Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

පසුගිය අවුරුදු කිහිපය තුළදී රටේ දුම්පානයේ අඩුවීමක් තියෙනවා

සාමකාමී ශ්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග්‍රාමීය සියළු ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් 'මතින් නිදහස් රටක්  ජාතිකවැඩපිළිවෙළ යටතේ

අපේ වැඩපිළිවෙළ. රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කළා - අගමැති

මැතිවරණයේ ප්‍රතිඵල අනුව රටේ ජනතාව ආණ්ඩුව කරන ලද සියළු වැඩසටහන් පිළිබඳ ජනතා අප්‍රසාදය තිබෙන බවට පෙනීයන බව... අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

පොල් ගෙඩිය 200ට ගියත් කමක් නෑ. රට බෙදෙන එක වළක්වන්න

අලුත් ආණ්ඩු, අලුත් අගමැතිවරු පත් කරන බවට රට තුළ තුළ කැලඹීමක් ඇති කළත් දැන් පරණ විදියටම පාලනය ගෙනයන බවත් ජනාධිපතිතුමන් රංගනයක්

මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු ආවේ.. නැත්නම් දඩ ගහන්න

රටේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කර හැර ඇති මන්ත්‍රින් පාර්ලිමේන්තු සභාවාරයක් සදහා සහභාගි වීම වෙනුවෙන් එක් වර කට රුපියල් දෙදහස් පන්සියයක

විපක්ෂ නායක ධුරය..... මහින්දට දෙන්න බෑ - එම්.ඒ. සුමන්තිරන්

විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය නොහැකි බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක

ජෝ සෙනෙවිරත්න... අභාවප්‍රාප්ත වේ - අවසන් කටයුතු සෙනසුරාදා

මාධ්‍යවේදියෙකු සහ පුවත්පත් කතුවරයෙක් මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙකු වුණු ජෝ

පාසල් දැරිය.. අපයෝජනය කරපු විදුහල්පතිට විනිසුරු දුන් තීන්දුව

වයස අවුරුදු නමයක පාසල් දැරියක් පාසළ තුළදී අප‍යෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට දස වසරක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් ලබාදීමට යාපනය මහාධි

අපි ඉල්ලුවේ සයිටම් එක අහෝසි කරන්න කියලා

සයිටම්  ආයනතයේ ඉගෙනුම ලබන සියළු ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨය වෙත යැවීමට රජය තීන්දුවක් ගත්තද ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ.... එම ආයතනය

මාළඹේ සයිටම් විද්‍යාලයේ සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළබව ජනපති කාර්යාල

බ්‍රිගේඩියර් කැදවිමෙන් පසුව.. මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි

වත්මන් රජය බලයට පත්වීමත් සමගම ලංඩනයට පත්කර එවන ලද.... බ්‍රිතාන්යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අමාරි විජේවර්ධන මහත්මිය මාර්තු 30ස්

සිංගප්පූරු අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි

සිංගප්පූරුව 2017 දී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූර් ඩොලර් 300යක බෝනස් මුදලක්

16 දෙනෙකුට තුවාල - ගිනිගත්තු බස් රථයේ වීඩියෝ දර්ශණ

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පව

වත්මන් ජාතික ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනය හෙට

ජාතික ආණ්ඩුව තුළ දෙවැනි කැබිනට් සංශෝධනය හෙට (22 දා) සිදු විමට නියමිතය. මෙම සංශෝධනය සිදු වන්නේ එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රි ලංකා නිද

ශ්‍රීලනිප ඇමති පිරිසකගේ තවමත් අවසන් තීරණයක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු පිරිසක් ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව

සම්මුතියෙන් ලිච්ඡවී න්‍යායට ආයි වැඩේ යනවා. - විජිත් විජයමුණි

තමන්ට ජනතාවගෙන් හොඳ කනේ පාරක් වැදී ඇති බවත්, දැන් පවතින වැඩපිළිවෙළ වෙනස් කර රටේ දුගී දුප්පත් ජනතාවට සහන සලසන රජයක් හැටියට මේ රජය

මහින්ද කරපු ප්‍රකාශයකින්.. ආර්. සම්බන්ධන් තැතිගැන්වෙලා

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාර වලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ දී තීන්දුව අනුව ඊළම නැවත වරක්

ගෑස් 300 කින් නංවන්න සමාගම් රජයෙන් අවසර ඉල්ලයි

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධි කාරියෙන් අවසර ඉල්ලා තිබේ. සමාගම් දෙකේම.. මෙම ඉල්ලීම්

ජනතාව එ.ජා.ප. යේ.. ආණ්ඩුවක් ඉල්ලනවා නම් මැතිවරණයේ දී මෙහෙම ප්‍රතිඵලයක් දෙන්නේ නැ

මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තිබූ මහා ජාතික ආවේග පිට කළායින් පසුව ආණ්ඩුවේ නායකයන් පරණ තාලෙටම ආණ්ඩුව ඉදිරියට ගෙන

රනිල් වික්‍රමසිංහ... අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අග

පින්නවල... අලි අනාථාගාරයෙන් ලෝක වාර්තාවක්

අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ පින්නවලයි. මේ වන විට (ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තියෙන

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
අද සිද්ධවෙන්නෙ... නළු නිළියන් මඩවන වැඩ. ලක්ෂ්මන් මෙන්ඩිස්
GossipClanka.com

ලක්ෂ්මන් මෙන්ඩිස් නමැති මේ අතිදක්ෂ ප‍්‍රවීණ රංග ශිල්පියා ගැන ඔබට නවමු හැඳින්වීම් කළ යුතු නොවේ. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතා

 

පවත් රංග පරාසයක යෙදෙන ලක්ෂ්මන් වත්මනෙහිදී, ටෙලිනාට්‍ය ගොන්නක රඟපාන ශිල්පියකු නොවේ. නමුත් ඉඳහිට හෝ රඟපාන චරිතය පේ‍්‍රක්ෂකයින්ගේ මනසේ සනිටුහන් කිරීමට තරම් වූ අපූරු රංග ශිල්පියෙකි. එපමණක්ම නොවේ, එම චරිත නිරන්තරයෙන් අගැයීමට ලක්වීමද සිදුවේ. මීට වසර කීපයකට පෙරදී ලක්ෂ්මන් දායක වූ සුමිත් රත්නායකගේ මද්දහන නාට්‍යය මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මාන ගොන්නකට හිමිකම් කීවේය. එහි රඟපෑම උදෙසා හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන්ද ලක්ෂ්මන් පිදුම් ලැබීය. ධර්මසේන පතිරාජගේ ‘ස්වරූප’ සමඟ රිදී තිරයට ජවයක් දෙන ලක්ෂ්මන් මෙන්ඩිස් මීට කලකට පෙරදී දායකවූ ‘‘කූඹියෝ’’ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වේ. කෙසේ වුවද ඔහු පසුවන්නේ ටෙලිනාට්‍ය කලාව ගැන අන්තයට කලකිරුණු ස්වභාවයකය. ‘ලක්ෂ්මන් මෙන්ඩිස්’ සඳැල්ලට කැඳවූ මොහොතකි මේ.

මේ දිනවල ඔබ රඟපෑ ටෙලිනාට්‍ය ගැන සඳහන් කළොත්? අන්තිමට රඟපෑ කූඹියෝ එකේ සෙනසුරාදා ඉරිදා රාත‍්‍රි 8 ට විකාශය වෙනවා.

අන්තිමට රඟපෑ කියලා කිව්වේ. පසුගිය වතාවෙ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ලැබී අවුරුදු තුනකට පසුව තමයි ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ.

හේතුව, ආරාධනා නැතිකමද? ආරාධනා නැතිකම නොවෙයි. ටෙලිනාට්‍ය කලාව කියාගෙන, මෙතැන අද සිද්ධ වෙන්නෙ නළු නිළියන් මඩවන වැඩක්. හරියට හරක් මඩවනවා වගෙයි. උදේ පාන්දර හතරට අරගෙන ආයෙත් මහ රෑ ගෙනැල්ලා දාලා ආයෙ නැවතත් පාන්දර හතරට අරගෙන, මහා සවුත්තු විදියට නළුxනිළියන්ට වද දෙන්නෙ. මට නම් මේක තිත්ත වෙලා. අද මේ ක්ෂේත‍්‍රය හරියට වෙළඳාමක් වගේ වෙලා. එදා අපි කඩුල්ල රූගත කළ දවස්වල සමහර විට දවසටම කළේ එකම සීන් එකක් විතරයි. අද එක දවසට දර්ශන දහයක් විතර කළා. එයින් නොනැවතී දවසට කොටස් ගණනාවක් කරන තැනට ඇවිත්. මේ නිසා සිදුවන අඩුපාඩුකම්, ගැන සොයන්න බලන්න අවශ්‍ය නැහැ. හරියට පිටකොටුවෙන් පටන් ගන්න ප‍්‍රයිවට් බස්වල කොන්දොස්තරලා කෑ ගහනවා වගේ. ආ ඉක්මණට එන්න... ඉක්මනට එන්න... ඊළඟ එකට. ආ... හරි... හරි... ඔන්න ඔය විදියට තමයි අද රූගත කිරීම් සිද්ධ වෙන්නෙ. රංගනය කියන්නෙ එහෙම දෙයක් නෙවෙයිනෙ. ඒක හරිම නිර්මාණශීලී වෑයමක්. එතකොට අපි ටෙලිනාට්‍ය සංස්කරණය ගැන කතා කරමු. ඒක අද මහා සවුත්තු විදිහටයි සිද්ධ වෙන්නෙ. එදා කඩුල්ල කරද්දි ඊට අනුග‍්‍රහය දැක්වූවේ කොමර්ෂල් බැංකුවයි. එයාලා කඩුල්ල විකාශය කරද්දී අමතර දැන්වීමක් ඉල්ලූවා. ධර්මසේන පතිරාජ මහත්තයා ඒකට කොහෙත්ම කැමැති වුණේම නැහැ. පසුව එයාලගෙ බලවත් ඉල්ලීම පිට තත්පර කීපයක පටියක් ‘‘මෙම නාට්‍ය කොමර්ෂල් බැංකුවේ’’ අනුග‍්‍රහයෙනි කියලා විකාශය වුණා. නාට්‍ය විකාශය වන අතරතුර පේ‍්‍රක්ෂකයාට සිදුවූ එකම බාධකය එයයි. නමුත් අද දැන්වීම්වලට සීමාවක් තියෙනවාද? ලංකාවේ ටෙලිනාට්‍යය බාර අරගෙන විකාශය කරන ආයතන දහයක් විතර තියෙනවනෙ. එයාලට ඔය සංස්කරණය හෝ ගුණාත්මක කියන කිසිවක් වැඩක් නැහැ. කැමති තැනින් කපලා කැමති තැනින් විකාශය කරනවා. ඒ අතරේ දැන්වීම් ලෝකයයි. ඇත්තම කිව්වොත් ටෙලිනාට්‍ය කියන්නෙ අද වන විට කිසිම විදියකින් භාෂා මාධ්‍යයක් නොවෙයි. ඉතින් ඒ නිසා තමයි අයින් වෙලා ඉන්නෙ. අපි තව ටික කාලයක් ජීවත්වේවි. නමුත් හරිම දුකක් ඇතිවන්නේ.

එවැනි තත්ත්වයක් යටතේ, මද්දහනට දායකවී සම්මානය ලබාගත් හැටි සහ කුඹියෝ නාට්‍යයට දායකවූ හේතුව ගැන කිව්වොත්. සුමිත් රත්නායකගේ, මද්දහන සහ ප‍්‍රගීත් රත්නායකගේ වන් වේ නාට්‍යයත්, ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ නාට්‍යයත් ඔය කියන රැුල්ලට ගිය ඒවා නෙවෙයි. ටෙලිනාට්‍ය 500 ක් අතරින් ආ පෙරාගත් හොඳම නිර්මාණ කීපයක් ලෙස ඒ නාට්‍ය හඳුන්වන්න පුළුවනි. ඒ නාට්‍ය ඔය දැන් ඒවා පෙන්වන ආයතනවලට එයාලා විකුණලා තියෙන්නෙ බොහොම අමාරුවෙන් වෙන්න ඇති. මොකද ඒ වගේ නාට්‍යවලට ලැබෙන අවස්ථාව ඉතා අඩුයි. සමහර විට ඒවා කේවල් කරන්නත් ඇති. එහෙම කළාම ආයේ ඒ වගේ හොඳ නිර්මාණ කරන්න කවුරුවත් උත්සාහ ගන්නේ් නැහැ.

ටෙලිනාට්‍යය කලාවේ මේ වරද කරන්නෙ අධ්‍යක්ෂවරුද? නැත්නම් නාලිකාද? පළවැනි වැරැද්ද කරන්නේ නාලිකාවලින්. ඊට පසුව තමයි නාලිකාවලට අවශ්‍ය දේ අධ්‍යක්ෂවරු දෙන්න හදන්නෙ. එදාට වඩා අද එක කොටසකට නාලිකාවලින් ගෙවන ගණනත් ඉතා අවමයි. ඉතින් මේ නිසා අධ්‍යක්ෂකටත් සිද්ධ වෙන්නේ ඒ අනුව යමක් කරන්නයි. එවිට විකාශයට පෙළගැසෙන්නෙ තිබ්බා ගැහුවා න්‍යායේ කසිකබල් ටෙලිනාට්‍යය තමයි. රඟපාන ශිල්පීන්ට ප්ලේන්ටියක්වත් වෙලාවකට නැතුව, බත්පැකට් දීලා, බොහෝම අඩු බජට් එකකට තමයි කරන්න වෙන්නෙ. මේ නිසා කිසිම අදහසක් නැහැ මේ වගේ ටෙලිනාට්‍යවලට නම් ආයෙත් සම්බන්ධ වෙන්න. ඒ අතින් මම සුමිත් රත්නායක ගැන හරිම සතුටු වනවා ඔහුගෙ මද්දහනට සම්මාන 4 ක්ම ලැබීම ගැන. එයා බොහෝ දුෂ්කර ගමනක් ගෙවා අත්දැකීම් ලබාගෙන එයාගෙ නිර්මාණශීලී කුසලතාවය හරි අපූරුවට භාවිතා කළ අපූරු තරුණයෙක්. මේ වගේ තවත් අපට සිටින ලලිත් රත්නායක වැනි නිර්මාණකරුවන්, මේ කූඹියෝ කළ නිර්මාණකරුවා වැනි අය ඉතා අගය කළ යුතු චරිතයි. කූඹියෝ අපෙන් පසු තරුණ පරම්පරාවේ කූඨප‍්‍රාප්තියයි. ඒකට අද අලූක්කුවක්වත් තියන්න තරම් කිසිම නාට්‍යයක් වෙන චැනලයක විකාශය වන්නෙ නැහැ. කූඹියෝ නැරඹුවොත් ඔබට ඒ වෙනස අපූරුවට දැකගත හැකි වේවි.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

2017-10-01
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තාම.. පිළිගන්න පුළුවන් තරමේ.. යෝජනාවක්‌ මට නම් ලැබිල නෑ

කොහොමද ජීවිතේ? වරදක්‌ නෑ. සතුටින් හුගක් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව. පසුගිය කාලෙ නාලිකා බදු අරන් හිටපු නිසාද ඔබව දැන් පේන්නම

මම සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජිම් එකේමයි - නර්මදා යාපා

නිවේදනය නිරූපණය හරහා ප්‍රේක්ෂක ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය... නමින් නර්මදා යාපා අබේගුණවර්ධනයි. ඇගේ වෘත්තීය ජීවිතේ වගේම ඇයගේ

මගේ අම්මනං උසාවියක්‌..... එයා හරිම වසයි.. - කුසුම් රේණු

මගේ ගැටිස්‌සි කාලෙ හුඟාක්‌ දඟකාර, ඒ වගේම එදා හුඟාක්‌ ලස්‌සන කාලයක්‌! පාසලේදී නම් මම ක්‍රීඩා ක්‍ෂේත්‍රයට.... ගොඩක්‌ම සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම

ඔයා කැමති ද මාව බඳින්න කියල එජාප ඇමති දිල්කාගෙන් අහලා

මෙරට පළමු පුරවැසි යාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන් ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad