙක් ඉන්නවා. ඒ දුවත් විවාහකයි. පුතාගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මේක මීට අවුරුදු ගාණකට උඩදී කරපු යෝජිත විවාහයක්. කොහොමටත් වසර පහකට හයකට උඩදී කරපු යෝජනාවක්. අපේ චූටි දුව පුංචි නිසා එයාගේ කලවයස හරියනකම් විවාහය කල් දැම්මා. හැබැයි ඒ දෙපලගේ ඇසුර තිබුණා. කාලයක් ගියාට පස්සේ තමයි මේ අවුරුද්දේ ජනවාරි හතරවැනිදා දරු දෙන්නගේ විවාහය සිද්ධ වුණේ.

විවාහ උත්සව කිහිපයක්ම ගත්තා නේද? ඒකට විශේෂත්වයක් තියෙනවද? තාරැකී දූ බැඳපු පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණේ ජනවාරි 04 වැනිදා. ඉතින් එදාම තමයි විවාහ උත්සවය ගත්තේ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී තමයි දරු දෙන්නගේ විවාහය සිද්ධ වුණේ. එතනදී විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. කාදිනල් මැල්කම් රංජිත් පියතුමා තමයි මේ දෙන්නගේ දේව මෙහෙය පැවැත්වූයේ. එමෙන්ම දෙදෙනාගේ විවාහය සිදුකළේත් කාදිනල්තුමා. ඒක සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට පස්සේ රාත්‍රී භෝජනයට කිංග්ස්බරි හෝටලයට පිටත් වුණා. එදා රාත්‍රියේදී බොහෝ කලාකරුවන්, කලාකාරිනියන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් වගේම සියලු දෙනාම අපිත් එක්ක අපේ සතුට සමරන්න ඇවිත් හිටියා.

ඊට පස්සේ හත්වැනිදා හිල්ටන් හෝටලයේ තවත් උත්සවයක් පැවැත්වූවා. ඉතින්... චූටි දුව කිංග්ස්බරි හෝටලයෙත් හිටියා. හිල්ටන් හෝටලයෙත් හිටියා. හැබැයි සිය වතාවක් විතර බොරුවටත් එක්ක එයා අපිට කෝල් කරනවා. අම්මා මගේ අර ගවුම ගේන්න, අම්මා මගේ සපත්තු දෙක ගේන්න කියනවා. ඉතින් මගෙයි ශ්‍රියන්තගෙයි වැඩේම හෝටල්වලට ගිය එකයි. ඊට පස්සේ දහවැනිදා වෙන්නප්පුව ගංගාර හෝටලයේ ඒ පුතාගේ පැත්තෙන් උත්සවයක් තිබ්බා.

මනාලියගේ ඇඳුම් පැලඳුම් විතරක් නෙමේ... බොහෝ දෙනාගේ ඇඳුම් පැලඳුම් නිර්මාණය කළේ කුසුම් අක්කාගේ වැඩිමහල් දියණිය නේද? ඔව්... ඒක ඇත්ත. ඒක ඇත්තටම මගේ ජීවිතේ සුවිශේෂී වුණු තවත් සිදුවීමක් වුණා. ඒ ඇඳුම් නිර්මාණය කළේ මගේ ලොකු දුව නිපුණි මෙන්ඩිස්. එයා නංගිගේ ඇඳුම් විතරක් නෙමේ. මගේ ඇඳුම්, ශ්‍රියන්තගේ ඇඳුම්, අපේ නෑදෑයින් බොහෝ දෙනකුගේ ඇඳුම් ඩිසයින් කළා. චූටි දුවගේ විවාහයේදී වැඩි බරක් කරට ගත්තේ මගේ ලොකු දුව.

දුවලා දෙන්නෙක් හදපු අම්මා, තාත්තා අද ගෙදර තනිවෙලා..? ඔව්... ඒක ඇත්ත. ඇත්තටම තනිකමක් තියෙනවා. පාළුවක් දැනෙනවා. හැබැයි ඒක ලෝක ස්වභාවය. මම හැම තිස්සෙම මගේ ආගමට අනුව ජීවත් වෙන කෙනෙක්. ඇලීම, බැඳීම, ජීවිතයට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. අපි පුළුවන් තරම් ඒ දේවල් අත්හරින්න පුරුදු වෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. මගේ ලොකු දුව විවාහ වෙලා බොරලැස්ගමුවේ  පදිංචි වෙලා ඉන්නවා. දැන් මට චූටි මිණිපිරියක් ඉන්නවා. එයා තමයි ගැබ්‍රියෙලා. මේ අවුරුද්දේ එයා බිෂොප් විද්‍යාලයේදී අධ්‍යාපනය පටන් ගත්තා. එයාලගේ ජීවිතය අද සුන්දරයි. ඊට අමතරව චූටි දුවටත් අද හොඳ පුතෙක් ලැබිලා ඉන්නවා. ඒවගේම මායි ශ්‍රියන්තයි වගේ ආදරණීය මව්පිය දෙපලක් එයාට ලැබුණා. ඒ නිසා චූටි දුවත් හොඳ ජීවිතයක් ගත කරනවා. මේ දේවල් ගැන හිතද්දී මට දුක හිතෙන්නේ නෑ.

ඒ වුණාට චූටි දුව ගෙදරින් යද්දි අම්මා කෙනෙක් විදිහට දුකක් හිතෙනවා නේද? ඔව්... අනිවාර් යෙන්ම. චූටි දුව එදා හෝටලයෙන් පිටත් වෙද්දී අපේ ඥාති පරපුරම ඇඬුවා. මගේ ලොකු අයියාගේ ඉඳලා මගේ නෑනලා පවා හැම කෙනෙක්ම එදා ඇඬුවා. මගේ චූටි දුව තමයි නෑදෑයින් අතරේ බැඳීම ඇති කරන්නේ. එයා නෑදෑයින්ට හරි ආදරෙයි. ඒ විතරක් නෙමේ චූටි දුවයි, මගේ ලොකු දුවයි තුරුලු වෙලා ඇතිතරම් ඇඬුවා. ඒ දේ බලාගෙන ඉන්න බෑ. ඇස්වලට කඳුළු එනවා. විනාඩි ගාණක් ඒ දෙන්නා තුරුලු ‍වෙලා ඇඬුවා. හැබැයි ඒ හැමවෙලේම මම ඇඬුවේ නෑ. මගේ චූටි මිනිපිරී ගැබ්‍රියෙලා තුරුලු කරගෙන මම පුටුවකට වෙලා මේ හැම දෙයක්ම බලාගෙන හිටියා. මගේ ලොකු අයියා පවා හොඳටම ඇඬුවා. මේ හැමෝම චූටි දූවගේ නික්ම යාමත් එක්ක හඬා වැළපුණා.

චූටි දුව කුසුම් අක්කා ළඟට ඇවිත් වඳිද්දීවත් ඇඬුණේ නැද්ද? මගේ චූටි දුව මගේ ළඟට ආවා. ඒ වෙලාවේ මම එයාව ඉඹලා අඬන්න එපා පුතේ.. අඬන්න එපා.. ඔයාට සතුටින් ඉන්න පුළුවන්. හොඳ අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ලැබිලා තියෙනවා. ඒ නිසා සතුටින් ඉන්න. සතුටින් යන්න. කියලා.. එයාගේ හිත හැදුවා. හැබැයි මගේ චූටි දුව කාර් එකටත් නැගලා ටික දෙනෙක් හෝටලෙන් ගියාට පස්සේ තමයි මම හොඳටම ඇඬුවේ. මගේ චූටි මිනිපිරීව තුරුල් කරගෙන හොටෙල් එකේ ඈත කෙළවරක පුටුවක වාඩිවෙලා හොඳටම ඇඬුවා. අදටත් මම මොකටද ඇඬුවේ.. ඇයි ඇඬුවේ කියලා දන්නේ නෑ.. හැබැයි මගේ ඒ කඳුළු ශ්‍රියන්ත දැක්කේ නෑ. මගේ ඒ කඳුළු මගේ දරුවෝ දැක්කේ නෑ. චූටි ගැබ්‍රියෙලා එයාගේ චූටි අත්වලින් මගේ කඳුළු පිස්සා. මම හිතන්නේ හැම අම්මා කෙනෙක්ගේම ඇස්වලින් ගලාගෙන යන කඳුළු වෙන්න ඇති.

එදා රෑ ගෙදරට ආවම මුළු ගේම පාළුවට තියෙන්න ඇති නේද? අවුරුදු විසිගාණක් චූටි දුව හිටපු ගෙදර එදා තනිවෙන්නත් ඇති නේද? ඔව්.. ඒක ඇත්ත. මගේ චූටි දූ කවමදාකවත් ගෙදරින් පිට රැයක් ගත කරලා නෑ. අපි ටුවර් එකකට ගියත් එයා මාත් එක්කයි ඉන්නේ. අපි ටුවර් එකක් ගියත් මාමලා නැන්දලා අපේ ගෙදරට ඇවිත් එයාව බලාගන්නවා මිසක් එයා කොහේවත් නතර වෙලා තිබිලා නෑ. එයා අපේ ගෙදර ඇතුළෙම අපිත් එක්ක කැරකි කැරකි අපේ ඇඟේ දැවටි දැවටි හිටිය දරුවා. එයාගේ අක්කි එහෙම නෙමේ. ලොකු දූ උසස් අධ්‍යාපනයට විදෙස්ගත වුණා. ඒ නිසා අක්කි අපෙන් ඈත්වෙලා හිටියා. ඒත්... චූටි දුව එහෙම නෑ. පවුලේ බඩ පිස්සී. අක්කිට වඩා නංගී අවුරුදු හතක් බාලයි. අක්කී නංගිව තුරුලු කරගෙන, කවපු පොවපු කාලයක් තිබ්බා. ඉස්කෝලෙදී පොඩි පන්තියේ නංගී ඉගෙනගනිද්දී ලොකු දුව චූටි දුවට ඉන්ටර්වල් එකේදී පන්තියට ගිහින් කෑම කවලත් තියෙනවා. ඉතින්... එහෙම ආදරෙන් හිටපු පුංචි කෙල්ලගේ නික්ම යාම ඇත්තටම පාළුවක්. එදා රැය අපි දෙන්නට හරි පාළුයි.

චූටි දුවගේ නික්ම යාම ශ්‍රියන්ත විඳදරා ගත්තේ කොහොමද? ලොකු දුවගේ විවාහය දවසේදී ශ්‍රියන්ත දුවට ලියුමක් ලියලා දුන්නා. ඒත් චූටි දුවට එහෙම ලියුමක් ශ්‍රියන්තගෙන් ලැබුණේ නෑ. චූටි දුව ගෙදරින් යනවා කියන එක ශ්‍රියන්ත හිතට ගන්න උත්සාහා නොගෙන හිටියා. ශ්‍රියන්ත එයාගෙම හිත රවටගෙන හිටියා කියලයි මට දැනුණේ. එයා මතක් වෙන වෙලාවට මාත් එක්ක කියනවා. චූටි දුව එයාගේ ඇඳුම් පැලඳුම්, බඩු පැක් කරගෙන අපේ ගෙදරින් ගියේ පහළොස්වැනිදා.

ඉතින්... පහළොස්වැනිදා දවසේ රෑ තමයි අපිට අපේ චූටි දුවගේ නික්ම යාම තදින්ම දැනුණේ. එදා රෑ මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ දේවල් කියව කියවා හිටියා. ඇත්තම කියනවනම් අපිට චූටි දුවගේ නික්ම යාම තදින්ම දැනෙන පාළුවක්. ඒත්... දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මායි ශ්‍රියන්තයි ඒ පාළුවට ඒ තනිකමට හුරු වෙනවා.

අක්කා... මතකද, ශ්‍රියන්තයි ඔයයි ජීවිතේ පටන් ගත්තු ඒ මුල්ම කාලේ...? ඔව්... ඒක කොහොම අමතක වෙන්නද? ශෙහාන් පුතාගේ තාත්තා ශෙහාන් පුතාට ලොකු සප්‍රයිස් එකක් දුන්නා. එයාට බෙන්ස් රථයක් තෑගි කළා. අපි එළියට එද්දී රැපින් කරපු වාහනයේ යතුර පුතාට තෑගි කළා. ඒ දෙන්නා හරි වාසනාවන්තයි. මායි ශ්‍රියන්තයි අපේ ජීවිත ගොඩනගා ගත්තේ තනියම. අපි දෙන්නා ජීවිතේ පටන්ගත්තේ බිංදුවෙන්. ශ්‍රියන්තගෙයි, මගෙයි සම්බන්ධයට අපේ ගෙවල් දෙකෙන්ම අකමැති වුණා. කොහොමහරි ඒ හැම කෙනෙක්ගේම අශිර්වාදයෙන් අපි විවාහ වුණා. අපි ජීවිතේ බොහෝ අභියෝගවලට මුහුණ දීපු දෙන්නෙක්. අපි දෙන්නා ජීවිතේ පටන් ගත්තු තැනට වඩා මගේ දුවයි පුතයි ජීවිතේ සෑහෙන ඉහළ තැනකිනුයි පටන් ගත්තේ. ඉතින්... හැම මව්පියෙක්ටම වගේම මටයි, ශ්‍රියන්තටයි අද තනිකමක් දැනෙනවා. හැබැයි දරුවන්ගේ සතුට දිහා බලලා දැනෙන සතුට ඊට වඩා වැඩියි.

Text -Dishani / Pic- Internet  

2018-01-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status