Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිපය පිළිබදව කළකිරී ජෝන් සෙනවිරත්න මහින්ද සොයා යයි

ශ්‍රීලනිප වැඩපළිවෙළ ගැන තමන් හට දැඩිව කලකිරිමක් ඇතිවී ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා ඇතැයි හිටපු අැමති

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයන් පිළිබද පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී..

නිලාවේලි මුහුදේ.. ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටිය විදෙස් ජාතිකයන් 06ක් අද (23) දින දහවල් රළ පහරට අසුව ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු වූ ජිවිතාරක්ෂක ඒකකයේ

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
කෑමවලට දාන කෘෂි රසායනනිසා මිනිස්සුන්ගේ හෝමෝන වෙනස්
GossipClanka.com

ජනප්‍රියතම රංගන ශිල්පිනියක් ලෙස යුරේනිව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල දී ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය හරහා ඔබට ඇයව දකින්න පුළුවන්. ඒ නිසාම මෙවර

 

ආදරය ගැන අහන්න අපි ඇයට කතා කළා.

* ආදරයට නිර්වචනයක් දෙන්න? ප්‍රෝඩාවක් නැති පිවිතුරු දෙයක් තමයි ආදරය කියන්නේ.

* පාසල් ප්‍රේමය සුන්දරයිද? ඇත්තටම ඒක කියන්න දන්නේ නැහැ. මොකද පාසල් කාලයේ පෙම්වතෙක් හිටියෙ නැති නිසා.

* ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද? වයස දහඅටයි. මගේ පළමු පෙම්වතා මාත් එක්ක යාළුවෙන්න ආවේ මම සාමාන්‍ය පෙළ කරන කා‍ලේ. උසස් පෙළ අවසන් වුණාට පසුව ඇහැව්වා.

* ආදරය හැමවිටම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද? එහෙම නියමයක් නැහැ. පිරිමි ළමයි මගෙන් අහන්නේ නැති නිසා මම අහන්න ඉන්නේ මට කැමතිද කියලා.

* අප්‍රකාශිත ආදරයක් තිබුණද? ඔව්, එහෙම ආදරයක් මටත් තිබුණා.

* ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුයි කියලා හිතනවාද? වයස බලපාන්නේ නැහැ. දෙන්නගෙ කැමැත්ත වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕන. වයස කියන්නේ එක ඉලක්කමක් විතරයි. අපේ රටේ විතරයි ඉලක්කම ලොකු කරගෙන දඟලන්නේ. පිටරටවල එහෙම නැහැ.

* වයසින් බාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවද? අනිවාර්යයෙන්ම එහෙම හිතිලා තියෙනවා.

* පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මොකක්ද? මගේ මුල්ම පෙම්වතාට හොඳට අත්වැඩ පුළුවන්. මගේ උපන් දිනේට එයාම හදපු ලස්සන සුබපැතුම්පතක් දුන්නා. දැන් කා‍ලේ ළමයින්ට වගේ සල්ලි නැති නිසා ඒ කා‍ලේ ඒ වගේ තෑගි තමයි ලැබුණේ.

* පිරිමි කෙනෙක්ට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද? ප්‍රධානම දේ අවංකකම.

* ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද? ආදරය දැනෙන මොහොතේ දෙන්න පුළුවන්. ඒක ෙදෙවය අනුව තමයි තීරණය වෙන්නේ. ආදරය තියෙනකම් ඒ දේ විඳින්න ඕන. ඇතැම් අය ආදරය දැනුණු ගමන් විවාහ වෙන්න යනවා. මම කියන්නේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න හොඳ නැහැ කියලා.

* ආදරය හා රාගයට එකට පැවැත්මක් තියෙන්න පුළුවන්ද? ආදරය කියන්නේ රාගය ‍නෙවෙයි. රාගය කියන්නේ ආදරයත් ‍නෙවෙයි. දෙකම සමබර වුණොත් සම්බන්ධතාවකට හොඳ පැවැත්මක් තියෙන්න පුළුවන්.

* විවාහය ලියාපදිංචි කළ යුතුද? අපේ රටේ තමයි එහෙම කරන්නේ. අනෙක් රටවල කාලයක් එකට ඉඳලා ළමයි ලොකු වුණහම තමයි ඔවුන් විවාහය ලියාපදිංචි කරන්නේ. තේරුම් ගැනීමයි වැදගත්ම දේ. විවාහය බොරුවට ලියාපදිංචි කරගෙන ලෝකෙට පේන්න බොරුවට ඉන්නවට වඩා සතුටින් ඉඳීමයි වැදගත් වෙන්නේ.

* විවාහයෙන් පසුව ගොඩක් දෙනා වෙනස් වෙනවා. ඒ ඇයි? අපි ඔක්කොම සත්තු. මිනිසා කියන්නේ දියුණුම සතා. මනුස්සයා ඇරෙන්න අනෙක් සත්තු ජීවිත කාලෙම එකට ඉන්නෙ නැහැ. මනුස්සයා විතරයි ජීවිත කාලෙම එකට ඉන්නේ. මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් එක්ක ජීවිත කාලෙම එකට ඉන්නවා කියන දේ හරි අමාරු දෙයක්. මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් හැමදේම භෞතික සාධක නිසා වෙනස් වෙන දෙයක්. අද මිනිස්සුන්ට සම්බන්ධතාවල වටිනාකමක් නැහැ. අද අපි කන කෑමවලට දාන කෘෂි රසායන නිසා මිනිස්සුන්ගේ හෝමෝන වෙනස්වෙලා තමයි ගැහැනු පිරිමි හතර වටේ යන්නේ.

* විරහව එක ජේදයකින් විස්තර කරන්න? හැමෝටම ‍පොදු දෙයක්. ආදරය කරද්දි විරහව දරාගන්න හැකියාව තියෙන්න ඕනෙ.

* සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද? අනේ නැහැ. පෙර කරපු පව් පින් අනුවයි ඒ මිනිස්සු ඉපදිලා තියෙන්නේ. ඒ අයටත් හැඟීම් දැනීම් දැනෙනවා. ඒ අය සමාජයෙන් කොන් කරන්න හොඳ නැහැ.

* ආදරය එක් සහකරුවකුට පමණක් සීමා විය යුතුද? විවාහයෙන් පස්සේ ආදරය එක්කෙනෙක්ට සීමා වුණාට විවාහ වෙන්න කලින් කිහිපදෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න පුළුවන්නේ.

* මේ වෙනකොට පිරිමි ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?  හතරදෙනෙක් තමයි.

* මේ වෙනකොට යුරේනි පෙම්වතියක්ද? නැහැ. දැන් මට පෙම්වතෙක් නැහැ.

තිළිණි කරුණාරත්න
ඡායාරූප: චමිල කරුණාරත්න

2017-10-14

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

මම විවාහකයි. සමහර අය අහනව කවුරු සමගද විවාහවෙල ඉන්නේ කියලා - මහේෂි මධුශංකා

මහේෂි මධුශංකා පුංචි තිරයේ - සිනමාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ දී විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින්ද ඇයගේ

අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට මම කැමති වුණා. විනූ සිරිවර්ධන

ඔබ වෙදනටත් වඩා හුගක් කාර්යබහුලයි කියන්නෙ ඇත්තද? ඔව් වෙනදටත් වඩා මම ගොඩක් කාර්යබහුලනම් වෙලා තියෙනවා. ළඟදී.. චිත්‍රපටවලට ආරාධනාවක්

අනාගතයේදී මා ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, රඟපායිද දැන්මම කියන්න බෑ. ශෙහානි කහඳවල

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නමින් ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ශෙහානි මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඉතිං

වෛද්‍යවරු කියනවා ඉක්මනින්ම සුවය ලැබේවි කියලා

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙසම රෝගාතුර වුණා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාදැයි

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status