Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
මට ජනප්‍රියත්වය හිරිහැරයක්වෙල නෑ - කරුණාරත්න දිවුල්ගනේ
GossipClanka.com

දිවුල්ගනේ නම කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ඔහුගේ දෙසවන සනහන මියුරු හඬයි..... සුන්දර කලාකරුවෙක් ලෙස ඉහළ ජනප්‍රියත්වය ලබන ඔහු කාලයක්

 

නිහඬව සිටියත් ඔහුට ලැබෙන රසික ප්‍රතිචාරවල නම් අඩුවක් නැති තරම්. මෙවර කතාබහට ඔහු එකතු කරගත්තේ ඒ නිසාමයි.

නවකයන් සමග නිර්මාණකරණයේ යෙදීමේ ඔබේ අත්දැකීම මොන වගේද? විශිෂ්ට හැකියාවන් තියෙන ඉහළ කුසලතාවක් තියෙන නවකයෝ ඉන්නවා. හැම ක්ෂේත්‍රයකම නවකයෝ තමයි ප්‍රවීණයෝ වෙලා ඊළඟට ක්ෂේත්‍රය භාරගන්නේ. මට අලුත් ගීත රචකයෝ අලුත් සංගීත අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න ‍ලේසියි වගේම කැමතියි. ඒක අලුත් අත්දැකීමක්.

බොහෝ ප්‍රවීණයන් කරන්නේ නවක නිර්මාණකරුවන් ප්‍රතික්ෂේප කරන එක. ඒ ඇයි? එහෙම ප්‍රතික්ෂේප කළා නම් මම වගේ කෙනෙක් නැහැ. මමත් නවකයෙක් විදිහටයි මේ ක්ෂේත්‍රයට එන්නේ. අපි නවකයන්ට එන්න උදව් කරන්න ඕන. අපි ආපු ගමන්මග ඒ අයට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි. ප්‍රවීණයෝ හරි මග පෙන්වීමක් කළොත් ඒ අය අප විස්මයට පත්කරන නිර්මාණ කරයි.

ඔබට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මීට කලකට පෙර කළ නිර්මාණවලටද? අලුත් නිර්මාණවලටද? රසිකයන්ගේ ප්‍රතිචාර ලැබෙන්නේ මුල් කාලයේ නිර්මාණවලට කියලා මට දැනෙනවා. මම වර්තමානයේ සම්බන්ධ වෙන්නේ ගෘහස්ථ ප්‍රසංගවලට විතරයි. ඒ සඳහා සහභාගි වෙන රසිකයෝ වැඩි කැමැත්තක් දක්වන්නේ මගේ පැරණි ගීතවලට.

ඔබ වටා රසිකයෝ දහස් ගණනක් ඉන්නවා. ඔබ රසිකයෙක් වෙලා ඉන්නේ කාගේද? මේ ක්ෂේත්‍රයේ මට ආදර්ශ පූර්වාදර්ශ සපයපු හැම ගායකයෙක්ගෙම නිර්මාණ ඇසුරු කරලා තමයි මගේ රසවින්දනය වැඩි වුණේ. අදටත් අපේ රටේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන්ගේ නිර්මාණ රස විඳිනවා. හොඳ නිර්මාණවලට කොහොමත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා.

ඔබ ගීතයක් ගයන්නේ ගීපද රචනාවට ලොකු අවධානයක් දීමෙන් අනතුරුවයි. ඇයි ඒ ගැන එතරම්ම සැලකිලිමත්? හඬ ගැනම විතරක් හිතලා රසිකයන්ට ආනන්දයක් ඇති කරන්නට පුළුවන්. රසිකයන්ව අවදිවීමක් කරන්න ගීපදවලට හොඳ වචන තෝරගත්තොත් තමයි ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ මම හොඳ කාව්‍ය සාහිත්‍යය ඇසුරු කරලා මගේ රසඥතාව දියුණු කරගෙන තමයි මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණේ. රසිකත්වයත් අවදි කරන්න අපිව කම්පනයට පත් කරන වචන තෝරගන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ.

හොඳම ගීපද රචනා ලියන්නේ සම්මාන ගන්නෙත් අතළොස්සක් නිර්මාණකරුවන් විතරයි. ඒ ඇයි? ඒ හොඳ නිර්මාණකරුවෝ කියලයි මම හිතන්නේ. නිර්මාණකරුවන් අතරින් හොඳම කෙනා තමයි කිසියම් අවුරුද්දක තේරෙන්නේ. නිරතුරුවම ප්‍රශස්ථ නිර්මාණ කරනවා නම් ඔහුට නොකඩවා වුණත් සම්මාන ලැබෙනවා. ඒකේ වැරැද්දක් නැහැ.

ඔබ සෑහෙන්න ‍පොතපත කියවනවා. ඇයි ලියන්නේ නැත්තේ? ඔව්, ‍පොත්පත් නම් මම ගොඩක් කියවනවා. ඒත් මට ලියන්න පුළුවන්ද කියලා හරියටම දන්නෙ නැහැ.

වසර ගණනාවක් ඔබ නිහඬවෙලා හිටියා. ඒ නිහැඩියාව ගැන ඔබ දුක්වෙනවාද? මම ජීවිතේ කිසි දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. මම හිතනවා මම කරපු දේ ගැන තක්සේරුවක් දෙන්න පුළුවන් උතුරුමැද පළාතේ මිනිස්සුන්ටයි. මම කරපු දේ ගැන සතුටු වෙනවා. මම, මගේ උපරිමයෙන් ඒ පළාතේ මිනිස්සු වෙනුවෙන් වැඩ කළා කියලා හිතනවා. ඒ ගැන කලකිරීමක්වත්, පසුතැවීමක්වත් මට නැහැ.

ජනප්‍රියත්වය ඔබේ පුද්ගලික නිදහස සීමා කළේ නැද්ද? ජනප්‍රියත්වය කියන දෙයින් ඕනෑම කලාකරුවෙක්ට කිසියම් බලපෑමක් තියෙනවා. මට රසිකයන් කැමතියි. මට ජනප්‍රියත්වය හිරිහැරයක් වෙලා නැහැ. ඒ දේ මගේ අනෙකුත් කටයුතුවලට බාධාවක් කරගෙන නැහැ.

ලංකාවේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල පැවැත්වෙන්නේ අවාරෙට ‍පොල් වැටෙනවා වගේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඒ දේට මම නිශ්ශබ්දයි කියලයි කියන්න තියෙන්නේ.

ඔබේ හඬ ජනතාව අතරට රැගෙන ගියේ ගුවන්විදුලිය. ඔබ අද ගුවන්විදුලිය අසනවාද? දැන් ගුවන්විදුලිය අහන්නේ වාහනේ යද්දි තමයි. තෝරාගත් වැඩසටහන් අහන කාලයක් තිබුණා. විවිධ වැඩසටහන් අපි ‍පොඩි කා‍ලේ ඇහැව්වා. අද අපි කාර්යබහුල වෙලා. සංකීර්ණ වෙලා නිසා එක තැනකට වෙලා ඉඳලා ගුවන්විදුලිය අහන්න ඉඩකඩ නැහැ. අද මොන ගුවන්විදුලි නාළිකාවද අහන්න ඕන කියලා තෝරාගන්නත් බැහැ. කොහේ හරි යද්දි ඇහෙන ප්‍රමාණ තමයි අපට අහන්න වෙන්නේ.

හොඳ ගීත ජනතාව අතරට අරගෙන යන්න ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද? මේ රටේ හොඳ ගීත රසිකයන් අතරට රැගෙන ගියේ ගුවන්විදුලිය. ඒකේ කිසි තර්කයක් නැහැ. ඒකම පූර්වාදර්ශයක් කරගෙන මම යෝජනා කරන්නේ ගුවන්විදුලි නාළිකා හොඳ ගීත ප්‍රචාරයට වැඩි අවස්ථාවක් ලබාදෙනවා නම් ඒ ගීත සමාජය අතරට යන්න ඒක ලොකු පිටිවහලක් වෙයි. ළමා කාලයේ තරුණ කා‍ලේ නිවේදකයන් විසින් ඉතා හොඳ ගීත තෝරලා ප්‍රචාරය කළා. නිවේදකයෙක් හොඳ රසවතෙක් වුණ නිසා තමයි නිරන්තරවම එවැනි ගීත අහන්න ලැබුණේ. ඔවුන් අතේ හොඳ ගීත ප්‍රචාරය කිරීමේ වගකීම තියෙනවා.

ඔබ බොහෝදුරට ප්‍රේමයට ඇලුම් කරන කෙනෙක්. ඔබේ ගීතවලින් බහුතරය ප්‍රේමය. නමුත් වැඩිම ගීත සංඛ්‍යාවක් අපට හමුවෙන්නේ ප්‍රේමයේ වියෝව? ලෝකයේ වැඩි හරියක් කලාකරුවෝ තමන්ගේ නිර්මාණ සඳහා වස්තු විෂය කරගෙන තියෙන්නෙම ප්‍රේමය. නමක් නොදන්න තෘණ පැළෑටියේ සිට මහා වනස්පතීන්ට කරන ආදරය, මහ ‍පොළොවට, අම්මට, තාත්තට කරන ආදරය වගේම දරුවන්ට කරන ආදරයත් ප්‍රේමයම තමයි. කලාකාරයෙක්, ගායකයෙක්, කවියෙක් ප්‍රේමය ගැන කතා කිරීම කමක් නැහැ කියලා මට හිතෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ලොල් බවක් ඇති වෙනවා මේ ප්‍රේමය ගැන කතා කරද්දි. ප්‍රේමයේ ජයග්‍රහණය අත්පත් කරගත්තහම අපි ඒකට කියන්නේ සම්භෝග ශෘංගාරය කියලා. අහිමි වෙද්දි කියනවා විප්පයෝග ශෘංගාරය කියලා. වියෝවෙත් කිසියම් වින්දනයක් තියෙනවා කියලා හිතෙනවා.

වර්තමානයේ ගීත රූප රචනාවලට වැඩි අවධානයක් දීලා තියෙනවා. ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනාවක් අවශ්‍යද? රූප රචනාවලින් ගීතයේ අන්තර්ගතයට හානි වෙනවා කියන එකයි මගේ පුද්ගලික අදහස. ගීත රූප රචනා කරන සමහර ශිල්පීන්ට ගීත රචකයා මතුකරන අදහස තේරුම් කරන්න අපහසු වෙලා තියෙනවා. එහෙම වුණාම ගීතයට වගේම රසිකයන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඇතැම් රූප රචනාවන් නිසා ගීතය විඳින්න බැහැ. රචකයා මවන දේ අනන්තය දක්වා හිතන්න පුළුවන්. රූප රචනා කරද්දි අසීමාන්තික නිදහසක් ඇතිවෙනවා කියලයි මම හිතන්නේ.

වර්තමානයේ ක්ෂේත්‍රයට එකතු වන පිරිස එක් රැල්ලකට කොටුවෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද? යුගයෙන් යුගයට මේ වගේ ප්‍රවණතා එනවා. හැත්තෑව දශකයේ හොඳ ප්‍රවණතාවක් ආවා. ඒක රැල්ලක් නම් හරි හොඳයි. නවක පරපුරේ දක්ෂයෝ ඉන්නවා. ඔවුන් කාලයක් යද්දි ‍පොතපත කියවලා හොඳ නිර්මාණ ඇසුරු කරලා හොඳ දේවල් කරයි කියලා හිතෙනවා. එවැනි යහපත් විදිහට තමයි මට අලුත් පරපුර ගැන හිතෙන්නේ.

තිළිණි කරුණාරත්න

2017-12-17

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status