Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව තමයි පවුලේ වැඩිමල්.
GossipClanka.com

පසුගිය දිනවල ඔබ විදෙස් සංචාරයකට සහභාගි වුණා... ඒ ගමන කොහොමද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සහ සිඩ්නි නුවර තමයි ප්‍රසංග පැවැත්වුණේ. මුලින්

 

මෙල්බන් නුවර ප්‍රසංගයට මමත් නන්දා මාලනී මහත්මියත් සහභාගි වුණා. ඒක ඉවරවෙලා අපි සිඩ්නිවලට ආවා. එතනට ලංකාවෙන් වික්ටර් රත්නායක මහත්තයායි, සුනිල් එදිරිසිංහ මහත්තයායි ආවා. එතකොට අපි හතර දෙනාගෙම එකතුවක් තමයි සිඩ්නිවල තිබුණේ. ඉතින් ගමන් දෙකම ඉතා සාර්ථක ප්‍රසංග දෙකක් වුණා. ඒකට හේතුවක් තමයි අපි එහෙම නිතර නිතර ප්‍රසංගවලට යන්නෙත් නෑ. අපි යන්නේ එක්කෝ අවුරුද්දකට දෙකකට සැරයක්.

එම රටවල ඉන්නා අපේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ආරාධනා එහෙමත් ලැබෙනවා ඇති...? ඔව්.... බොහෝ ආරාධනා ලැබෙනවා. ඒ අය හරිම මිත්‍රශීලියි. මට මතකයි තිස්ස කියන දොස්තර මහත්මයෙක් අපිට ඔහුගේ ගෙදර තේ පැන් සංග්‍රහයකට ආරාධනා කළා... අපව එයාගේ ගෙදරට එක්ක යන්නත් එන්නම් කිව්වා. මම හා කිව්වා... එහේ දුර කියන්නේ වෙලාවල්වලින්. කිව්වේ යන්නේ පැය භාගයයි කියලයි. විශ්වාස කරන්න අපි තේ ටික බොන්න කිලෝමීටර් අනූවක් ගිහින් තිබුණා. අපිව ගෙනියන්නයි, ආයේ ගෙනත් බස්සන්නයි Dr. තිස්ස ආවා. ඒ තේ ටික බීලා ගිහින් එන්න අපිට කිලෝමීටර් එකසිය අසූවක් ගියා. හැබැයි ගතවුණේ පැයක ගමනක්. තිස්සට ඒ ගමනට කිලෝමීටර් තුන්සිය හැටක් ගියා. හැබැයි ඒක එයාට ගාණක්වත් නෑ. එහේ පාරවල් අබලන් නෑ. හැම දෙයක්ම හරි දියුණුයි. ඒකනේ අපේ රටේ අය ඒ වගේ රටවල්වලට යන්න දඟලන්නේ. හැබැයි මම නම් කියන්නේ එහෙම පිටරටවල්වලට යන්න හදන්න එපා. දුක් විඳගෙන මෙහෙම ඉන්න... ඒ දුක හරි සැපක්. ඒ සැප එහාට ගියාට පස්සේ ඔයාලට ලොකු දුකක් වෙනවා.

ඔබ ගහකොළට ස්වභාව දහමට ආදරය කරන පොළොවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක්.... නුවර පේරාදෙණියයි කටුගස්තොටයි අතර දොඩම්වල කියන තැනක් තියෙනවා. මම ඉපදුනේ නුවර දොඩම්වලයි. මුලින්ම මම ඉගෙන ගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ. ඒක කතෝලික, ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නපු පාසලක්. ඒක ඇත්තටම පාසලක්ම තමයි. ඉගැන්වීම් සියයට සීයක් හරි. විනය උපරිමයටම තිබුණා. අද පාසැල් බොහෝමයක ඒවා නෑ. ඒක තමයි මට දුක. පාසැලේදීත් ළමයා විනයකට යටත් කරලා ඒ විනය පාසැල තුළදී තියෙනව නම් ඒකට දඬුවම් කරන්න ඕනේ. ඒත් අද එහෙම බෑ. ඉස්සර වේවැල් කසාය දුන්නා කියන්නේ ඒකනේ. ශාන්ත අන්තෝනි විදුහලෙන් පස්සේ මම කුරුණෑගල මලියදේව විදුහලට ඇතුළත් වුණා.

කුරුණෑගල මලියදේවයත් විනයගරුක ශිෂ්‍යයෙක් වෙන්න ඔබට උදව් වුණා නේද? ඔව්... ඇත්තෙන්ම. මට මතකයි අපිත් එක්ක ඉගෙන ගත්තු ළමයෙක්ට ගුරැතුමා තරවටු කළා කියලා ළමයාගේ තාත්තා පාසලට ඇවිත් ගුරුතුමාට දොස් කිව්වා. එදා විදුහල්පතිතුමා කැඳවලා දෙපැත්තෙන්ම ප්‍රශ්න කළා. අන්තිමට විදුහල්පතිතුමා කිව්වේ මලියදේව කියන්නේ වරදට දඬුවමක් කරන පැසැලක්. ළමයා හදාගන්නයි එහෙම කරන්නේ. එහෙම දඬුවම් නොකරන පාසැලුත් මෙහේ ඇති ඒ නිසා පියන්ට කතා කරලා ඔෆිස් එකේ ෆයිල් බාරව ඉන්න ගුරුතුමාගෙන් ඒ ළමයාගේ ෆයිල් එක ගෙනල්ලා මලියදේව කියන්නේ වැරදිවලට දඬුවම් දෙන පාසැලක් මේ අවට ඇති වැරදි දැක දැක දඬුවම් නොකරන පාසැලකට යන්න මේ ළමයාට අවසර දෙමි කියලා ලියල ලියුමක් දීලා ළමයාව ඉස්කෝලෙන් අයින් කළා.

සංගීතයට ඔබේ ඇල්ම ආරම්භ වුණේ ශාන්ත අන්තෝනියෙන්ද...? මලියදේවයෙන්ද...? ශාන්ත අන්තෝනියේදී අපිට ඉගැන්වූයේ බටහිර සංගීතයයි. අපි කොට කලිසම ඇඳලා අත් දිග සුදු ෂර්ට් එක ඇඳලා ටයි එකක් දාලා සංගීත කාමරේ හිටපු හැටි මට තාම මතකයි. ඒකේ ලොකු පියානෝව ළඟ සංගීත ගුරුතුමිය වැඩිවෙලා ඉන්නවා. අපි පියානෝ වටේ ඉඳගෙන ස්වර ඉගෙන ගත්තා. ඒක හරි පිළිවෙළට අපිට ඉගැන්නුවා. අපි හරිම ආසාවෙන් ඒ සංගීතය ඉගෙන ගත්තා. ඒ ගුරුතුමීත් අපිට ආදරෙන් ඒ දේ කියලා දුන්නා.

ශාන්ත අන්තෝනියේ විදුහල්පති වුණේ ෆාදර් කෙනෙක් නේද...? ඔව්...ඒ ෆාදර් අර ලොකු ලෝගුවේ සාක්කුවේ ඇතුළේ කඩදාසි බෑග් එකකට ලොසින්ජර් දාගෙන අපි ඉගෙන ගන්නා සංගීත පංතියට එනවා. ඒ ඇවිත් අපි ඉගෙන ගන්නා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ෆාදර් එනදාට අපිට හරි සතුටුයි. අපෙන් පුංචි පුංචු ප්‍රශ්න අහලා ෆාදර් අර කඩදාසි බෑග් එකේ තියෙන ලොසින්ජර් අපිට දෙනවා. මට තාම මතකයි හැමදාමත් ෆාදර් අහන්නේ Show me your eyes? Show me your hands වගේ පුංචි පුංචි ප්‍රශ්නයි.

බටහිර සංගීතය හදාරපු ඔබ පෙරදිග සංගීතය හැදෑරුවේ කොයි කාලේදී වගේද? ශාන්ත අන්තෝනි විදුහලෙන් පස්සේ කුරුණෑගල මලියදේවයට ආවට පස්සේ එතනදී ඇහුවේ ස,රි,ග,ම,ප,ද,නි,ස, කියන ටිකයි. පස්සේ මම තේරුම් ගත්තා මේ පෙරදිග සංගීතය නේද කියලා. ඊට පස්සේ මම පෙරදිග සංගීතය හැදෑරුවා. ශාන්ත අන්තෝනියේ ඉගෙන ගත්ත අය තමයි ස්ටැන්ලි පීරිස්, රූකාන්ත ගුණතිලක, සුනිල් සිරිවර්ධන වගේ අය. ඉස්සර ෆාදර් තාරවෝ, කුකුලන් වගේ සතුන් පාසැල් වත්තේ හැදුවා. ඉතින් අපි ඉස්කෝලෙට ආවේ ඔය සත්තු අතගගායි. ඒක හරි සුන්දර කාලයක්. සුන්දර ළමා කාලයක්. ෆාදර් කවදාවත් ළමයින්ට ගැහුවේ නෑ. හැබැයි ලෝගුවේ අත අස්සේ දිග වේවැලක් තිබුණා. වේවැලෙන් කාටතවත් ගහපු දවසක් මට මතක නෑ. ෆාදර් හැමවෙලේම කිව්වේ අපි සිංහ පැටව් කියලයි. ඒක හරි සුන්දර ලෝකයක්. ඉතින් මම පියාගේ රැකියාවේ මාරුවීම් එක්ක අපේ පාසැල් ගමන්ද වෙනස් වුණා.

කොහොමද එතකොට ඔබට මාලතීව මුණගැහෙන්නේ? මගේ මුල්ම පත්වීම වුණේ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ සංගීත උප ගුරුවරයෙක් විදිහටයි. එතකොට මාලතී හිටියේ ඇතුල් කෝට්ටේ. එතකොට මාලතී පාසැල් හැරයන අන්තිම ළමයි. ඉතින් මම දවසක් ඡායාවක් දැක්කා. මට ඒක එච්චර ගාණක් නෑ. පත්වීම ලබලා සති තුනකට විතර පස්සේ මම යාළුවෙක් එක්ක ළඟ පන්සල් ගියා. මාලතීත් ඒ පන්සල් ඇවිත් හිටියා. අපි කතා කළා. එදා එයාලගේ ගෙදරින් තමයි මල් පූජාවයි ගිලන්පස පූජාවයි තිබුණේ. ඉතින් මම දිනේ මතක තියාගෙන ඊළඟ දවසෙත් අහම්බෙන් ගිය විදිහට ගිහින් කතා කළා. එහෙම හම්බවෙලා අන්තිමට මායි මාලතීයි විවාහ වුණා. අද අපිට ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් අපි දෙන්නා සීයලා ආච්චිලා. මම රැකියාවෙන් විශ්‍රාම ගනිද්දී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට කටයුතු කළා.

ඉස්සර අපි කිව්වේ ගාන තෙල් සඳුන් වරලස වගේ ගීතයන්. ඒ කාලේ හේවාවිතාරණ විදුහලේ ළඟම තමයි කේමදාස මාස්ටර්ගේ ගේ තිබුණේ. හැබැයි දෙන්නට දෙන්නා අඳුරගෙන තිබුණේ නෑ. මම ඒ කාලේ දකිනවා හරි වේගෙන් දුවලා ගිහින් බස්වල එල්ලෙන ටිකක් මිටි මනුස්සයෙක්ව. දවසක් කේමදාසයන් මට සරල ගී ගායනයකට කතා කළා. එදා තමයි මම දැනගත්තේ අර වේගයෙන් දුවලා ගිහින් බස් එකේ ඉල්ලුන මිටි මනුස්සයා තමයි කේමදාස මාස්ටර් කියලා. මට ප්‍රබුද්ධ ගීතීයන් ගායනා කරන්නට අවස්ථාව ලැබුණා.

ඉසුරු අද පියාගේ අඩිපාරේ යන දරුවෙක්. මොකද හිතෙන්නේ? සතුටුයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව තමයි පවුලේ වැඩිමල්. ඊළඟට පුතා. ඉසුරුත් දැන් ගීත ගායනා කරනවා. ඒ වගේම එයා දැන් ගුරුවරයෙක්. පුතා ඉන්නේ හෝකන්දර ප්‍රදේශයේ. පුතාටත් දරුවෙක් ඉන්නවා. දුවටත් දරුවෙක් ඉන්නවා. ඉතින් දරුවෝ ගැන දැන් මායි මාලතියි ඉන්නේ සතුටින්.

අද පවතින රැල්ල ගැන ප්‍රවීණයෙක් විදිහට ඔබ මොකද හිතන්නේ? ඕනම දෙයක් ඇතිවෙනවා. ටික කාලයක් පවතිනවා. ආයේ ඒක නැතිවෙනවා. මේ ගහකොළ, සතා සීව්පාවා මේ හැමදේටම උරුම දෙයක් තමයි ඒක. අද බොහෝ දෙනෙක් වැඩි දෙයක් කරන්න ඕනේ කියලා කරන්නේම විනාශයක්. හොඳ වචන වෙනුවට කැපී පෙනෙන්න වැඩකට නැති අනවශ්‍ය වචන දාලා පද රචනා හදනවා. ඉස්සර වාරණයක් තිබ්බා. ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනට යනකොට ඒ ගීත ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ගීතවල නුසුදුසු වචන තිබුණොත් ඒවා අයින් කරලා එයාලා සුදුසු වචනයක් දානවා. මට තාම මතකයි ඒ කණ්ඩායමේ හිටියේ කරුණාරත්න අබේසේකරයන්, මඩවල එස් රත්නායකයන්, සරත් විමලවීරයන් වැන්නන්. ඒත්... අද එහෙම නෑ. ඕනෑම නාලිකාවක ඕනෑම දෙයක් කියන්න අද නිදහස තියෙනවා. ඒ අතරින් බලන්න අද හැදෙන සමහර ගීත. අපි අදටත් බයයි වැරදි වචන කියන්න. මට තාම මතකයි මම රත්තරන් නෙත් දෙකින් ගීතය කියලා මුලින්ම ගෙදර ආපු දවසේ රත්තරන් කියන වචනය නිසා ගොඩාක් දුක්වුණා ඇයි ඒක කිව්වේ කියලා.

ඉතින්... හොඳ දෙයක් චිරාත් කාලයක් පවතීවි. අදටත් මම නරක වචන කියවෙයි කියලා බයයි. අද කාලේ අයට ඒ බය නෑ. ඒත්... සල්ලිවලට වඩා හෘද සාක්ෂිය දවසක කතා කරාවි. එදාට හිතේ දුකක් නැත්නම් අපිට සතුටු වෙන්න පුළුවන් වේවි.

Text -Dishani / Pic- Sumudu

2017-10-22
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad