Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
චන්ද්‍රසේනගේ දුව - අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවේ...
GossipClanka.com

ගායක චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි පවුලේ බඩපිස්‌සි ලිහිණි විහංගා හෙට්‌ටිආරච්චි අප්පච්චිගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පා තබල. තමන්ගේ ගීත තුනකින්

 

ගමන් අරඹපු ලිහිණි ඉන් ගීත දෙකක්‌ අන්තර්ජාලයට නිකුත් කරල. ඒ ගැන වගේම තවත් බොහෝ දේ දැන ගන්න අපි ඇයට කතා කළා.

* චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චිගේ දුවත් දැන් නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා? ඔව්. මමත් අප්පච්චි වගේ Music වැඩ කරන නිසා වැඩසටහන්වලට සහභාගි වෙනවා.

* අප්පච්චිටයි, දුවටයි රියෑලිටි වැඩසටහනකටත් ආරාධනා ලැබුණ නේද? දෙරණ Starcity twenty twenty වැඩසටහනට තමයි ඒ ආරාධනාව ලැබුණේ.

* කොහොම හරි අප්පච්චි දුව ව ක්‌ෂේත්‍රයට ගෙනාව? ඔව්. මගේ අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවෙ. එයා තමයි හැම දෙයක්‌ ගැනම මට කියල දෙන්නෙ. පළමුවැනි ගීතය වන "ඉරයි හඳයි" අප්පච්චි මගේ උපන්දිනය වෙනුවෙන් මට දුන්න වටිනාම තෑග්ග වුණා.

* තමන්ගේම ගීත එකතුවක්‌ කරන්න අදහසක්‌ නැද්ද? දැනට නම් එහෙම අදහසක්‌ නෑ. ක්‌ෂේත්‍රයට අලුත් නිසා තවම ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ. ගීත එකතුවක්‌ නොවුණත් තරු දිලෙන අම්බරේ, මං ගාව තනිවෙච්චි සහ ඉරයි හඳයි කියන මගේම සිංදු තුනක්‌ ගායනා කළා.

* රසික පිරිස හදාගන්න උත්සාහ කරන්නේ අප්පච්චිගේ ගීතවලින්ද? එහෙම නෑ. නමුත් ප්‍රසංග වේදිකාවලදී වගේම වැඩසටහන්වලදිත් අප්පච්චිගේ ගීත ගායනා කරනවා.

* අප්පච්චිගේ ජනප්‍රියත්වය කොහොමද ලිහිණිට බලපාන්නේ? මම ගොඩක්‌ වෙලාවට කාගේ කවුද කියල කියන්නෙ නෑ. එහෙම වුණාම නිදහස සීමා වෙනවනේ.

* අධ්‍යාපන කටයුතු? ලබන අවුරුද්දේ උසස්‌ අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

* අප්පච්චිත් එක්‌ක ප්‍රසංගවලට සහභාගි වෙනවද? අවුරුදු පහකට වරක්‌ අප්පච්චි ප්‍රසංගයක්‌ කරනවා. ගිය වරත් අප්පච්චියි, මමයි ඒ ප්‍රසංගයේ ගීත ගායනා කළා. ලබන අවුරුද්දෙ පැවැත්වෙන ඊළඟ ප්‍රසංගයෙදිත් අපි දෙන්න ගීත ගායනා කරනවා.

* අනාගත රැකියාවට සංගීත ක්‌ෂේත්‍රයම තෝරා ගනීවිද? සංගීතයත් සමඟ සමබරව ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

* අප්පච්චිගෙයි දුවගෙයි ප්‍රසංගයක්‌ කළොත්? දැනට නම් එහෙම ලොකු අදහසක්‌ නෑ. ඉදිරියෙදි බලමු නේද?

* අප්පච්චිගේ ගීතවලින් ලිහිණිගේ කැමැත්ත? මා සිතු දේ පැතු දේ, මට හිතාගන්න බැරි තරමට, මල් මල් මල්, පෙරදින වාගේ හමුවෙලා... තව ගීත ගොඩකට කැමැතියි.

* සංගීත හැදැරීම... දැනට හින්දුස්‌ථානි සංගීතය හදාරනවා.

* අප්පච්චිගේ සංගීත උපත සිදු වෙන්නේ ජාතික තරුණ සේවා සභාවෙන්. නමුත් ඔබ එතැනට සම්බන්ධ වෙන්නේ නෑ? ඉඩක්‌ ලැබුණ මොහොතක අප්පච්චිත් එක්‌ක තරුණ සේවා සභාවට ගිහින් ඉගෙන ගන්නවා. ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්‌ක පූර්ණකාලීනව සම්බන්ධ වෙන්න අවස්‌ථාවක්‌ නෑ.

* මෑත කාලයේ තරුණ ගායකයන්ගෙන් යුග ගීයකට ආරාධනා නැතිද? දැනට නම් එහෙම ආරාධනාවක්‌ නෑ.

* එහෙනම් ආදර යෝජනාවක්‌? අනේ... නෑ... ඒ හැමෝම මගේ සහෝදරයෝ වගේ.

* අප්පච්චි හැරුණාම කැමැති ගායකයන්? වික්‌ටර් රත්නායක මහත්මයාට, අමරදේව මාස්‌ටර්ට, එඩ්වඩ් ජයකොඩි මහත්මයාට, තීක්‍ෂණ අයියට, නිරෝෂා විරාජිනී මහත්මියට වගේම තවත් ගොඩක්‌ දෙනකුට කැමැතියි.

* රඟපෑමට ආරාධනාවක්‌ ලැබුණොත්... ඒ වගේ ආරාධනාවක්‌ ඇවිත් තිබුණ. ඒත් ඒකට මම තුන්දෙනකුගෙන් permission ගන්න ඕන නේ. ඒ තමයි මගේ අප්පච්චියි, අම්මයි, අයියයි. එයාලගෙන් එක්‌කෙනෙක්‌ හරි අකමැති වුණොත් මම ඒ දේවල් භාර ගන්නේ නෑ.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප - සුජාතා ජයරත්න

2017-12-31

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements