Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

එන්ටප්‍රයිස් ශ්‍රීලංකා යනු මිතුරන්ට පාක්ෂිකයන්ට මුදල් සපයා දෙන වැඩසටහනක් - අපි නඩු දානවා

එන්ටප්‍රයිස් - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජයේ මුදල් අවභාවිත කරපු සියලු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේ දී පිහිටුවන ලබන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකින් නීතිය දැඩි

එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ජිනීවා විරෝධය - වීඩියෝ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 39වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වේ. සැසිවාරය පැවැත්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම්

පරාජය සමග ක්‍රිකට් කළමනාකරු සමාව ඉල්ලා දැමූ සටහන

ලංකා සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රේක්ෂකයන් හට දැනෙන වේදනාව මෙන්ම දැඩි කළකිරීම දැනෙන බවත් ලංකා ක්‍රිකට් කණ්

ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීම දකින්න අමාරුයි - රසල් ආනෝල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව මේ ආකාරටය පහතට යෑම බලාගෙන සිටීම අපහසු කරුණක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ්

වතු කම්කරු දිනක වැටුප රුපියල් 1000ක් කරන්න සාකච්ඡා

වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් ලබන මාසය තුළදි අත්සන් කිරිමට යෝජිත නව අවබෝධතා ගිවිසුමේදී දෛනික වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වාම වැඩි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
නියමයි කියන හැඟීම මගේ හිතට වැදුණා නම් චරිතය භාරගන්නවා.
GossipClanka.com

සිනමාවේ විවිධ රංගන පරාසයන් ඔස්සේ ප්‍රේක්ෂක හමුවට පැමිණෙන ඇය මේ දිනවල ‘දිලී නමින් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට.. පත්වෙලා තියෙනවා... ඒ

 

‘හාරකෝටිය’ නාට්‍යය හරහා. ඒ ජනප්‍රියත්වයත්, ඇගේ අලුත් තොරතුරුත් ටිකක් කතා කරන්න ඇය අපිත් එක්ක එකතු වුණා. ඒ වෙන කවුරුවත් ‍නෙවෙයි නව පරපුරේ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා.

මොනවද අලුත් තොරතුරු? මගේ අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක අතපසුවුණු කලා වැඩ කටයුතුවල තමයි මේ දවස්වල නම් නිරත වෙන්නේ. ඉතින් ඒ කලා වැඩත් එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා.

මොනවද මේ දවස්වල කරන නිර්මාණ? හාරකෝටිය නාට්‍යයේ නම් රූගත කිරීම් දැන් අවසන්. අලුතින් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු දැන් පටන් අරගෙනයි තියෙන්නේ. එහි විශේෂත්වය තමයි එදා මගේ ලොකු නැන්දා වන මාලනී ෆොන්සේකා මහත්මිය රිදී තිරයේ රඟපෑ චරිතයකටයි මම පුංචි තිරයේ රංගනයේ යෙදෙන්නේ.

දැන් දිගටම ලංකාවේ ඉන්නද බලා‍පොරොත්තුව? ආසාව නම් තියෙන්නේ දිගටම ලංකාවේ ඉන්න. නමුත් මම කාලයක් හිටියේ එංගලන්තයේ. මගේ තාත්තා ඉන්නෙත් එහේ. ඉතින් ඒ ඒ අවස්ථා අනුව මම රටවල් දෙකේම ජීවත් වෙයි.

ඉගෙන ගත්ත දෙයින් ඉදිරියට යන්න අදහසක්ද තියෙන්නේ? නැත්නම් දිගටම රඟපානවාද? රංගනය කියන්නේ මම එදා ඉඳන්ම පුංචි කා‍ලේ ඉඳන්ම ආසා කරපු සහ ආදරේ කරපු වෘත්තියක්. ඒ වගේම මම ඉගෙන ගත්තු ජීව විද්‍යා අංශයෙනුත් දෙයක් කරන්න ඕන. ඉතින් ලැබෙන අවස්ථා අනුව ඉගෙනගත් දෙයින් ඉස්සරහට යන ගමන් මම ආදරේ කරපු දේටත් ඉඩක් වෙන් කරනවා.

හාරකෝටිය නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ලැබුණු ආරාධනා ගොඩකින් ‘දිලී’ කියන්නේ මම විශේෂත්වයක් දැකපු නිසා තෝරාගත් චරිතයක්. හාරකෝටිය නාට්‍යය හරි වෙනස් කතා තේමාවක් රැගත් නාට්‍යයක්. ඉතින් දිලී ගොඩක් ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. එදා සිරිමල් එතනාට ලැබුණා හා සමානම ප්‍රතිචාරයක් අද දිලිටත් ලැබෙනවා.

ඔබට කොහොමද ඒ චරිතය දැනෙන්නේ? දිලී කියන්නේ මම ආසාවෙන් රඟපාපු චරිතයක්. සෙනාලිට වඩා දිලි හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. එතැනදි ගොඩක් දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තා මේ චරිතය හරහා. දිලීගේ සමහර ගතිලක්ෂණ මා තුළත් ඇත්තටම තියෙන්න ඇති. ඒකයි ඒ චරිතය වඩාත් මිනිස්සුන්ට සමීප චරිතයක් බවට පත්වුණේ. ඉතින් විවිධ චරිත කරන්න යොමුවෙන කෙනෙක් හැටියට දිලී කියන්නේ මට ලැබුණු සුවිශේෂී චරිත අතරින් එකක්.

සැබෑ ජීවිතේදී සෙනාලි ෆොන්සේකා කියන්නේ මොන වගේ චරිතයක්ද? හරියටම මම මෙන්න මේ වගේ කියලා කියන්න අමාරුයි. සිරිමල් එතනාගේ අහිංසකකමේ ටිකකුයි, දිලීගේ කටකාර, දඟකාර, වැඩවල ටිකකුයි එකතුවෙලා හැදෙන චරිතය සෙනාලි ෆොන්සේකා හැටියට නම් කරන්න පුළුවන්. එතැනදි සරලව සතුටින් හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද? රංගනයට ආදරේ කරන තරමට වෘත්තියකට රංගනය සීමා කරන්න මම කැමති නැහැ. අපි වෘත්තියක් කියන්නේ සල්ලි හම්බ කරන මාර්ගයකටනේ. හැබැයි මට රංගනය ඊට වඩා ඉහළයි. එතැනදි මට රංගනය වෘත්තියකට වඩා වටිනා දෙයක්.

ඔබ කොහොමද චරිත තෝරාගන්නේ? විශේෂ තෝරාගැනීමක් නෑ. පිටපත කියවලා මට නියමයි කියන හැඟීම හිතට වැදුණා නම් මම ඒ චරිතය භාරගන්නවා. විවිධ චරිත කරලා මගේ රංගන පරාසය පුළුල් කරගන්න මම කැමතියි. ඉතින් මටම මම රසිකයෙක් වෙලා චරිත තෝරාගන්නවා.

ඔබේ පවුල් පසුබිම නිසා රංගනයේදී ලැබෙන පිළිගැනීම ඉහළ ඇති නේද? එදා ඉඳන්ම මම දන්න පිරිසක් එක්ක තමයි නිතරම මම වැඩ කරන්නේ. ඔවුන්ගෙන් මට එදා පුංචි කාලෙදි ලැබුණා වගේම ආදරේ ලැබෙනවා තාමත්. ඒ වගේම අලුතින් ක්ෂේත්‍රයට එන සහ ආපු පිරිසගෙනුත් ඒ වගේම ආදරයක් සහ පිළිගැනීමක් ලැබෙනවා.

ක්ෂේත්‍රයේ වඩාත් ළඟින්ම ආශ්‍රය කරන්නේ කාවද? එහෙම විශේෂ කෙනෙක් නැහැ. හැමෝම එක්ක හිනාවෙලා කතා කරලා හොඳින් ඉන්න කෙනෙක් මම.

දැන් විවාහ වෙන්නත් කා‍ලේ හරි නේද? මම නම් හිතන්නේ නෑ කා‍ලේ හරි කියලා. තවත් මේ ඉන්නවා වගේ කාලයක් මට සතුටින් නිදහසේ ඉන්න ඕන. ගෙදර අයත් නිතරම කියනවා මේ කතාව. හැබැයි මට නම් තවම කිසි හදිස්සියක් නෑ විවාහයට.

අනාගත සැමියා රංගන ශිල්පියෙක් වෙනවට කැමතිද? තවම නම් එහෙම හිතලා නෑ. හැබැයි මමත් රංගනයේ නියැළෙන නිසා ඔහුත් රංගනයට යොමුවෙලා නම් අපි ගොඩක් කාර්යබහුල වෙයි. මම කැමති පුළුවන් තරම් මාත් එක්කම ඉන්න වෙලාව තියෙන කෙනෙක්ට. තවම ක්ෂේත්‍රයක් ගැන නම් හිතලා නැහැ. හැබැයි ඔහු හොඳ සැමියෙක් වුණොත් ඒ ඇති.

අලුත් අවුරුද්දේ මොනවද බලා‍පොරොත්තු? මේ අවුරුද්ද ගොඩක් සතුටින් ගෙවුණ වසරක් වුණා. ඉතින් ඒ වගේම 2018ත් මාව හොඳින් පිළිගන්න, හැමෝම අතරේ මම කරන චරිත හරහා කතාබහ වෙන විදිහේ වසරක් වෙන්න කියලා බලා‍පොරොත්තු වෙනවා.

නඳුනි ආරියවංශ

2017-12-25

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status