Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

උ.කොරියාව විසින් න්‍යෂ්ටික අවි අත්හිටුවීම ගැන ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක් ‍වෙයි

උතුරු කොරියාවේ නෂ්ටික සහ මිසයිල් වැඩසටහන අත්හිටු වීමට ගනු ලැබුණු තීරණය ලෝක ප්‍රජාවගේ පැසසුමකට ලක්වෙමින් තිබේ. උතුරු කොරියානු නායකය

ඉන්දියාව.. ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි

ඉන්දියාවේ.... ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පනවන යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත ඉන්දියාව තුළ ආසන්න සති කිහිප

බැසිල්ලට. ආණ්ඩු බලයක් ගැනීම හීනයක් - වැලිකඩ බලය ගන්න සිතා බැලිම වැදගත්

බැසිල් රාජපක්ෂලාට ආණ්ඩුවේ බලය යළි අත්කර ගන්නවා යයි පැවසීම හීනයක් බවත්, වැලිකඩ බලය ලබා ගන්නා ආකාරය සිතා බැලීම හොඳ බවත් ෆීල්ඩ් මාර්ෂල්

ශ‍්‍රීලනිපයේ.. තීරණාත්මක මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණාත්මක මීලග මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනාවක් කිරීමට නියමිත බව එම පක්‍ෂයේ

ඒකාබද්දය... විධායකය අහෝසිය ගැන මත දෙකක. විමල්ගේ මතය

13න එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් යැයිකියා ජාතික නිදහස් පෙරමුණ කියා සිටී. එම පක්ෂ නායක පාර්ලි

ඉන්ටර්පෝල් රතු වරෙන්තු අතර අර්ජුන් මහේන්ද්‍රන් නෑ

මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙත ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ බව පොලිස්

පන්දු 100 යයි - එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තවත් වෙනසක්

පන්දු 100 ක ක්‍රිකට් තරගාවලියක් පැවැත් වීම සදහා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ..... අවධානය යොමුව තිබේ. මේ අනුව කාන්තා සහා පිරිමි කණ්ඩායම් අට බැගින්

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිරෝද රථ එළවන්න බෑ කියා නීතියක් එයි

මගී ප්‍රවාහනයේ.... යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35ක් වීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යම මූලික කටයුතු සිදුකරමින් සිටින

රජුට හිමි නීතිමය බලතලය අනුව ස්වාසිලන්තය නම වෙනස් කරයි

ස්වාසිලන්තයේ නම එස්වාටිනි රාජධානිය ලෙස වෙනස් කිරීමට එරට රජුවන තුන්වන මිස්වටී රජු තීරණය කර තිබේ. ඒ අනුව රට එස්වාටිනි රාජධානිය යන නමින්

මුදල් වංචා කරපු කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

බැංකු සේවිකාවක ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ර සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය

රටේ පාලනය... අනිවාර්යයෙන්ම ගන්නවා - බැසිල් කියයි

පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලිය මුහුණ දීමට තමන් සුදානම් බව. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. එතුමන්

අරක්කු ගෙනාවේ නැතයි කෝපවූ බිරි­ය සැමි­යාට ගිනි තියලා

වැඩ ඇරී සවස ගෙදර එන විට සුපුරුදු පරිදි තමාට අරක්කු කාලක් රැගෙන ආවේ නැතැයි කෝපවුණු බිරියක් සැමියාගේ හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබා තුවාල සිදුකර

16 දෙනාගෙන් තිදෙනෙක් නැවත ආණ්ඩුවට එකුතුවීමට සාකච්ඡා

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16ය දෙනා අතරින් තිදෙනෙකු නැවත වරක් ආණ්ඩුව සදහා එකතු වීමට.... සාකච්ඡා සිදු

ශ‍්‍රීලනිප.. නායකත්වය අතහැරීමට සූදානම් - ජනපති කියයි

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය අතහැරීමට වුව සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත. ආණ්ඩුව

ක්‍රිකට්ආයතනයේ සභාපති පුටුවට අර්ජුනව පත්කිරීමට සාකච්ඡා

ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඉදිරියේ දී

මලික්ගේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව... සිංගප්පූරුවට යටත් වෙලා.

සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව සිංගප්පූරුව සමග හොර රහසේ ඇති කරගනුලැබූ වෙළෙඳ ගිවිසුම නිසා ලංකාව සිංගප්පූරුව

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
තවම මට වයස 18 යි. මේ වයසට මේ තරම් ප්‍රතිචාර ලැබීම සතුටක්
GossipClanka.com

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන පවු‍ලේ ටෙලි නිර්මාණයක් බවට දැන් පත්වෙලා. ඒ වගේම දෙවැනි ඉනිමේ... “චූටි මැණිකේ”

 

කියන්නෙත් ඊට නොදවෛන් ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලබන චරිතයක්. දෙවැනි ඉනිමට චූටි මැණිකේ වුණු සැබෑ ජීවිතේ ශලිනිට අපි මෙවර  ඉඩක් වෙන් කළේ ඇයට ආදරේ කරන ආදරණීයයන් වෙනුවෙන්මයි.

චූටි මැණිකෙට ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කියමු නේද? සතුටු වෙන්න පුළුවන් විදියේ ප්‍රතිචාර ලැබෙනවා. චූටි මැණිකෙව ආදරෙන් පිළිඅරන් ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. ඒ වගේම චූටි මැණිකේ අනුහස් දිහා හොරෙන් බලන බැල්මට එහෙම අකැමැති පිරිසකුත් ඉන්නවා. මට ලැබෙන ඒ ඒ විවිධ ප්‍රතිචාරවලින් චූටි මැණිකෙව මිනිස්සු අතරට ගිහින් කියන හැඟීම මට තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගැන.

චූටි මැණිකේ අහිංසක වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? චූටි මැණිකෙගේ අනන්‍යතාව හැදිලා තියෙන්නේ ඒ අහිංසකකම නිසා. ඉතින් චරිතෙ ගොඩනැඟෙන්න ඒ අහිංසකකම තමයි එකම හේතුව. අහිංසක නිසයි චුටි මැණිකෙව මිනිස්සු අතරට ගියේ. එතැනදී මම හිතනවා චූටිමැණිකේගේ ඒ තියෙන අහිංසකකම චරිතෙ ගොඩනැගෙන්න වගේම ප්‍රසිද්ධ වෙන්නත් ලොකු ආශිර්වාදයක් කියලා.

කොහොමද ඔබට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ? 2017 දෙරණ අවුරුදු කුමරිය වුණේ මම. ඉතින් ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් හරහා තමයි මාව මේ චරිතෙට තෝරා ගත්තේ. මුලින්ම අවුරුදු කුමරිය තරගය හරහා තමයි කැමරාවක් ඉස්සරහා හැසිරෙන්න මම ඉගෙන ගත්තේ. ඒ වගේම කියන්න ඕනි මම මුල ඉඳන්ම මේ වෙනකන්ම එක කොටසක්වත් මග නොහැර දෙවැනි ඉනිම බලන රසිකාවියක්. ඉතින් මම වෙනුවෙනුත් එහි එක් චරිතයක් ලියවීම මට ලොකු සතුටක්.

සැබෑ ජීවිතෙත් ඔබ අපි දකින චූටි මැණිකෙමද? සැබෑ ජීවිතේ මම චූටි මැණිකෙට ටිකක් සමීපයි. හැබැයි චූටි මැණිකෙගේ ඒ අහිංසකකමට එහා ගිය කටකාර චරිතයක් මම. ඉතින් එතැනදී සැබෑ ජීවිතේ මමයි, චූටි මැණිකෙයි වෙනස් වෙනවා.

පවු‍ලේ තොරතුරු ගැනත් කතා කරමු? මට ඉන්නේ අම්මයි, මගේ අයියයි. මට අවුරුදු පහක් වෙනකොට තාත්තා අපෙන් සමුගන්නවා. එදා ඉඳන් අද වෙනකන් අයියා තමයි තාත්තාගේ තැන අරන් හැම දෙයක් ගැනම හොයලා බලන්නේ.

තවම සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබිලා නැද්ද? තවම මම A/L කරනවා. ඉතින් පමණට වඩා ටෙලි නාට්‍ය, චිත්‍රපට කරන්න ගියොත් මගේ ඉගෙනීමට ඒක බාධාවක්. ඒ නිසා සීමාවක් ඇතුව ඉගෙනීමට මූලික තැන දෙමිනුයි මම නිර්මාණ තෝරා ගන්නේ. ඉදිරියේදී බලමු ඉගෙනීම් කටයුතු අවසන් වුණාම සිනමාව හරහාත්, මාව දැකගන්න ලැබේවි.

අධ්‍යාපන වැඩයි, රඟපාන්නයි ගියාම කාලය සමබර කරගන්නේ කොහොමද? ඒක නම් එච්චර ‍ලේසි දෙයක් ‍නෙවෙයි. ගොඩක් වෙලාවට ක්ලාස් මගහැරෙන අවස්ථා වැඩියි. හැබැයි මම මගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා. ඒ නිසා රඟපෑම ඉගෙනීමට බාධාවක් ‍නෙවෙයි. නමුත් A/L කියන්නේ ජීවිතේ තවත් එක වැදගත් කඩඉමක් නිසා මේ දවස්වල නම් අධ්‍යාපන වැඩවලට තැන දීලයි තියෙන්නේ.

දෙවැනි ඉනිම නාට්‍යය ගැන මොකද හිතෙන්නේ? එකිනෙකා බලන සහ රස විඳිනි ඇහැ වෙනස්. ඒ නිසා දෙවැනි ඉනිමටත් විවිධ විවේචන තියෙනවා. නමුත් අපිට නොදැනීම ජීවිතේට පාඩම් රැසක් කියලා දෙන රසවිඳින්න පුළුවන් පවු‍ලේ හැමෝම එක්ක විඳින්න පුළුවන් නාට්‍යයක් හැටියටයි මම දෙවැනි ඉනිම දකින්නේ.

චූටි මැණිකෙට ඔබව කොහොමද දැනෙන්නේ? ගමක ඉඳන් කොළඹට ඇවිත්, කොළඹ ළමයින්ගේ විවිධ උපහාසයන් මැද අහිංසකව ගලාගෙන යන චරිතයක් ඇය. තමන් තෝරාගත් පිරිසකට විතරක් ළංවෙලා, තව කෙනකුට රිද්දන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි චූටි මැණිකෙගේ වෙනසක් ඉදිරියේ දී දකින්න ලැබෙයි.

නවකයෙක් හැටියට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියන්න යමක් ඇති? අනිවාර්යයෙන්ම ඒ ගැන කිව යුතුමයි. මොකද මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ඔවුන්ගෙන්. නිතරම කොහොමද දෙයක් කරන්න ඕනි කියලා ඔවුන් තමයි අවශ්‍ය උපදෙස් දෙන්නේ. ඒ වගේම අපේ සම වයසේ වගේම දෙරණ පවු‍ලේ මාත් එක්ක ඉන්න හැමෝම මට ශක්තියක් වගේම විශාල සහයෝගයක් ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න.

පළමු ටෙලි නාට්‍ය අත්දැකීම කොහොමද ඔබට දැනෙන්නේ? ගොඩක් හොඳ අත්දැකීමක්. තවම මට වයස 18 යි. ඉතින් මේවයසට මේ තරම් ප්‍රතිචාර ලබන්න හැකිවීමම මට ගොඩක් වටිනවා. මිනිස්සු මට ආදරේ කරන්නේ හරි බණින්නේ හරි මම ඔවුන්ගේ හිතේ තැනක ඉන්න නිසානේ. ඉතින් ඒ විදියට ප්‍රේක්ෂක හිතේ රැඳෙන්න ලැබිමම වාසනාවක්. ඒ වගේම රූගත කිරීම් කරන පසුතලයේ දී ලබන අත්දැකීම් ගැනත් හිතනකොට මට දැනෙන්නේ මේ වයසට මම යම්තාක් දුරට සාර්ථකයි කියලා.

‍පොඩි කා‍ලේ හීනයක් තිබුණද, ජනප්‍රිය චරිතයක් වෙන්න? හීනයක විතරක් ‍නෙවෙයි, මගේ හිතේ කොනකවත් ජනප්‍රිය වෙලා මේ තරම් මිනිස්සුන්ගේ ප්‍රතිචාර ලබන තැනට එන්න හැඟීමක්වත් මට තිබුණේ නෑ. මම හිතනවා, මේක මගේ වාසනාව කියලා.

ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? මේ ක්‍ෂේත්‍රය නරක තැනක් ‍නෙවෙයි. හැම තැනම හොඳ වගේම නරක තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕන විශේෂයෙන්ම ගැහැනු ළමයි හැටියට හරි දේ තෝරාගෙන නරකක් වුණත් හොඳක් හැටියට ජීවිතේට එකතු කරගන්න. තමන් විසිනුයි තීරණය කරගන්න ඕන තමන් ඉන්න තැන හොඳ තැනක් කරගන්නවද, නැත්නම් නරක තැනක් කරගන්නවද කියලා.

නඳුනි ආරියවංශ
ඡුායාරූප – චමිල කරුණාරත්න

2018-01-14
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තවත් මාස කිහිපයක් යද්දී.. මමත් මනාලියක් වෙනවා - තිසුරි

ගෙවුණු මාස කිහිපය පුරා ජනප්‍රියම රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු

අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් - හර්ෂි

වෙළෙඳ දැන්වීමක් ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විටදී රංගන ශිල්පිනියක් ලෙස ඇය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබයි. නමින් ඇය.... හර්ෂි

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad