Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
ලෝකයේ පළමුවන රෝද පුටු රූ රැජන වූ රාජ­ලක්ෂ්මීගේ කතාව
GossipClanka.com

රාජලක්ෂ්මී ෂන්කාර් ජනර්ධනා මූර්තිට ඒ වෙද්දී වයස අවුරුදු විසි එකයි. ඉන්දියාවේ බෙංගලාරු පළාතේ පදිංචිව සිටි රාජලක්ෂ්මී ඉගෙනීමටත් හරිම දක්ෂයි. 2007

 

එක්තරා දිනයක රාජලක්ෂ්මි ‍ශිෂ්‍ය නියෝජිතයන්ගේ ජාතික සම්මේලනයේ විශේෂ දේශනයක් ඇමතීම සඳහා චෙන්නායි බලා පැමිණියා. ඉතා දක්ෂ ලෙසින් එහි සැසිවාරය ඇමතූ රාජලක්ෂ්මී ආපසු බෙංගලාරු බලා යන ගමනේදී ඇය ගිය වාහනය දරුණු රිය අනතුරකට ලක් වුණා. අනතුරට හේතුව වූයේ ඇය ගිය වාහනයේ රියැදුරුට නින්ද යෑමයි. එහෙත් ඉන් මුළු ජීවිත කාලයක්ම විඳවන්න සිදුවුණේ රාජලක්ෂ්මීටයි. දරුණු ලෙස තුවාල ලැබූ රාජලක්ෂ්මී රෝහල් ගත කෙරුණා. එහෙත් මද සුවයක් ලබද්දී වෛද්‍යවරුන් පැවසූ දෙයින් රාජලක්ෂ්මී හා ඇයගේ පවුලේ අය පත් වූයේ දැඩි කම්පාවකටයි.

අනතුරින් දියණියගේ සුෂුම්නාවට දැඩි හානි සිදුවෙලා. මින්පසු ඇයට කිසි දිනක දෙපයින් ඇවිදීමට නොහැකි වේවි” එතෙක් දුව පැන ඇවිදි ඉතා ක්‍රියාශීලි තරුණියක වූ රාජලක්ෂ්මී ගේ ජීවිතය එතැන් පටන් නිවෙසේ ඇඳකට සීමා වුණා. බොහෝ අය ජීවිතයේ යම් යම් හැලහැප්පීම් දරාගත නොහැකිව ජීවිතයෙන් පලා යෑමට උත්සාහ කරද්දී දෙපාවල පහළ කොටස අප්‍රාණික වූ රාජලක්ෂ්මී එතැන් පටන් උත්සාහ ගත්තේ ජීවිතය ජය ගැනීමටයි. රිය අනතුරින් පසු ඇයට ශාරීරිකව හා මානසිකව ස්ථාවර තත්තවයකට පත්වීමට හය වසරක කාලයක් ගතවුණා. ඉන්පසු ඇයගේ මුල්ම අභියෝගය වූයේ රෝද පුටුවයි. ඇ‍ඳෙන් රෝද පුටුවට මාරු වීමට සිතුවත් ඇගේ සිත රෝද පුටුවේ ජීවිතය ප්‍රතික්ෂේප කළා.

මං දිගින් දිගටම රෝද පුටුව එපා කිව්වා. එහෙම වුණානම් මං එක තැනකට කොටුවේවි. එය මට දරා ගන්න බැරි දෙයක්. එහෙත් නිවෙසේ බිත්ති හතරින් එළියට යන්න නම් මං රෝද පුටුවට යායුතුමයි. අවසානයේ මං හිත හදා ගත්තා. මං ඒ ‍අභියෝගය බාර ගත්තා. දැන් රෝද පිටුව මගේ හොඳම මිතුරායි.

එතැන් පටන් රාජලක්ෂ්මී විශ්ව විද්‍යාලයට ගියේද අනෙකුත් සෑම ගමනක් බිමනක් ගියේද රෝද පුටුවෙනි. නොපසුබට වීර්යයෙන් යුතුව ජීවිතය ජය ගත් රාජලක්ෂ්මී අද දන්ත වෛද්‍යවරියකි. රජයේ රෝහල්වල සේවයෙන් පසු ඇය බෙංගලාරු හි තමාගේම කියා දන්ත චිකිත්සාගාරයක් පවත්වා ගෙන යන්නීය. ඇය තමා පදිංචි පළාතේ පාසල් ගණනාවක දරුවන්ට නොමිලයේ දන්ත වෛද්‍ය සායන පවත්වන්නීය. ඉනුදු නොනැවතී ඇය රෝද පුටුවෙන් යමින් පැසි පන්දු ක්‍රීඩාවේද යෙදෙනවා.

රාජලක්ෂ්මීගේ මෝටර් රථයද ආබාධිත අය සඳහා විශේෂයෙන් නිපදවූවක්. එය පදවාගෙන යන්නේද ඇයමයි. දෙපයින් ඇවිදින අය නොකරන අන්දමේ සුවිශේෂ හැකියා ගොන්නක් රාජලක්ෂ්මී සිය ජීවිතයට ළඟා කර ගත්තේ ද රෝද පුටු‍වේ සිටින අතරේයි. අභ්‍යන්තර ගෘහ අලංකරණ ශිල්පිනියක් ලෙස නිවෙස් අලංකරණයටත් ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ විතරක් නොවෙයි ගායිකාවක්. චිත්‍ර ඇඳීමටත් ඇය දක්ෂයි. කකුල් පහළ පණ නැති වුණත් ඇය හොඳින් පීනනවා. ඒ විතරක් නොවෙයි ඇය මේ වෙද්දී රෝද පුටුවෙන් ලෝකයේ රටවල් 11ක සංචාරය කරලා.

මේ හැම දේටම හපනියක් වුණු රාජලක්ෂ්මීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ 2014 වසරේදී ඇය පෙනී සිටි රෝද පුටු රෑප රාජනී තරගයයි. එම තරගයට මුළු ඉන්දියාවෙන්ම ඉදිරිපත්වූ රූප රාජනියන් අතරින් රාජලක්ෂ්මී මුල් තැනට ආවා. එතැන් පටන් ඇය ගැන මුළු ඉන්දියාවම දැන ගත්තා. දැන් ඇය රූප රාජනියක්. එපමණක් නොව ලෝක රූප රාජනී තරගයටත් පසුගියදා ඉන්දියාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ රාජලක්ෂ්මීටයි.

පෝලන්තයේ වෝර්සෝ අග නගරයේ පසුගිය 08 වැනිදා ලොව පළමු වරට රෝද පුටු රූප රාජනියන්ගේ තරගය පැවැත්වූවා. 2014 වසරේ කිරුළ දිනා වසර තුනකට පසුව වුවත් තරගයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලැබුවේ රාජලක්ෂ්මීයි. ඒ අතරතුර ඉන්දියාවේ රෝද පුටු රූප රාජනී තරග රැසක් පැවැත්වූවත් ලෝක තරගයට සහභාගි වීමට රාජලක්ෂ්මීට ඇගේ රූපය පමණක් නොව බුද්ධියද හේතු වුණා.

තරගයේ අරමුණ වුණේ ලොව විවිධ ජාතීන් අතර සිටින ආබාධිත පුද්ගලයන් අතර එකමුතුවක් ඇති කිරීමයි. ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් එහි තවත් අරමුණක්. රටවල් ගණනාවකින් රෝද පුටු රූප රාජනියන් මේ තරගය සඳහා සහභාගි වුණා. අනෙක් රටවලත් මෙවැනි රෝද පුටු රූප රාජනී තරග පවත්වා ඔවුන් ගැන ප්‍රජාව අතරේ හැඟීමක් ඇති කරන ලෙස මේ තරගය සංවිධානය කළ පෝලන්තයේ The Only One Foundation ආයතනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලනවා.

තරගයේ පළමු තැන දිනා ගත්තේ බෙලාරූස් හි රෝද පුටු රූ රැජනයි. පිළිවෙළින් දෙවැනි තැන දකුණු අප්‍රිකාවත් තෙවැනි තැන පෝලන්තයත් දිනා ගත්තා. අප මෙතෙක් කතා කළ රාජලක්ෂ්මීත් එතැනදී කැපී පෙනෙන තැනක් ලබා ගන්න සමත් වුණා. ඒ ජනප්‍රියම රෝද පුටු රූ රැජන කිරුළයි.

2017-10-15
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad