Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
අපි මෙහෙම වැඩ කළාට.. ඉන්දිය නාට්‍ය නිසා අවස්ථාව අඩුවෙලා
GossipClanka.com

මොරින් චාරුණි රිදී තිරයෙ වගේම පුංචි තිරයෙත් වේදිකාවේත් එක ලෙස දස්කම් දැක්වූ තවමත් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින දක්ෂ ජනප්‍රියම රංගන ශිල්පිනියක් එදා

 

ගම්පෙරළිය ටෙලිනාට්‍යයේ නන්දාගේ චරිතය හරහා ඇය කළ රංගනය නිසාම ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක් ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු කතා කරන්න මෙවර කතාබහට ඇයට කතා කළා

මොනවද අලුත් තොරතුරු? ගිරිරාජ් කෞශල්‍යගේ අලුත් චිත්‍රපටයේ වැඩ කරන්න ලෑස්ති වෙනවා. ‘හාරකොටියේ’ දෙවැනි කොටසේ වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම වේදිකාව එක්කත් කාර්යබහුල වෙලා තියෙන්නේ.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? බොහොම ඛිෙදනීය වාතාවරණයක් තමයි තියෙන්නේ. අපි මෙහෙම වැඩ කළාට ඉන්දියන් නාට්‍ය නිසා අවස්ථාව අඩුවෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ භාගයක් ගිලිලා, ඉතුරු ටිකත් ගිලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.

එදා සහ අද ක්ෂේත්‍රය අතර වෙනස මොන විදිහටද ඔබ දකින්නේ? අපි ක්ෂේත්‍රයට එද්දි තිබුණේ සම්පතක් විදිහට. අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. එදා තිබුණු නටබුන් තමයි අද තියෙන්නේ. මේ දේට කවුරුන් හෝ වගකිව යුතුයි. මේ ක්ෂේත්‍රයෙන් යැපෙන බොහෝ පිරිසක් ඉන්න නිසා මෙය ගොඩගන්න අවශ්‍යයි.

ක්ෂේත්‍රය ගැන කලකිරීමක්ද ඔබට තියෙන්නේ? නැහැ, ක්ෂේත්‍රය ගැන කලකිරිලා නම් නැහැ. ක්ෂේත්‍රයට වෙලා තියෙන දේ ගැන කලකිරීමක් වගේම බියක් තියෙනවා. කලකිරීමකට වඩා දැනෙන්නේ බිය. අනාගතයේ මොනවා වෙයිද කියන බිය තියෙනවා.

නැවත නිර්මාණකරණයේ නියැළෙන්න අදහසක් නැද්ද? 1993 විතර ‘හංස විලාපය’ චිත්‍රපටය කළා. ඒ කා‍ලේ ලොකු අත්දැකීමක්, දැනුමක් නොතිබුණු නිසා ඒ චිත්‍රපටය අසාර්ථක වුණා. ක්ෂේත්‍රයේ තියෙන මේ වාතාවරණයත් එක්ක කොහොමටත් නිර්මාණ කරන්න අදහසක් නැහැ.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්? එහෙනම් මම ගුරු වෘත්තිය තෝරා ගනීවි. මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මට ගුරු වෘත්තියේ නියැළෙන්න අවස්ථාව ලැබුණා. නමුත් මගේ ඒ කා‍ලේ ඉඳලම කැමැත්ත තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න, නැත්නම් නීතිඥවරියක් වෙන්න. ගුරු වෘත්තියට අවස්ථාව ලැබුණ නිසා එය භාරගත්තා. කලාවට සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා ගුරු වෘත්තියෙන් ඈත්වෙන්න වුණා.

ඒ ගැන පසුතැවීමක් නැද්ද? අද හිතෙනවා ඒ රැකියාව අතහැරියේ අපරාදේ කියලා. රංගනයයි, ගුරු වෘත්තියයි දෙකම කළා නම් මගේ රැකියාව රැකගන්න තිබුණා. ඒ දේ ලොකුවට දැනෙන්නේ කලාවට වර්තමානයේ වෙච්ච දේවලුත් එක්කයි. මොකද අද කලකාරයෙක්ට විශ්‍රාම වැටුපක් නැහැ, දෙකම කරගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ ඒකයි.

ඔබ මුලින්ම රංගනයට ආපු හැටි මතක් කළොත්? සිරිල් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කරපු ‘කරදිය වළල්ල’ චිත්‍රපටයෙන්. මට ඒ චිත්‍රපටයේ ප්‍රවීණ ශිල්පීන් ගොඩක් දෙනෙක් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එදා ඔවුන්ගෙන් ලබාගත්ත දැනුම ගොඩක් වටිනවා මට.

දැන් ක්ෂේත්‍රයට යොමුවෙලා වසර කීයක් වෙනවද? මේ වෙනකොට වසර තිස් පහක් වෙනවා. හැමෝටම මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණාට රැඳෙන්න හරි අමාරුයි. මම මේ තරමක් දුරට ක්ෂේත්‍රයේ ආපු එක ගැන සතටුයි. සුන්දර අත්දැකීම් ලබන්න පුළුවන්, වැඩිම පිරිසක් කැමති රැකියාවක් තමයි රංගනය කියන්නේ. රංගනය නිසා කීර්තිය, ධනය, ජනප්‍රියත්වය මේ හැමදේම ලැබුණා. හැමෝටම මේ රැකියාවේ නියැළෙන්න බැහැ.

එදා වගේම තවමත් ඔබ සුන්දරයි. ඔබේ සුන්දරත්වයේ රහස මොකක්ද? මම නිතරම කැමති පිරිසිදුව නිරෝගීව ඉන්න. ශරීරයට අවශ්‍ය සමබර ආහාරවේලක් ගන්නවා. ඒ වගේම නිතරම වතුර බොනවා. ව්‍යායාම කරනවා. ඒ ඇරෙන්න විශේෂ දේවල් කරන්නේ නැහැ.

ඔබේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ කුමක් මතද? වෘත්තිය සාර්ථක වීම වගේම ආධ්‍යාත්මික පැත්තෙන් සාර්ථක වීම වගේම පවුල් ජීවිතයේ සාර්ථක වීම මත තමයි මගේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ. වෘත්තිය වගේම අනිත් සියලුම දේවලුත් සමබර වුණොත් ජීවිතය තුළ සතුට තියෙනවා.

වෘත්තීය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද? මම මැද මාවතේ සරලව ජීවත්වෙන කෙනෙක්. මම ක්ෂේත්‍රයේ ඉන්නෙත් බොහොම මැද මාවතක. තරුණ කාලයේ ඉඳන්ම මැද මාවතක සිටිය කෙනෙක් නිසා මගේ ජීවිතයේ සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතෙනවා.

රංගනයෙන් දායකවුණු නිර්මාණ අතරින් ඔබේ සිත්ගත් නිර්මාණ මොනවාද? මම වැඩ කරපු හැම නිර්මාණයකටම කැමතියි. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම මම දායක වුණු නිර්මාණවලට මම කැමතියි. ඒ අතරින් ගම් පෙරළියේ නන්දා, සඳගලතැන්නේ පුංචි මැණිකා, සඳගිරිපව්වේ හීන් එතනා, සුදු පරෙවියෝහි ඉරේෂා, අවිදු අඳුරේ නෝනා මහත්තයා, සාරාගි නන්දිතාට වගේම අංජලිකා වගේ චිත්‍රපටයටද මම කැමතියි.

රංගනයෙන් දායක වෙන්න නොලැබුණු කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද? මම කැමතියි අන්ධ චරිතයක් නිරූපණය කරන්න. දැන් මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඉදිරියේදී රූගතකිරීම් සිදුවේවි.

ගෙදරදි කාලය ගත කරන්නේ කොහොමද? මම මල් වවන්න හරි කැමතියි. වත්ත පිටිය සුද්ද කරලා ලස්සනට තියාගන්න මම කැමතියි. ගෙවල් සුද්ද කරලා පිරිසිදුව තියාගන්න කැමතියි. මට වෙන්නප්පුවේ තියෙනවා තාත්තගෙන් ලැබුණු ඉඩමක්. එහේ ගියාම මට ඕන විදිහට වවන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය එළවළු හැමදේම අතුරුගිරියේ වගා කරලා තියෙනවා. එළවළු කැඩුවාම හැමෝමත් එක්ක බෙදා ගන්නවා. අපේ පවු‍ලේ හැමෝම වවලා බෙදාගන්නවා. ඒකෙන් ලොකු තෘප්තියක් ලැබෙනවා. ඒ වගේම අලුත් කෑම වර්ග වගේම අතුරුපස හදනවා. යාළුවෙක් බලන්න යද්දි කෑම හදාගෙන යන්නයි මම කැමති.

විවේකයක් ලැබුණාම කොහෙද යන්න කැමති? මම පන්සලට තමයි යන්නේ. විවේකයක් නොලැබුණත් වෙලාව හොයාගෙන පන්සලට යනවා. මම බෝධි පූජා තියනවා, බෝධිය ගාව වාඩිවෙලා බෝ කොළවල සද්දෙ අහගෙන ඉන්න මම ගොඩක් කැමතියි. ස්වභාව ධර්මය රස විඳින්නත් මම හරි කැමතියි.

දියණිය රංගනයට එකතු වෙන්න කැමැත්තක් නැද්ද? එයාට මම නිදහස දීලා තියෙන්නේ. මම කරන දේම දුව කරන්න ඕන කියලා නීතියක් නැහැ. පාස‍ලේ නම් එයා රංගනයෙන් දායක වෙනවා. මේ දවස්වල එයා උසස් පෙළ අධ්‍යාපනයේ නිරතවෙලා ඉන්නවා. එයා කැමති නම් අධ්‍යාපනයෙන් පස්සේ රංගනයට එකතු වේවි. මොකද එයාගේ ජීවිතය එයාගේ. එයා තීරණය කරාවි එයා මොනවද කරන්න ඕනේ කියලා. අපේ යුතුකම එයාව නිවැරදිව සමාජගත කිරීම විතරයි.

ඔබ සුන්දර යුවතියක් ලෙස ඒ කා‍ලේ තරුණයන්ගෙන් වැඩි ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද? මම සුන්දර යුවතියක් වුණාට ටිකක් දඩබ්බර කෙනෙක්. පිරිමි ගැන ලොකු ආකර්ෂණයක් ඒ කා‍ලේ මගේ තිබුණේ නැහැ. පිරිමි ළමයි කතා කරලා හිනා වුණා. නමුත් මට ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ ආදරය මට ගෙදරින් ලැබුණා. ඒ නිසා මගේ ජීවිතයේ හිස්තැනක් තිබුණේ නැහැ. කවදාවත් ප්‍රේම සම්බන්ධතාවක් තිබිලා නැහැ. පවු‍ලේ ගොඩක් අයට ප්‍රේම සම්බන්ධතා තිබිලා නැහැ.

ඔබ විවාහ වෙන්නේ විවාහ යෝජනාවකින්ද? ඔව්, අපි යෝජනා කරලා බැන්දත් ආදරය කරලා බැන්දත් විවාහ වෙන්නේ නොදන්නා පුද්ගලයෙක්ව. මම කියන්නේ ඒ දෙකේ වෙනසක් නැහැ කියලා. ආසියාතික කාන්තාව හරිම පරිත්‍යාගශීලියි. ඔවුන් නිතරම බලන්නේ පවුල් යාත්‍රාව පරිත්‍යාගශීලීව පදවාගෙන යන්න.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ? ඇත්තටම දුකක් තියෙනවා, කොච්චර ජනප්‍රිය වුණත් දුක සැප දෙකම ලැබෙනවා. හිත් රිදවීම්, දුක හිතුණ අවස්ථා බොහොමයක් තියෙනවා. දරාගන්න බැරි තරම් අවස්ථා තිබුණා. මේ හැමදේම එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉපදීම කියන්නේ දුකක් කියන එක මට දැන් දැනිලා තියෙනවා.

කොහොමද සැමියාගෙන් රංගනයට ලැබෙන සහයෝගය? ඇත්තටම එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ මේ ගමනේදි. හිතවතුන්, නෑ මිතුරෝ හැමෝගෙන්ම ලැබුණු සහයෝගය නිසයි මම මේ තරම් දුරක් ආවේ. වචනයකින් හරි උදව් කරපු හැම කෙනෙක්වම මම මේ වෙලාවේ මතක් කරනවා.

තිළිණි කරුණාරත්න

2017-12-17
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad