Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ලාංකික සැමියාගේ ඝාතනයේ පසු අතරමං වූ බ්‍රිතාන්‍ය බිරිඳ

ලාංකිකයෙකු වන 26 හැවිරිදි සිය සැමියා ඝාතනය වීමෙන් පසු තමන් ශ්‍රී ලංකාවේ සිරගත වී යැයි හැඟෙනබව 60 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක් වන ඩියෑන් ඩි

නම කියා ඇමතුවයි ජනපතිතුමාට කේන්ති යයි - සිසුවාට දෝස්මුර

තමාට ජනාධිපතිතුමා ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසාවෙන් කෝපයට පත්වුණු පංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් නම් එරට ශිෂ්‍යයකු හට දොස්නගන වීඩියෝ

රාජ්‍ය ආයතනවල. පාඩුව බිලියන 50යි - හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ

රාජ්‍ය ආයතනයන්වල පාඩුව බිලියන 50කට වැඩි බව පසුගියදා මුදල් අමාත්‍යාංශයෙන් එළිදැක්වපු වාර්තාවේ සඳහන් වන බවයි ගරු කථානායක කරු ජයසූරිය මහතා

අයිවෝ ඩෙනිස්‌ රන් ස්‌වරය නිහඬ වෙයි - වීඩියෝ

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතඥ අයිවෝ ඩෙනිස්‌ මහතා ඊයේ (18 වැනිදා) අභාවප්‍රාප්ත විය. මීට මාස කිහිපයකට පෙර සිදුවූ හදිසි අනතුරකින් ඔත්පලව නිවසේ ප්‍රති

ඡන්ද කුට්ටිය.. ගැන හිතමින් වැඩ පෙන්නන තත්වයක් උදා වෙලා‍

මට ඇමැති තනතුරු නොලැබුණා කියලා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන් නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර 3ක් එක එක විදියේ දෙවල්

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය යන ලද දරුවෙකුගේ පියෙක් නඩු මඟට

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා දරුණු වෛරසය වැළදීමෙන් රෝහල් ගත කිරිමෙන් පසුව තම දරුවා මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිමත් කම නිසා බව පව

එජාපයට නව නායකත්වයක් ඕන - රවි කරුණානායක කියයි

මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා නිවැරැදි නායකත්වයක් අවශ්‍යම බවත් හිටපු මුදල් ඇමති රවි කියයි

මිහින්තලාව රාජමහා විහාරාධිපති හිමියන්ටත් මරණ තර්ජන

මිහින්තලය රාජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ලවී තිබෙන බව පුද්ගලයකු කරපු අනතුරු ඇඟවීම්

ඇසුරක් පවත්වා. එය පටිගත කළ තරුණයාට සිසුවිය විවාහ කර දේ

සිය පාසල් පෙම්වතිය නිවෙසට රැගෙනවිත් ඇය සමඟ ඇසුරක් පවත්වමින් කැමරාව සහිත ජංගම දුරකථනයකට එය පටිගත කරපු තරුණයකු අනුරාධපුර මූලස්ථාන

කොටින්ට සල්ලි එකතු කළ 13ට සිරදඬුවම් නියමකිරීම ප්‍රතික්‍ෂේපයි

ස්විට්සර්ලන්තයේ දී.. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් එල්.ටී.ටීඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කරපු පුද්ගලයන් දහතුන් දෙනකුට සිරදඬුවම් නියම

ඒකාබද්දයේ ජනපති අපේක්‍ෂකයා අපි තෝරාගන්නම්.. 16 කල්ලිය පැත්තකට වී බලාගෙන හිටු..

ජනපතිවරණයේදී තරග කරන ඒකාබද්ද විපක්‍ෂ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිදු අයිතියක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී

ව්‍යවස්ථාව වහා වෙනස් කරන්න - කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් ආයතනයේ... උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක.. කුමාර් සංගක්කාර

අැමෙරිකා විශේෂඥයින් ලංකාවට ආවේ ඇයි - විස්තර මෙන්න

අැමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ පර්යේෂණ උපකරණ සහිත විශේෂිත ගුවන් යානයකින් එරට විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. ඔවුන් පැමි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විරෝධයක - ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී පන්දුව වෙනස් කිරීමේ චෝදනාව යටතේ

ලෝක කුසලාන තරගාවලියට IS ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගය විනාශ කරන බවට (අයි.එස්) ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා

ඇමැති කිරිඇල්ල කියපු බොරුව.. සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි

නකල්ස් සංරක්ෂිත සුන්දර කදු පන්තියේ වනරක්ෂිත කළාපයේ කිසිදුම ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

ඇල්පිටිය. තරුණිය ඝාතනය කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ඇල්පිටිය - ඌරගහ තරුණියකට පහරදී ඝාතනය කරන ලද සිද්ධියකට සම්බන්ධ සැකකරුව ලබන 28 වැනිදා දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි

ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායකයා මරුට

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාලහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිල

ඥාණසාර හාමුදුරුවන්ට ජම්පරය අන්දා බරවැඩ දිය යුතුයි.. සිවුරට අගෞරවයක් නම් භික්‍ෂූත්වය ඉවත් කරනු

සිරගත කළ ඥානසාර හිමියන්ට සිර දඬුවම් විදින කාලයේ ජම්පර් ඇන්දවිය යුතුම බව ආචාර්ය ගරු වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. සිවුරට අගෞරවයක් වන

හිරගෙදර දී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක් - වීඩියෝ

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව මාස 6ක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධාන මහ ලේකම් වන පූජ්‍ය ගලගොඩඅත්ත ඥාණසාර හිමියන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
මාධවිගේ නාමල්ගෙයි සම්බන්ධය මොකක්ද? - මම පෙම්වතියක්
GossipClanka.com

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ..? ඔව්. මේ දවස්වල දී ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මටම කියලා තනි

 

යෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නැහැ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. මගේ පශ්චාද් උපාධියේ වැඩත් කරනවා. හිරු ටී.වී. එකේ නිවේදන කටයුතුත් කරනවා. රංගන කටයුතු කරනවා. ජිම් යනවා. ඒ වගේම මම උයන්නත් ගොඩක් කැමැතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද..? නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයෙදි මොහොතකට හරි මට තව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සුවිශේෂීත්වයටත් මම ආසයි.

අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් සම්බන්ධ වෙන්නේ..? එහෙම සීමාවක් නැහැ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා. සමන් කුමාර ලියනගේ මහත්මයා අධ්‍යක්ෂණය කරන "පාලි" නාට්‍ය ළඟදී විකාශය වෙන්න පටන්ගත්තා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැළපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද..? ඔව්. දැන් කලින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවයෙන් වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා. "කූඹියෝ" ටෙලි නාට්‍ය ගත්තොත් ඒක හොඳම උදාහරණයක්. මම දෙයක් තෝරගනිද්දි මම කියන්නේ තනි කෙනෙක් නෙවෙයි. මාධවි වත්සලා ඇන්තනි කියන කෙනා ජැක්සන් ඇත්තනි, කුමාරි මුණසිංහ, සජිත අනුත්තර, අඛිල ධනුද්දර කියන පවුලම නියෝජනය කරනවා. නමුත් මට අනන්‍ය වෙච්ච හැඩයක් තියෙනවා. නිර්මාණයකට සම්බන්ධවෙද්දී මට පවුලේ අනෙක් අය ගැනත් හිතන්න වෙනවා.

අප්පච්චි මාධවිට සීමා පනවලා තියෙනවාද..? නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නෑ. නිර්මාණයකට මම කැමැති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමැතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා, සීමා කරලා හදලා නැහැ.

මල්ලිලා දෙන්නම වේදිකාවේ ඉන්නවා. මාධවිට වේදිකාවට එන්න අදහසක් නැද්ද..? හරිම ආසයි. අඛිල සපුමල් අයියා මට ගිරිකූට කාශ්‍යප නාට්‍යයට කතා කළා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා එයට සම්බන්ධ වෙන්න බැරිවුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණයක අලුත් නිෂ්පාදනයකටත් මට කතා කළා. ඒකටත් මට කාලය දෙන්න බැරිවුණා. වේදිකාවට මම ගොඩක් කැමැතියි. ඒ සජීවී බවට මම මාර කෑදරයි. ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදි හරි වේදිකාවට සම්බන්ධ වෙන්න ලැබෙන්න කියලා.

මාධවි හඳුන ගත්තේ ජැක්සන් ඇත්තනිගේ දුව විදිහට. මාධවිගේ තාත්තා ජැක්සන් ඇන්තනි කියන යුගයක් තාම ඇවිත් නෑ නේද..? අප්පච්චි මහා වෘක්ෂයක්. අප්පච්චිව අබිබවා යන්න ඕන කියලා ඉලක්කයක් මට නැහැ. මගේ වපසරිය තුළ හොඳින් ක්‍රියාකරන්න තිබුණා නම් මට ඒ ඇති. මම තනිව ගොඩනඟාගත් ප්‍රතිරූපයක් තියෙනවා. ජැක්සන් ඇත්තනි මගේ අප්පච්චි කියලා හඳුන්වන පිරිසක් ඇති. නමුත් හැමෝම එහෙම හඳුන්වනවා කියන එක මට අදාළ නැහැ. මට එහෙම ලොකු මහන්තත්තකමක් නෑ. මම බලන්නේ මම කරන දේ උපරිමයෙන් කරන්න. අප්පච්චිගේ දුව මම කියලා අහන්න මම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි.

මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද..? නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන් දෙනාටම හොඳට සින්දු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.

මාධවිගේ ගායනයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද..? මගේ ගීතයක් කළා. නමුත් ඒකේ වැඩකටයුතු කිහිපයක් ඉතිරි වෙලා තියෙනවා. අනෙක් වැඩකටයුතු නිසා ඒකේ වැඩ ටිකක් නතරවෙලා තියෙනවා. මගේ ස්ටාර් එකත් ගායනය කියලා ගොඩක් අය කියලා තියෙනවා. මම මුලින්ම ජනප්‍රිය වුණේ හපන් පැදුරෙන්. එහි ගායිකාවක් විදිහටයි මගේ ගමන පටන් ගත්තේ. ගායනය තමයි ආරම්භය. මම ගායනයට වැඩ කරනවා මදි. මගේ අධ්‍යාපන කටයුතුයි, කථිකාචාර්යවරියක් ලෙස ඉටුකරන කටයුතුයි එක්ක මට ගායන කටයුතුවලට බර දෙන්න කාලය මදි. කොහොම හරි හැමදේම සමබර කරගෙන ගායන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

පසුගිය කාලේ මාධවිගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා..? ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

ඇත්තටම නාමල් එක්ක මාධවිගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද..? එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැති වෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නැහැ.

එතකොට මේ පැතිරෙන කතා බොරු..? ඔව්. නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නෑ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ගී්‍රන් ටී. අපි බොන්නෙත් ගී්‍රන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තියෙන්නේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

එහෙනම් මාධවි දැන් කාගේ හෝ පෙම්වතියක්ද..? මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චිගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නගේ ආදරේ මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බැහැ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්තම් මිනිස්සු වේළිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

මාධවිගේ ජීවිතේ සුවිශේෂී දවසක් ළඟදිම උදාවෙයිද..? විශේෂ දවසක් එයි. ළඟදි කියලා සැලසුමක් නැහැ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අශාන් ගමගේ

2017-12-25
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad