Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

බුදුන් වහන්සේගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු අප ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය

අස්ථිර ආණ්ඩුවකට ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරන්න බෑ

අස්ථාවර ආණ්ඩුවකට ස්ථාවර ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අසීරු බවත්, ආර්ථිකයේ මළමිනිය නිවෙස තුළ තබාගෙන විවිධ දේශපාලන නායක කාරකා

20යි 20 ආවට පස්සේ අද කාලේ පන්දු යවන එක එදා තරම් අපිට ලෙහෙසි නැහැ - මුරලි කියයි

විස්සයි 20ස ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වීමට පෙර පන්දු යවන්නන් හට පන්දු යැවීමේ කාර්යය පහසු වූ බවත්, අද වනවිට එම තත්ත්වය වෙනස්වී පන්දු යවන්නන් අසීරුම

ශ්‍රීලනිපය යළි බාරගන්නේ නැහැ. හිටපු ජනපති මහින්ද කියයි

ශ්‍රීලනිපය යළිත් තමා බාර නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හා ඉදිරියට දේශපාලන කටයුතු කිරීම රටේ ජනතාව... පසුගිය පළාත් පාලන

ආණ්ඩුවෙන් ඉවත්වූ SLFP පිරිස් ඒකාබද්ධය සමග සාකච්ඡා

අගමැතිට විරුද්ධව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්‍ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇමතිවරු 16ය දෙනා විපක්‍ෂයට එක්වූ පසුව

අපි වැටුප් 10000කින් වැඩි කරා - ඒ ඡන්ද ටික අපිට 2020 තියෙන ජනාධිපතිවරණයේදී ලැබෙනවා

මීළඟ ජනපතිවරණය 2020 පෙබරවාරි මාසයේ දී පැවැත්විය යුතු බවයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න යෝජනා කර

FCIDය නීති විරෝධී ආයතනයක් - මහින්දානන්ද වංචාවක් කර නෑ

කැරම් බෝඩ් ආනයන කරද්දි මහින්දානන්ද කිසිදු වංචාවක් කර නොමැති බවත් තමා හිටපු ක්‍රීඩා ඇමැතිවරය වශයෙන් එය හොඳින් දන්නා බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යය

ජනාධිපති ධූරයක් දැරීමට... ට්‍රම්ප් නුසුදුසුයි - FBI හිටපු අධ්‍යක්ෂ

ඇමෙරිකා ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති තනතුරක් හෙබවීමට ඔහු සාදාචාරාත්මකව සුදුස්සකු නොවන බව ට්‍රම්ප් විසින් ධූරයෙන් නෙරපනු ලැබූ හිටපුFBI

ඇමෙරිකාවේ නව සම්බාධකවලට රුසියාවේ ප්‍රතිචාරය මෙන්න

පසුගියදා ඇමරිකාව රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට ක්‍රියා කිරීමත් සමග රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ ඇමරිකානු ආනයනයන් සියල්ල

පෞද්ගලික.. මන්ත්‍රි යෝජනාවන් එකසිය පනස් දෙකක් අහෝසියි

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කිරීමට නියමිතව අැති පෞද්ගලික මන්ත්‍රි

කොළඹට වහිද්දී උතුරේ ජනතාව නියඟයෙන් අසරණ වෙලා...

මේ දිනවල දී උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියන් තත්ත්වය හේතුවෙන් පවුල්  ලක්ෂයකට.... ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ මහින්දානන්ද අලුත්ගමගේට ඇප

ඇප කොන්දේසියක් සපුරා ගැනීමට නොහැකිවීමෙන් ඊයේ (16දා) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ඉදිරි මාස 18ට... ජාතික ආණ්ඩුව සදහා ශ්‍රීලනිප එජාප ගිවිසුමක

ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රීලනිපයේ මහ

ගාල්ල මුහුදෙන් හමුවුණු පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි

ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගන්නා ලද ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව

ජනපති ලන්ඩන් නුවරදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවර වෙත ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඊයේ (16) ලන්ඩන් නුවර

අද රට අන්තිම අරාජිකයි... නිමල් සිරිපාල ප‍්‍රකට හිමි නමකට කියයි

අද වෙද්දි රට අරාජිත තත්වයට පත්ව ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරය වන ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේව ඇමති නිමල් සරිපාල සිල්වා කියා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මට මුල්ම ගුරුපත්වීම ලැබුණේ... අම්පාරට - එතකොට වයස 25යි
GossipClanka.com

දූ... අනුරාධා සංගීත ප්‍රසංගයට මේ දවස්වල ඔබ ලෑස්ති වෙනවා. ඔව්..... මායි මල්කාන්තියි, දුවයි එකතුවෙලා.... සංගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණේ කරන්න සූදා

 

නම් වෙනවා. ඒ ප්‍රසංගය පවත්වන්නේ මාර්තු මාසේ එකොළොස් වැනිදා. ඒකේ සියලුම කටයුතු හොයලා බලලා කරන්නේ මගේ දුව. මීට කලින් මගේ ඒකපුද්ගල ප්‍රසංග පවත්වලා තියෙනවා. මාත් දුව ඉපදුණු අවුරුද්දේ පටන් ඒකපුද්ගල ප්‍රසංග කීපයක්ම කරලා තියෙනවා. ඒ ප්‍රසංගවලට මගේ මල්කාන්තිගේ ගී අත්වැලින් එකතු වුණා. ඊට පස්සේ දූ ටිකක් ලොකු වෙද්දී අත්වැල සැපයුවා. නමුත් අපි තුන්දෙනා එකතුවෙලා ස්වාධීනව ප්‍රසංගයක් කරලා තිබුණේ නෑ.

ඒ ප්‍රසංගයේ තියෙන විශේෂත්වය මොකක්ද...? මගේ තනි ගීත වගේම අපි තුන්දෙනාම එකතුවෙලා මේ ප්‍රසංගයේදී ගීත ගායනා කරනවා. පරපුරවල් කීපයක ගීත මේ ප්‍රසංගයේදී අහන්ත පුළුවන්. ඉතින් මම අපේ දුව ඉපදුණු වෙලාවේදී දුවට නම තිබ්බේ “අනුරාධා කියලයි... මම “දූ අනුරාධා කියලා ගීතයකුත් කළා. ඉතින් අපි මේ ප්‍රසංගය නම් කළෙත් “දූ අනුරාධා කියලයි. මේකේ සංගීතය සැපයීමත් විශේෂයි. මගේ ප්‍රසංගයක් තිබ්බොත් බොහෝ වෙලාවට සංගීතය සුපයුවේ පෙරදිග වාද්‍ය මණ්ඩලයක් එකතුවෙලා. සංගීතය සපයන්නයි. නමුත් මෑතකදී එක්තරා මාධ්‍යයක සංගීත ප්‍රසංගයකට මම සහභාගී වුණා. ඒ ප්‍රසංගයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඉතින්... ඒ ප්‍රසංගයට මට සංගීතය සැපයුවේ “නාද සංගීත කණ්ඩායමයි.

ඉතින් අපේ අනන්‍යතාවයත් රැකගෙන අපේ අලුත් පරපුරටත් දැනෙන විදිහට මේ සංගීත කණ්ඩායමට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ නිසා ඒ සංගීත කණ්ඩායම මූලික කරගෙන තවත් ප්‍රවීණ පෙරදිග වාදකයින් කීපදෙනෙකුත් එකතු කරගෙන මේ ප්‍රසංගයේදී සංගීතය සපයනවා. විවිධත්වයකින් යුත් හොඳ සංගීත ප්‍රසංගයක් මාර්තු එකළොස් වැනිදා නෙළුම් පොකුණේදී පවත්වන්න සූදානම් වෙනවා. මේ වෙනුවෙන් අපි තුන්දෙනාම දිරිගැන්වූවන් අතර මංගලී බොතේජු කියන අපේ පවුලේ හිතවතියත්, විදුර ඩයසුත් සුවිශේෂී වුණා.

ඔබගේ ජීවිතය ආරම්භ වෙන්නේ කොළොන්නාවෙන් නේද...? ඔව්... මම පුංචි කාලේ හැදුණු වැඩුණේ කොළොන්නාවේ ගොතටුව කියන ගමේ. අපේ මහ ගෙදර තිබුණේ ගොතටුවේ. මගේ තාත්තා කලාවට හරියට ආදරය කරපු කෙනෙක්. තාත්තාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්කම තිබුණා. මම පොඩි කාලේ අහලා තිබුණා තාත්තාට හොඳ ආර්ථික පසුබිමක් තිබුණා කියලා. අපි ඉපදෙන්නත් කලින්ම ගමේ නාට්‍යවල තාත්තා රඟපාලා තිබුණා. හැබැයි ඒ සල්ලිවලට නෙමේ. ආසාවටයි... හැබැයි මගේ අම්මා හොඳ ගෘහපතිනියක්. අපේ කටයුතුවලට අම්මයි තාත්තයි කවදාවත් අකමැති වුණේ නෑ. මගේ පවුලේ මට හිටියේ අක්කයි, අයියයි, නංගියි, මල්ලියි. ඒ අයත් කලාවට ආස කළා. අයියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි අවසානයේ දී කලාව වෘත්තියක් හැටියට කළේ මම විතරයි. “හැබැයි කලාවට මම ආස කළාට කලාව කළාට කවදාවත් මම කලාකාරයෙක් වෙනවා. රටම දන්න කෙනෙක් වෙනවා. කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. කොහොම හරි මම ආස කරන විෂය කළා. අවසානයේදී නොහිතපු දෙයක් මගේ රස්සාවත් එක්ක කරන්න මට සිද්ධ වුණා.

ඔබගේ කලා හැකියාව පාසැලේදී ඔපමට්ටම් වෙන්න ඇති නේද...? ඔව්... ඇත්ත... මම මුලින් ඉස්කෝලේ ගියේ ගමේ පාසලට. ඒ තමයි ගොතටුව මහ විද්‍යාලයට. ඒ විද්‍යාලයේ මාසයකට එක දවසක රැස්වීමක් තියලා පොඩි විවිධ ප්‍රසංගයක් පවත්වනවා. සාහිත්‍ය ලිපි, කතාව වගේම ගීතත් ඒ ප්‍රසංගයේදී ඉදිරිපත් කරනවා. ඉතින්... ඒ හැම ප්‍රසංගයකදීම අපේ පන්තිය වෙනුවෙන් ගීත ඉදිරිපත් කරන්නේ මම. ඒ ඉදිරිපත් කිරීම තමයි මගේ කලා ජීවිතේ මුල්ම මතකය වෙන්නේත්.

ඒ විද්‍යාලයේ අපිට උගන්නපු ගුරුතුමෙක් හිටියා... හැබැයි පාසැලේ සංගීත ගුරුතුමා ඔහු නොවේ. නමුත් සංගීතයට ආදරය කරන, සංගීතය ගැන දන්න ඒ ගුරුතුමාට මට මොකක්දෝ හැකියාවක් තියනවා කියලා තේරිලා තිබුණා... දවසක් මේ ගුරුතුමා මට පන්ති කාමරයට කතා කරලා. “පුතා සංගීතය ඉගෙන ගන්න කැමතිද... කියලා ඇහුවා. මාත් හරි ආසාවෙන් කැමති වුණා. එතකොට මට අවුරුදු දහතුනත් දහහතරත් විතර ඇති. ඉතින් මම සංගීතයට අත්පොත් තිබ්බේ ඒ ගුරුතුමා යටතේ. ඊට පස්සේ මම ළමා මණ්ඩපයට ගියා. ඊට පස්සේ මම රජරට විශ්වවිද්‍යාලයේ අවුරුද්දක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ඉන්දියාවට ගියා.

ඉන්දියාවට ගිය ගමන ගැන පොඩ්ඩක් මතක් කරමුකෝ...? මම ගියේ කෝච්චියේ. එතකොට ප්ලේන් තිබුණේ නෑ. කොච්චියේ ගිහින් ලක්නව් බැස්සට පස්සේ ඒ වටපිටාව හරිම දුෂ්කරයි. ඒ මොහොතේම මට තේරුණා දුෂ්කර ජීවිතයක් තමයි මම මේ ගතකරන්න ඇවිත් ඉන්නේ කියලා. කිසිම පිරිසිදුකමක් නෑ. හැම තැනම දූවිලි. ආයේ ලංකාවට එන්න හිතුණට මගේ හිත කිව්වෙම “ආපු වැඩේ කරගනින් කියලයි. ඒනිසා මම භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉන්දියාවේ බොහෝ දෙනා දවල් කෑම කියලා වෙලාවක් වෙන් කරගෙන කෑවේ නෑ. උදේ කෑම කෑවට පස්සේ ආයෙත් කන්නේ රෑට විතරයි.

ඉතින් ඒකට මාත් පුරුදු වුණා. මම නැවතිලා හිටියේ හෝටලයක. උදේ පාන්දර තබ්ලා ඉගෙන ගන්න යනවා. හවස තුනට භාත්ඛණ්ඩයට යනවා. රෑ නවයට හොටෙල් එකට එනවා. ආපු ගමන් දවසේ උගන්නපු දේ පාඩම් කරනවා. හැමදාමත් මම නිදාගන්නේ පාන්දර එකට දෙකට. ආයෙමත් පසුවදා පාන්දර පහට නැගිට්ටා. මේ වගේ අවුරුදු හයක් මම ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්තා. අන්තිමට විශාරද විභාගය කරලා ඉවරවෙලා හෝටලයට ආපු ගමන් මට උණ සන්නිපාතය හැදුණා. මට ගොඩාක් අමාරු වුණා. ඒකේදී තමයි මගේ හිසකෙස් පවා ගියේ. නැත්නම් ඒ කාලේ මට හරි ලස්සන කොණ්ඩයක් තිබුණා. ඉන්දියාවේ ගතකරපු ඒ අවුරුදු හය දුෂ්කරයි. ඒවගේම සුන්දරයි. ඒ දුෂ්කර ගමනේ හැම සුන්දරත්වයක්ම මම අරගෙන ආවා. මම ඒ සුන්දරත්වය උපරිමයෙන් වින්දා. කිසිම දෙයක් අතහැරියේ නෑ. ඒ හරියට ඉගෙන ගත්තු නිසා තාමත් මම මේ හොඳට ඉන්නේ. ඒ ඉගෙන ගත්තු දේ බොරුවට එහෙන් මෙහෙන් ඉගෙනගෙන ආවානම් අද මම මෙතෙන ඉන්නේ නෑ.

ඔබට මූලික ගුරු පත්වීමක් ලැබුණේ අම්පාරට නේද...? ඔව්... ඉන්දියාවේ ඉගෙන ගෙන 1966 මැයි මාසේ දී මම ලංකාවට ආවා. ඒ ඇවිත් මට මුල්ම පත්වීම ලැබුණේ අම්පාරට. ඒ 1966 සැප්තැම්බර් මාසයේදී. ඒ කාලේ අම්පාරේ ඉන්දියාවේ ඉගෙන ගෙන විභාගවලින් සමත් වුණු කිසිම කෙනෙක් හිටියේ නෑ. ඉන්දියාවේ ඉඳන් ආපු මට අම්පාර දුෂ්කර ජීවිතයක් වුණේ නෑ. ඒ කාලේ සමහරැ කිව්වා අම්පාර කියන්නේ හරිම දුෂ්කර ප්‍රදේශයක් ඒනිසා පත්වීම බාරගන්න එපා කියලා. අදටත් සමහරු කියන්නේ අම්පාර දුෂ්කරයි කියලා. හැබැයි මට එහෙම දුෂ්කර වුණේ නෑ. මට අම්පාර හරි සුන්දරයි. අදටත් මම කියන්නේ එහෙමයි. ඒ අම්පාර ජීවිතයට මම හරි ආදරෙයි. මම අවුරුදු තුනහමාරක් අම්පාරේ වැඩකළා. මම අදටත් අම්පාරට කියන්නේ “මගේ දෙවැනි ගම කියලයි. මම අම්පාරට යද්දී මගේ වයස අවුරුදු විසි පහක් විතර ඇති. ඒ කොලු කාලයේදී මම අම්පාරේ දුෂ්කරතාවය සුන්දර කරගෙන ජීවිතය වින්දා.

කොහොමද ඔබේ ආදරණීය බිරියව මුණගැසුණේ...? අම්පාරේ යන්න කලින් මම මාස ගාණක් කොළඹ හිටියනේ. ඒ කාලේ වෙසක් ගීත නාට්‍යයක් තිබුණා. ඒකේ මගේ යාළුවෙක් මට සංගීතය සපයන්න එන්න කියලා කිව්වා. ඉතින් මාත් ගියා. ඒ නාට්‍යයේ සින්දු කියන්න මල්කාන්තිත් ඇවිත් හිටියා. එතකොට මල්කාන්ති පොඩියි. සංගීත කණ්ඩායමේ හිටපු ළමයින්ගෙන් මල්කාන්තිව මට විශේෂ වුණා. ඉතින් අපි හිතවත් වුණා. කතාබහ කළා. ඔය කාලේදී මම අම්පාරට ගියා. ඉතින් සැරෙන් සැරේට මම ආවාම අපි මුණගැහුණා. අන්තිමේදී අපි දෙන්නා 1971 දී විවාහ වුණා.

අද ඔබ ආදරණීය දියණියකගේ තාත්තා කෙනෙක්...?
ඔව්... මායි මල්කාන්තියි 1971 දී විවාහ වුණා. 1974 අවුරුද්දේ අපේ පවුලට අපේ දුව ලැබුණා. දුවගේ උපන් නැකැතට අකුරු තිබුණේ “අ* සහ “නි යන්නයි. අපේ හොඳම හිතවතෙක් තමයි කරැ අයියා. (කරුණාරත්න අබේසේකර) ඉතින් කරු අයියට කිව්වම “අපිට දුවෙක් ලැබුණා කියලා. එයා අකුරු ඇහුවා. ඒ වෙද්දී මල්කාන්ති දුව ලැබිලා හොස්පිට්ල් එකේ. කරු අයියා කාර් එකේ යද්දීම අනුරාධා නිශානි කියලා නම් තිබ්බා. ඉතින් මම හොස්පිටිල් එකේදී ඒ නම රෙජිස්ටර් කළා. අපේ දූ පුංචි කාලේ එහෙමට දඟ නෑ. මල්කාන්ති තමයි දුවගේ හැම වැඩක්ම කළේ. හැබැයි දූ අඬද්දී දුවගෙන ආවේ මගේ අතටයි. දැනටත් දූ ඒ වගේමයි. පුංචි කාලේ තිබුණු ආදරෙත් අඩුවක් වෙලා නෑ.

අද අනුරාධා අම්මා තාත්තාගේ අඩිපාරම ගිය කලාකාරියක්...? ඔව්... මම මේ රටේ සුවහසක් දරුවන්ගේ ඇස් පෑදුවා. සංගීත දැනුම ලබලා දුන්නා. අද මගේ ගෝලයෝ බොහොමයි. ඒ ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්. දුවටත් වෙනත් හොඳ ගමනක් යන්න තිබුණා. හැබැයි දුව තෝරාගත්තේ සංගීතයයි. මම දුවට ඉගැන්වුවා. මගේ ඇසුරේ දුව සංගීතය ඉගෙන ගත්තා. මගේ ගෝලයොත් දුවට ඉගැන්නුවා. ඉතින් මට අද දුව ගැන තියෙන්නේ ලොකු සතුටක්. මගේ දුව මගේ දැනුම වගේම මගේ හැම දෙයක්ම හරියට අරගෙන තියෙනවා. දුව මටයි මල්කාන්තිටයි ලොකු හයියක්. මගේ දුව ගැන තියෙන්නේ මට ලොකු සතුටක්. මගේ සංගීතය මගෙන් පස්සේ මගේ දුව ගාව තියේවී. මගේ දුව මගේ දැනුම හරියට ඉගෙන ගෙන තියෙනවා. ඉතින් ජීවිතේ කවදාකහරි දවසක මගේ දුව ගැන හිතලා සතුටින් මැරෙන්න පුළුවන්. මම බොහෝම සරලව ජීවිතේ ගතකරන කෙනෙක්. ඒ සරලකම ඇතුළේ තියෙන්නේ ලොකු සැනසීමක්.   

► Text -Dishani /  Pic - Sumudu

2018-01-21
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

උපන් දිනය දවසේ.. මම Onilne බිස්නස් එකක් පටන් ගත්තා

දිනක්ෂි පසුගිය 18දා ඔයාගේ උපන් දිනය යෙදිලා තිබුණානේ... ඉතින් ඔයාගේ උපන් දිනයට එදා කවුද මුලින්ම සුභ පැතුවේ...? එදා රෑ මම මියුරු කල්පනා සජීවි වැඩ

දැන් ලංකාවේ ජන­ප්‍රියම වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා - තුමිඳු

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවේ ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad